You dont have javascript enabled! Please enable it!
Monday , July 13 2020
Breaking News

පවුලේ සැමට

I Declare War (2012) with Sinhala Subtitles | පොඩි අයගේ ලොකු යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට? ටික කාලයකට පස්සේ ආයෙත් ඔන්න මම චිත්‍රපටයක් අරන් ආවා. මෙදා පාර ඔයාලාව ආයෙත් පොඩි කාලෙට යවන්නයි ලෑස්ති වෙන්නේ. පොඩි කාලේ කැලෑ පැනලා යාළුවොත් එක්ක යුධ සෙල්ලම් කරා මතකද? ලී කෝටු වලින් තුවක්කු හදාගෙන කටින් ඩිෂුම් ඩිෂුම් කිය කිය. මං හිතනවා අපි හැමෝටම ඒ වගේ අතීතයක් තියෙනවා කියලා. …

Read More »

Jomonte Suvisheshangal (2017) with Sinhala Subtitles | පිය-පුතු සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් මලයාලම් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේකනම් අලුත්ම එකක් ! අපේ මලයාලම් ෆිල්ම් රසිකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ Dulquer Salmaan මේ අවුරුද්දේ වැඩ අරඹන්නේ මේ ෆිලුමෙන්.Comedy,Drama,Family කියන ප්‍රභේද වලට මේක අයිති වෙනවා.පවුලේ හැමෝම එක්ක බලන්න පුළුවන් ලස්සන ෆිලුමක් !   ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික පවුලක තුන්වෙනි දරුවා.මෙයාට සහෝදර-සහෝදරියන් තුන් දෙනෙක් …

Read More »

Northern Limit Line (2015) AKA Yeonpyeong Haejeon with Sinhala Subtitles | කහ මුහුදේ සංග්‍රාමය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින්? කලින් වතාවෙ දීපු ”The Throne” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියල හිතනවා.අදත් ඉතින් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ.මේකත් 2015 බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2002 වසරෙ උතුරු කොරියා සහ දකුණු කොරියා නාවික හමුදා අතර ඇති වුණ සටනක් ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.විශේෂයෙන්ම …

Read More »

I Wanna Hold Your Hand (1978) with sinhala subtitles | කුරුමිණි මේනියා. [සිංහල උපසිරසි සමඟ] (50)

2015 ජුලි මස දහ වන  දින මගේ පලමු උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පලකිරීමෙන් පසු, මේ මගේ පලමු කඩ ඉමයි. එනම් මේ මගේ පනස් වෙනි උපසිරැසි නිර්මාණයයි. මේ පිලිබඳව විශේෂයෙන් කිසිවක් පැවසීමට නැතත්, මේ සඳහා මා හට අවස්ථාවක් ලබා දුන් බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. රොයිලි, යශෝධ, සමන් මේ …

Read More »

Strangers On A Train (1951) with sinhala subtitles | දුම්රියේ අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

ගයි හේනස්, ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහුගේ අභිප්‍රාය ටෙනිස් වලට පසුව දේශපාලනයට එක්වීමයි. මේ අතරම පුවත් පත් වල ඕප දූප පිටු පිරෙන්නේ මොහුගේ විවාහක බීරිඳගෙන් දික්කසාද වීමට සූදානම් බව පවසන පුවත් වලිනි. හේනස් ගේ බිරිඳ ඔහුට වංචා කරමින් වෙනත් පිරිමින් ඇසුරු කරන්නියකි. මුලදී දික්කසාදයට කැමැත්ත පෙන්නුවද පසුව ඔහු මංත්‍රී දියණියක් …

Read More »

Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ]

උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි. වෙනතකට අවධානය යොමු කරන්න හැදුවත් මටත් නොදැනීම මගේ ඇස් එයාව ලුහුබඳින්න අරන්. කවදාවත් මෙහෙම වෙලා නැහැ, මෙහෙම අතරමං වෙලා නැහැ. අන්න.. අන්න …

Read More »

Mirzya (2016) with Sinhala Subtitles | සංසාරගත බැඳීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම, ඔයාලට වෙනදා වගේම අදත් ගෙනාවා ලස්සන හිංදි කතාවක්. එක පෙලට හිංදි කතා ගොඩක් කරපු එකේ මේකත් කරලා දාන්න, තවත් පහරක් කියලා මගේ ඇඟේ ගැහුව ආසිරි සහෝට ස්තූතියි.  බැලුවම තමයි තේරුනේ ෆිලුමේ අමුතු ගතියන්යක් තියෙනවා කියලා. කතාව හොඳ උනාට හරියට සම්පූර්ණ සබක් හොයාගන්න තමයි අමාරු උනේ. පොඩි …

Read More »

A Street Cat Named Bob (2016) with Sinhala Subtitles | පාරේ හිටපු පූසා…. [සිංහල උපසිරසි සමඟ]

