Wednesday , May 27 2020
Breaking News

බලන්න

The Outsider (2020– ) [S01 : E07] Sinhala Subtitles | ජැක් හොලිව ඩිලිවරි කරන්නේ මේ කාටද? [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, ඉතින් මම ගොඩක්ම සමාව ඉල්ලන්න ඕනේ මේ සබ් එක ගෙන්න නොසෑහෙන්න පරක්කු වුනාට. මොකද කිව්වොත් ගොඩක්ම හේතු කිහිපයම තියෙනවා මොනා උනත්. කොහොමහරි ශාන් විමුක්ති සහෝ ගේ සහ චාමර සම්පත් සහෝ ගෙන් පොඩි බැනුමකුත් අහගෙන ඔන්න ඉතින් මෙන්න මේ ඕගොල්ලන්ට මේ ගෙනාවේ The Outsider කතා මාලාවේ හත්වන එපිය. දැන් …

Read More »

Yeh Saali Aashiqui (2019) Sinhala Subtitles | මේ ආදරයට වෛර කිරීමේ හෝරාවයි! [සිංහල උපසිරැසි සමග]

සාහිල්, ඔයාට ඒ ගෑනු ළමයා එක්ක තිබ්බ සම්බන්ධෙ මොකක්ද? සර්, එයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. කොලේජ් එකේ අපි එකටයි ඉගෙනගත්තේ. අපි එකිනෙකාට ගොඩක් ආදරේ කරා. ‘මං ඔයාට ආදරෙයි, මිති!! මාත් ඔයාට ආදරෙයි, සාහිල්” හැමදේම හොඳින් සිද්ධ වුණා සර්. ලස්සනට කාලේ ගතවුණා ඒත්… දවසක් හදිසියේම අපි දෙන්නට වෙන් වෙන්න වුණා. අවුරුදු තුනකින් මං …

Read More »

Operation Parindey (2020) Sinhala Subtitles | ඔපරේෂන් පරින්දී![සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකේ වීරයෝ වර්ග කීපයක් ඉන්නවා. එයින් කොටසක් තමයි සුපිරි වීරයෝ. ඒත් ඒ වීරයෝ හැබෑ ලෝකේ දකින්නට නොමැති තරම්. ඒකට හරියන්න මේ ලෝකේ ඉන්නවා සැබෑ වීරයෝ. ඒ අයගෙන් සමහරක් අපිට දැනගන්නට ලැබෙනවා. සමහරක් අය කව්ද කියලවත් දැනගන්න ලැබෙන්නේ නැහැ, අපේ ආරක්ෂක අංශ වල රාජකාරි කරන අය ඒ අතරින් මුලික වෙනවා. …

Read More »

Underwater (2020) Sinhala Subtitle | සාගර ගැඹුරේ සිටින අත්භූත සත්වයා… [සිංහල උපසිරැසි සමඟ]

පෘථිවිය කෙතරම් විශ්‍මයජනකද? එය සමහර අවස්ථාවදී වචන වලට පෙරලන්න බැහැ. පෘථිවිය කියන්නෙ ගුප්ත ස්ථානයක්. අදටත් මනුෂ්‍යයින් වෙන අපි හොයාගෙන නැති දේවල් බොහෝමයි. පෘථිවි පෘෂ්ඨයෙද වගේම සාගරයෙ. පෘථිවියෙ විවිධ භූ විෂමතා අනුව කඳු සහ ආගාධ වැනි දේවල් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව ලොව උසම කන්ද ලෙස හඳුන්වන්නෙ එවරස්ට් කන්දයි. මෙහි උස …

Read More »

Bypass Road (2019) Sinhala Subtitle | වෙස් මුහුණක් පිටුපස සැඟවුණු අභිරහස් සිද්ධි පෙළක මහ මොළකරු! [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන එන්නෙ Bypass Road කියන 2019 අග ආපු හින්දි චිත්‍රපටයකට සබ් එක. මම වැඩිපුර Thriller ෆිල්ම් බලන්නෙ නැති උනත් මං ආස කරන සිංදුවක් වෙන “So Gaya Yeh Jahan” සිංදුව තියෙන නිසාම මේක අරගෙන සබ් එක කරන්න හිතුවා. ඒ වගේම මේක බලාගෙන යද්දී 1976දී තිරගත වුණු “හරිම බඩු තුනක්” …

