You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 12 2019
Breaking News
Home / බලන්න (page 394)

බලන්න

Harry Potter and the Half-Blood Prince (2009) with Sinhala Subtitles | හොග්වෝට්ස් හි 6 වැනි වසර..[සිංහල උපසිරැසි සමඟින්]

ඕං මම අද අරගෙන එන්නේ කට්ටියටම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු, හැරී පොටර් කතා මාලාවේ නවතම චිත්‍රපටියයි. කතාව ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැහැ. හැරීගේ මැජික් ඉස්කෝලේ හයවෙනි වසර ගත වෙන්නේ කොහොමද කියලා තමා කතාවෙ තියෙන්නේ. කට්ටියටම මතක ඇති, කලින් චිත්‍රපටියේ දී මුළු මැජික් ලොවම දැනගන්නවා වොල්ඩමෝ නැවතත් කරළියට ඇවිත් කියල. දැන් …

Read More »

Right at Your Door (2006) | ගෙද‍රටම පැමිණි මාරයා!

Thriller චිත්‍රපටි බලන අය කැමති වෙන එකක් මේක. තරමක විද්‍යා-ප්‍රභන්ධ ලක්ෂණත් තියනවා. IMDB එකේ 6.3ක් තියන මේකට සම්මානයකුත් ලැබිලා තියනවා. ලොස් ඇන්ජලීස් නගරයේ කීප තැනක පුපුරා යන කුඩා න්‍යෂ්ඨික බෝම්බ කීපයකින් පසු ඇතිවන තත්ත්වයත්,  තරුණ යුවලක් වන “බ්‍රැඩ්” සහ “ලෙක්සි”  ඊට මුහුණ දෙන ආකාරයත් ගැන තමයි මේකෙන් පෙන්නන්නෙ. බ්‍රැඩ් ගෙදර …

Read More »

Flash of Genius (2008) | බුද්ධිමතෙකුගේ අතීතාවර්ජනය!

මේ කියන්න යන්නෙ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවුනු චිත්‍රපටයක් ගැන..ඇත්තටම යම් අරමුණක් කරා යන්න මිනිසෙක් කොතරම් දේවල් නැති කරගන්නවද කියල හිතෙනව මේ ෆිල්ම් එක බැලුවම.. මෙන්න මෙහෙමයි කතාව..එක්තරා බුද්ධිමත් ආචාර්ය වරයෙක් ඉන්නව විශ්ව විද්‍යාලයක උගන්නන..දවසක් පවුලේ අයත් එක්ක වාහනයක ගමනක් යනකොට ඔහුට එනව අමුතු සිතිවිල්ලක්..ඒ තමයි වාහනයේ වයිපරය ඇසේ චලනයන්ට ගැලපෙන …

Read More »

Miami Vice (2006) | නීතියක් නොමැති තැන

ඔන්න නාට්‍යමය ෆිල්ම් බලන්න අකමැති අයට තමයි මේ ඇක්ෂන් ෆිල්ම් එක. ප්‍රසිද්ධ නලුවන් දෙදෙනෙක් වන කොලින් ෆැරල් හා ජේමි ෆොක්ස් ගේ රංගනයෙන් හැඩවී ඇති මෙහි කතාව අනුව මොවුන් දෙදෙනා මියාමි පොලිසියේ සේවය කරමින් සිටිනවා. මේ අතර තහනම් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයින් පසුපස ලුහුබඳිමින් සිටින FBI ආයතනයට අයත් පරීක්ෂකයින් දෙදෙනෙක්, ඔත්තු සපයන්නෙක් හා …

Read More »

Moulin Rouge (2001) | ආදරයක පැටලෙන්න එපා!

ඡිවිතයේන් ඉගෙන ගන්නා වටිනාම දෙය ආදරය කිරිම සහ නැවත ආදරය ඒ පුද්ගලයාගෙන් ආදරය ලැබිම. Moulin Rouge යනු රාත්‍රි සමාඡශාලාවක්, හැරල්ඩ් සෙඩ්ලර් ය‍ටතේ පාලනය වෙන, රාත්‍රියේ රාඡධානිය, සුරූපීනියන් මිලයට ගැනීම‍ට ධනවතුන් එන.. නමුත් මෙයිනුත් විශේෂ, ලස්සන, හැම කෙනෙක්වම වශීකරවන හැම කෙනෙක්ම ආදරය කරන සුරුපීනිය සටෙයින් (Satine) ‍නොහොත් දීප්තිමත් දියමන්තිය (sparkling diamond) …

Read More »

