You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / බටහිර (page 2)

බටහිර

Sand Castle (2017) with Sinhala Subtitles | රුදුරු ඉරාක ත්‍රස්ත බිමේ මාරාන්තික මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලයකට පස්සෙ ආයෙත් ඔයාලට උපසිරසියක් අරගෙන ආවා. වෙන ෆිලුමක උපසිරසියක් කරන ගමන් සිසිල ප්‍රසාද් අයියගෙන් “අයියෙ උපසිරසියක් කරන්න හොඳ ෆිලුමක් නැද්ද?’ කියල ඇහුව විතරයි මෙන්න අනික් පැත්තට මට කියනවා “මල්ලි හොඳ ෆිලුමක් නම් තියනවා කැමති නම් බාරගෙන කරන්න කියල.” ඉතින් එතනින් පටන්ගත්තු වැඩේ තමයි අවසන් කරල ඔයාලට අද  …

Read More »

Savage Dog (2017) with Sinhala Subtitles | වියරු පළිගැනීමෙන් උපන් පුරාවෘත්තය [සිංහල උපසිරැසි සමඟ]

ඒ, 1950 දශකයේ අග භාගයයි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වී තවමත් ගතවී ඇත්තේ වසර කීපයක් පමණක් නිසාවෙන්, ලෝක යුද්ධයේ බිහිසුණු බාවය තවමත් මොනවට දැකගත හැකි කාල සීමාවකි මේ. ලෝක යුද්ධයේ අතුරු ප්‍රථිපලයක් ලෙස අපරාධකරුවන් ශීග්‍ර ලෙස වර්ධනය වූ කාල සීමාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. නමුත්, ක්‍රම ක්‍රමයෙන් නීතියේ හස්තය තම …

Read More »

Strangers On A Train (1951) with sinhala subtitles | දුම්රියේ අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

ගයි හේනස්, ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහුගේ අභිප්‍රාය ටෙනිස් වලට පසුව දේශපාලනයට එක්වීමයි. මේ අතරම පුවත් පත් වල ඕප දූප පිටු පිරෙන්නේ මොහුගේ විවාහක බීරිඳගෙන් දික්කසාද වීමට සූදානම් බව පවසන පුවත් වලිනි. හේනස් ගේ බිරිඳ ඔහුට වංචා කරමින් වෙනත් පිරිමින් ඇසුරු කරන්නියකි. මුලදී දික්කසාදයට කැමැත්ත පෙන්නුවද පසුව ඔහු මංත්‍රී දියණියක් …

Read More »

Laid in America (2016) with Sinhala Subtitles | අරමුණ ඉටුවෙනකල් උත්සහය අත්හරින්න එපා. [සිංහල උපසිරසි සමඟ] (18+)

හරි ඔන්න ඉක්මනටම තවත් චිත්‍රපටියක් උස්සන් ආවා. ඇත්තම කිව්වොක් මේක බාර ඇගෙන දැන් මාස ගානක් වෙනවා. The Secret Circle  එක නිසා තමයි පරක්කු වුනේ. ඉතින් මේක ගැන කියනවනම් මේක 2016 ආපු සුපිරිම ගනයේ කොමඩියක්. අනේ මන්දා ඉසුරැට කොහොම මේක මිස් වුනාද කියලා.කොහොම හරි වැඩි පුරාජේරැ ඔනි නැහැ කතාව ගැන ටිකක් …

Read More »

Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ]

උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි. වෙනතකට අවධානය යොමු කරන්න හැදුවත් මටත් නොදැනීම මගේ ඇස් එයාව ලුහුබඳින්න අරන්. කවදාවත් මෙහෙම වෙලා නැහැ, මෙහෙම අතරමං වෙලා නැහැ. අන්න.. අන්න …

Read More »

Live by Night (2016) with Sinhala Subtitles | ජීවිතේ හිතන තරම් සරල වුනා නම්.. [සිංහල උපසිරැසි සමඟ]

