Thursday , April 22 2021
Breaking News

බියජනක

The Priest (2021) Sinhala Subtitles | මළවුන්ගේ පළිගැනිම! [සිංහල උපසිරසි]

බයිස්කෝප් රසික රසිකාවියෝ සියලු දෙනාට ලැබුවාවූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සුභම සුභඅලුත් අවුරුද්දක්ම වේවා! 2020 අවුරුද්ද කියන්නේ කොවිඩ් වසංගතය හින්දා සිනමා කර්මාන්තය පසුබෑමකට ලක්වුණු අවුරුද්දක්. 2020 අවුරුද්ද ගෙවිලා 2021 අවුරුද්ද පටන් ගද්දි බිඳවැටි තිබු සිනමා කර්මාන්තය ලොව පුරා විවිධ සිනමා නිර්මාණ එක්ක නැවත නැගී සිටින්න පටන් ගත්තා. මේ විදියට 2021 …

Read More »

Willy’s Wonderland (2021) Sinhala Subtitles | විලීගේ පුදුමලන්තය [සිංහල උපසිරසි]

හිතවත් බයිස්කෝප්වාසීන් වෙත අද මන් උපසිරැසි ලබා දෙන්නේ බය නැතුව හොඳයි කියලා කියන්න පුලුවන් වාණිජ චිත්‍රපටියකටයි. මෙම චිත්‍රපටිය action, comedy, horror, කියන කාණ්ඩ වලට අයිති වෙනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු මෙන්ම තිර පිටපත් වැඩ කටයුතු ටික කරන්නේ Kevin Lewis. මෙහි ප්‍රධන රංගධරයා වෙන්නේ Nicolas Cage. ඒවගේම මෙහි ප්‍රධාන නිෂ්පාදකවරයාත් ඔහුයි. ඇත්තටම …

Read More »

Algorithm: Bliss (2020) Sinhala Subtitles | වියරු විද්‍යාඥයා [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ, අද මම ඔයාලට අරගෙන ආවා 2020 වසරෙ නිමැවුණු Horror, Romance, Sci-Fi ගණයෙ චිත්‍රපටයක්. අපේ ගොඩක් අය Sci-Fi වලට කැමතියිනෙ. ඉතිං මේක විනාඩි 101ක් පුරාවට ඔයාලට රසවිඳින්න පුළුවන්. Isak Borg, Dena Hysell-Cornejo යන අය විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන මෙය රචනා කරලා තියෙන්නෙත් Isak Borg විසින්මයි. මේක නිකුත් කරලා තියෙන්නෙ …

Read More »

Monster Hunter (2020) Sinhala Subtitles | රාක්ෂ ලොවට දොරටුවක්… [සිංහල උපසිරසි]

සුබ සැන්දෑවක් යහළුවනේ. හදිසි උපසිරසියක් අරගෙන ඉක්මනටම ආයෙත් එන්න වුනා. සිසිල අයියාට නැවතත් ස්තූතිවෙනවා මේක භාරදීම ගැන ඊයේ රෑ 9.30 පහුවෙලා මම මේක භාරගන්නකොට හැමදෙයක්ම ගානට සබ් එකට දාලා හදලා ගන්නකොට වෙලා ගියා. ඇත්තටම මමත් හිතුවේ දවල් 12ට විතර දෙන්න පුළුවන් වෙයි කියලා. කමක් නැහැ දැන් හරි ආවනේ. මමත් හරි …

Read More »

The Passage [S01 : E10] Sinhala Subtitles | දැන් මේක එයාලගේ ලෝකය! [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම,  ඔන්න අවසාන කොටස අරගෙන ආව. අදින් පස්සෙ මේකත් නිමි.  ටීවී සිරිස් එකේ නම් කතාව මෙතනින් ඉවර උනාට පොත් මාලාව නම් ඉදිරියටම ගියා කියල මුලදීම කිව්වා මතක ඇතිනේ. කතාව බලල මේකේ රසිකයෙක් වුණා නම් එහෙම, මෙතැන් පටන් ඉදිරියට දන්න සිංහලෙන්ම පරිවර්තන කෘතියක් විදියට මේකේ ඉතුරු ටික ඔයාලට කියවන්න පුළුවන්.  …

Read More »

Miya (2020) Sinhala Subtitles | මැරුන දරුවාගේ නැවත ආගමනය [සිංහල උපසිරසි]