Read More »

Dolittle (2020) Sinhala Subtitle | මුහුද මගේ ගොඩබිමයි – දොස්තර හොඳහිත මමයි! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම,ලොකු ප්‍රමාදයක් එක්කම සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත් ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේ තරම් ඉක්මනට මේකේ කොපියක් ඒවි කියල බලාපොරොත්තු උනේ නැහැ. ෆිල්ම් එක බාරගෙන තිබ්බේ නිර්මාණි අක්ක උනත් එයාටත් වැඩ රාජකාරී තිබ්බ නිසා මට කරන්න කිව්වට කරන්න ගත්ත දවසේ ඉඳලම මාවත් හිරවුණා. බාගයක් උදයංගට දීලා කොහොම …

Read More »

Kalippu (2019) AKA Seetha Sinhala Subtitles | සමාජ ජාල, මාධ්‍යය අනිසි ලෙස භාවිතයෙන් වන අහිතකර බලපෑම! [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම රට තුල උද්ගත වී ඇති තත්වයෙන් රට ආරක්ෂා කර යලි යථා තත්වයට පත් වීමට දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව මාගේ උතුම් රටට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අදත් බයිස්කෝප් එකකින් ඔබ සියළු දෙනා හමුවෙන්නේ පහුගිය මාසෙ යෙදී තිබූ අධික රාජකාරි වලින් මදක් මිදුනට පසුවයි. අද අරගෙන ආව මේ චිත්‍රපටය ආදරය, අපරාධ, ක්‍රියාදාම, …

Read More »

Guilty (2020) Sinhala Subtitles | කවුද වැරදිකරු? [සිංහල උපසිරසි සමඟ] (18+)

Netflix කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම දැන් ප්‍රසිද්ධ සමාගමක් වෙලා. මෑතකදී ඉන්දියානු සිනමාවටත් Netflix ලා අත ගහලා තියෙනවා. පහුගිය ටිකේ සුපිරි ඉන්දියානු කතා මාලා සහ චිත්‍රපට කීපයකටම මෙයාලා දායකත්වය දීලා තියෙනවා. කිසිම විටෙක වත් පච වෙන්නෙ නැති Netflix ලා මේ පාරත් සුපිරිම ෆිල්ම් එකකට අත ගහලා තියෙනවා. නමෙන්ම …

Read More »

The Hitcher (1986) Sinhala Subtitles | උමතු ඝාතකයා…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට, ඔන්න මම අද අරගෙන ආව 80 දශකයේ ත්‍රාසජනක චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම The Hitcher (1986). මෙය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Robert Harmon නැමති අධ්‍යක්ෂකවරයා විසින්. මෙහි තිර පිටපත Eric Red විසින් රචනා කර තිබෙනවා. මෙහි John Ryder ගේ චරිතයට පණ පොවන්නේ 2019 වසරේ නැසී ගිය නලුවකු වන Rutger Hauer විසින්. …

Read More »

The World in His Arms (1952) Sinhala Subtitles | බොස්ටන් මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් අඩවියේ සේරම යහළු යෙහෙලියන්ට. ඉතින් පැරණි බටහිර චිත්‍රපට වලට ප්‍රිය කරන මං වගේම ඔයාල වෙනුවෙන් පැරණි හොලිවුඩ් සිනමාවේ මං කැමතිම නළුවාගේ තවත් එක ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන ආවා. මේ මගේ 13 වන සිංහල උපසිරසිය. The World in His Arms 1952f. …

Read More »

