You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

පවුලේ සැමට

Ozzy (2016) & Stick Man (2015) With sinhala subtitles | කෙටි චිත්‍රපට දෙකක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් හුඟ කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් ගෙනාවා. ගිය අවුරුද්දේ O/L ලිව්ව නිසා මේ දවස් වල කරන්න වැඩි දේකුත් නැහැ. හිටි ගමන් බයිස්කෝප් මංසලට නම් ලිපි කීපයක් දානවා. ඒත් නිකං ඉන්න එකේ කාටුන් එකකටවත් සබ් දාන්න ඕන කියල හිතුණා. ඉන්ටර්නෙට් එකේ සර්ච් පාරක් දාල බැලුවම මේ Movies දෙක හම්බවුණා. මෙතන කාටූන් …

Read More »

Manchester by the Sea (2016) with Sinhala Subtitles | භාරකාරත්වය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩ දවසකින් ආවා ෆිලුමක් අරගෙන.. මාස ගානකට පස්සේ. මෙදා පාර අරං ආවේ එසේ මෙසේ ෆිලුමක් නෙවේ, ඔස්කර් සම්මාන හයකට නාමයෝජනා වී තියෙන, මේ වන විටත් සම්මාන 99 දිනා ඇති සහ වෙනත් සම්මාන 217කට නාමයෝජනා වී ඇති සලරුවක් තමා මේක. හොදම තිර රචනය, හොදම අධ්‍යක්ෂනය, හොදම  නළුවා,හොදම සහය නිලිය, …

Read More »

Singh is Kinng (2008) with Sinhala Subtitles | සිංග් ඉස් කිංග් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න තියෙන්නෙ මේ මගෙ 2වැනි උපසිරැසිය..සබ් එකක් ලියන්න ආසාව තිබ්බට ලියන්න හදන හැම එකේම සබ් දීල තියෙන්නෙ බයිස්කෝප් එකෙන්..ගොඩක් කලින් බලපු මේක මතක් වුනේ එතකොට, නළු නිළි කැල ගැන කියනවනම් ආක්ශේ කුමාර්, කත්‍රිනා කයිෆ්, සෝනු සූඩ්  තව ඉන්නව, මේක ආක්ශේගෙ ෆිල්ම් එකක්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ෆුල් කොමඩියක්, කතාව …

Read More »

Picket 43 (2015) with Sinhala Subtitles | මිත්‍රත්වයට සීමා නොමැත! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ හතරවෙනි උපසිරැසියත් අරගෙන ලහි ලහියේම ආයේ පාරක් ආවා.Prithviraj Sukumaran,මලයාලම් ෆිල්ම් බලන්න පුරුදු වුන අයටනම් මේක නුපුරුදු නමක් වෙන්න බෑ .මොකද ජනප්‍රිය මලයාලම් ෆිල්ම් බොහොමයකට මෙයා රංගනයෙන් දායක වෙලා තියෙනවා.මෙයා තමයි මේ Picket 43 කියන මලයාලම් ෆිලුමේත් ප්‍රධාන නළුවා වෙන්නේ.ඒ විතරක් නෙවෙයි,Prithviraj එක්ක මේ ෆිලුමේ රඟපාන අනික් …

Read More »

Shivaay (2016) with Sinhala Subtitles | දියණිය වෙනුවෙන් විනාශකාරී රාක්ෂයෙකු වූ අවිහිංසක හිමාලයානු කඳුකර මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

යක්ෂ ගෝත්‍රික ස්වරූපය උසුලන්නා වූ, රොද ගැසුණු හිස කෙස් ඇත්තාද වූද, හෙල්ලයකින් සන්නද්ධව, සදහටම සාමයෙන් පිරී ඉතිරී ගියා වූද, ධාර්මික වූද, ඇඳුම් පැළඳුම් ලෙස දිශා සතරක් සහිත ශ්‍රේෂ්ඨ දේවොත්තම ශිව දෙවිඳුන් වෙත මාගේ නමස්කාරය වේවා!!! හිමාලයානු කඳුකරය ආශ්‍රිත පෙදෙසක ජීවත් වන්නාවූ, ශිව දෙවියන්ගේ බැතිමතෙකු වූ, වෘත්තියෙන් කඳු තරණය සිය ජීවනෝපාය …

Read More »

The Man Who Knew Infinity (2016) with Sinhala Subtitles | අනන්තය දත් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

මාස දෙකක නිහැඬියාවකට පස්සෙ මම ඔබ වෙත ගෙන එන්නෙ, 2016  වසරේ අප්‍රේල් 8 වැනිදා නිකුත් වුණු තවත් අපුරු සිනමා නිර්මාණයක්. මේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයට පාදක වුණේ 1991 දී රොබට් කානිගේල් විසින් මෙ නමින් ම  රචනා කළ ග්‍රන්ථය යි. අග්‍රගණ්‍ය  ඉන්දීය ගණිතඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීනිවාසම් රාමනුජන්ගේ ජීවිතය සහ ඔහුගේ උපදේශක G. H. …

