Thursday , October 22 2020
Breaking News

බටහිර

Hidalgo (2004) Sinhala Subtitles | හිදැල්ගෝ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම.. මේ වතාවේ නම් මං අරන් ආවේ එච්චරම පරණ චිත්‍රපටයක් නෙවෙයි. Hidalgo (2004) හිදැල්ගෝ කියන්නේ ඇමරිකානු දිගු දුර ධාවකයෙක් න ෆ්‍රෑන්ක් හොප්කින්ස් සහ එයාගේ මස්ටෑන්ග් (අශ්වයා) හිදැල්ගෝගේ පුරාවෘත්තය පදනම් කරගෙන 2004 නිෂ්පාදනය කෙරුණු චිත්‍රපටයකි. 1891 හොප්කින්ස් තම අශ්වයාව අරාබියේදී පිරිසිදු ලේ සහිත බෙඩොයින්ස් අශ්වයින් ට එරෙහිව …

Read More »

Z (2019) Sinhala Subtitles | වියරු මිතුරා! [සිංහල උපසිරසි සමඟ]

“….කාමරය තුළින් පැමිණි ශබ්දය කුමක්දැයි බැලීමට පැමිණි ඔහුගේ දෙනෙත් තමා ඉදිරියේ වූ බිත්තිය අසළ නතර විය. පෙර දිනයක තමන් විසින්ම තීන්ත ගා මකා දැමූ ඒ අමනුෂ්‍යයාගේ සිතුවම නැවතත් බිත්තිය මත සිතුවම්ව ඇත! එයින් දෙනෙත් ඉවතට ගත්තත්, නැවත නැවතත් එය දෙසම බැලීමට සිත් දෙන්නෙ ඇයි දැයි ඔහුටම නොතේරේ. විවිධාකාර සෙල්ලම් බඩු …

Read More »

Waiting for the Barbarians (2019) Sinhala Subtitles | ගෝත්‍රිකයන් පැමිණෙනතුරු බලා සිටීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම අද මේ ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ හතරවනි උපසිරැසි ගැනීමයි. ෆිල්ම් එකේ නම තමයි Waiting for the Barbarians කියල කියන්නෙ. ෆිල්ම් අධ්‍යක්ෂණය වන්නෙ Ciro Guerra කියන අධ්‍යක්ෂකවරය විසින්. තිර රචනය දායක වන්නෙ John Maxwell Coetzee කියන නව කතා කතුවරයයි. ෆිල්ම් එක Drama කියන category එකට තමයි අයත් වෙන්නෙ. ෆිල්ම් එකට …

Read More »

Il Mare (2000) AKA Siworae Sinhala Subtitles | පෙනෙන නොපෙනෙන දුරක ඉදන් [සිංහල උපසිරසි සමඟ]

” අපිට අත් අල්ල ගන්න බැරුව ඇති, ඒත් අපි ඇවිදන් යමු… අපිට හැබෑ කර ගන්න බැරුව ඇති, ඒත් අපි හීන දකිමු… අපිට හිනා වෙන්න බැරුව ඇති, ඒත් අපි අඩන් නැතුව ඉමු… අපිට අපේ වෙන්න බැරුව ඇති, ඒත් අපි එහෙම වෙන්න ප්‍රාර්තනා කරමු… “ මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු …

Read More »

Never Look Away AKA Werk ohne Autor (2019) Sinhala Subtitles | සිත්තරා අහිමි සිතුවම් [සිංහල උපසිරසි සමඟ]

ගෙවී ගිය හැම වසන්තයකම අවසානෙ ග්‍රීශ්ම ඉඩෝරයක් තිබුනා… ආගිය නොගිය හැමතැනකම මමත් ඇවිදලා තිබුනා… මම එක්ක මම තනි උන එක නිමේශයක මට මාවමත් අහිමි වෙලා තිබුනා… දකින්න පාර නොපෙනෙන පෙනෙන නොපෙනෙන ඉමක අත වනන මගේම චායාව මාවම ඉමක් නැති මිරිඟුවක තනි කරල තිබුනා… එක එක හීන දකින්න පාට පාට හීන …