Gomorra (2008) with Sinhala Subtitles | සුප්‍රකට ඉතාලි මාෆියාව! [සිංහල උපසිරැසි සමගින්]

මම මේ වතාවේ ඉතාලි චිත්‍රපටියකට උපසිරැසි දාන්න කල්පනා කලා ඔයලට වෙනත්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණින්..ගෝල්ඩන් ග්ලෝබ්, කෑන්ස් ඇතුලු සම්මාන 33කට නිර්දේශ වී ඇති අතර ඉන් 14 දිනා තිබෙන මේ ෆිල්ම් එක ඉතාලියේ නේපල්ස් නගරයේ හා කසෙර්තා නගරය අශ්‍රිතව අදටත් ක්‍රියාත්මක වන මාෆියා කණ්ඩායමක් වන කමොර්රා කණ්ඩායම අශ්‍රිතව ගොඩ නැගුනු කතාවක්. ඔවුන්ගේ …

Read More »

Dark Floors (2008) | අ‍ඳු‍රු‍යි‍, භ‍යාං‍කා‍ර‍යි‍, අ‍ද්‍භූ‍ත‍යි‍..

පොතේ ගුරා හොල්මන් ෆිල්ම් බලන්න බය නිසා (ඒකයි මෙහි වැඩිය හොල්මන් ෆිල්ම් නැත්තෙ) ඔන්න මම අද ඔයාලට කියන්න යන්නෙ හොල්මන් ෆිල්ම් එකක් ගැන.. මෙ‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ ගැ‍න‍ කි‍ය‍න‍ව‍න‍ම්‍ මේ‍කේ‍ ක‍ථා‍ව‍ මෙ‍ක‍යි‍, සේ‍රා‍ කි‍ය‍න්නේ‍ පුං‍චි‍ ළ‍දැ‍රි‍ය‍ක්‍ ඇ‍ය‍ව‍ රො‍හ‍ල්‍ ග‍ත‍ක‍ර‍ලා‍ ති‍යෙ‍න්නේ‍ ඇ‍ය‍ට‍ මො‍ළ‍යේ‍ අ‍ස‍නී‍ප‍ය‍ක්‍ යැ‍යි‍ ඇ‍ය‍ගේ‍ පි‍යා‍ ව‍න‍ බෙ‍න්‍ සි‍ත‍න‍ නි‍සා‍.දි‍න‍ක්‍ බෙ‍න්‍(පි‍යා‍) ඇ‍ය‍ව‍ …

Read More »

Sex Drive (2008) | වැලක් නෙවෙයි එළ කොමඩියක්!

මේ කියන්න යන්නෙ මම කලින් දීපු Accepted (2006) හා Old School (2003) වගේ චිත්‍රපටි ප්‍රිය කරපු හැමෝටම හොද ආරංචියක්..IMDB රේටින්ග්ස් වල 6.9/10 ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය තරුණ හැමෝටම අල්ලල යයි කියල හිතනව.. මෙන්න මෙහෙමයි චිත්‍රපටියේ කතාව යන්නෙ.. එක්තරා තරුණයෙක් ඉන්නව ගැහැණු ළමුන් යාලු කරගැනීම අතින් බොහොම දුර්වල මට්ටමක සිටින..දවසක් අන්තර්ජාලයෙන් …

Read More »

Saving Private Ryan (1998) with Sinhala Subtitles | කාලකණ්නි යුද්ධයේ මානුෂික පැත්ත [සිංහල උපසිරැසි සමගින්]

යුද්ධයක සෑබෑ මුහුණුවර හා ඒ අතරතුර ගැවසෙන සැබෑ මනුෂත්වය මොනවට නිරූපනය කර තිබෙන නිසාම මෙම ෆිල්ම් එකට ඔස්කාර් සම්මාන 5ක් වෙනත් සම්මාන 52 ක් සමඟ නිර්දේශවීම් 53 ක් ලැබී තිබෙන අතර IMDB රේටින් වල 8.5ක් ලබා ලොව හොඳම ෆිල්ම් අතර 56 වන ස්ථානයේ පවතිනවා.. මම දන්නවා දැන් ඔක්කොමල්ලා හිතනවා ඇති …

Read More »

Evan Almighty (2007) | කෝ..කට්ටියම එන්න නැවට!