ඉප දෙන අළුත් දරුවෙක්ට අම්මගෙ කිරිවල සුවද දැනෙන කොට දැනෙන සතුට, ඒ අම්මම තම දරුවව එවෙලෙම මරනව නම් මහ පොලව උහුලයිද?. 2020 දෙසැම්බර් 25 වෙනි දින,ඒ කියන්නෙ නත්තල් දවස, තිර ගත උන සුපිරිම හොල්මන් ෆිල්ම් එකක් අරන් මම ඔන්න ආව ඔයාලව හම්බ වෙන්න. මුලින්ම සුභ දවසක් වේවා කියල බයිස්කෝප් යාළුවන්ට …

Read More »

The Passage [S01 : E09] Sinhala Subtitles | නොමැරෙන සතුරන්! [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම,  ඔන්න නවවැනි කොටසත් අරගෙන ආව. තව එකම එක කොටසයි ඉතුරු. ඉන් පස්සෙ කතාව අවසන්. සිදුවූ පමාවට සමාව. 😀   🙂  පෙර මතකයෙන්, මේ වෙනකම් කතාවෙ අවසාන හරිය නිසා, මුල් හරිය පොඩ්ඩක් මතක් කරගෙන ආවොත් එහෙම, එමී කියන්නේ අම්ම තාත්ත දෙන්නම නැති බුද්ධිමත් දැරියක්. බ්‍රැඩ් කියන්නේ රහසිගත වෛද්‍ය පර්යේෂණයක් සඳහා …

Read More »

The Passage [S01 : E08] Sinhala Subtitles | එමීගෙ ඉරණම! [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම,  ඔන්න අටවැනි කොටසත් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාව අවසානයි.  මේ තමයි උද්වේගකරම කොටස, අදින් පස්සෙ ෆැනින්ට ලේසි වෙන්නෑ   🙂  පෙර මතකයෙන්, මේ වෙනකම් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ආවොත් එහෙම, එමී කියන්නේ අම්ම තාත්ත දෙන්නම නැති බුද්ධිමත් දැරියක්. බ්‍රැඩ් කියන්නේ රහසිගත වෛද්‍ය පර්යේෂණයක් සඳහා මිනිස්සුන්ව අරගෙන යන ඒජන්ට් …

Read More »

The Passage [S01 : E07] Sinhala Subtitles | මිතුරු තොමෝ! [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම,  ඔන්න හත්වැනි කොටසත් අරගෙන ආව. තව කොටස් තුනකින් කතාව අවසානයි.   🙂  පෙර මතකයෙන්, දැන් නම් එමිට විවිධ හැකියාවන් තියෙනවා කියල තහවුරුයි. ඒ වගේම ෆැනින් සමග ආසාදිතයින් එකිනෙකාට මාරාන්තික බැම්මකින් ඇති බැඳීම ගැනත් අපිට දකින්න ලැබුනානේ. ඒ කියන්නේ ෆැනින් මළොත් බැබ්කොක්, එමී ඇතුළු අනිත් ආසාදිතයින් හැමෝම මැරෙනවා. දැන් මාර …

Read More »

The Passage [S01 : E06] Sinhala Subtitles | වැම්පයර් දඩයම! [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම,  ඔන්න හයවැනි කොටසත් අරගෙන ආව. තව කොටස් හතරකින් කතාව අවසානයි.   🙂  පෙර මතකයෙන්, දැන් නම් එමිට විවිධ හැකියාවන් තියෙනවා කියල තහවුරු වේගෙනයි එන්නේ. ඒ කියන්නේ එමිත් ෆැනින්ට යටත් වෙලා පෙනුම වෙනස් වෙයිද? ඒව කියන්න බැහැ ඉතිං. කොහොම උනත් එමී මානසිකව සවිමත් බව අපි දන්නවා. ඒ වගේම බැඳීම තියෙන්නෙත් …

Read More »

The Passage [S01 : E05] Sinhala Subtitles | යුධ අවියක්ද? එන්නතක්ද? [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම,  ඔන්න පස්වැනි කොටසත් අරගෙන ආව. මේ තමයි සීසන් එකේ හරි මැද. අද අරගෙන එන මැද ඉඳල තමයි ගොඩක් දේවල් කණපිට ගැහෙන්න නියමිත   🙂  පෙර මතකයෙන්, බ්‍රැඩ් මේ වෙනකොට එමිට සැහෙන්න බැඳිලා.ඒ වගේම දැන් හැමෝම දන්නවා ෆැනින් කරන්න යන සෙල්ලම ගැන. ඒ නිසා දැන් හැමෝම ඉන්නේ ටිකක් කලබල වෙලා. …

Read More »