The Walking Dead [S10 : E13] Sinhala Subtitles | රික් ආයෙත්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අරගෙන ආව TWD 10×13. ඉතිං තව කතාංගයන් තුනක් විතරයි නිකුත් වෙන්න ඉතිරි වෙලා තියෙන්නෙ. එහෙම තත්වයක් උඩ කණගාටුවෙන් වුණත් මතක් කරන්න වෙනව මේ කතා සමය 15 වැනි කතාංගයෙන් අවසන් වෙන බව. ඒ කියන්නෙ සම්පූර්ණ අවසානයක් නැතුව හිත හදාගන්න බැරි තැනකින් දහවැනි කතා මාලාව අවසාන වෙනව. ඒකට හේතුව තමයි …

Read More »

Mamangam (2019) AKA Seetha Sinhala Subtitles | මාමාන්ගම් දේශයේ වීරයන්ගේ සටන! [සිංහල උපසිරසි සමඟ]

මම අද බයිස්කෝප් සහෘදයන් වෙනුවෙන් ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mamangam (2019) මේහි අධ්‍යක්ෂනය M. Padmakumar අතින් සිදු කරන ලද අතර,තිර රචනය Sajeev Pillai සහා Shankar Ramakrishnan අතින් සිදුවිය. දෙබස් Shankar Ramakrishnan අතින් නිර්මානය …

Read More »

Supernatural [S15 : E13] Sinhala Subtitles | තීරණාත්මක අවසානයක ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි කායා මැරුන කියලා හිතුවට ඇත්තටම මැරිලා තිබුනේ නෑ. ඇය වගේ හිටිය අනිත් කෙනා මේ ලෝකේ ඉදලා ජෝඩිව ඇමට දාලා සෑම් සහ ඩීන්ව තමන්ගේ ලගට ගෙන්නගන්නවා. ඊට පස්සේ ඩීන් සහ සෑම් එයාව අල්ලන්නවා. ඊට පස්සේ එයාගෙන් තමයි දැනගන්නේ කායා ජීවතුන් අතර කියලා. ඊට පස්සේ එයාව එයාගේ ලෝකෙට …

Read More »

Ormayil Oru Shishiram (2019) Sinhala Subtitles | සීමා නැති ආදරේකට, අපි පැටලිලා![සිංහල උපසිරැසි සමඟ]

මේ… ඔයාට පාසැල් ප්‍රේමයක් තිබුනද ? ඒක පාර්ශවිය එකක් හරි? මතකද එයාව? එයා එනකන් මග බලාගෙන හිටපු හැටි? එයා ගැන මනෝ පාරක් ගහගෙන පාරේ වැහි වල‍ට අහු උණු හැටි? ඔයාගේ පන්තියේද එයා හිටියේ? අයියලා එයාට ලයින් දාන්න එද්දී වලි ඇදගත්තු හැටි? එයා ඉස්සරහ පොර වෙන්න වැඩ කෑලි දාපු හැටි. ප්‍රින්සිපල්ගෙන් …

Read More »

No Retreat, No Surrender (1986) Sinhala Subtitles | බෘෘස් ලී ගේ අවතාරය!! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්!!  සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මුලින්ම අද වෙන කොට අපේ රට වසංගතයකට ගොදුරු වෙලා. අදාල අංශ ලංකාවේ මිනිස්සුන්ව සුව කරන්න, නිරෝගිව තියන්න සෑහෙන්න මහන්සි වෙනවා. ඉතින් මේ වෛරසයට ගොදුරුවුන සෑම සියලු දෙනාම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ සදහා දිවා රෑ නොබලා වෙහෙසෙන සියලුම දෙනාට …

Read More »