1917 දී යුද්ධයට ගිහිල්ලා, සෙබලෙක් හැටියට ගෙවන ජීවිතේ අතහැරලා දාලා ජෝ ෆොක්ලින් ගෙදර එන්නේ නීතියෙන් පැනලා ආපු කෙනෙක් හැටියට. මෙයාගේ තාත්තා පොලිසියේ හොද ලොක්කෙක්. එයාගේ නම ජෝ කොෆ්ලින්. ජෝ තමන්ගේ ජීවිතේ ගැටගහගෙන අරන් යන්න කලේ මංකොල්ල කාපු එක. පස්සේ මෙයාට සිද්ද වෙනවා මාසෝ පෙස්කැටොරේ කියලා ලොකු ලොක්කෙක් එක්ක වැඩ කරන්න. …

Read More »

War on Everyone(2016) with Sinhala Subtitles | අපි තමා පොලිසිය! [සිංහල උපසිරසි සමඟ] (18+)

අන්තිමට සබ් එකක් කරලා අවුරුද්දකට විතර පස්සේ තමයි මට තවත් උපසැරසි නිර්මාණයක් අරන් එන්න පුලුවන් වෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපණ කටයුතු නිසා තමයි එච්චර කල් ගියේ. ඉස්සරහට එක දිගට සබ් දෙන්න පුලුවන් වෙයි කියල හිතනවා. මේ චිත්‍රපටිය නිකුත් උනේ 2017 පෙබරවාරි 3 වෙනිදා. Action/Comedy කියන genre එකට තමයි චිත්‍රපටිය වැටෙන්නේ. චිත්‍රපටියේ IMdb …

Read More »

Moonlight (2016) With Sinhala Subtitles | “හඳ එලියට නිල් පාට වෙන කළු කොල්ලො” [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔව් මේ දෙන්න හදන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය(චලන) විදියට තේරුණ චිත්‍රපයට. මේකට ඊට අමතරව තව සම්මාන දෙකක් ලැබුනා. නළුවෙක් විසින් කරන ලද හොඳම සහය රංගනය – Mahershala Ali හොඳම අනුවර්තිත තිර රචනය – Barry Jenkins (screenplay) Tarell Alvin McCraney (story) මීට අමතරව තව ඔස්කාර් සම්මාන 5 ක් සඳහා නිර්දේශ …

Read More »

Family Plot (1976) with sinhala subtitles | පවුලක අවුල. [සිංහල උපසිරසි සමඟ]

මේ 1976 වසරේ තිරගත වන හිච්කොක් මහතාගේ තවත් චිත්‍රපටයක්. ක්‍රියාදාම හාස්‍යමය වර්ගයට අයත්වන මෙය ඉතා හොඳින් රසවිඳිය හැකියි. භූත වේදිනියක් යැයි කියාගන්නා ටේලර් බ්ලාන්ච් තම සගයා හරහා ලබාගන්නා ඉඟියක් අනුව ලක්ෂපතිනියක් වන ජූලියා රේන්බර්ඩ් මහත්මිය රවටා යම් මුදලක් කඩාගැනීමට උත්සහ දරයි. ජූලියා රේන්බර්ඩ් මහත්මියගේ ප්‍රශ්නය නම් නින්ද නොයෑමය. මැඩම් බ්ලාන්ච් …

Read More »

Sabotage (1936) with sinhala subtitles | කුමන්ත්‍රණය. [සිංහල උපසිරසි සමඟ]

1936 වසරේ තිරගතවන තවත් කලුසුදු චිත්‍රපටයක්. වර්ලොක් මහත්මයා සිනමාශාලා හිමියෙක්, නමුත් ඒ අතරම ඔහු විදෙස් ඔත්තු සේවා නිළධාරියෙක්. ලන්ඩන් නගරය තුල දිගින් දිගටම සිදුවන විනාශකාරී සිදුවීම් පිටුපස මේ සිනමාශාලා හිමිකරු ඇති බවට සැක කරන ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය ඒ පිලිබඳ පරීක්ෂණයක් පවත්වයි. මේ පිලිබඳ විමසිල්ලෙන් සිටීමට ඒ අසලම පිහිටි පලතුරු වෙළඳ සැලේ …