Read More »

The Himalayas (2015) with Sinhala Subtitles | හිමාල තරණය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මම අදත් අරගෙන ආවෙ බොක්ස් ඔෆිස් වාර්තා බිද දාපු 2015 වර්ෂයේ තිරගත වුණු දැවැන්ත චිත්‍රපටියක් අරගෙන.වැදගත්ම දේ තමයි මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දක්.2015 දෙසැම්බර් 16 තිරගත වුණ මේ චිත්‍රපටිය ඇ.ඩො මිලියන 45.87 ක් වගේ ඉහළ ආදායමක් ලබාගෙන ඇති අතර drama/thriller ගනයට අයත් වෙනවා. imdb 6.4 ක අගයක් …

Read More »

Jackie (2016) With sinhala subtitles | වැන්දඹුවකගේ වැළපීම! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවතුනි ..ඔන්න එහෙමනම් මම මේ පාර අරන් එන්නේ අග්‍රගන්‍ය සිනමාපටයක්. JACKIE තිරගත වීම ආරම්භ කරන්නේ 2016 දෙසැම්බර් 2 වැනිදා. මේ වන විට IMDB දර්ශකයේ 7.1ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 89%ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා.මේ සිනමාපටය DRAMA / BIOGRAPHY යන වර්ගීකරණවලට අයත්.එමෙන්ම මෙම සිනමාපටය සම්මාන උළෙල 31ක් සදහා නිර්දේෂ …

Read More »

La La Land (2016) with Sinhala Subtitles | එන්න! ජීවිතය විදින්න! [සිංහල උපසිරැසි සමඟ]

සෙබස්තියන්. ජෑස් සංගීතයට හදවතින්ම ආදරය කරන ඔහු ජෑස් පියානෝ වාදකයෙක්. නමුත් ඔහුට ඔහුගේ හැකියාවන් සම්පූර්ණයෙන් පෙන්නන්න සමාජයෙන් අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඔහු කැමති, නිදහස් ජෑස් සංගීතයක් වාදනය කරන්න ඔහුට ඉඩ ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහුගේ එකම බලාපොරොත්තුව තමා තමන්ගේම සමාජ ශාලාවක් ආරම්භ කරන එක. එතනදී ඔහුට තමන් කැමති වාදනයක් නිදහසේ  ඉදිරිපත් …

Read More »

Ta Ra Rum Pum (2007) with Sinhala Subtitles | තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් මොනවද කරන්න බැරි [සිංහල උපසිරැසි සමඟ]

රාජ්වීර් සිං, ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වාසය කරන ඉන්දියානුවෙක්. රැකියාව විදිහට කරන්නේ ධාවන තරඟවලදී රේසිං කාර්වල ටයර් මාරු කරනවා. දවසක් රාජ්වීර් සිං ගොඩක් කලබලයෙන් ගමනක් යන්න ලෑස්ති වෙනවා. ඔහුට එකපාරම ටැක්සියක් හම්බවෙනවා. ඉතින් ඒ ටැක්සි රියදුරත් ඉන්දියානුවෙක්. ඔහුත් එක්ක වාද කරමින් ඉන්න කොට අහම්බෙන් වගේ තවත් ඉන්දියානුවෙක් මුණගැහෙනවා. ඒ ලස්සනම ලස්සන …

Read More »

Hum Hindustani (1960) with Sinhala subtitles | පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, අහිමිවන  ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, සුනිල් දත්, ජෝයි මුකර්ජි සහ ආශා පාරේක් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි …

Read More »

fanaa (2006) | ආදරයට අවසර නැති නිදහස් සටන්කාමියෙක් …! [සිංහල උපසිරැසි සමඟ]

අම්මෝ මාසයක් විතර බාල ගිරි දොසේ ලබ ලබා ඉදලා ඔන්න ඉවර කර ගත්තා. නම දකින්න ඇතිනේ ෆිලුමේ. නම කියූ පමණින් හැමෝම දන්න ෆිලුමක් තමා අද අරන් ආවේ. 2006 වසරේ නිකුත් වෙච්ච මේ නිර්මාණය කිසිම දුකක් නැතිව කොටි සියේ ආදයම් වාර්තාව තිබ්බ ෆිල්ම් එකක් රංගනයෙන් දායක වෙන්නේ ඉන්දියානු සිනමාවේ දැවැන්ත චරිත …

Read More »

The Lord of the Rings: The Two Towers (2002) Sinhala Subtitles | වීර චාරිකාව ඉදිරියටම…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ තව චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑ.බයිස්කෝප් එකේ විකියා අයියගේ ඉල්ලීමක් උඩ තමයි මේ කතාවට මම සබ් දැම්මේ. imdb වල ලකුණු 8.7ක් අරන් තියෙන මේ කතාව,ඒ වසරේ ගොඩක් සම්මාන දිනාගෙන හොඳම චිත්‍රපටි 250න් දැනට 21වන ස්ථානයේ රැඳී තියෙනවා. මේ චිත්‍රපටි …

