You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / බටහිර (page 11)

බටහිර

Elementary [S02 : E22] | ලැයිස්තුව. [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ මට නියමිත වෙලා තියෙන්නේ පෙර කතාංගයේ සබැඳියක්. අද කතාවේදී පැහැරගත් වොට්සන්ව බේරා ගැනීමක් තමයි සිදු කරන්න තියෙන්නේ. පෙර කතාවේදී වොට්සන් විසින් මයික්‍රොෆ්ට්ගේ ඩයෝජනීස් අවන්හලේ හිටපු සැකකටයුතු මිනිහෙක් පස්සෙන් ගිහිල්ලා වොට්සන් එයාලගේ අතටම අහුවුනා. එතැනදී පැහැරගත්තු වොට්සන් පොලිසියට වැඩ කරන කෙනෙක් කියලා දැනගෙන මරන්න සූදානම් වෙනවා. නමුත් මයික්‍රොෆ්ට් ඒක ගොඩින් …

Read More »

Elementary [S02 : E21] | ඩ්‍රෝන මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනන් පොරොන්දු වුණු විදිහටම 21වෙනි කතාවෙ උපසිරසියත් අරගෙන ආවා. මේක මේ කතාමාලාවෙ මෙතෙක් තිබුණු දීර්ඝතම කතාව. මේක අද කොටසත් ඇතුළත්ව කොටස් 4කින් යුක්තයි. එතැනින් දෙවෙනි කතා සමය අවසන් වෙනවා. කලින් උපසිරසි වලට අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි. අද කතාව ඇරඹෙන්නෙ මයික්‍රොෆ්ට් නැවතත් නිව්යෝක් නගරයට පැමිණීමත් එක්ක. මීට කලින් කොටසක …

Read More »

Elementary [S02 : E20] | ඇන්ත්‍රැක්ස් උවදුර. [සිංහල උපසිරැසි සමඟ]

Elementary කතා මාලාවේ දෙවැනි සමයේ 20 වෙනි කතාංගයට උපසිරැසි සපයන්නයි මගේ මේ සූදානම. පොඩ්ඩක් හිමීට තමයි මේකේ උපසිරැසි මට දෙන්න සිදුවුණේ. මොකද කිව්වොත් මේ දවස් වල පොඩ්ඩක් කාර්යබහුල නිසා. ඒත් දෙනවා කියලා බාර ගත්තොත් මම දෙනවාම තමයි. ඒක නිසා කවුරුවත් සැක සංකා තියා ගන්න එපා. අනිත් එක අනිත් කතා වගේ …

Read More »

Elementary [S02 : E18] | පිළිකා අල්ලන දඩ බල්ලා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං අදත් Elementary කතා මාලාවේ මට නියමිත කොටස ගේන්න අපහසුවෙන් නමුත් පුළුවන් වුණා. මහා වරුසා අකුණු ගිගුරුම් සහ විදුලිය විසන්ධිවීම් අතරේ තමයි මේ කතාංගයේ උපසිරැසි යොදන්න සිදුවුණේ. ඒකයි මෙච්චර පරක්කු වුණේ. ඒ වගේම තමයි මගේ අනිත් කතා මාලාවේ අළුත් කොටසක් නිකුත් වුණා. ඒකත් පරක්කු වෙන්න එක හේතුවක් වුණා. කොහොම …

Read More »

The Salvation (2014) | දතට දතක්…. [සිංහල උපසිරැසි සමඟ]

මිට කලින් බටහිර චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැසක් කරලත් නැති එකේ වෙනසකට එකක් තවත් විදෙස් චිත්‍රපටයක් ගෙනාව අවසානයට ගෙනාව චිත්‍රපට 3ක් ම වගේ වෙනත් ඇමරිකාව නොවන වෙනත් රටවල චිත්‍රපට නෙව මේකත් ඩෙන්මාර්ක් එකක් හැබැයි වෙලාවට ඒ භාෂාව තියෙන්නේ පොඩ්ඩයි. ඉංග්‍රීසි තමයි දිගටම ගලාගෙන යන්නේ. මේ වසරේ මැයි මාසයේ දී ඩෙන්මාර්කයේ තිරගත වීම …

Read More »

If I Stay (2014) | ඔබ නැතිව මම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න රටේ ලෝකෙ මේ දවස් වල අමුතු අමුතු දේවල් වෙන අතරෙ, ඒවා අහල බලල ඔළුව විකාර කරගෙන ඉන්න අපේ බයිස්කෝප් සෙට් එකට බලන්න ගෙනාව එකක්. අද ගෙනාවෙ ලත්තන දුක හිතෙන ආදල කතාවක්.. අද මුලින් ම කතාව ගැන ටිකක් කියන්නම්කො. ඉන්නවා මියා කියල ලත්තන ගෑනු ළමයෙක්. යන්තං 17 යි වයස. මෙයාගෙ ලෝකෙම චෙලෝ කියන …

Read More »

