You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 20 2019
Breaking News
Home / බටහිර (page 10)

බටහිර

Parallels (2015)|පියා සොයා වෙනත් ලොවකට [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, පළවෙනි උපසිරැස කරලා ලැබුන හොඳ ප්‍රතිචාර වගේම, ආත්ම තෘප්තිය නිසාම මම මගේ දෙවැනි උපසිරැස කරන්න හිතුවා. ඒත් අධ්‍යාපනික කාර්යබහුලත්වයත්, කාලගුණික විපයාසයෙන් සිද්ද වුනු බාධාවන් නිසාත් උපසිරැස දෙන්න ටිකක් පරක්කු වුනා. ඉතින් ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.දැන් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු. රෝනන් කාවර් කියන්නේ හොඳට ගුටිකන සටන්කරුවෙක්. එයාගේ නංගි …

Read More »

Valentine’s Day (2010) | සෙනෙහසේ දිනය [සිංහල උපසිරැසි සමඟ]

හ්ම්ම් ඔන්න ඉතින් මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. අධික වැඩ රාජකාරි මැද අපේ විනෝදාස්වාදය වෙනුවෙන් පොඩි වැඩක් කරා. රොයිලි අයියා දුන්නු චිත්‍රපටියක් පොඩ්ඩකට ප්‍රමාද කරලා ජීවිතේට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපටියක් අද ගෙනාවා. ආදරවන්තයින්ගේ දිනය පහු උනත් Comedy සහ Romance දෙකටම වර්ගීකරනය කල නමින් වැලෙන්ටයින් ඩේ. 2010 අවුරුද්දේදී නිකුත් වුනු මේ …

Read More »

Aloha, Scooby-Doo! (2005) | ස්කුබී ඩූ සහ විකී ටිකී ආත්මය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ අද මම ආවේ මගේ දෙවැනි උපසිරැසිය අරගෙන ෆිලුමකට උපසිරැසක් කරන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි ඒත් ඒක ආසාවෙන් කලොත් අපිට ඒකෙන් ගොඩක් ලොකු සතුටක් ලබා ගන්න පුළුවන්. මම මගේ දෙවැනි උපසිරැසිය විදිහට තෝර ගත්තේ ස්කුබී ඩූ චිත්‍රපටයක් ඉතින් අපි හැමෝම කැමතියිනේ ස්කුබී ඩූ ට. මමත් ගොඩක් ආසාවෙන්  බලන කාටුන් එකක් …

Read More »

Batman Unlimited: Animal Instincts (2015) | සත්ව හමුදාවක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ මම ඔයාලට අරගෙන එන දෙවෙනි කාටූන් චිත්‍රපටය . මීට කලින් Marval චිත්‍රපටයකට උපසිරැසි ලබාදුන්නා.  මේ වතාවේ අරගෙන ආවේ DC චිත්‍රපටයක්. මේ චිත්‍රපටයත් භාර දුන්නේ සමීර චතුරංග අයියා. ටිකක් පරක්කු වුණාට සමාවෙන්න. නිල වශයෙන් තිරගත වීම ඇරඹෙන්න නියමිත මැයි 12 වෙනිදා. ඒත් මේ වෙනකොට හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. Animation, Action, Adventure ගණයන්ට අයත් …

Read More »

The Drop (2014) | සල්ලි ද මිනිස්සු ද? [සිංහල උපසිරසි සමඟ]

මේක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා… ඒ නිසා මුලින්ම මම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. මේකේ කතාව ගැන කීවොත් අබිරහසක් ගැන තියන ෆිල්ම් එකක්. ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියා හිතන්න අපහසු එකක්. “බොබ් සැගිනෝවෙස්කි ” කියන බාර් සේවකයා වටා තමා මේකේ කතාව ගෙතිලා තියෙන්නේ. කළු සල්ලි හුවමාරු වෙන …

Read More »