ඇත්තටම මේ ෆිල්ම් එක මීට කලින් තිරගත වූ Bruce Almighty ෆිල්ම් එකේ තිබුනු සමහර චරිත අරගෙන නිපදවු ෆිල්ම් එකක්. ඒත් ඒක බැලුවේ නැහැ කියලා අවුලක් වෙන්නේ නැහැ..මෙන්න මෙහෙමයි කතාව.. එවන් බැක්ස්ටර් නම් රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයා කොන්ග්‍රස් මණ්ඩලයට ඡන්දය ඉල්ලා තේරී පත්වෙනවා. ඔහුගේ මැතිවරන තේමාව වුනේ ලෝකය වෙනස්  කරමු යන්නයි. නමුත් …

Read More »

Crossing Over (2009) | කටුක සත්‍ය!

නිසි බලපත්‍ර නැතුව ඇමරිකාවේ පදිංචිවී ජීවිතය ජයගන්න උත්සාහ දරන මිනිසුන් ගැන ඔබ හිතා තිබෙනවද?එහෙම නම් ඔයාල ඒ ගැන හිතන්න පොලඹවාවි මේ චිත්‍රපටය..මෙහෙම කිව්වම හිතයි නීරස එකක් කියල..නෑ,කල්පනා කරන්න දෙයක් ඉතුරු කරමින් අවසන් වෙයි මේ චිත්‍රපටය.. ජාතීන් ගොඩක් එකමුත්ව ජීවත්වන රටක් වන ඇමරිකාවේ අනවසර පදිංචිකරුවන් ගැන තමයි මින් කියැවෙන්නෙ,ජනප්‍රිය නළුවන් පිරිසකගේ …

Read More »

21 (2008) | යමුද සූදු කෙළින්න?

ඔයාල ආසද සූදු කෙළින්න?අහ්,ආස නැද්ද?ඒත් කමක් නෑ බලන්නකො මේ ෆිල්ම් එක,හැමෝම ආස වෙයි මේක අනිවාර්යෙන්ම..බොහොම ලස්සන සරළ කතාවක් තියෙන චිත්‍රපටයක්,ඒත් එළම ෆිල්ම් එකක්..මම මේ කියන්න යන විස්තරය කියෙව්වම තේරෙයි ඒක ඔයාලට.. චිත්‍රපටය ගලාගෙන යන්නෙ මෙන්න මෙහෙමයි.. බෙන් කියන්නෙ බොහොම බුද්ධිමත් තරුණයෙක්..ඔහුගේ මේ බුද්ධිමත් බව දැක්ක ගුරුවරයෙක් බෙන්ට ආරාධනා කරනව ඔහු …

Read More »

Adventureland (2009) | එක හුස්මට බලන්න..!

අලුත්ම අලුත් ආදර කතාවක් ගැන කියන්නයි මේ සූදානම..Adventureland (2009) කියන්නෙ ජනප්‍රිය නලු නිළි පිරිසකගේ දායකත්වයෙන් හැඩ වුන බොහොම රසවත් චිත්‍රපටයක්..IMDB රේටින්ග්ස් වල 7.6/10ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය කොමඩි,ආදර කතා හා නාට්‍යමය චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය කරන්න පුලුවන්.. මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නෙ…එක්තරා තරුණයෙක් ඔහුගේ වැඩි දුර ආධ්‍යාපනය ගැන …

Read More »

He’s Just Not That Into You (2009) |ආද‍ර කතා ගොඩක්!

මේ කියන්න යන්නෙ අලුත් ෆිල්ම් එකක් ගැන..තරුණ අයට අල්ලල යයි කියල හිතන්න පුලුවන් කතාවක් තමයි මේකෙ තියෙන්නෙ..මේ ෆිල්ම් එකේ විශේෂත්වය තමයි ජනප්‍රිය නළු නිළියන් රැසක් මේකට දායක වෙලා සිටීම..ඒ නිසාම ෆිල්ම් ජනප්‍රිය උනා.. මම මේකෙ කතාව පිලිවෙලට කියන්නෙ නැතුව සාරාංශය කියන්නම්..ඇමරිකානු සමාජයේ සාමාන්‍ය ආදර සම්බන්දතා ගැන තමයි මෙහි කතා කරන්නෙ..තරුණ …

Read More »

Inside Man (2006) with Sinhala Subtitles | විපාකය ඔබව හඹා එනු ඇත! [සිංහල උපසිරැසි සමගින්]

ඔන්න මේ පාර වැඩියේ කවුරුත් බලලා නැතුව ඇතියි හිතන ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ ගලායන,ඒත් ගොඩක් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි දාන්න හිතුවා..මේ ෆිල්ම් එක IMDB රේටින්ග්ස් වල 7.7/10ක් ලබාගෙන ඇති අතර සම්මාන 5ක් දිනාගෙන තිබෙනව..එමෙන්ම මේ චිත්‍රපටයේ දෙවනි කොටසත් ලබන අවුරුද්දේ තිරගත වීමට නියමිතයි..ඒ නිසා දැන්ම මේක බලල ලෑස්ති වෙලා ඉන්න …

Read More »

I Love You, Man (2009) | ලස්සන මිතුදමක්.!

