You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 20 2019
Breaking News
Home / බටහිර (page 5)

බටහිර

Resan till Fjäderkungens Rike aka Beyond Beyond (2014) With Sinhala Subtitles| අත් නොහරින උත්සාහය… [සිංහල උපසිරසි සමඟ]

Scooby Doo ඉවර වුනාට පස්සේ තවත් ඇනිමේෂන් එකක් හම්බුනා.මේක හොයල දුන්න සමීර කරුණාරත්න සහෝට ගොඩක් ස්තුතියි.මේ ෆිල්ම් එකෙ lines ලොකු ගානක් නොතිබුනත්, මේ සබ් එකේ වැඩ ඉවර කරන එක එච්චර ලේසි වුනේ නෑ.මේකේ හොඳ English සබ් එකක්නම් මට හම්බුනේ නෑ. ගත්තු ඔක්කොම එකයි. ඔක්කොම වගේ වැරදි. ඒ මදිවට තැන් දෙක …

Read More »

Joy (2015) with Sinhala Subtitles | ඉලක්කය [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න එහෙනම් තවත් ෆිලුමකට උපසිරසි ගෙනාව. මේක තමයි මගේ 6වෙනි එක. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා. මොකද මේකෙ පේලි 1500කට වැඩිය කරන්න තිබුණ. ඒ වගේම දන්නවනෙ ඉතින් අවුරුද්ද ගැන. ඉතින් මේකත් මට බාර දුන්නෙ සමීර අයිය. හැමදාමත් එයාට ස්තුති කරනව. අදත් ස්තුති කරන්න වෙනව.හරි යමුකො කථාව කියන්න..  මේ ෆිලුමට …

Read More »

Scooby-Doo! Music of the Vampire (2012) With Sinhala Subtitles| “වැම්පයර් මනාලිය” [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පලවෙනි ඇනිමේෂන් ෆිල්ම් එක විදිහට මට ස්කූබි ඩූ ෆිල්ම් එකක්ම තෝරාගන්න පුළුවන් වුනා. ආසා නිසා වැඩි මහන්සියක් දැනුනෙත් නෑ. 2012 release වුන මේ ෆිල්ම් එකටත් imdb අගය 6.5ක් අරන් තියනවා. ස්කූබි ඩූ ෆිල්ම් වලට සාමන්යෙන් හොඳ imdb අගයක් හම්බෙනවමනේ 😉 . මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න …

Read More »

The Program (2015) with Sinhala Subtitles | රහසිගත වැඩසටහන. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කොහොම කොහොම හරි පස්වැනි උපසිරසත් අරන් ආවා. ඒ ගැන නම් සතුටුයි. වෙනද වගේම මේ ෆිලුමත් මට බාර දුන්නෙ සමීර අයිය. මේක තමයි මගේ පලවෙනි වතාව IMDb අගය 6ට වැඩි චිත්‍රපටියකට උපසිරසි හදන. ඒ නිසා සමීර අයියට ස්තුති නොකරම බැහැ. ඒ වගේම හැම දෙනාගෙම ඉල්ලීම පරිදි අද අඩු MB …

Read More »

21 (2008) with Sinhala Subtitles | සූදු කෙළින්නෙ බලාගෙනයි!!. [සිංහල උපසිරැසි සමඟ]

21 කියලා කියන්නෙ සත්‍ය කතාවක් මත පදනම්ව, Ben Mezrich විසින් ලියැවුණු Bringing Down The House නම් නවකතාව ඇසුරින්, Robert Luketic විසින් නිර්මාණය කළ ඇමෙරිකානු චිත්‍රපටයක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 6.8/10 ක අගයක් ලබා ගත් මෙම චිත්‍රපටයෙ ඇස්තමේන්තුගත නිෂ්පාදන වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 35යි. එය ලැබූ මුළු ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 157.927 …

Read More »