Who Am I (2014) | ලොව දක්ෂතම හැකර්කරු..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හුඟ කාළෙකට පස්සෙ තවත් චිත්‍රපටියක් සඳහා උපසිරසි ගේනවා. මේ දවස් වල ඉතින් වැඩ වැඩි කාලයක් නිසා සබ් දෙන එක නවත්තලයි තියෙන්නෙ. ඒත් හොඳම චිත්‍රපටියක් අතාරින්නම බැරි නිසා තමයි මේ වැඩේ බාරගත්තෙ. විශේෂයෙන්ම මේකෙ හොඳ කොපියක් වගේම සබ් එකක් ඇවිත් කියලා මතක් කරලා දීපු සමීර චතුරංග අයියවත් මේ වෙලාව …

Read More »

In Your Eyes (2014) | ඔබේ නෙත් මතින් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝපේ එකට අලුතින් ම එකතු වුනේ.. ඉතින් මේක මාගේ පළමු සිංහල උපසිරසි නිර්මාණය කිව්වොත් හරි. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයටත් අනිත් අයටත් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. එකේ නම තමයි In Your Eyes. මේක 2014 වර්ෂයේ තමයි එලි …

Read More »

Still Alice (2014) | අවිනිශ්චිත ජීවිතය.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ලැබුවාවූ නව වසර තමන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…..! 🙂 ඔන්න එහෙනම් ආයෙමත් මම උපසිරසියක් අරගෙන ආවා. මේක භාර අරන් මාස දෙකක් විතර උනා. පොඩ්ඩක් කාර්‍යබහුලවෙලා ඉන්න නිසා තමා ටිකක් පරක්කු උනේ. අපි හැමෝටම අපේ ජීවිත වල හීන, එහෙමත් නැත්තන් …

Read More »

Open Range (2003) | යුක්තිය වෙනුවෙන් නොසැලී [සිංහල උපසිරැසි සමඟ]

Western (cowboy) චිත්‍රපටයක් පලමු වතාවට මං අද ඔයාලට ගේනවා. මේක 2003 වසරේ තිරගත වුණු සුපිරි චිත්‍රපටයක්. IMDb දර්ශකයේ 7.5/10 ක අගයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ සාර්ථක බව ඔයාලට තේරෙනවා ඇති. Robert Duvall, Kevin Costner ප්‍රධාන නළුවන් විදියට රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kevin Costner විසින්මයි. චිත්‍රපටයේ යන්නේ 1882 වසරේ සිද්ධියක්. …

Read More »

Battlestar Galactica Blood & Chrome (2012) | සයිලෝන් යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආව. වැඩි කතා නැතුව එහෙනන් ෆිල්ම් එක පැත්තට හැරෙමු. 🙂 🙂 මේ ෆිල්ම් එකේ කතාව වෙන්නෙ එහෙනම් මෙහෙමයි. යම් කාලයකදී අපි අපේ වැඩ කටයුතු සදහා රොබෝවරු යොදාගන්නව. අපි විසින් ඔවුන් අපගේ ජීවිත වලට ලංකරගන්නව. ඒත් ටික කාලයකින් මේ රොබෝවරු ටික කාලයකින් මිනිස්සුන්ට …

Read More »

The Eagle (2011) | රාජාලියා… [සිංහල උපසිරසි සමඟ]

ක්‍රි.ව 120 දී රණශූර ෆ්ලේව්යස් ඇක්‍යුලා ගේ නායකත්වය යටතේ රෝමයේ නමවන මහා හමුදාව යුධ පෙරමුණේ උතුර බලා යද්දී ඒ මුළු හමුදාවම රාජාලියා සමඟම අතුරුදහන් වෙයි. රාජාලියා යනු රෝමානු පාලනය හා බලය සංකේතවත් කරන රාජාලියෙකුගේ හැඩය ගත් රනින් කරන ලද වස්තුවකි. එම සිදුවීමෙන් වසර විස්සක් ගෙවුනු තැන ඔහුගේ පුත් මාකස් ෆ්ලේව්යස් …

