You dont have javascript enabled! Please enable it!
Monday , July 13 2020
Breaking News

බටහිර

Doctor Strange (2016) With Sinhala Subtitles | පියවි ලොවෙන් එහා ලොවක්. (350) [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. උපසිරැසිය නිමා කරලා නම් ගොඩක් කල් වෙනවා. කලින් ශීල්ඩ් එපියකිනුත් මම ඔයාලට ඒ ගැන කිව්වා. ඒත් පෞද්ගලික හේතූන් මත මේ දවස් වල ගොඩක් උපසිරැසි ප්‍රමාද වීමක් තියෙනවා. ඉතිං ඒ ගොඩට අවාසනාවෙන් වුනත් Doc Strange වත් අහුවුනා. මේ ලිපිය ලියන මොහොතේ නම් අසනීපයෙන් ඉන්න නිසා ශීල්ඩ් එක …

Read More »

Second In Command (2006) with Sinhala Subtitles | ජනාධිපති බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මාස දෙකකට විතර පස්සෙ තවත් උපසිරසියක් අරගෙන ආවා. මේ වතාවෙ තෝරගත්තෙ 2006 වසරේ තිරගතවුණ Action | Thriller | War ගණයන්ට අයිති වෙන සුපිරිම සිනමා නිර්මාණයක්. ගිය අවුරුද්දෙ නොවැම්බර් වල වගේ බාර ගත්තත් වැඩ වැඩි නිසා ඉවර කරගන්න බැරිවුණා. හරි එහෙනම්. ෆිල්ම් එක ගැන කියනවා නම් මේ සලරුව 2006 වසරේ …

Read More »

Frenzy (1972) with sinhala subtitles | උන්මාදය [සිංහල උපසිරසි සමඟ]

1972 වසරෙ තිරගත වෙච්ච අග්‍රගන්‍ය සින්මාකරු ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ සිනමා සිත්තමක් ඔබ වෙත ගෙන ආව. මානසික විකෘතියකින් පෙලෙන, ඒ විකෘතිය නිසාම සිදුවන මිනීමැරුම් වැලක් තමා මේ කතාවට පසුබිම් වෙන්නෙ. බ්ලේනි, බිරිඳගෙන් දික්කසාද වූ රාජකීය ගුවන්හමුදාවෙ ගුවන් නියමුවෙක්. හමුදා සේවයෙන් ඉවත්වෙලා සාමාන්‍ය තැබෑරුමක සේවය කරනවා. එහිම සේවය කරන තරුණ සේවිකාව …

Read More »

The Last Lions (2011) with Sinhala Subtitles | පෘථිවියේ සිටින අවසාන සිංහයින් [සිංහල උපසිරසි සමඟ]

කාලෙකින් බලපු පට්ටම Documentary එකක්. සිංහයින්ගේ කතාවක්. ලෝකයේ ජීවත් වන අවසාන සිංහයින්ගේ කතාව. කතා නායිකාව වෙන්නේ  Madi Tau(මඩි ටාවු) කියන සිංහ ධේනුව. බොට්ස්වානාවේ තියෙන ඩුබා කියන දූපතේ (Duba Island) වාසය කරන ඇයට හා ඇගේ සහකරුවාට වෙනත් භූමියකින් පැමිණ තවත් සිංහ රැලක් පහර දෙනවා. මේ ආක්‍රමණයෙන්  Madi Tau ට හා ඇගේ …

Read More »

The Hollow Point (2016) with Sinhala Subtitles | නගරයක් වැනසූ වෙඩි උණ්ඩ ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමොටම, මම වෙනදා වගේම සුපිරි ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා. මේක මගේ 9 වන උපසිරසි නිර්මාණය. මේක “Western” ෆිල්ම් එකක්. Western ෆිල්ම් වල විශේෂත්වය තමා කතා කරනවා වේගේ වැඩි, කෙලින් කියන්න ඕන දේ කියන්නේ නැතුව වටින් පිටින් තමා කියන්න ඕන දේ කියන්නේ. හරියට ප්‍රස්ථා පිරුළු වගේ. මම කතාවට …

Read More »