Read More »

The Irishman (2019) Sinhala Subtitles | පාතාලයේ සොල්දාදුවා… [සිංහල උපසිරසි සමඟ]

” රාත්‍රියේ නිසල බව මැද… වැළඳ ගතිමි මා ඔබ… තදින්ම වැළඳ ගතිමි මා ඔබ… මන්ද, මා ආදරය කල බැවින්… ඔබ හට බොහෝ සේ ආදරය කල බැවින්… පොරොන්දු වන්නෙමි මා කිසිඳු දිනෙක…, යන්නට නොදෙමි ඔබ හට… මා හට මතකයි… මැයි මාසයේ ඒ රාත්‍රිය… ඉහල අහසේ තාරකා දීප්තිමත්ව බැබලුන… මා ප්‍රාර්ථනා කලා…, …

Read More »

Harriet (2019) with Sinhala Subtitle | වහල්ලුන්ගේ ගැලවුම්කාරිනිය [සිංහල උපසිරසි සමඟ]

උඹත් අර අහවල් සම්මාන උළෙල ගැන අවධානයෙන් හිටපු දහසකුත් බලාපොරොත්තු තියාගෙන හිටපු අසරණයින්ගෙන් කෙනෙක්ද? එහෙම නම් ඉතිං අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ. නමට විතරක් හැට හුට හමාරක් ලැයිස්තු අතරෙ තිවුණ මේ මැණික් කැටේ නං කොහෙත්ම උඹට ඇහැ නොගැටී තියෙන්න විදිහක් නෑ. ..මං හිතන්නෑ. පාට පක්ෂ ආගම් ඇති නැති පරතරය …

Read More »

Bandidas (2006) Sinhala Subtitles | කව් ගර්ල්ස්. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාල හැමෝටම. අද මන් ඔයාලට අරගෙන එන්නේ වෙනස්ම විදියක ෆිල්ම් එකක්. 2006 වසරේ තිරගත් වුණු මේ ෆිල්ම කට IMDB අගය 5.7ක් වුණත් මේ ෆිල්ම් එක නොබල අතරින්න එපා. මේක මූලිකවම කොමඩි ගනයට අයත් ෆිලුමක්. පට්ට ආතල් සීන් කීපයක්ම තියෙනවා. මන් කතාව කෙටියෙන් කියන්නම්.ඇමරිකන් ආණ්ඩුවෙන් මෙක්සිකෝව තුළ රේල් පාරක් හදන්න …

Read More »

The Kid (2019) Sinhala Subtitles | ද්වන්ද සටන… [සිංහල උපසිරැසි සමඟ]

I Am Mother විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය පස්සෙ එන්නෙ තවත් වෙනස්ම විදියෙ චිත්‍රපටයක් සමගයි. ඉතිං විද්‍යා ප්‍රබන්ද චිත්‍රපට වලින් පොඩ්ඩක් ඈත්වෙලා වෙස්ටර්න් එකක් ලබාදෙන්න හිතුණා. දැනටමත් හොඳ පිටපතක් ඇවිල්ලා සති කීපයක්ම වෙනවා. හරි එහෙනම් අපි බලමුකො අද රැගෙන ආපු මේ චිත්‍රපටය කුමක්ද කියලා. 2019 වර්ෂයෙදී මාර්තු මස 9 වනදින තිරගත වීම …

Read More »

Creed II (2018) with Sinhala Subtitle | ප්‍රහාරකයා යළිත්! [සිංහල උපසිරසි සමඟ]

රොකී බල්බෝවා! මතකද 70, 80, 90 දශකයන්හි සහ 2006 වර්ශයේදි සිනමාව තුලින් බිහිවූ ඒ අසහාය බොක්සින් ක්‍රීඩා තරුව? වර්තමාන නව පරම්පරාවේ අය නම් රොකී බල්බෝවා කියන්නෙ කවුද කියලා නොදන්නවා වෙන්නත් පුලුවන්. හැබැයි, 70, 80, 90 දශකයන්හි ඉපදුණු කෙනෙක් නම් ෆිලඩෙල්ෆියාවෙ බොක්සිං පුරාවෘත්තය ගැන නොදැන ඉන්න විදියක් නැහැ. 2006 වර්ශය දක්වාම …