Read More »

The Retrieval (2013) | නැවත ලබා ගැනීම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දහවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආව. සමීර චතුරංග සහෝදරයට ස්තූතිවන්ත වෙනව මේකට උපසිරැසි යොදන්න මට අවස්ථාව ලබා දුන්නට. මේ සිනමා පටය නාට්‍යමය, ඉතිහාස සහ අපරදිග ලෙසින් තමයි IMDb සිනමා දර්ශකයේ වර්ගීකරණය කරල තියෙන්නේ. මිනිත්තු 92ක් පුරා දිවෙන මේ සිනමා සිත්තම 2014 අප්‍රේල් මස 2 වෙනිද ඇමරිකාවෙදි තමයි ප්‍රදර්ශනය ආරම්භ …

Read More »

Swiss Family Robinson(1960) | රොබින්සන් පවුලේ කතාන්දරය… [සිංහල උපසිරසි සමඟ]

කවුරුත් දන්න The Swiss Family Robinson කියන කෘතිය පාදක කරගෙන නිමවුනු සලරුවක්. අම්මා, තාත්තා සහ පිරිමි ලමයින් තුන්දෙනෙකුගෙන් සමන්විත ස්විට්සර්ලන්ත පවුලක් නැපෝලියන් රාජ්‍යකාලයේ තමන්ගේ පවුලට අලුත් ආරම්භයක් ලබා ගැනීම සඳහා වෙනත් රටකට නැව් මඟින් ගමන් කරමින් සිටිනවා. ඒ ගමන අතරමඟදී කුණාටුවක් හේතුවෙන් නැව ගල්පරයක ගැටී හානියට පත්වෙද්දී මොවුන් පස්දෙනා කිසිවෙක් …

Read More »

The Reader (2008) | පහදන්නා…. [සිංහල උපසිරසි සමඟ] (18+)

සියළුම දෙනාට සුභ දවසක් සහෝලා ඔන්න මම මගේ තුන්වෙනි උපසිරැයත් අරගෙන ආව ගොඩක් කාලෙකට පස්සෙ ඇත්තටම කිව්වොත් මාස 3 කට විතර පස්සෙ ‍මට සයිට් එකට එන්න ගොඩක් උදව් කරපු රොයිලි ප්‍රනාන්දු සහෝටත් ගොඩක් ස්තූතියි සබ් එක දෙන්න මාස 3 විතර කල් ගත උනේ ඔෆිස් එකේ වැඩත් එක්ක කාර්යබහුල වුන හින්දා …

Read More »

Fun with Dick and Jane (2005) | ජොබක් නැතත් අපි ෆන් එකේ.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඉතින් ඔන්න කාලෙකට පස්සෙ දෙවනි උපසිරසි නිර්මාණයකුත් කලා. මේ ෆිල්ම් එකේ Jim Carrey, Dick Harper ලෙසත් Téa Leo ,Jane ගේ චරිතයත් නිරූපණය කරනවා. IMDB වර්ගීකරණයේ 6.1/10 ක අගයක් මෙම චිත්‍රපටිය ලබාගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Dean Parisot විසිනි. ඔයාල දැනටමත් Jim Carrey ගෙ ෆිල්ම්ස් බලල ඇති. මේකත් එවගේම රසවත් චිත්‍රපටියක් …

Read More »

October Gale (2014) | ඔක්තෝබර් කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