Bloodshot (2020) Sinhala Subtitle | ක්‍රෝධයෙන් පිරි දෙනෙත් ! [ සිංහල උපසිරැසි ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයෙත් අලුත්ම ෆිල්ම් එකක් වෙබ් කොර්පිය ඇවිල්ල පැයක් යන්නත් කලින් උණු උණුවෙම අරගෙන ආව. සිසිල ප්‍රසාද් සහෝදරයා අරගෙන තිබ්බ ෆිල්ම් එකක් මේක. එයාට කරගන්න වෙලාවක් නැහැ කිව්ව නිසා ලද නිවාඩුවෙන් වැඩක් ගන්න හිතාගෙන සබ් එක කළා. ෆිල්ම් එකත් පට්ට එන්ටර්ටේනින්. ඉතිං සබත් සෙනිකව ඉවර උනා. එහෙම …

Read More »

The Hunt (2020) Sinhala Subtitles | මිනිස් දඩයම! [සිංහල උපසිරසි සමඟ]

අතපසුවීමකින් මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට අපගේ සහෝදර උපසිරසිකරුවන් දෙදෙනෙකුටම වෙන් කර දී ඇති බැවින් දෙදෙනාගේම මහන්සියට අසාධාරණයක් නොවීම සඳහා දෙදෙනාගේම උපසිරැසිය සහ ලිපිය අප විසින් පළකරමු. සිදුවූ අතපසුවිම සම්බන්ධයෙන් ඇඩ්මින් මඩුල්ලේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු! චාමිකර විදානගේ සහෝදරයාගේ ලිපිය මොකද හිතෙන්නේ වැඩ ඇරිලා ගෙදර යන ගමන්, යාලුවෙක් බලලා එන …

Read More »

Panga (2020) Sinhala Subtitles | හීන දකින අය ගේම ඉල්ලනවාමයි! [සිංහල උපසිරැසි සමග]

“තාත්තා කෙනෙක් හීනයක් දැක්කා. මල්ලවපොර වලින් එයාට ගන්න බැරිවුණු ඒ ජාත්‍යන්තර පදක්කම තමන්ගේ දරුවා හරි අරන් එයි කියලා ඒ හීනේ වෙනුවෙන් එයා දිවා රෑ නොබලා මහන්සි වුණා තමන්ගේ කෙල්ලෝ දෙන්නට ඒ හීනෙට යන පාර පෙන්නුවා” කියද්දීම මතක් වුණා නේද, මීට අවුරුදු තුනකට කලින් ආපු ඒ සිනමාපටය? හිනාවෙද්දි ඇස් වල කඳුළු …

Read More »

God Father (2020) Sinhala Subtitles |පිය සෙනහසට කවි ගී ලියවුනා මදි! [සිංහල උපසිරසි සමඟ]

ප්‍රථමයෙන් බයිස්කෝප් රසික රසිකාවියන්ට ආයුබෝවන් කියල ආචාර කරනවා.! මගේ දෙවනි සිංහල උපසිරසි නිර්මාණය වන GOD FATHER (2020) අපේ වචනෙන් කිව්වොත් සුපිරි ඒ වගේම හරිම සංවේදි කතාවක් සහිත චිත්‍රපටයක්! මේ චිත්‍රපටය කරන්න වෙනද වගේම උදව්කල මාගේ හිතවත් මිත්‍රය MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොයුරාටත් ඒ වගේම මේ චිත්‍රපටය සිංහල උපසිරැසි ගැන්වීම සඳහා …

Read More »

Munthiri Monchan (2019) Sinhala Subtitle | අපේ ආදර කතාව!! [සිංහල උපසිරැසි සමඟ]

අපි ආදරේ කරන්න ඕනෙ. ඒත් අපි ආදරේ කරන කෙනාවම කසාඳ බඳින්න ඕනේ නෑ. එයාව කසාඳ බැන්දොත් ආදරේ එතනින්ම ඉවර වෙනවා. අපිට දෙයක් අයිති නැති නම් විතරයි ඒක සතුටක් වෙන්නේ. අයිති උනාට පස්සේ සතුටක් තියෙනවද? ආදරේ කියන්නේ ඒක තමයි!! සුභ දවසක් වේවා හැමෝටම. මේ වෙද්දී අපේ ජිවිත අඩාල කරමින් ඔබ මම …

Read More »
error: Alert: Content is protected !!