Read More »

The Magnificent Seven (1960) Sinhala subtitles | අවිගත් උත්තමයෝ [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය කැමති ඇති කියල හිතුව කවුබෝයි චිත්රපටයක් බලන්න. ඒක නිසා මෙන්න ගෙනාව මැග්නිෆිසන්ට් සෙවන්. කලින් ඒව වගේ සීඩ් නැති ලින්ක් නැති එකක් එහෙම නෙමේ. 1960 ඔක්තෝබර් මාසෙ තිරගත වෙච්ච මේසිනමා පටය ස්පාඤ්ඤ හා ඉංග්‍රීසි යන භාශා ද්විත්වයෙන්ම එළිදක්වනව. ක්‍රියාදාම චිත්රපටක් වෙන මෙය ජෝන් ස්ටර්ග්ගෙ අදියුරුවට තිරපිටපත විලියම් රොබර්ට්ස් ගෙ. යුල් …

Read More »

Bilal: A New Breed of Hero (2015) Sinhala Subtitles | යදම් බිද ලා…. [සිංහල උපසිරසි සමඟ]

කලාතුරකින් වගේ ආයෙමත් ඔන්න චිත්‍රපටියකින් තමයි මේ මුණගැහෙන්නේ. කොච්චර උපසිරැසි කලත් මේ සජීවීකරණ චිත්‍රපටයකට උපසිරැසි කරන පලවෙනි වතාව. කතාවත් බොහෝම ලස්සන එකක් නිසා තමයි උපසිරැසියක් කරන්න හිතුනේ. ඉතිං එහෙනං කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේ කතාව මුලාශ්‍රගත වෙලා තියෙන්නේ බිලාල් ඉබ්න් රබාහ් කියන අතීත චරිතයක් වටා. මොහු මාකා ප්‍රදේශයේ උපත …

Read More »

Deadpool 2 (2018) with Sinhala Subtitles | මැරෙන්න පුලුවන් වුල්වීට විතරයි ද? [සිංහල උපසිරසි සමඟ] (400) (18+)

ඔන්න ගොඩක් දෙනා BR කොපි එනකං මග බලාගෙන ඉන්න කතාවක් අරගෙන තමයි මේ බයිස්කෝප් එකට ගොඩවදින්නේ. උපසිරැසිය කරලා BR කොපියට උපසිරැසි දෙන්න කියලා හිතාගෙන හිටියත් හදිසි කාරයින් ගැන හිතලා උපසිරැසිය දෙන්න ඕනේ කියලා කල්පනා කලා. ඉතිං මේ විදියට මේ උපසිරැසියත් සමග මම මගේ 400 වැනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ ඔබ හමුවේ …

Read More »

Hostiles (2017) Sinhala Subtitles | නොහඳුනා මිනිස්කම…. [සිංහල උපසිරැසි සමඟ]

අපි මිනිසුන් හැටියට ජිවිත කාලයක් පුරා සතුරන් යැයි කියා ගන්නා පිරිසක් හට වෛර කරනවා ඇති, තවත් විටෙක මිතුරන් යැයි කියා ගන්නා පිරිසක් වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය කැප කරනවා ඇති, ඒ අපි ඔවුනට අප හිත තුල වෙන්කර ඇති ඉඩ නිසාවෙන්. නමුත් මේ මිනිසුන් වෙනස් විය හැකි ද? නැතිනම් ඔවුන් සදා කාලික …

Read More »

Desperado (1995) Sinhala Subtitles | බිහිසුණු ගිටාර් වාදකයා! [සිංහල උපසිරැසි සමග]