Read More »

Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Subtitles | අස්කබාන්හි සිරකරු..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! බයිස්කෝප් වලට හුරු වුණු, හැරී පෝටර් බලපු නැති 80, 90, 2000 කාල සීමා වල අය නම් හොයාගන්න එක ටිකක් අමාරු වෙයි. කොහොමහරි ඉතිං මේක ඉතිං බැලුව කියල ආයෙ ආයෙ බලන්න බැරි එකක් නෙවෙයිනෙ. මම මේ ටික බලපු තරම කිව්වොත් සමහර දෙබස් කට පාඩම්. ඒත් ඉතිං ආයෙ බලන්න හිතුණොත් ආයෙත් …

Read More »

Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles | තවත් රහසක්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ හැරි පෝටර් කතාමාලාවේ දෙවනි චිත්‍රපටය Harry Potter and the Chamber of Secrets සිනමාපටයයි. කලින් පලවෙනි සිනමා පටයට Extended පිටපතට ගුණාත්මක බවින් ඉහල උපසිරසියක් ලබාදුන්න ගමන් අනික් සිනමාපට ටිකත් නවතම පිටපත් වලට යාවත්කාලීන කරනවා කියලා පොරොන්දු වුනානේ. ඒ පොරොන්දුව ඉටු කරමින් දෙවනි සිනමාපටයටත් ගෙනවා එහෙනම්. මේ …

Read More »

Harry Potter and the Sorcerer’s Stone (2001) AKA Harry Potter and the Philosopher’s Stone Sinhala Subtitles | හැරි පොටර් සහ මායා ගල [සිංහල උපසිරැසි සමඟ]

සහන් කහටපිටිය සොහොයුරාගේ ලිපිය ආයුබොවන් ඉතින්…… පුරුදු විදියටම අපේ විකියා සහොදරයාගේ උනන්දුව යටතේ සිදුවූ උපසිරැසි ගැන්විමක් විදියට මෙන්න පොඩි අයගේ ලොකෙට ආව තවත් වීරයෙක්ගේ කථා මාලාවක පටන් ගැනිම මීට අවුරුදු 15කට කලින් බ්‍රිතාන්‍යෙයේ දුප්පත් කාන්තාවක් වන ජේ.කේ රෝලින් අතින් ලියැවුනු පොතක් තමයි හැරී පොටර් කථාව. මේ පොත කොච්චර ජනප්‍රිය උනාද …

Read More »

The Lord of the Rings: The Return of the King (2003) Sinhala Subtitles | රජුන්ගේ පුනරාගමනය [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. ඔන්න මේ වතාවේ ලොව රසික වටිනා කම් වර්ගීකරණයේ 8.8 ලබා 9 වන ස්ථානයේ රැඳී පවතින බයිස්කෝප් එකක් ඔන්න මම සිංහල උප සිරැසි එක්ක අරගෙන ආවා. LOTR බයිස්කෝප් ත්‍රිත්වයේ අවසන් සලරුව මෙය වන අතර මෙය පැය තුනකුත් මිනිත්තු 10 ක් දිවෙයි. බයිස්කෝපය ඔබ අතරට ගෙන ඒමට මා උනන්දු කළ …

Read More »

Taare Zameen Par (2007) Sinhala Subtitles | මිහිමත පෑයු පුංචි තරු සේය ළමුන්……[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් දැන් දිගටම අළුත්ම අළුත් චිත්‍රපට “බයිස්කෝප් සිංහලෙන්” වෙතින් ලබා දීපු නිසා ටිකක් විතර පරණ ලස්සන චිත්‍රපටයක් අරගෙන ආවෙ. මේකට උපසිරැසි යොදමු කියල යෝජනා කලේ මගේ මිතුරු සචිත්… එයා ගොඩක් ආස චිත්‍රපටයක් කියල, මටත් කිව්වා බලන්න කියලා. මම බැලුවට පස්සේ තේරුණේ මේක ගොඩක් හදවතට දැනෙන ආදර්ශමත් කථාවක් කියල. මේක රූපවාහිනියෙත් …

Read More »

Veer (2010) with Sinhala Subtitles | වීර කාව්‍යයක්…. [සිංහල උපසිරැසි සමඟින්]

ඔන්න ඉතින් බයිස්කෝප් යාලුවන් වෙනුවෙන් මම වැඩක් පටන් ගත්ත මේ තමා මගෙ පලමු චිත්‍රපටය. හැබැයි පටන් ගත්තෙ හින්දි එකකින් කමක් නෑනෙ ‍ මේ චිත්‍රපටිය හදන්න ඉන්දියාවෙ අය මහන්සි උනාට වැඩිය උපසිරැස් දාන්න මම මහන්සි උනා. හැබැයි ඒ ඔයාලගේ විනෝදය උදෙසා මේක මම ඉස්සරලාම තෝර ගත්තෙ මේක ගොඩක් ලස්සන කතාවක් හින්ද, …

Read More »
error: Alert: Content is protected !!