Kill or Be Killed (2015) with Sinhala Subtitle | මරන්න නැත්තම් මැරෙන්න. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරසිය. වැරදි අඩු පාඩු ගොඩක් ඇති. මේ දවස් ටිකේ කාර්යබහුල වුණ නිසා ඉක්මනට දෙන්න බැරි වුණා. බාර අරන් මාසයක් පිරෙන්න දවසක් තියෙද්දි කොහොම හරි කළා…. පරක්කු වුණාට සමාවෙන්න. මට මේක බාර දුන්න හසන්ත අයියට ස්තූතිය පුද කරනවා.. හරි දැන් කතාව පැත්තට හැරුනොත්, ස්වීට් ටූත් බාර්බී කියන, බාර්බි …

Read More »

Jane Got a Gun (2015) with Sinhala Subtitles | ලුහුබැදීම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් පොඩි කාලයක් ඇතුලත මට මගේ සිව්වන උපසිරසත් ගෙන එන්න පුලුවන් උනා. වෙනද වගේම මම මුලින්ම ස්තුති කරන්න ඕන මේ චිත්‍රපටිය මට බාර දුන්න සමීර අයියට. ඒ වග්ම මගේ පෙර උපසිරසි වලදි මට සුභ පතල අදහස් දක්වල තිබුණ හැමෝටම ස්තුති කරන ගමන් යමුකො කථාව පැත්තට… මේ චිත්‍රපටිය 2015 තිරගත …

Read More »

A History of Violence (2005) With Sinhala Subtitles| සැඟවුණ භීෂණය. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! නැවතත් චිත්‍රපටයක් කට්ටියටම බලන්න උපසිරැසි එක්ක ගෙනාවා. A History of Violence 2005 වසරේ ආපු Crime Thriller වර්ගයේ විශිෂ්ට චිත්‍රපටයක්. Viggo Mortensen ප්‍රධාන නළුවා විදියටත්, Maria Bello ප්‍රධාන නිළිය විදියටත් රංගනයෙන් දායක වෙනවා. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා (William Hurt), හොඳම තිර රචනය (Josh Olson) සඳහා මෙය නිර්දේශ …

Read More »

Devour (2005) with Sinhala Subtitles | යක්ෂයාගේ පුතා ද? [සිංහල උපසිරැසි සමඟ]

හේයි හායි…. මේ මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. ඇත්තටම ගොඩාක් ආසාවෙන් කරන්න පටන් ගත්තෙ. රොයිලි අයියගෙ අනුදැනුම මත කරන්න පටන් ගත්තෙ. ආ.. ඒ වගේම හසන්ත අයියගෙන් උපදෙසුත් ලැබුනා. ඒ සියළුම දේට ගොඩාක් ස්තූතියි. හරි දැන් ෆිල්ම් එක දිහාවට හැරෙමු. මේ ෆිල්ම් එක තිරගත වෙලා තියෙන්නෙ 2005. ටිකක් පරණයි තමා. ඒත් නියම …

Read More »

Stung (2015) with Sinhala Subtitles | දෂ්ට කිරීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මාස 02 කට විතර පස්සෙ මම තවත් සබ් එකක් එක්ක ආපහු ආවා. පහුගිය ටිකේ වැඩ රාජකාරී අධික වුනු නිසා බයිස්කෝප් අඩවිය පැත්තෙ වත් එන්න පුළුවන් කමක් තිබ්බෙ නැහැ. එතකොට මගේ තිස් පස් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2015 වසරෙදි තිරගත වුනු Comedy, Horror වර්ගයේ ෆිල්ම් එකක්. මේ …

Read More »

Deadpool (2016) with Sinhala Subtitles | ඔබේ අසල්වැසි පූල් හාදයා. [සිංහල උපසිරසි සමඟ] (300)