මේ සිනමාපට උපසිරැසි යොදන්න මට භාර දුන්නට සමීර චතුරංග සොහොයුරාට මම මුලින්ම ස්තූතිවන්ත වෙනව. මේක නාට්‍යමය, ආදර සහ ත්‍රාසජනක යන වර්ගීකරණයට වැටෙන සිනමාපටයක්. 2014 සැප්තැම්බර් 11 වෙනිද කැනඩාවේ ටොරොන්ටෝ චිත්‍රපට උලෙලේදී ප්‍රදර්ශනය ඇරඹි මිනිත්තු 91ක් පුරා වෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය වගේම ලියල කරල තියෙන්නෙත් Ruba Nadda කියන අධ්‍යක්ෂක වරිය විසින්.මෙහි …

Read More »

Rain Man (1988) | සහෝදරකමයි වටින්නේ.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ! ඔන්න අදත් මං ඔයාලට නියම චිත්‍රපටයක් ගෙනාවා. මේක 1988 වර්ෂයේ තිරගත වුණ අති සාර්ථක චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිතයන් සඳහා රංගනයෙන් දායක වන්නේ හොලිවුඩ්වල සිටි අති දක්ෂ නළුවෙකු වන Dustin Hoffman හා දැනටත් ජනප්‍රිය නළු Tom Cruise වෙයි. අයියා-මලෝ චරිතයට තමයි මේ දෙන්නා Rain Man චිත්‍රපටයේ පෙනී ඉන්නේ. …

Read More »

Elementary [S02 : E24] | අභ්‍යන්තරික ඔත්තුකරු [සිංහල උපසිරැසි සමඟ]

මයික්‍රොෆ්ට්ගේ ඩයෝජනීස් අවන්හලට ආපු සැකසහිත අමුත්තාගෙන් පටන් ගත්තු මේ ගින්න ලොකු ප්‍රදේශයකට ඇවිලිලා අවසානයි. පළමුව වොට්සන්ව පැහැරගෙන ඇයව බේර ගන්න හෝම්ස් මහන්සි වුණා වගේම, මයික්‍රොෆ්ට් විසින් තනිවම ඇයව බේර ගත්තා. පසුව ඒ අවස්ථාවේම ඔහුගේ ජීවිතේ වසන් කරගෙන හිටපු MI6 වෙනුවෙන් වැඩ කරන කෙනෙක් කියන රහසත් හෙළි වුණා. පසුව වොට්සන් මයික්‍රොෆ්ට් …

Read More »

Elementary [S02 : E23] | ලේඋරුමයෙන් ආ කලාව. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනන් ඔන්න අද මේ කතා මාලාවට මම සපයන අවසන් උපසිරසියත් අරගෙන ආවා. තවත් එක් කොටසකින් මේකෙ දෙවෙනි කතා සමය අවසන් වෙනවා. මේ කොටස මීට කලින් ලබාදීපු 21 සහ 22 කොටස්වල ඉදිරි දිගහැරුමක්. පොඩි මතක් කිරීමකින්ම පටන් ගනිමු. ෂර්ලොක්ගෙ සහෝදරයා මයික්‍රොෆ්ට් නැවතත් නිව්යෝක් නගරයට එනවා. ඒ එන්නෙ වොට්සන් ගැන අදහසකුත් හිතේ …

Read More »

3:10 to Yuma (2007) | සල්ලි ද, ජීවිතේ ද නැත්නම් ආත්ම ගෞරවය ද? [සිංහල උපසිරසි සමඟ]

කව්බෝයි වර්ගයේ ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි මේ වතාවෙ මම ඔයාලට අරන් ආවෙ. Russel Crowe සහ Christian Bale ගෙ අතිදක්ෂ රංග ප්‍රතිභාව මේ චිත්‍රපටියෙත් ඔය‍ාලට නොඅඩුවම දැකගන්න පුළුවන්. තවත් කියනවනම් IMDB වල 7.8ක ratings ලබාගෙන තියෙන ලස්සන කතාවක් මේක. ඩෑන් එවන්ස් කියන්නෙ ණය බරින් මිරිකිලා ඉන්න ගොවියෙක්. එයා කාලයක් යුද හමුදාවෙ සේවය …

Read More »
error: Alert: Content is protected !!