You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 28 2020
Breaking News
Home / බලන්න (page 2)

බලන්න

Jumanji: The Next Level (2019) Sinhala Subtitle | සෙල්ලම දැනුයි පටන්ගත්තෙ.. [සිංහල උපසිරැසි සමඟ] *250

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ හැමෝම වගේ මඟ බලාගෙන හිටිය චිත්‍රපටයක්. ඔයාලා වගේම මාත් මේක එනකම් බලං හිටියෙ ලොකු උනන්දුවකින්. මොකද කිව්වොත් උපසිරැස ජීවිතයෙ පස්වෙනි කඩයිමට එහෙම නැත්තම් 250 ස් වෙනි උපසිරැසය සැමරීමටයි මේ සූදානම. එහෙනම් වෙනදා වගේම උපසිරැස වල කාල වකවානුව කියලාම පටන්ගන්නම්කො. ප්‍රථම උපසිරැසය 2016 අගෝස්තු 20 50 …

Read More »

Once Upon a Time in Mexico (2003) Sinhala Subtitles | එකෝමත් එක කාලෙක මෙක්සිකොවේ! [සිංහල උපසිරැසි සමග] 18+

2003 නිකුත් වුන සුපිරි නලුවො සෙට් එකක් ඉන්න ෆිල්ම් එකක් තමා මේක, IMDb මීටරේ 6.3කට කැරකිලා තියෙනවා. හැමෝම ආසම නලුවෙක් වෙන ජොනී ඩෙප් එක්ක Antonio Banderas, Salma Haye වගේම William Dafoe (ඔව් ඔව් ස්පයිඩර් මෑන් 1 එකේ හොරා අර ග්‍රීන්ගොබ්ලින්) වගෙ හොද සෙට් එකක් ඉන්නවා. අහ් ! ඒ වගේම මේකෙ …

Read More »

The Invisible Man (1933) Sinhala Subtitle | අදෘශ්‍යමාන මිනිසා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර අරගෙන එන්නෙ ටිකක් අමුතුම ජාතියෙ චිත්‍රපටයක්. ඇත්තම කියනවා මේක 1933 තිරගත වෙච්ච චිත්‍රපටයක්. මං හිතනවා පැරණි චිත්‍රපට වලට කැමති උදවිය ඇතියි කියලා. මෙයට IMDb අගය 7.7 ක් ද කුණු තක්කාලි අගය 100% ක් වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Comedy l Horror l Sci-Fi කාණ්ඩ ත්‍රිත්වයට …

Read More »

Ip Man 4: The Finale (2019) Sinhala Subtitle | ශ්‍රෙෂ්ඨ ශූරයෙකුගෙ නික්ම යෑම… [සිංහල උපසිරැසි සමඟ]

2019 කියන්නෙ අපි ඉස්සර ඉඳලාම ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපට සදාකාලිකවම අවසන් වෙච්ච වර්ෂයක්. Rambo l Terminator l How To Train Your Dragon වැනි චිත්‍රපට. මෙන්න මේ අතරට තවත් එකක් එකතු වෙනවා. ඒ තමා IP Man චිත්‍රපට පෙළ. 2008 වර්ෂයෙ සිට 2019 වර්ෂය දක්වා එනම් පුරා වසර 11 දක්වාම ප්‍රේක්ෂක අපෙ …

Read More »

Thottappan (2019) Sinhala Subtitle | මගේම වූ මාගේම නොවූ පියා [සිංහල උපසිරැසි සමඟ]

එක දවසක් මම බයිසිකලෙන් වැටිල දණහිස තුවාල වුණා. එයා මගෙ තුවාලෙට බෙහෙත් දැම්මෙ නෑ… එයා මට කිව්ව ඒ වේදනාව විඳින්න කියල. එයා මට ඉගැන්නුව වේදනාව, දුක, අගහිඟකම් දරාගෙන ජීවත් වෙන විදිහ. මෙය හුදෙක් එක් මිනිසෙකුගේ කතාවක් නොවේ. සමාජයේ පුලුල් පරාසයක් ගැන කතිකාවතක්. අධ්‍යක්ෂවරයා ඉතා දක්ෂ ලෙස මේ චරිත ගොන්න එකතු …