ඔන්න එහෙනං කාලයක් තිස්සේ හැමෝම වගේ මග බලාගෙන හිටපු චිත්‍රපටියකින් තමයි මේ හමුවෙන්න එන්නේ. බොහෝම අමාරුවෙන් කතාව වෙන් කරගත්තේ මගේ මේ සුවිශේෂී දවස වෙනුවෙන් පල කරන්න ඕනේ නිසාමයි. මේ තමයි මගේ 300 වෙනි උපසිරැසි නිර්මාණය. 300 කිව්වත් දැනට 300 පහුවෙලා. ඒකට හේතුව වුනේ, කතාවේ හොඳ කොපියක් එන්න ටික කාලයක් ගතවුනු …

Read More »

Alvin and the Chipmunks: The Road Chip (2015) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු 4. [සිංහල උපසිරැසි සමඟ]

ඇල්වින් චිත්‍රපට මාලාවේ හතරවැන්න වන මේ චිත්‍රපටය තුළ අඩංගු වෙන්නෙත් ඇල්වින් සහ චිප්මන්ක්ස්ලා කරන පිස්සු වැඩ තමයි. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 4.5/10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Walt Becker විසින්. මේ චිත්‍රපටය නිකුත් වුණේ 2015 දෙසැම්බර් 18 වෙනිදා. ඇමෙරිකන් ඩොලර් මිලියන 90ක වියදමින් තැනුණු මේ …

Read More »

Forsaken (2015) with Sinhala Subtitles | යලි අවි නොදරන්නට සපථ කල තුවක්කුකරුවා. [සිංහල උපසිරසි සමඟ]

මම සිංහල සබ් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා වැඩිම කාලයක් අරගෙන සබ් දාපු චිත්‍රපටිය අරගෙන තමයි මේ ආවේ. මේකට සබ් කරන්න සති තුනක වගේ කාලයක් ගියා. දැන් අපේ කස්ටිය බලනවා ඇති එච්චර කාලයක් සබ් කරන්න යන චිත්‍රපටිය මොකක්ද කියලා. ඇත්තටම උනේ මේකයි, චිත්‍රපටියට සබ් කරන්න කියලා රොයිලි සහෝදරයගෙන් භාර ගත්ත …

Read More »

Pride and Prejudice and Zombies (2016) with Sinhala Subtitles| අභිමානය සහ පක්ෂපාතකම මගින් පණ ගැන්වූ සොම්බි ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

19 වන සියවසේ එංගලන්තයේ දී, කර්නල් ඩර්සි අලුතින් ආසාදනය වෙච්ච සොම්බි සිද්ධියක් විමර්ශනය කිරීමට, ධනවත් පවුලක ගෙදරට යනවා. ඔහු ගෙදර පැමිණි විට සොම්බි හඳුනාගැනීමේ මාධ්‍යක් ලෙස කුණු වූ මැස්සන් අඩංගු කුඩා බෝතලයක් පිටතට ගන්නවා. මෙම මැස්සන් නිවසේ ගේ පුරා යනවා,මේ මැස්සන් නවතින කෙනා ගාව සොම්බි වෛරසය තියන බව නිරීක්ෂය කරනවා.. …

Read More »

Point Break (2015) with Sinhala Subtitles | කරන්න බැරි වැඩ අට. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙයි ෆිල්ම් එකක් අරං එන්නෙ. ටිකක් විතර පරක්කු වුණා වැඩත් එක්ක. මේක දුන්න ගමන් LOT එකත් දෙන්න තියන නිසා වැඩි විස්තරයක් කරන්න යන්නෙ නෑ. IMDB අගය 5.4ක් අරං තියනවා මේ වෙද්දී. අති දක්ෂ අපරාධ කරන කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතෙන්නෙ. Edgar Ramirez (බෝඩි), Luke Bracey (යූටා), …

Read More »