හායී..කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මං මං ඉස්සෙල්ලා කරපු True Memories Of An International Assassin කියන ෆිලුමේ සබ කරලා ඉවර වෙලා සතියක් යන්න කලින් මං මේ  A Street Cat Named Bob කියන ෆිලුමේ වැඩ පටන් ගත්තා.මේ තමයි මං අඩවිය වෙනුවෙන් කරන 5වැනි උපසිරැසිය.ඒත් නිළ වශයෙන් අඩවියේ පළ වෙන 2වැනි උපසිරැසිය. කලින් …

Read More »

Total Recall (1990) with Sinhala Subtitles | ද්විත්ව මානසික ඒජන්තවරයා… [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අනු පස්වන උපසිරැසිය තමා මේ අරගෙන එන්නේ. චිත්‍රපටය වෙන්කරන් නම් ටිකක් කල්. එත් ඉතින් ඔයාලට ගෙන්න පුළුවන් උනේ අද. අපි කවුරුත් හොඳින් දන්නා ආර්නෝල්ඩ් රඟපාන සුපිරිම විද්‍යා ප්‍රබන්දයක් තමා මේ චිත්‍රපටය. IMDb අගය 7.5 තරම් ඉහල අගයක් අරන් තියෙන Action, Sci-Fi, Thriller ගණයට අයිතිවෙන මෙම …

Read More »

The Princess Bride (1987) with Sinhala Subtitles | “සැබෑ ආදරය” [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. ටික කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් අරගෙන එන්නෙ. මේක මගේ 16 වෙනි සබ් එක. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. කවුරැවත් මේ වෙනකං මේකට සබ් එකක් නොදුන්න එකත් ඇත්තටම පුදුමයි. මේක Adventure / Family / Fantasy / Romance යන වර්ග වලට අයත් චිත්‍රපටයක්. පවුලෙ හැමෝටම රසඳින්න පුළුවන් චිත්‍රපටයක් …

Read More »

Dangal (2016) with Sinhala Subtitles | හීනයක් සමඟ පොරබදින්න… [සිංහල උපසිරැසි සමඟ]

හැම ක්‍රීඩකයෙක්ටම වගේ මටත් හීනයක් තිබ්බා. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේන එක. හැබැයි ඒක හීනයක් විතරක්ම වුණා. ඒ පවුලේ බලපෑමට මට මල්ලවපොර මඩුවට සමුදෙන්න සිද්ධවුණුහින්දා. හැබැයි හිතේ ලොකුම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. මං හැමදාම මගේ පරණ කුසලාන ගොඩ දිහා බලන් දොඩවනවා, දයා පැත්තක ඉඳන් බලන් ඉන්නවා. “මට කරන්න බැරි වෙච්ච දේ …

Read More »

The Black Stallion Returns (1983) with Sinhala Subtitle | උත්සාහය, අධිෂ්ඨානය සහ කැපවීම ඇත්නම් ජය නියතය. [සිංහල උපසිරැසි සමඟ]

The Black Stallion (1979) කියන්නේ කා අතරෙත් ප්‍රසිද්ධ වුණු සුපිරි චිත්‍රපටයක් බව මම නැවත කිව යුතු නැහැ. මේ එම චිත්‍රපටයේ දෙවැන්නයි. කොච්චර පරණ වුණත් මටනම් නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. IMDb අගය 5.9ක් විදිහට තමයි සටහන් වෙන්නේ. එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලැබී තිබෙනවා. ඇලෙක් රැම්සි තමන්ගේ අස්සයාත් තියාගෙන …

Read More »

Ammani (2016) with Sinhala Subtitle | අම්මානී [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….කොහොමද කියල ඇහුවට ඔයාල මං කවුද කියල නං දන්නැතුව ඇති. හැමදාම වෙන අය හදන සම් දාගෙන ෆිල්ම් බල බල ඉද්දි මටත් හිතුන සබ් එකක් හදල බලන්න. ඉතින් ආසාවටත් එක්ක හැදුව එකක්. මාස ගානක් බලන් හිටිය කවුරු හරි මේකට සබ් එකක් හදල දායි කියල. ඒත් දැම්මෙ නෑ කවුරුත්. මගෙ පලවෙනි …

Read More »

The Edge of Seventeen (2016) with Sinhala Subtitles | පිං මදි ද දන්නේ නෑ…. කරුමය ද දන්නේ නෑ…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම ෆිලුමක් අරගෙන ආවා. ඇත්තටම මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ.  ඒතමයි මේක අරගෙන එන්න මෙච්චර පරක්කු උණු එක ගැන. ඇත්තටම මේ ෆිලුම තිරගත උනේ 2016 නොවැම්බර් මාසේ. හැබැයි ඒ කාලෙම පිටපතක් එලියට ආවේ නැහැ, ඒ වගේම පිටපතක් ආවේ ජනවාරි අන්තිම සතියේ වගේ. ඉතින් ඇත්තටම මාස 2ක් විතර පරක්කු …

Read More »