මම මේ කියන්න යන චිත්‍රපටියට නම් ඔයාල හැමෝම ආස වෙයි කියල හිතනව..මේක අලුත් ෆිල්ම් එකක්,ඒ වගේම මේක IMDB රේටින්ග්ස් වල 7.7/10 අරගෙන තියෙනව..මිත්‍රත්වය ගැන තමයි කියවෙන්නෙ..බොහොම ලස්සන කතාවක්.. මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා පුද්ගලයෙක් තම පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනව..ඇගේ කැමැත්ත ලැබුනට පස්සෙ මේ දෙන්න තම හිත මිතුරන්ට මේ ගැන …

Read More »

Stop-Loss (2008) | යුද මානසිකත්වය!

මම හිතන්නෙ නෑ මේ චිත්‍රපටිය ගොඩක් අය බලල ඇති කියල..ඒත් යුද්ධ කතා ප්‍රිය කරන හැමෝම බැලිය යුතු එකක්..මොකද මේකෙ පෙන්වන්නෙ අවුරුදු ගානක් යුද්ධ කළ හමුදා නිලධාරීන් නැවතත් තම නිවාස වෙත පැමිණියාට පසු ඔවුන්ගේ මානස ක්‍රියාත්මක වෙන හැටි ගැනයි..අහ්..එහෙම කිව්වට ක්‍රියාදාම වලිනුත් අඩුවක් නෑ මේ ෆිල්ම් එකේ.. 😀 මෙන්න මෙහෙමයි මුල …

Read More »

The Boondock Saints (1999) | සහෝදරයන්,මිණීමරුවන් හා මුනිවරු!

හොඳ ,අමුතු ,ඇක්ශන් කතාවක් බලන්න කැමති කට්ටිය මේක බලන්න,නිකම්ම කතාවක් නෙවෙයි IMDB රේටින්ග්ස් වල 7.9/10 ක් ලබාගත් ෆිල්ම් එකක්.. සාමාන්ය ඇක්ශන් කතාවකට වඩා මේක ගොඩක් වෙනස්. එක්තරා සහෝදරවරු දෙන්නෙක් අසාධාරනයට සහ පාතාලයට විරුද්ධව කරන සටනක් තමා මේකෙන් දැක් වෙන්නෙ. මොවුන් දෙන්නා මුලදී එතරම් දක්ශයෝ නොව්නත් අන්තිමට හිට්මෑන්ලා දෙදෙනෙක් වෙන තරමටම …

Read More »

Horsemen (2009) | ගොදුරු 4ක්,ඛේදනීය රහස් 4ක්!

මේ කියන්න යන්නෙ මෙ අවුරුද්දේ තිරගත උන අමුතු චිත්‍රපටියක් ගැන..අපරාධ,නාට්‍යමය,අභිරහස්,ත්‍රාසජනක වගේ වර්ග ගොඩකට ඇතුලත් වෙන මේ චිත්‍රපටය ලබාදෙන රසවින්දයත් ඉහළයි..ඒත් මම හිතන්නෙ නෑ මේ වගේ චිත්‍රපටි හැමෝටම අල්ලල යයි කියල,මම මේ කියන කතාව අනුව තීරණය කරන්න බලනවද නැද්ද කියල.. නිතර හිමෙන් වැසී තිබෙන නගරයක එක් පුද්ගලයෙක් දර කපන්න යනව..ටික වෙලාවකින් …

Read More »

Bart Got a Room (2009) | කෙල්ලෙක් තෝරගන්න තියෙන අමාරුව!

මේ කියන්න යන්නෙ හොදට හිනා වෙන්න පුලුවන් චිත්‍රපටියක් ගැන..Death at a Funeral චිත්‍රපටියට ආස උන හැමෝම මේකටත් ආස වෙයි කියල මට හිතෙනව..මේ චිත්‍රපටිය යන්නෙ එක සිදුවීමක් වටා..එනම් තරුණයෙක් පාසලේ ප්‍රොම් රාත්‍රියට සහභාගී වෙන්න ලෑස්ති වෙන අයුරුත්,ඒ ආශ්‍රිත සිදුවීම්ත් වටා තමයි මේ කතාව ගෙහිල තියෙන්නෙ.. කතාවෙ මුල් ටික කිව්වොත් මෙහෙමයි..එක්තරා ගම්මානයක …

Read More »
error: Alert: Content is protected !!