The Passage [S01 : E04] Sinhala Subtitles | ෂෝනා බැබ්කොක්. [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම,  ඔන්න හතරවැනි කොටසත් අරගෙන ආව. පළමු කොටසට imdb 7.7ක්, දෙවැනි කොටසට 7.8ක්, තුන්වැනි කොටසට 7.9ක් ලැබුණු මේ කතා මාලාවේ අද අරගෙන එන කතාංගය තමන්ගේ රටාව අනුව සිව්වැනි කොටසට imdb 8.0ක් ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගන්නවා.   🙂  පෙර මතකයෙන්, බ්‍රැඩ් මේ වෙනකොට එමීව අරගෙන පලාගිය සහ භාහිර ලෝකයට අනුව පොඩි ලමෙක්ව …

Read More »

The Passage [S01 : E03] Sinhala Subtitles | ෆැනින්ගේ රාජධානිය. [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම,  ඔන්න තුන්වැනි කොටසත් අරගෙන ආව. කතාව ගැන මොකද හිතෙන්නේ? හැමදාම බලපු ජාතියේ කතාවක් නෙමෙයි නේද? වෙනසක් තියෙනව නේද ? 🙂  පෙර මතකයෙන්, බ්‍රැඩ් මේ වෙනකොට එමීව අරගෙන පලාගිය කෙනෙක් වෙලා ඉවරයි. ඔහුගේ සහයට ඔහුගේ හිටපු බිරිඳත් එකතු වෙලා ඉන්නේ මේ වෙද්දී. හැබැයි අන්තිමේදී වෙච්ච දේවල් එක්ක බ්‍රැඩ් දැන් …

Read More »

The Passage [S01 : E02] Sinhala Subtitles | රාජකාරියද? දරු සෙනෙහසද? [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම,  ඔන්න දෙවැනි කොටස අරගෙන ආව. කතාව අල්ලලා ගියාද?  පෙර මතකයෙන්, බ්‍රැඩ් වොල්ගාස්ට් කියන්නේ හිරගෙවල් වලින්, මරණ දණ්ඩනය නියම වෙච්ච තෝරාගත් සිරකරුන් හට මරණ දඬුවමින් ගැලවිලා දෙවැනි අවස්ථාවක් ගැන සිහිනයක් පෙන්වලා මරණයටත් අන්ත තැනකට ඒ මිනිස්සුන්ව පත් කරන්න මුලිකවම දායක වෙන කෙනෙක්. මෙයාගේ දුව මිය යාම නිසා බිරිඳගෙන් ඈත් …

Read More »

The Passage [S01 : E01] Sinhala Subtitles | මාරක වෛරසයක් සහ වැම්පයර් එන්නතක්! [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම,  මෙදා සැරේ අත ගැහැව්වේ වර්තමානයේ අපි මුහුණ දීලා ඉන්න තත්වය ගැන කියවෙන ජාතියේම අතුරු කතාවකට. මේ නමින්ම ලියවුණු නවකතාවක් ඇසුරින් නිර්මාණය වෙච්ච මේ කතාවේ තියෙන්නෙ සීසන් එකක් විතරයි. එහෙම නම් විශේෂයෙන්ම වැම්පයර්ල ආශ්‍රිත කතාවලට කැමති අයට මේක බලන්න ආරාධනා කරන ගමන් මුලික  විස්තරය දිහාවට හැරෙමු අපි.  ” 2005වසරේදී …

Read More »

Thirst (2009) AKA Bakjwi Sinhala Subtitles | ලේ පිපාසය! [සිංහල උපසිරසි] (18+)

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න මං මගේ පස්වෙනි උපසිරැසිය අරන් කාලෙකට පස්සෙ බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ උනා. මේ සැරේ මං ඔයාලට අරගෙන ආවෙ කොරියන් Horror ෆිල්ම් එකක්. කවුරුත් දන්නවනෙ ඉතිං කොරියන් horror ෆිල්ම් කිව්වම කොහොමද කියලා. ඔය Hollywood වල වගේ හැමදාම වෙන ගොන් ආතල් එක …

Read More »

Shadow in the Cloud (2020) Sinhala Subtitles | මමත් ගුවන් නිලධාරියෙක් [සිංහල උපසිරසි] (18+)

හායි යාලුවනේ, මුලින්ම කියන්න ඕනි සුබ අලුත් අවුරුද්දක්. ඒවගේම කියන්න ඕන හැමෝටම පරිස්සම් වෙලා ඉන්න කියලා. ඉතින් මේක මගේ පලවෙනි උපසිරැසිය. පලවෙනි ෆිල්ම් එක විදියට මට ලබුනේ shadow in the cloud. විනාඩි 84ක් පුරා දිවෙන මේ ෆිල්ම් මේක අයිති වෙන්නේ Action/Horror ගණයට. 2020 නිකුත් වුන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ …

Read More »
error: Alert: Content is protected !!