Bride Wars (2009) with Sinhala Subtitles | මනමාළියන්ගේ සටන [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ දෙවැනි උපසිරස නිර්මාණය රැගෙන ආවා. මේක වැටෙන්නේ කොමඩි ගණයට. ඉස්සෙල්ලාම කියන්නම් මේකට ගොඩාක්ම කැමැති වෙන්නේ කාන්තා පාර්ශවය තමා මොකද කිව්වොත් මේක පොඩි කාලෙ ඉඳලම ඉන්න හොඳම ගැහැණු යාළුවෝ දෙන්නෙක් ගෙ වටා ගෙතුණු කථාවක්. කතාව ගැන කිව්වොත් මේකෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ ඔලිවියා ලර්නර් (කේට් හඩ්සන්) එමා ඇලන් …

Read More »

Blue Skies, Green Waters, Red Earth (2013) AKA Neelakasham Pachakadal Chuvanna Bhoomi with Sinhala Subtitles | අහස පොලොව අතරින් ප්‍රේමය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් මලයාලම් ෆිලුමක් අරන් ආයෙත් ආවා.මේක අයිති වෙන්නේ Adventure,Drama කියන ප්‍රභේද වලට.ගොඩක් ජනප්‍රිය වුන මලයාලම් ෆිල්ම්වල රඟපාපු  Dulquer Salmaan මේකට ප්‍රධාන රංගනයෙන් දායකවෙලා තියෙනවා.ආදර කතාවක් මේකේ අන්තර්ගත වුනත්,සාම්ප්‍රදායික ආදර කතා වලින් ඔබ්බට ගිය ෆිලුමක් කියලා කියන්න  පුළුවන්.කේරලය,ආන්ද්‍රා ප්‍රදේශ්,කර්ණාටක ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේකේ රූගත කිරීම් සිදු කරලා තියෙනවා.තරුණ …

Read More »

The Great Wall (2016) with Sinhala Subtitles | චීන මහා ප්‍රාකාරයේ බිහිසුණු වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ] (50)

අද නම් වෙනදට වඩා ටිකක් වැදගත් දවසක්. 2015 වර්ෂයේ ජනවාරි 24 වෙනි දින, Velayudham (2011) චිත්‍රපටයෙන් ඇරඹුනාවූ මගේ උපසිරැසි ජීවිතයේ 50 වෙනි උපසිරැසිය සමගින් තමයි අද මම ඔබ හමුවට එන්නේ. කියන්න නම් ගොඩාක් දේවල් හිත ඇතුලේ තියෙනවා. ඒ නිසා ලිපිය ටිකක් දීර්ඝ වෙන්නත් පුළුවන්. නමුත් කියන්න තියෙන හැමදෙයක්ම, කියන්න වෙන …

Read More »

Uran Khatola (1955) with Sinhala Subtitles | ගගන යානය. [සිංහල උපසිරැසි සමඟ]

උතුරු ඉන්දියානු ජනශ්‍රැතිවලට අනුව “උඩන් ඛටෝලා” ( හෝ “උරන් ඛටෝලා” – මෙම වචනයේ නිවැරදි උච්චාරණය සිංහල අක්ෂරවලින් ලිවිය නොහැකි ය.)  යනු අතීතයේ අහසින් ගමන් බිමන් යාම සඳහා භාවිත කරනු ලදැයි කියැවෙන යානයකි. බොහෝ විට මෙය, රාවණ රජු සතුව තිබුණු බැව් කියැවෙන “දඬුමොනර යන්ත්‍රය” විය හැකි ය. එවන් ගගන යානයකින් එක්තරා …

Read More »

Warrior’s Gate (2016) with Sinhala Subtitles | මුට්ටියක් හින්දා වෙච්ච දෙයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් තවත් උපසිරසි ගැන්වීමක් අරගෙන ආවා. මේක බාර අරගෙන නම් හුගක් කල් ටිකක් කාර්‍යබහුල උනා නිසා උපසිරසිය නම් ගොඩක් ම  පරක්කු උනා. කතාව පැත්තට හැරුනොත් මිනිත්තු 100ක් පුරා දිවෙන මෙය  Action, Adventure, Fantasy ගණයට අයත් වෙනවා. මේකේ ප්‍රධාන චරිත ලෙස Uriah Shelton (ජැක්) , Ni Ni (සු ලීන්)   Bautista …

Read More »

Sinbad: Legend of the Seven Seas (2003) with Sinhala Subtitles | සින්බෑඩ්.. නියම මිනිහා.. [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සර වෙලාම Avatar 2009 ෆිල්ම් එක සිංහල යුනිකෝඩ් සබ් එක්ක බැලුවම මට හිතාගන්න බැරි උනා. ඒ වගේ පොඩි ෆයිල් එකකින් කොහොම ද? ෆිල්ම් එකක සිංහල තේරුම අපට පෙන්නන්නේ කියලා. ඒ මං බලපු ලස්සනම ෆිල්ම් වලින් එකක්. (ගෞරවනීය ස්තුතිය, රොයිලි සහෘදයාට). පස්සේ, පස්සේ ගොඩක් ෆිල්ම් සිංහල සබ් එක්ක බලද්දි තමයි මටත් …

Read More »
error: Alert: Content is protected !!