Run the Tide (2016) with Sinhala Subtitles | බැදීම් හා වගකීම් හමුවේ තම ජීවිතය සොයා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හුග කාලෙකට පස්සේ ෆිලුම්කට සබක් අරං ආවා. දන්නවනේ ඉතින් ෆිල්ම් නම් කරන්නෙම නැති තරම්. ඒත් ඉතින් ආස හිතුන නිසා බාරගත්තෙ. මං කතාවේ වෙන්න මොකක්ද කියලා මුලින් කියලා ඉන්නම්කො. 🙂 රේ කියන්නේ පවුලේ වැඩිමලා. එයාට තව බාල සොහොයුරෙකුත් ඉන්නවා. එයාගේ අම්මා (ලෝලා) පොඩි කාලේ ඉදන්ම එයාට වෙනස්කම් කරලා තියෙන්නේ. …

Read More »

The Magnificent Seven (2016) With Sinhala Subtitles | විශිෂ්ඨ හත් දෙනාගේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම පටන් ගන්න වෙන්නෙ සමා වෙන්න කියලා. මොකද මේක දෙන්න සෑහෙන්න පරක්කු වෙච්ච එකට. හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ උදව්ව තිබ්බෙ නැත්තන් තව පරක්කු වෙනවා. කොහොම හරි බස් එකේ යන එන ගමනුත් කොටලා ඔන්න ඉවර කරා. මේක ගැන දැන් කවුරුත් දන්නව ඇති කියලා හිතනවා. සබ පරක්කු නිසා ගොඩක් අය දැන් බලලත් ඇති. …

Read More »

Stagecoach: The Texas Jack Story (2016) with Sinhala Subtitles | අශ්වකරත්ත මංකොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මෙදා සැරේ මං බොලාලට අරගෙන ආවෙ වෙනස් කතාවක්. මේක වර්ගීකරණය කරල තියෙන්නෙ ” Western” කියල. නිකුත් උනේ නොවැම්බර් 4 වෙනිදා, ඉතින් මේ නමින්ම තව කතා දෙක තුනක්ම තියෙනව. පේන හැටියට මේකට සම්බන්ධයක් නෑ වගේ, එහෙනම් ඉක්මනට කතාව දිහාට හැරෙමුකො, වැඩිය ලිපිය ලියන්න බෑ, හෙට ඉස්කෝලෙ යන්න තියෙනව. කතාව …

Read More »

Officer Downe (2016) with Sinhala Subtitles | සුපිරි පොලිස්කරුගේ ක්‍රියාදාමය [සිංහල උපසිරැසි සමඟ]

මගේ පස්වන උපසිරසි නිර්මාණය විදියට මම තෝරාගත්තේ චිත්‍ර කතා පොතක් පදනම් කරගනිමින් මේ අව්රුද්දෙ නිර්මාණය කෙරුණු  “Officer Downe” චිත්‍රපටය .  මිනිත්තු 91 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය “Action” ගණයට අයිති වෙනවා ඒක නිසා මුල ඉදන් අගටම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් !!!! කතාව පැත්තකට හැරුනොත් , කතාවට පදනම් වෙන්නේ “ටෙරී …

Read More »

Hell or High Water (2016) with Sinhala Subtitles | බැංකු හොරකම් කල සහෝදරයන් දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම , ඔන්න අද මම ගෙනාවා අලුතෙන්ම BRRip නිකුත් උණු චිත්‍රපටියකයට සිංහල උපසිරසි. IMDB දර්ශකයේ 7.9 වැනි ඉහලම අගයක් ලැබුණු චිත්‍රපටියකයක් තමා “Hell or High Water (2016)”. චිත්‍රපටිය අයත් වෙන්නේ Crime, Drama යන කොටසට , චිත්‍රපටියකයේ ආදායම ගැන කතා කරොත් ඩොලර් මිලියන 12ක් වියදම් කර  , ඩොලර් මිලියන …

Read More »