Read More »

Villains (2019) Sinhala Subtitle | සාහසික දුෂ්ටයින්… [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච තවත් චිත්‍රපටයක් සමගයි. 2019 මාර්තු මාස 13 වන දින නිකුත් වෙච්ච මෙය හට IMDb අගය 6.2 ක අගයක් සහ කුණු තක්කාලි අගය 84% අරගන්න සමත් වෙලා තියෙනවා. Comedy l Drama l Horror කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Dan Berk …

Read More »

The 39 Steps (1935) Sinhala Subtitles | පියවර 39 අභිරහස! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් යහලු යෙහෙලියො සියලුම දෙනාට.. ඉතින් සෑහෙන කාලෙකට පස්සේ එන්න මම ආවා තවත් පැරණි චිත්‍රපටයකට සිංහල සබ් අරන්. මේක පරණයි කියන්නේ 1935 තිරගත වුනු කළු සුදු චිත්‍රපටයක්. The 39 Steps John Buchan විසින් රචනා කරපු ත්‍රාසජනක නව කතාවක් තමයි පස්සේ කාලෙක Charles Bennett සහ Ian Hay විසින් …

Read More »

Mardaani 2 (2019) Sinhala Subtitles | අයුක්තියට එදිරිව නැවත වරක් ඇය.. [සිංහල උපසිරැසි සමග]

කාන්තාව.. විටෙක මවක්, නැගණියක්, දියණියක්, මිත්තණියක් අනෙක් පසින් පෙම්වතියක්, මිතුරියක්, බිරිඳක් විදියට අපි හැමෝගෙම ජීවිත වල ඉන්නවා. ජීවිතේ විවිධ අවස්ථාවලදී අපිට ඇසුරු කරන්නට සිදු වෙන කාන්තා චරිත බොහෝ වෙලාවට අපේ ජීවිත හැඩගස්සනවා. ඒක හොඳට හෝ නරකට වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් පිරිමියෙකුට සාපේක්ෂව ශරීර ශක්තියෙන් තරමක් දුර්වල වීම ඇය වෙනස්කොට …

Read More »

Cujo (1983) Sinhala Subtitles | මිනිසාගේ හොඳම මිතුරා පරම සතුරෙකු වු කල [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසි හැමෝටම, ඔන්න එහෙනම් තවත් ෆිලුමක් අරන් මේ පැත්තට ආවා. මේක ගොඩක් ඉස්සර VCR එහෙමත් නැත්තම් ඩෙක් පීස් එකකින් මම බලපු ෆිලුමක්, ළගදි අහම්බෙන් හම්බෙලා ආපහු බලද්දි නිකමට සයිට් එකේ සබ් එක තියෙනවද බලද්දි තිබුනේ නෑ. මේ ෆිලුමට උපසිරැසියක් නැති එක ලොකු අඩුපාඩුවක් නිසා මම සබ් එක කරන්න භාර …

Read More »

Vikings [S06: E09] Sinhala Subtitles | පිඹුරුපත්..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! සමාවෙන්න ඕනෙ ඉතිං ටිකක් ප්‍රමාද වුණා මේ කතාංගය අරගෙන එන්න. ඒකට හේතුව වුණේ කලින් කරල ඉවර කරපු සබ් එක ඩිලීට් වුණු නිසා. ඊට පස්සෙ වැඩ රාජකාරි එක්ක කාර්‍යබහුල වීම නිසා මේක ආයෙත් අත ගහන්න වෙලාව හොයාගන්න ටිකක් අපහසු වුණා. ඉතිං අපි ගිය සතියෙ දැක්ක ලගතා වගේම රැග්නා තරුණ කාලෙ …

Read More »

Driving Licence (2019) Sinhala Subtitle | රියදුරු බලපත්‍රය !! [සිංහල උපසිරැසි සමඟ]