Elementary [S02 : E16] | බෝම්බය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් පුරුදු විදියටම Elementary කතා මාලාවෙන් මම ඔයාලා හමුවෙන්න ආවා. අද කතාව පාදක වෙන්නේ නම් බෝම්බයක් ගැන. මුලදීම හෝම්ස් විසින් කුකුළන් කොටවන තැනකින් ගෙනාපු කුකුල්ලු දෙන්නෙක් අරගෙන උන්ට සහයෝගයෙන් ඉන්න පුරුදු කරන්න උත්සාහා දරනවා. ඒ අතරේ තමයි බෝම්බ සිදුවීම සිදු වෙන්නේ. මේ බෝම්බය පුපුරන්නේ අවන්හලක ලොකු සමාගමක විධායක සාමාජිකයෝ …

Read More »

Damage (2010) | ජීවිතය කොතරම් දුෂ්කරද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද අපේ කස්ටියට. අද එහෙනම් ඔන්න ඔයාලාට මම උපසිරැසි අරගෙන ආවා Steve Austin ඉන්න නියම ඇක්ෂන් ෆිලුමක්. රන්දික පෙරේරා සොහොයුරා තමා මුලින්ම මේ මුල් ලිපිය අපේ බයිස්කෝප් අඩවියට ගෙනත් තිබුනේ. ගොඩාක් අය මේක බලලත් ඇති. ඒ උනත් ඉතින් මට හිතුනා උපසිරැසි හදලා ඔයාලාට ආපහු මේ ෆිලුම ලබාදෙන්න. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeff F.King විසින් …

Read More »

Elementary [S02 : E14] | ඩයිනෝසරයා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පුරුදු පහදු පොරොන්දු වුනු විදියටම අද කතාවේ පරිවර්ථනය මගේ අතින් නිමවෙනවා. අද කතාවේ මාතෘකාවට දාලා තියෙන්නේ නම් ඩයිනෝසරයා කියලා. ඒ වුනාට අද කතාව ජුරාසික් යුගයේ එකක් නෙමෙයි. නමුත් අද කතාවට පාදක වෙලා තියෙන්නේ පොසිලකරනය වුනු කුඩා නැනෝටරේනස් කියලා ඩයිනෝසර් පවුලේ සතෙක්. ඔයාලා ශර්ලොක් හෝම්ස් කතා පොත් කියෙව්වා නම් …

Read More »

The Dark Valley (2014) | අම්මගෙයි තාත්තගෙයි ආදරේ වෙනුවෙන්….. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න camp x – Ray දුන්න ගමං තව එකක් අරගෙන ආවා ඔයාලට බලන්න. පට්ටම එකක්. මේක මගෙ උපසිරැසි ගන්වපු ඉංග්‍රීසි නොවන පලවෙනි බටහිර සිනමා සිතුවම. මේක ජර්මන් සිනමාපටයක්. IMDB දර්ශකයේ 10 / 7.4 ක අගයක් ලබා ගන්න මේ සලරුව සමත්වෙලා තියනවා. තවත් කවර කතා ද? එහෙම කීවට බෑනෙ. කතාවත් ටිකක් …

Read More »

A Million Ways to Die in the West (2014) | බටහිරදී මැරෙන ක්‍රම ගොඩයි…. [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ.., මේ මගේ පලවෙනි සබ් එක.., මේක පට්ට කොමඩියක්…, ටිකක් කොමිටල්.., මේක Seth MacFarlane ලොක්කාගේ චිත්‍රපටයක්, ඒ නම දන්නේ නැති හැමෝම දන්නවා ඇති අර තමුන්ට නොගැලපෙන වැඩම කරන ටේඩියාගේ කතාව… Ted (2012) ඉතින් ඕක කල කෙනා තමයි මේකත් ගේන්නේ. මේ වතාවේ ප්‍රධාන නළුවත් එයාම තමයි. එයා එකක් තව Charlize Theron, Amanda Seyfried, Liam Neeson, Giovanni Ribisi, Neil …

Read More »

The Mark of Zorro (1920) | සෝරෝගේ සලකුණ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යහලුවනේ ඔන්න මම මගේ 56 වෙනි නිර්මාණයත් අරගෙන ඔයාල හමුවෙන්න ආවා, ඇත්තටම මේක මගේ 57 වෙනි නිර්මාණය වෙන්න තිබුනා මගේම වරදකින් එය සිදුවුනේ නැහැ. මොකද මම කලින් කරපු එක අඩවියේ පලකරලා තිබිල තියෙන්නේ මම දැක්කෙත් නැහැ, මම සෝදිසි කරලා බැලුවෙත් නැහැ, මොකද ඒක කොටස් දෙකක් වශයෙන් දීලා තිබුනේ. …

Read More »

Frontera (2014) | වැරදුණු ඉලක්කය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඔන්න ආයෙත් අළුත්ම බයිස්කෝප් එකක් අරගෙන මම ඔයාලා මුණ ගැහෙන්න ආවා. මේක හරියටම රිලීස් වුනේ 2014 ජූලි 31වෙනිදා වුනාට අගෝස්තු 7 වෙනිදා තමයි අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුනේ. මේක දෙන්න ටිකක් පරක්කු වුනාට ඔයාල හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා. මොකද උසස් පෙළ විභාගය නිසා, අගෝස්තු …

Read More »
error: Alert: Content is protected !!