You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / බටහිර (page 6)

බටහිර

A Knight’s Tale (2001) with Sinhala Subtitles| මිනිසෙකුට පුලුවන්ද තරු වෙනස් කරන්න? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! මේ මගේ පලමු උපසිරස නිර්මාණය. ඇත්තටම කිවොත් මම මේ නිර්මාණය තෝර ගත්තේ මෙක මම 10 පාරකට වඩා නරඹපු චිත්‍රපටයක්. එ තරමට මෙකෙ කතාව ලස්සනයි. මේක 2001 උනාට මුලු චිත්‍රපටය පුරාවටම එකාකාර අශ්වාදයක් ලබන්න පුලුවන්. මම මේකේ කතාව කියන්න යන්නෙ නැහැ. ඔය ගොල්ලො මෙක බලන්න කලින් කමෙන්ට් කරන්න එපා. මෙක බලල ඉවර වෙලා කමෙන්ට් …

Read More »

Mystic Blade (2014) with Sinhala Subtitles | සෑම්ගේ පළිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට? මාව මතකද දන්නෙත් නැහැ ඉතින්. සෑහෙන කාලෙකට පස්සේ තමයි මම සිංහල සබ් එකක් අරන් ඔයාලව හමුවෙන්න ආවේ. ඉතින් ඔෆිස් වැඩ, අනිත් වැඩ ඒ හැම එකක්ම අස්සේ යන්තම් වෙලාවක් හොයාගෙන තමයි මේකට සබ් එක කළේ. ඇත්තටම මේ ෆිල්ම් එක මම කරන්න බාර අරන් දැන් ගොඩක් කල් වෙනවා. ඒ …

Read More »

The Hot Chick (2002) with Sinhala Subtitles |ගැහැණු පිරිම ආත්ම මාරු කරගෙන. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ මේක මගේ දෙවන උපසිරස ගැන්වීම. මගේ පලවෙනි උපසිරස ගැන්වීම a very harold and kumar in christmas ෆිල්ම් එක කවුරුත් බලන්න ඇති කියල විශ්වාස කරනවා. ඒ film එකේ පලවෙනි කොටසට හා දෙවන කොටසට biscope.lk සහෝදරයෝ දෙන්නෙක් උපසිරස කරලා තිබුන. ඒ දෙන්නටත් මං ස්තුතිවන්ත වෙනවා. මගේ මේ දෙවනී film …

Read More »

Triangle (2009) with Sinhala Subtitles | අද්භූත ත්‍රිකෝණය… [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් හතර වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේ ෆිල්ම් එක 2009 වසරෙදි තිරගත වුනු  Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ගොඩක් හොඳ චිත්‍රපටියක් කියලා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා …

Read More »

The Black Stallion (1979) with Sinhala Subtitles|කළු අශ්වයා: උත්සාහය හා අධිෂ්ඨානය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්! දන්නවනේ, මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් ඔන්න තවත් චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන ආවා. හරි සලරුව දෙසට හැරුනොත් මේ තමයි The Black Stallion. නිකුත් වුණේ 1979 වසරේ ඔක්තෝබර් 17. ටිකක් පරණ වුණත් මේ සලරුව දෙන්න හිතුවේ “උත්සහවන්තයා ජය ගනියි” කියන එක …

Read More »

Fight to the Finish (2016) with Sinhala Subtitles | සටන් කරන්න…බැරිනම්..මැරෙන්න. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ තවත් උපසිරසියක් අරගෙන එන්නයි සුදානම..මේක මගේ දසවැනි උපසිරසියයි..මේ පාර දෙන්න යන්නේ අලුත්ම ෆිලුමක්…2016 පෙබරවාරි 2 වැනිදා release උන සටන් ෆිලුමක්.මේ ෆිලුම රචනය සහ අධ්‍යක්ෂණය කලේ Warren Sheppard විසිනුයි…මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Jennifer Hale, Anna Ross, Tonya Kay,Caleb Smith,Vincent De Paul යන නළු නිලි පිරිසයි. කතාව …

Read More »

Straight Outta Compton (2015) with Sinhala Subtitles | රැප් පිස්සන් වෙනුවෙන්. [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සෙ මම ෆිල්ම් එකක් අරං ආව. මේ ෆිල්ම් එක අරං නම් ගොඩක් කල් වෙනව. ඒත් වැඩත් එක්ක හෙමිහිට කරන්න වුණේ තවත් හදිසි උපසිරසිත් තිබ්බ නිසා. ඒ වුණාට මේකත් ඉක්මනට දෙන්න තිබ්බ නම් කියල හිතුන. මොකද මේකත් පට්ටම ෆිල්ම් එකක් තමයි. රැප් වලට ආස අය අනිවා බලන්නම ඕන ෆිල්ම් …

Read More »