Wer (2013) with Sinhala Subtitles | මිනිසෙක් ද? වෘකයෙක් ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින්  ටික කාලෙකට පස්සෙ තවත් උපසිරසියක් අරගෙන ආව. මේ වතාවෙ අරගෙන ආවෙ 2013 වසරේ තිරගත වුණ  Horror, Thriller ගණයට අයිති  වෙන ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකට උපසිරසි කරන්න ඇහුවම මට මේ ෆිල්ම් එක බාරදීපු සමන් ප්‍රසාද් සහෝව මතක් කරන්නම ඕන. ගිය මාසෙ මුල් සතියෙ වගේ ෆිල්ම් එක බාරගත්තෙ. …

Read More »

Zoombies (2016) with Sinhala Subtitles | සත්තුවත්තට නම් යන්න එපා… [සිංහල උපසිරසි සමඟ]

මගේ නම එලන් සියලුම  සත්තු එකම තැනකින් බලාගන්න පුළුවන් විදියේ සත්තු වත්තක් තමයි යිඩන් කියන්නේ. එක නිර්මාණය උනේ තමාගේ සීයාගේ සිහිනයක් මතයි. යිඩන් සත්තුවත්ත ලගදීම මහජනයාට වීවෘර්ත වෙනවා  එන්න මේක වෙනස්ම වූ අත්දැකීමක්. වෙනසකත් එක්ක පවුලේ කට්ටියත් අරන්න එන්න. අපි ඔබ එනකන් බලන් ඉන්නවා.  අද පොඩි වෙනසකත් එක්ක මුලින්ම කතාව …

Read More »

Elite Squad (2007) with Sinhala Subtitles | එලයිට් ස්කොඩ් 1… [සිංහල උපසිරැසි සමඟ]

මම මෙහෙම පටන් ගන්නම්, නේටෝ සහ මැතියස් කියන්නේ බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ හමුදා පොලිසියට ආපු නවකයෝ දෙන්නෙක්. දෙන්න කුඩා කාලයේ ඉඳන් මිත්‍රයෝ. නේටෝ කියන්නේ ටිකක්  නහරකාරයෙක්. මොකද හැම දේම ඒ විදිහට ඕනේ වගේම පොඩ්ඩ ඇත්තන් යක්ෂයා ආරුඪ කරගන්න පුද්ගලයෙක්. එතකොට මැතියාස් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක්. එයා පොලිසියට බැඳුනට හිත …

Read More »

The Timber (2015) with Sinhala Subtitles | පියා සොයා ගිය සොහොයුරෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සෙ මගේ තුන්වෙනි උපසිරසිය ඔයාලට අරගෙන ආවා. මේ වතාවේ තෝරගත්තේ  2015 වසරේ තිරගතවුණු  Adventure ගණයට වැටෙන සලරුවක්.  මට මේ ෆිල්ම් එකට උපසිරසි කරන්න බාරදුන්නු හසන්ත වික්‍රමරත්න අයියවත් මතක් කරන්නම ඕන.  අසාවෙන් බාරගත්තට මේ ෆිල්ම් එකේ සමහර තැන් වල තියන දෙබස් සිංහලට පරිවර්තනය කරන එක ටිකක් අමාරු වැඩක්… …

Read More »

So Close AKA Xi yang tian shi (2002) with Sinhala Subtitles | සහෝදරියන් දෙදෙනෙකුගේ බැඳීම [සිංහල උපසිරසි සමඟ]

Lynn කියන්නේ (Shu Qi) වෘත්තිමය මිනීමරු කාන්තාවක්. ඒ වගේම පරිගණක අංශයෙන් හා ඔත්තු බැලීමේ කාර්යයන් වලින් ඉහලටම ගිය තැනැත්තියක්. Lynn ගේ සහෝදරිය තමයි Sue කියන්නේ (Zhao Wei). ඉතින් Lynn මුදලට මිනීමැරීමේ කාර්යයේ යෙදිලා ඉන්නකොට එයාගේ පසුපසින් ආරක්ෂාව ගැන බලා ගන්නේ එයාගේ නංගී Sue. එයා ඒ වැඩේ කරන්නේ නව තාක්ෂණය භාවිතා …

Read More »