Read More »

Marnie (1964) with sinhala subtitles | මාර්නි.(ලියතඹරා) [සිංහල උපසිරසි සමඟ]

මෙන්න මම ඔයාලට තවත් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ සිනමා සිත්තමක් ගෙන ආව. ප්‍රමුඛ පෙලේ සමාගම් වල ලිපිකාර තනතුරු සඳහා රැකියා ලබාගන්නා මාර්නි, පෙනි සිටිනුයේ  ව්‍යාජ නම් වලිනි. ඒ ඇගේ යටිසිතේ ක්‍රියාත්මක වන අදහස් ඉටුකරගැනීමටයි. ඇගේ කර්ර්‍යය වන්නේ මාස කිහිපයකට පසු ආයතනය මංකොල්ල කා පලා යෑමයි. මෙලෙස සේවය කල ස්ට්‍රට් ආයතනය කොල්ල …

Read More »

Fifty Shades Darker (2017) With Sinhala Subtitles | “කළු සෙවනැලි කරා…” [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න මතක ඇති මේකේ පළවෙනි කතාව ආවේ 2015 පෙබරවාරි. ඉතින් ඒකටත් සබ් දීල තියනවා. ඒ වගේම මේක එක දිගට ගලාගෙන යන කතාවක්. ඒ නිසා හොඳම දේ තමයි පළවෙනි එක බලල මේක බලන එක. ඉතින් මේ චිත්‍රපටය ප්‍රේක්ෂක අප සැමට බලන්න අවස්තාව ලැබුනේ 2017 පෙබරවාරි 7 ඉඳන්. ඩොලර් මිලියන කෝටි 55 …

Read More »

BELOW (2002) with Sinhala Subtitles | ශාපලත් සබ්මැරීනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ වතාවෙ ඔයාලට අරගෙන ආවෙ 2002 වසරේ තිරගත වුණු Horror | Mystery | Thriller ගණයන්ට අයත් වෙන ටිකක් අමුතුම සිනමා නිර්මාණයක්. ෆිල්ම් එක ගැන කියනව නම්, මේ ෆිල්ම් එක 2002 වසරේ තිරගත වුණු ඇමෙරිකනු ෆිල්ම් එකක්. ෆිල්ම් එක මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2002 වසරේ ඔක්තෝබර් මාසෙ 18 …

Read More »

Nocturnal Animals (2016) With Sinhala Subtitles | “නිශාචර සත්වයන්” [සිංහල උපසිරැසි සමඟ] (18+)

සමාවෙන්න ඕනේ ගේන්න ටිකක් ප්‍රමාද උනාට…. මේක 2016 නිකුත් උන සුපිරි සලරුවක් කිව්වොත් නිවැරදියි. IMDb 7.6 අගයක්, Rotten Tomatoes වල 73% අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම බොහෝ සම්මාන උළෙලවල් වල සම්මාන සඳහා නිර්දේශ වෙලා මෙන්ම  සම්මානත් ලැබිල තියනවා. මෙහි පොලිස්කාරයා ලෙස රංගනයෙන් දායක වන Michael Shannon, ඔස්කාර් සම්මාන …

Read More »

The Stakelander (2016) with Sinhala Subtitles | දිවිපරදුවට තබා අරමුණ වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටයක් අරගෙන මේ එන්නෙ ..මේක සොම්බි ගනයට අයත් චිත්‍රපටයක් මෙකේ පලවෙනි කොටස ඔයාලා හැමෝම වගේ බලලා ඇති ..මේකට Imdb දර්ශකයේ 5.3 අගයක් හිමිවෙලා තිබෙනවා .. මේක සුපිරිම සොම්බි චිත්‍රපටයක් .. මම ගොඩාක් අශාවෙන් බලපු .. චිත්‍රපටයක් ..මේක නිල වශයෙන් නිකුතු වි ඇත්තෙ 2017 පෙබරවාරි 7 .. මෙකේ ධ්‍යක්ෂවරුන් …

Read More »