පියුමාල් දිසානායක සොයුරාගේ ලිපිය… හලෝ කොහොමද කස්ටිය? පරණ උනත් ගොඩක් ජනප්‍රිය ෆිල්ම් එකක් නිසා මේක අරන් එන්න හිතුනා.ඇත්තටම ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුව තමා මේකේ මුලින් තියෙන අපි හැමෝම ආසා ඒ සින්දුව. සින්දුව බලන්නකෝ. එතකොට හිතෙයි අප්පද බොල එතකොට ඒකද මේ ෆිල්ම් එක කියල. කතාව ගැන ටිකක් කෙටියෙන් කියන්නම්. තමන්ගේ පාඩුවේ …

Read More »

Hour of the Gun (1967) Sinhala Subtitles | පිස්තෝලෙන් විසඳූ පැනයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආවා “අපෙ අප්පොච්චගේ” කාලේ කතාවක්.මේක තිරගත වෙලා තියෙන්නේ 1967.මේ අවුරුද්දවෙනකොට මේක නිකුත් කරලා අවුරුදු 50ක් වෙනවා.ඒත් කියන්න ඕන පරන ෆිලුමක් උනා කියලා මේක බලන්න කම්මැලිකමක් මටනං දැනුනෙම නෑ.IMDB රේටින්ග්ස් වල 6.9ක් මේකට තියෙනවා!. (මට හිතෙන්නේ මේ ෆිලුම හදපු කාලේ IMDB ගැන දන්නේ වත් නැතුව ඇති.) මේක ඇවිල්ලා කවුබෝයි …

Read More »

The Killer (2017) AKA O Matador sinhala subtitles | පැරයිබා ශාපය [සිංහල උපසිරසි සමඟ](18+)

ඔන්න කාලෙකට පස්සේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරන්නයි යන්නේ….. කුරුල්ලො දෙන්නෙක් මරන්න යනවා කිව්වේ හුග කාලෙක ඉදන් ආසාවක් තිබ්බා NETFLIX ෆිල්ම් එකකට සබ් හදන්න වගේම WESTERN ෆිල්ම එකකට සබ් හදන්න. ඔන්න ඉතින් ඒ ආසාවන් දෙකම ඉශ්ඨ කරගෙන NETFLIX එකේ WESTERN ෆිල්ම් එකකට තමා සබ් එක අරන් එන්නේ…. NETFLIX කිව්වාම දන්නවානේ …

Read More »

The Warrior’s Way (2010) with Sinhala Subtitles |රණශුරයාගේ ගමන් මග [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිවුව වගේම බොහොම ඉක්මනින් මගේ අනිත් සලරුවත් අරගෙන අවා. මුලින්ම සිසිල ප්‍රසාද් අයියට ස්තුති වන්ත වෙනවා මේක මට කරන්න වෙන් කරලා දුන්නට. කලින් එක කරන ගමන්ම තමයි මේක වෙන් කරගත්තේ. මේ චිත්‍ර පටය තිරගතවීම ආරම්භ කරන්නේ 2010 දෙසැම්බර් 3 වෙනිදා. IMDB දර්ශකයේ 6.3 මෙම චිත්‍රපටය හිමි කර ගැනීමට සමත් …

Read More »

Justice (2017) with Sinhala Subtitles | භීෂණයට එරෙහිව…! [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් ටික කාලෙකට පස්සෙ ඔයාලට තවත් වෙනස්ම විදිහෙ කතාවක් රැගත් සලරුවක් අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ 2017 වසරේ තිරගතවුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 22 Newport Beach International Film Festivalහි දීයි. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 සැප්තැම්බර් 15. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල …

Read More »

Dances with Wolves (1990) with Sinhala Subtitles | දුප්පතුන් නැති ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! අදත් සුපුරුදු දෙසම පරණ චිත්‍රපටියක් ගෙනාවා. මට මේක කරන්න අවසර ලබාදුන්න අසංක රණතුංග සහෝදරයාට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනි.ඒ වගේම මගේ කලින් නිර්මාණ වලට අදහස් දක්වපු අයත් මේ මොහොතේ මම සිහිපත් කරනවා. ගොඩක් අය IMDB Top 250 සම්පුර්ණ කරන්න කියලා ඉල්ලලා තිබ්බා. දැනට List ඒකෙ ඉතිරි වෙලා තියන …

Read More »
error: Alert: Content is protected !!