Intruders (2016) with Sinhala Subtitles| කඩාවදින්නෝ. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම බයිස්කෝප් පවුලට අලුතින්ම එකතු වෙන කෙනා. නමින් චාමිකර විදානගේ. මට යාළුවො නම් කියන්නේ “චාමි” කියලා 🙂 හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරස ඩවුන්ලෝඩ් කරනකොට මට හිතුන මමත් පුළුවන් විදිහට චිත්‍රපට වලට සිංහල උපසිරස දෙන්න ඕන කියලා. ඉතින් මම 2016 අවුරුද්දේ හා හා පුරා කියලා ඔන්න වැඩේට …

Read More »

Scooby-Doo and the Goblin King (2008) with Sinhala Subtitles | මළවුන්ගේ දිනයේ පළිගැනිම. [සිංහල උපසිරසි සමඟ]

අම්මො, කොහොමද ඉතින් කස්ටියට? ඔන්න අවා තවත් උපසිරැසියක් අරගේන ගොඩ‍ක් කල් ගිහිල්ලා. 2016 ලබලා ජනවාරි මාසේත් ඉවරවෙලා ගිහින් බලන්න කෝ කලය මැවු වෙනස නේ. පිස්සු කියවනවා ද මංදා හොදයි පටන් ගමු. කොහොමද ඉතින්? මම දන්නවා ඔයාලට ස්කුබිඩු කථා දිලා පටන් ගත්තු උපසිරැසි ජිවිතේ ටික කා‍ලයක් නතර වුනා. පස්සේ අාපහු පටන් ගත්තා. …

Read More »

Burnt (2015) With Sinhala Subtitles| පැරිසියේ කෝකියා. [සිංහල උපසිරසි සමඟ]

පැරිසියේ ප්‍රසිද්ධ ඉහල පෙලේ කෝකියෙක් වන ඇඩම් ජෝන්ස් (බ්‍රැඩ්ලි කූපර්) තමන්ගේ වෘත්තීය ජීවිතේ මත් කුඩු නිසා විනාශ කරගත්තු කෙනෙක්.එයා නැවත තමන්ගේ ජීවිතේ ගොඩ නගාගෙන වැරදි නිවැරදි කරගන්න ලන්ඩන් වලට එනවා. එයා මිෂෙලින් තරු තුන ගන්න අධිෂ්ටානයෙන් මහන්සි වෙලා වැඩ කරන හැටිත්. ඒ කරා යන මාර්ගයත් එක්ක තමයි මේ කතාව හැදිලා …

Read More »

Harold & Kumar Escape from Guantanamo Bay (2008) with Sinhala Subtitles (18+)|වෙන්න හිනා.! [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් හැමෝටම. ඔන්න Harold & Kumar Film Series එකේ දෙවෙනි ෆිල්ම් එක අරගෙන ආවා. මේකේ පළවෙනි ෆිල්ම් එක වගේම මේකත් සුපිරිම කොමඩියක්. පළවෙනි එකට වඩා හොඳට හිනා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් 18 ට වැඩි අයට විතරයි හොඳේ. මේ Film Series එකේ තුන්වෙනි ෆිල්ම් එකට අපේ සොහොයුරෙක් උපසිරැසි නිර්මාණය කරලා තිබුණා. …

Read More »

Superman/Batman: Apocalypse (2010) with Sinhala Subtitles | සුපර්ගර්ල් පෘතුවියට. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද මම ආවෙ තවත් උපසිරසි නොතිබ්බ DC සජීවීකරණ සිනමාපටයකට උපසිරසිත් අරගෙන. නම Superman Batman Apocalypse. මං දැක්කා හුඟක් අය මේ සිනමාපටයට උපසිරසි දෙන්න කියලා අපේ සයිට් එකේ කමෙන්ට් කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඒ අය අද මේක ඩවුන් කරගෙන බලන්නකො. 2010 වසරෙ සැප්තැම්බර් 28 නිකුත්වෙච්ච මේ සිනමාපටයට මේ වෙනකොට …

Read More »

Letters to Juliet (2010) with Sinhala Subtitles| ඔබේ ජීවිතේ සැබෑ ආදරය හොයාගන්න, ඔබට දෙවනි අවස්ථාවක් ලැබුනොත් ඔබ මොකද කරන්නෙ…?[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ලස්සන ආදර කතාවක් අරගෙන තමයි අද ආවෙ. පෞද්ගලිකව මමත් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. IMDb දර්ශකයේ ආදර, නාට්‍ය සහ කොමඩි ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය Gary Winick කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කල අන්තිම සිනමාප …

Read More »