Outlaws And Angels (2016) with Sinhala Subtitles | සුරදුතියගේ පලිගැනිම (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මවනම් අමතක ඇති දැන් මොකද ලොකු කාලයක් වේනවා මම උපසිරැසි ඒක්ක කරලා දිලා, පොඩි කලයක් මේ උපසිරැසි හදන ඒකන් නතර වෙලා ඉන්න උනා. ඒ වේන මොකුත් හිංදා නේවේයි පොඩි රිය අනතුරකට මුහුන දේනන වුනා. මස ගනක් ඉස්පිරිලාලේ ඉදලා තමයි අවේ. මේක බර ගත්තේ ගිය අවුරුදේ මුල වගේ, සමිර …

Read More »

Doctor Strange (2016) With Sinhala Subtitles | පියවි ලොවෙන් එහා ලොවක්. (350) [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. උපසිරැසිය නිමා කරලා නම් ගොඩක් කල් වෙනවා. කලින් ශීල්ඩ් එපියකිනුත් මම ඔයාලට ඒ ගැන කිව්වා. ඒත් පෞද්ගලික හේතූන් මත මේ දවස් වල ගොඩක් උපසිරැසි ප්‍රමාද වීමක් තියෙනවා. ඉතිං ඒ ගොඩට අවාසනාවෙන් වුනත් Doc Strange වත් අහුවුනා. මේ ලිපිය ලියන මොහොතේ නම් අසනීපයෙන් ඉන්න නිසා ශීල්ඩ් එක …

Read More »

Second In Command (2006) with Sinhala Subtitles | ජනාධිපති බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මාස දෙකකට විතර පස්සෙ තවත් උපසිරසියක් අරගෙන ආවා. මේ වතාවෙ තෝරගත්තෙ 2006 වසරේ තිරගතවුණ Action | Thriller | War ගණයන්ට අයිති වෙන සුපිරිම සිනමා නිර්මාණයක්. ගිය අවුරුද්දෙ නොවැම්බර් වල වගේ බාර ගත්තත් වැඩ වැඩි නිසා ඉවර කරගන්න බැරිවුණා. හරි එහෙනම්. ෆිල්ම් එක ගැන කියනවා නම් මේ සලරුව 2006 වසරේ …

Read More »

Frenzy (1972) with sinhala subtitles | උන්මාදය [සිංහල උපසිරසි සමඟ]

1972 වසරෙ තිරගත වෙච්ච අග්‍රගන්‍ය සින්මාකරු ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ සිනමා සිත්තමක් ඔබ වෙත ගෙන ආව. මානසික විකෘතියකින් පෙලෙන, ඒ විකෘතිය නිසාම සිදුවන මිනීමැරුම් වැලක් තමා මේ කතාවට පසුබිම් වෙන්නෙ. බ්ලේනි, බිරිඳගෙන් දික්කසාද වූ රාජකීය ගුවන්හමුදාවෙ ගුවන් නියමුවෙක්. හමුදා සේවයෙන් ඉවත්වෙලා සාමාන්‍ය තැබෑරුමක සේවය කරනවා. එහිම සේවය කරන තරුණ සේවිකාව …

Read More »

The Last Lions (2011) with Sinhala Subtitles | පෘථිවියේ සිටින අවසාන සිංහයින් [සිංහල උපසිරසි සමඟ]

කාලෙකින් බලපු පට්ටම Documentary එකක්. සිංහයින්ගේ කතාවක්. ලෝකයේ ජීවත් වන අවසාන සිංහයින්ගේ කතාව. කතා නායිකාව වෙන්නේ  Madi Tau(මඩි ටාවු) කියන සිංහ ධේනුව. බොට්ස්වානාවේ තියෙන ඩුබා කියන දූපතේ (Duba Island) වාසය කරන ඇයට හා ඇගේ සහකරුවාට වෙනත් භූමියකින් පැමිණ තවත් සිංහ රැලක් පහර දෙනවා. මේ ආක්‍රමණයෙන්  Madi Tau ට හා ඇගේ …

Read More »
error: Alert: Content is protected !!