අයුබෝ වේවා බයිස්කෝප් වාසීනි. අදත් සුපුරුදු පරිදිම… ඔව් මලයාලම් එකක් තමයි. මේ චිත්‍රපටිය හොයල මේ ගැන කියල මට වෙන් කරලත් දුන්නෙ හසන්ත වික්‍රමරත්න අයිය. විශේෂයෙන්ම Prithviraj, Suraj ෆෑන්ස්ල ආසාවෙන් බලාගෙන හිටිය එකක්නෙ මේක. අධ්‍යක්ෂණය : Jean Paul Lal නිශ්පාදනය : Listin Stephen, Supriya Menon  IMDb අගය : 7.3/10 සංගීත අධ්‍යක්ෂණය …

Read More »

Notting Hill (1999) Sinhala Subtitles | තරුවකට පෙම් බැදිමි [සිංහල උපසිරසි සමඟ]

ආදරවන්තයින්ගේ මාසේ ආදරණීය ච්ත්‍රපටයක් . පළවෙනියටම මම කැමතියි ස්තුති කරන්න බයිස්කෝප් එකේ හැමදෙනාටම. A Bridge Too Far තමයි මගේ පළවෙනි සිංහල උප සිරස වන්නේ. මාව දිරිමත් කරලා සුබ පතපු හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම මට වටිනා උපදෙස් ලබා දුන්න හසන්ත වික්‍රමරත්න සහෝදරයාටත්, චාමර සම්පත් සහෝදරයාටත් මම ස්තුති වන්ත වෙනවා. ඇත්තටම …

Read More »

Pati Patni Aur Woh (2019) with Sinhala Subtitles | “නෝනයි මහත්තයයි, ඒ අතරට ආ ඇයයි!” [සිංහල උපසිරැසි සමඟ]

සැමියා බිරිඳ.. පෙම්වතා පෙම්වතිය.. මේ සම්බන්ධතා වලට පදනම වෙන්නේ ආදරය.. කාලයත් එක්ක ජීවිතේට එකතුවෙන අත්දැකීම් එක්ක.. ජීවිතය එකම රිද්මයකට ගලාගෙන යද්දි.. කෙනෙක්ට මේ සම්බන්ධකම්වල මොකක්ම හරි අඩුපාඩුවක් දැනෙන්න පුළුවන්. තමන්ට හැබෑවටම ලැබෙන්න ඕනි සතුට මේකමද කියලා හිතෙන්න පුළුවන්. ලෝකේ යන රටාවටම ජීවිතේ ගෙනිහිල්ලා.. එක තැනකදි හිතෙන්න පුළුවන් ඇයි මම මෙහෙම …

Read More »

Mathu Vadalara (2019) Sinhala Subtitles | මත් වෙන්නෙපා… [සිංහල උපසිරසි සමඟ]

අලුත් අධ්‍යන්ෂක වරයෙක්. අලුත් මූණු ටිකක්. වෙනස්ම කතාවක්. පට්ට කතාවක්. සුපිරිම රඟපෑමක්. සුපිරිම මියුසික් ටිකක්. සුපිරිම කැමරාකරණයක්. අන්තිම වෙනකන් ඔලුව විකාර කරගෙන බලන්න පුලුවන් කතාවක්. මේ මම ගෙනාවේ එහෙම එකක්. 2019 අවුරුද්දේ සාර්තකව තිරගත වුන Mathu Vadalara චිත්‍රපටිය සාමාන්‍යයෙන් එන තෙලුඟු චිත්‍රපටි වල වඩා 100%ක්ම වෙනස්. ගොඩක් අය තෙලුඟු බලනවා. …

Read More »

Taana (2020) Sinhala Subtitles | කටහඩක් නිසා වුණ හදියක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 වර්ෂයේ චිත්‍රපටයකට උපසිරසි අරන් එන පළවෙනි සිනමා සිත්තම එක්කයි අද ඔයාලව මුණ ගැහෙන්නේ. ටිකක් හිනා වෙන්නත් පුළුවන් සීන් තියෙන කතාව ටිකක් වෙනස්ම ආකාරයකට ගලාගෙන යන සිනමා සිත්තමක්.යෝගි බාබුත් මේකෙ ඉන්න නිසා ටිකක් හිනා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේක වර්ගීකරණය කරලා තියෙන්නෙනම් Action Comedy Horror යන කාණ්ඩයටයි. එහෙනම් …

Read More »