Spy Time (2015) with Sinhala subtitles | රහස් නියෝජිත ඇනක්ලීතෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම මුලින්ම කියන්න ඕන මම මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා වැරදි තියෙන්න පුළුවන්. ඒත් මම මේක මගෙ උපරිමයෙන්ම මම කලා. ඇත්තටම ෆිල්ම් එක ගැන කිව්වොත් මේක Action සහ Comedy ගණයට අයත් වෙනවා. ඇත්තටම මේක ස්පාඤ්ඤ චිත්‍රපටයක්. හරි අපි දැන් චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. මේකෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ ඇනක්ලීතෝ. ටිකක් …

Read More »

Garm Wars: The Last Druid (2014) with Sinhala Subtitles |ගා(ර්)ම්වරුන්ගේ සංග්‍රාමය… [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් තුන් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. 2014/15 වසරෙදි තිරගත වුනු මේ ෆිල්ම් එක Action, Sci-Fi, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 4.6 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේකෙ මිනිසුන් රඟපෑවට ගොඩක් ත්‍රිමාණ සජීවීකරණ භාවිතයෙන් තමයි නිපදවලා තියෙන්නෙ. මිනිත්තු 102 ක් පුරා දිවෙන …

Read More »

The Keeping Room (2014) with Sinhala Subtitles | දිරිය කතුන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකානු ඉතිහාසයේ බොහොම දුක්බර කාලයක් තුල වුන අප්‍රසන්න සිදුවීම් දාමයක් අලලා තමයි මේ ගෙන්න හදන චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. 1861 එක්සත් ජනපදය හා ඒකාබද්ධ ජනපදය ලෙස ඇමරිකාව දෙකට බෙදිලා ආරම්භ වුන මේ යුද්ධය වෙනුවෙන් සියලුම පවුල්වල වගේ පිරිමි අනිවාර්යය සේවයට වාර්තා කිරීම සිද්ධ වුනා. මේ නිසාවෙන් ගෙවල් කාන්තා පාර්ශවයට තනියම …

Read More »

Collateral Damage (2002) with Sinhala subtitles | අධික හානිය. [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි! ඔයාල හොඳින් කියල මං හිතනවා, ඉතින් වෙනසකටත් එක්ක Arnold Schwarzenegger මෙයාගෙ ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුනා, ආනෝල්ඩ්ගෙ ෆිල්ම් නං ඉතින් කොහොමටවත් අමතක කරන්න බෑ කියල ඔයාල දන්නවා, ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක් තමයි මේ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නේ 2002 අවුරුද්දෙ, පෙබරවාරි 8 වෙනිදා, ෆිල්ම් …

Read More »

Woodlawn (2015) With sinhala subtitles|එක බලාපොරොත්තුවක්, එක සත්‍යයක්, එකම මාර්ගයක්..[සිංහල උපසිරසි සමඟ]

සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය වූ Woodlawn සිනමාපටය IMDb දර්ශකයේ නාට්‍ය, ක්‍රීඩා ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්. ඉතිං මේක මට කරන්න හොයල බාර දුන්නට හසන්ත වික්‍රමරත්න අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනව. 2015 ඔක්තොම්බර් මස 16 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 2යි මිනිත්තු 3ක් පුරා දිවෙන මෙම සිනමාපටය Andrew Erwin …

Read More »

The Last Witch Hunter (2015) with Sinhala Subtitles |අමරණීය දඩයම්කරු. [සිංහල උපසිරසි සමඟ] (50)

කොතනින් පටන් ගන්නද කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. එහෙනම් කොහොමත් එකයි කියලා මුල ඉඳන්ම පටන් ගමුකො. දන්නවා ඇතිනේ මම කවුද කියලා. සමන් ප්‍රසාද්. ඕක තමා නම. හැබැයි පස්සෙ මම බුකියේ නම වෙනස් කරගත්තා බ්ලැක් පැන්තර් කියලා. හැබැයි ඉතින් අන්තිමට සමීර කරුණාරත්නයට පින්සිද්ධ වෙන්න මම අන්තිමට පූසා බවට පත්වුණා 😛  ඉතින් මම …

Read More »

Superman/Batman: Public Enemies (2009) with Sinhala Subtitles | පොදු සතුරන් වූ සුපිරි වීරයන්…. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න අදත් DC ලෝලීන් වෙනුවෙන් ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. නම Superman/Batman: Public Enemies. නිකුත් වුණ වර්ෂය 2009 වසර. IMDb අගය 7.2ක්. එහෙනම් කතාව පොඩ්ඩක් බලමුකෝ. අපි දන්නවනේ ලෙක්ස් ලූතර්. ඉතින් මෙයා ජනාධිපතිවරණයට ඉල්ලලා ජයග්‍රහණය කරනවා. ඊට පස්සෙ මෙයා එයාගෙ රජයට සුපර්හියුමන්ලව බඳවා ගන්නවා. නමුත් සුපර්මෑන් ලෙක්ස් එක්ක වැඩ කරන්න කැමති …

Read More »
error: Alert: Content is protected !!