Traded (2016) with Sinhala Subtitles | දිනන්නේ කුමන වෘකයාද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට. මේ පාර අරන් ආවේ 2016 නිකුත් වුනු නවතම සිනමා පටයක්. මේක ඇමරිකානු වෘතාන්තයක්. කවුබෝයි යුගයේ වෙච්ච සිදුවීමක් ඇසුරින් තමයි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඇමරිකාවේ සිවිල් ‍යුද්ධයට පසු ලින්කන් පාලනයද අවසන් වුන කාලයේ තමයි මේක සිද්ද වෙන්නේ. මේ කාලයේ ලොව පැරණිම රැකියාව ලෙස හඳුන්වන ගණිකා වෘත්තිය ඇමරිකාවේ සරුවට ක්‍රියාත්මක …

Read More »

Step Up 2: The Streets (2008) with Sinhala Subtitles | ජීවිතයම නර්තනයයි [සිංහල උපසිරසි සමඟ]

සජිත් ලසන්ත සොයුරා විසින් ලියන ලද ලිපිය මේ Baiscopelk එකට ලියන මගේ පළවෙනි ලිපිය සහ වෙබ් අඩවියකට ලබා දුන්න පළවෙනි උපසිරැසිය. ඉදිරියට ලබා දෙන්නෙත් Baiscopelk වලට විතරමයි. Baiscopelk එකේ step up 2 චිත්‍රපටියට සිංහල උපසිරැසි තිබුණෙ නැති නිසා මට හිතුණා මේ චිත්‍රපටියට උපසිරැසි හදන්න. හදන හැටි බලාගත්තෙත් Baiscopelk ලා ගෙන්ම …

Read More »

Empire of the Sun (1987) with Sinhala Subtitles| හිරුගේ අධිරාජ්‍යය [සිංහල උපසිරසි සමඟ]

මේ සලරුවෙන් කියවෙන්නේ යොවුන් වියේ ඉංග්‍රීසි පිරිමි ලමයෙක් දෙවන ලෝක යුද්ධ කාලෙදි ජපානයට වෙලා තමන්ගේ ජීවිතය ගෙනියන්න කරන අරගලය. ජේමි ග්‍රහැම් කියන්නේ චීනයේ විශාලතම නගරය වන ෂැන්හයි නුවර තමන්ගේ දෙමාපියන් එක්ක බොහොම සැප පහසුකම් මැද්දේ ජීවත් වෙන බ්‍රිතාන්‍ය පිරිමි දරුවෙක්. මේ අය සතුටින් සාමකාමීව ජීවත් වෙන අතරෙදි දෙවන ලෝක යුද්ධය …

Read More »

Kindergarten Cop (1990) with Sinhala Subtitles | අපේ සර් 1 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ තිස් පස් වන චිත්‍රපටියත් අරන් ආවා. කියපු විදියට සියලුදෙනාටම බලන්න පුළුවන් එකක්. එත් ඉතින් PG-13 කාණ්ඩයේ එකක්. සරලවම කියනවා නම් ළමයින්ට බලන්න පුළුවන් දෙමවුපිය අවසරේ ඇතුව. එත් අනිවාර්යයෙන්ම 18+ නෙවි. මම විශේෂයෙන් මේක කියන්නේ මට තියන ලොකුම නරක නාමය, මම දෙන්නේ 18+ ඒවා කියල. මොනවා …

Read More »

The Ridiculous 6 (2015) with Sinhala Subtitle | අයියා මලෝ මංකොල්ලකරුවෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ තෝර ගත්තේ, 2015 දෙසැම්බර් මස 11 දින නිකුත් වුණු, Action, Comedy, Western යන කාණ්ඩ වලට අයත් වන සුපිරිම මට්ටමේ ඉංග්‍රීසි චිත්‍රපටයක්.ප්‍රධාන රංගන දායකත්වය, නිෂ්පාදනය සහ තිර රචනය කරනු ලබන්නේ සුප්‍රකට නළු Adam Sandler විසින්.ඉංග්‍රීසි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකක් නම්, අනිවාර්යයෙන්ම මොහුගේ එකඳු හෝ චිත්‍රපටයක් හෝ රස විඳ …

Read More »
error: Alert: Content is protected !!