The Outsider (2020– ) [S01 : E05] Sinhala Subtitles | ආහාරය ශෝකය වුන බුගිමෑන් [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම අද ඕගොල්ලන්ට පුළුවන් තරම් ඉක්මනටම අරගෙන ආවේ The Outsider කතා මාලාවේ පස් වන කතාවයි. ඉතින් මේක තිරගත වෙන්න තිබුනේ 2020/02/02 වන දවසේ. බැලු බැල්මට නිකුත් වෙන දවසෙත් පොඩි විශේෂත්වයකුත් පෙන්න ඇති 🙂 එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු ගිය සතියේ මොකක්ද වුනේ කියල පොඩි සාරාංශයක් විදියට. පසුගිය සතියෙන්…. …

Read More »

21 Bridges (2019) Sinhala Subtitles | වැරදුන කුරුමානම… [සිංහල උපසිරැසි සමඟ]

තවත් මගබලන් හිටපු චිත්‍රපටයක් එක්ක තමයි අද මේ එකතු වෙන්නේ. 21 බ්‍රිජර්ස් එහෙමත් නැති නම් පාලම් 21ක් ගැන කියවෙන මේ චිත්‍රපටයට ඒ නම වැටෙන්නේ අමුතු විදිහකින්. ඩේවිස් කියන්නේ පොලිස් පරීක්ෂකයෙක්. කුඩා අවදියේදීම පොලිසියේ සේවයේ කල තමන්ගේ පියාගේ අභාවය එක්ක මවත් සමඟ තනි උන ඩේවිස් තමන්ගේ රැකියාව විදිහට තොරගන්නෙත් පොලිසියයි. ඩේවිස්ට …

Read More »

The Outsider (2020– ) [S01 : E04] Sinhala Subtitles | කවුද මේ එල් කොකෝ කියන්නේ [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් අද මේ ඕගොල්ලන්ට ගෙනල්ල තියෙන්නේ The Outsider කතා මාලාවේ හතර වන කතාවයි. ඉතින් මේ එපිය ගේන්න ටිකක් පරක්කු උනා කිව්වොත් හරි.හරියටම කිව්වොත් එපිය නිකුත් වෙලා සතියක් විතර පහු වෙලා තමයි මේ විදියට ඕගොල්ලන්ට ගේන්නේ. පරක්කු වුනේ මොකද කිව්වොත් මේ එපිය නිකුත් වෙන සතියේ නොසිතූ විදියට ගොඩක් වැඩ …

Read More »

Just Mercy (2019) Sinhala Subtitles | වර්ගවාදය වෙනුවෙන් සටන් කල නව පරපුරේ විරුවා [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න 2019 වසරේදී නිකුත් වුන තවත් අපූරු චිත්‍රපටයක් අරගෙනයි ආවේ. අපූරු කියලා කිව්වට මේක ඩ්‍රාමා චිත්‍රපටයක්. නිකන්ම නිකන් නෙවෙයි, සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්. වැඩි කතා නැතුව බලමු මේක මොන විදිහේ එකක්ද කියලා. 2014 වසරේ ඔක්තෝම්බර් 21’වැනිදා පොතක් නිකුත් වෙනවා “Just Mercy: A Story of Justice and Redemption” …

Read More »

Supernatural [S15 : E11] Sinhala Subtitles | වාසනාව සොයා යාම…!! [සිංහල උපසිරැසි සමඟ] *100

ආයුබෝවන් හැමෝටම..!! සුපර්නැචුරල් ආව දවසෙම ලෙඩ අස්සේ කොහොමහරි අරගෙන ආවා. අද මට හුඟක් විශේෂ දවසක්. සමහරු නම් මේ වෙනකොටත් දන්නවා ඇති, ඒ තමා අද මේ අරගෙන එන්නේ මගේ උපසිරසි දිවියේ සියවෙනි උපසිරසිය. ඒ කියන්නේ ඔන්න මමත් අද උපසිරසි වලින් ශතකය වාර්ථා කලා. පොඩි දේවල් ටිකක් කියන්න යන්නේ. ඒක කරදරයක් වගේ …

Read More »
error: Alert: Content is protected !!