The Lady (2011) With Sinhala Subtitles | යකඩ සිතැත්තී.. [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ ඔක්කොටෝම. කාලෙකට පස්සේ තවත් අළුත් උපසිරැසියක් අරන් ඔයාලව හම්බෙන්නයි ආවේ. බෙහොම කාර්යබහුල කාලයක් ගෙවක අතරේ ලැබෙන පුංචි ඉඩ ප්‍රස්ථා යොදාගෙනයි සබ් එක කරන්න වුනේ. මේ ගේන්නේ මගේ හය වන උපසිරැසිය. මේ පාර මම තෝරගත්තේ වැඩිය කට්ටිය බලයි කියලා හිතන එකක් නම් නෙමෙයි. මේක චරිත කතාවක්. චිත්‍රපටයේ නම …

Read More »

Casper (1995) with Sinhala Subtitles | හිතමිතුරු සුදු භූතයා. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පස්වන උපසිරැසි නිර්මාණය. මම මේ වතාවෙ ඔබ වෙත ගෙන එන්නෙ ළමා චිත්‍රපටයක්. මේ අර අපි කවුරුත් දන්න කැස්පර් කියන සුදු භූතයා ගැන කතාවක්. Casper(1995) කියන ඇමෙරිකානු චිත්‍රපටය සජීවී පුද්ගල නිරූපණ සහ පරිගණක සජීවීකරණ යන දෙවර්ගයෙම මිශ්‍ර දායකත්වයෙන් නිර්මාණය වුණු චිත්‍රපටයක් ලෙසයි සැලකෙන්නෙ. මේ චිත්‍රපටය මුල් වරට තිරගත වුණේ …

Read More »

Standoff (2016) with Sinhala Subtitles |ආරවුල. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවනේ!!! ඔන්න ඉතින් මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච ෆිලුමක් අරගෙන තමයි මම අද ඔයාලව මුනගැහෙන්න ආවෙ. ෆිලුමෙ නම තමයි StandOff.වැඩි කතා නැතිව ස්ටෝරිය කියන්නම්කො. කතාව ගෙතිල තියෙන්නෙ කුලී මිනීමරුවෙකුයි,මේ මිනීමරුවගෙන් බේරෙන්න හදන පුංචි කෙල්ලෙකුයි තව මේ පුංචි කෙල්ලව ආරක්ෂා කරගන්න උත්සහ කරන යුධ හමුදා සෙබලෙක් අතරයි.ඉසබෙල් කියන මේ පුංචි …

Read More »

Return to Nim’s Island (2013) with Sinhala subtitles | නිම්ගේ දූපත. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම මගෙ දෙවන උපසිරැසියත් අරන් ආව. Action, Adventure, Family සහ Fantasy ගණයට අයත්වන ෆිල්ම් එකක් ගෙනාව. මේකෙ ප්‍රධාන චරිතය වන නිම් රූසෝ විදියට රඟපාන්නෙ Brindi Irwin සහ එයාගෙ තාත්තවන ජැක් විදියට රඟපන්නෙ Matthew Lillard එතකොට එඩ්මන්ඩ් වෙනුවට රඟපාන්නෙ Toby Wallace. මේ ෆිල්ම් එකෙ කතාව ගැන කිව්වොත් මේ දූපතේ …

Read More »

Steve Jobs (2015) with Sinhala Subtitles| ලොවක් වෙනස් කල ඔහු. [සිංහල උපසිරසි සමඟ]

ආ… ඉතින් ඔන්න බයිස්කෝප් රසික රසිකාවියන්( රසිකාවියන් කිවුවට මේකට වැඩියෙන්ම එන්නෙ රසිකයෝ විතරයි මං හිතන්නෙ) වෙනුවෙන් මම තවත් සිනමාපටයක් අරගෙන ආවා. මම දන්නවා බොහෝ දුරට මේ ෆිල්ම් එකට ඕන නම් කමෙන්ට් 16ක් වගේ වැටෙයි. මොකද මේ වගේ සිනමාපට මිනිස්සු නරඹනවා අඩුයි. බොහොමත්ම සීමිත පිරිසක් තමා ඉතින් මේ වගේ සිනමාපටයක් වෙනුවෙන් වෙලාව වෙන් …

Read More »
error: Alert: Content is protected !!