Monday , June 1 2020
Breaking News

මාවල් කොමික්

Cujo (1983) Sinhala Subtitles | මිනිසාගේ හොඳම මිතුරා පරම සතුරෙකු වු කල [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසි හැමෝටම, ඔන්න එහෙනම් තවත් ෆිලුමක් අරන් මේ පැත්තට ආවා. මේක ගොඩක් ඉස්සර VCR එහෙමත් නැත්තම් ඩෙක් පීස් එකකින් මම බලපු ෆිලුමක්, ළගදි අහම්බෙන් හම්බෙලා ආපහු බලද්දි නිකමට සයිට් එකේ සබ් එක තියෙනවද බලද්දි තිබුනේ නෑ. මේ ෆිලුමට උපසිරැසියක් නැති එක ලොකු අඩුපාඩුවක් නිසා මම සබ් එක කරන්න භාර …

Read More »

The Flintstones Meet Rockula and Frankenstone (1979) Sinhala Subtitles | ගිරිපුර ඇත්තෝ සහ රාස්ස සාදය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම, ගොඩක් කාලෙකට පස්සේ උපසිරැසියක් කරේ. පහූගිය දවස්වල කාර්‍යබහුලත්වය හා පරිගණකයේ දෝෂයක් නිසා බාර ගත්ත වැඩත් කරන්න බැරි උනා. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. ඒත් මේක ඉතා ඉක්මනින් හා ආසාවෙන් කරා. මේ පාර ගෙනාවේ ඔයාලා හැමෝම ආදරය කරන කාටුන් එකක ෆිල්ම් එකක්. ඔව් නම දැක්ක ගමන් ඒ …

Read More »

Ultimate Avengers II (2006) AKA Ultimate Avengers 2: Rise of the Panther Sinhala Subtitles | පෘථිවියේ බලවත්ම වීරයෝ නැවතත් [සිංහල උපසිරැසි සමග]

ඔන්න යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් උපසිරැසියක් ගෙනාවා. මාර්වල් විශ්වයේ රසිකයෙක් වශයෙන් මාර්වල් සිනමා විශ්වයේ චිත්‍රපටයක උපසිරැසි නිර්මාණය කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ නිසාම Marvel Comic වල ජනප්‍රියම චරිත එකතු කර නිර්මාණය කල Animation කාණ්ඩයට අයත් Avengers සිනමා පට පෙලේ දෙවෙනි දිගහැරුමයි මේ පාර ගෙනාවේ. චිත්‍රපටය උපසිරැසි ගැන්වීම සදහා මට …

Read More »

Spider-Man: Far from Home (2019) Sinhala Subtitles | පීටර්ගේ යුරෝපා සවාරිය… [සිංහල උපසිරැසි සමඟ]

“I’m just a friendly neighborhood Spider-Man.” ―Spider-Man― අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ. කොමික් කලාප ගණනාවකින් මෙන්ම සිනමාපට 9 කින් රිදී තිරයට පැමිණි ඔහු Spider-Man: Far From Home තුලින් දසවන වරටද රිදී තිරය ආක්‍රමණය කරන්නේ එතෙක් මෙතෙක් පැමිණි දැවැන්තම ආගමනය බවට පත් වෙමිනුයි. ඉතින් අද මම ආව කාරණාව කියන්න …

Read More »

Dark Phoenix (2019) AKA X-Men: Dark Phoenix with Sinhala Subtitles | ජීන් නොහොත් ෆීනික්ස් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න කාලෙකට පස්සේ ආපහු චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තටම කාටත් චිත්‍රපටය අමතක වෙන්න තරම් කල් දැන්. ඒත් වෙබ් පිටපතක් එන කම් මේක දෙන්න හැකියාවක් තිබුනේ නැහැනේ. කොහොම හරි රොයිලි සහෝදරයා මුල් හිමිකරු වෙච්ච එක්ස් මෑන් චිත්‍රපට මාලාවෙන් ඉල්ලා ගෙන බළල් පොරයකින් පස්සේ තමා ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්නේ. මෙම …

Read More »

Captain Marvel (2019) Sinhala Subtitle | මාවල් සිනමා විශ්වයේ බලවත්ම චරිතය! [සිංහල උපසිරැසි සමඟ] *250*

  හැමෝටම සුභම සුභ, සිංහල-හින්දු නව වසරක් වේවා! 😀 Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. හැම පාරකදිම උපසිරසි කඩයිමක් සමරනකොට ලිපියට මුල පුරන්නේ එහෙමයි. එහෙනම් ඉතිං ආයෙත් ඒ විදියටම මුල පුරලා තවත් කඩයිමක් සමරන්නයි මේ සුදානම. බොහෝ දුරට …

Read More »

Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitles | පවුලක් නිසා ඇති කල විනාශය. [සිංහල උපසිරැසි සමඟ]

2018 වසරේ නම් සෝනි සමාගම දෙයක් ඔප්පු කලා. ඒ තමයි එයාලටත් ෆ්ලොප් නොවී හොද නිර්මාණ බිහි කරන්න පුලුවන් කියලා. මතකනේ දහසකුත් බාධාක මැද්දේ Venom (2018) චිත්‍රපටය නිකුත් කරලා ලබපු සාර්ථකත්වය. කියන්න සතුටුයි සිනමැටික් යුනිවර්ස් එකේ අය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා අලුත් නිර්මාණ එලි දක්වද්දී සෝනි සමාගම පුලුවන් විදිහට එයාලා ලග …

Read More »

Thor: Tales of Asgard (2011) Sinhala Subtitles | සාටර්ගේ අසිපත සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප්වාසී සියලූම දෙනාට සුබම සුබ නව වසරක් වේවා!(මට නම් මේ අවුරුද්දම සුබයි. දන්නෝ දනිති.) නමින්ම තේරෙනවානේ මේක මාර්වල් ෆිලුමක් කියලා. සෑහෙන කාලයක් තිස්සෙ මාර්වල් ෆිලුමකට උපසිරසි කරන්න ආශාවෙන් හිටියේ. මේ උපසිරසිය අපි අතරින් වියෝ වූ ස්ටෑන් ලී මහත්මයාට උපහාරයක්ම වේවා! ඇනිමේශන් ෆිලුමක් වෙන මේ ෆිලුම Action, Adventure සලෙරුවක් ලෙස වර්ගීකරනය …

Read More »

Venom (2018) Sinhala Subtitles | දෙදෙනෙකුගේ එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

කොයි කවුරුත් දන්නා කියන කාරණයක් තමයි, හැම වසරකම තම රසිකයන්ට අඩුවක් නැතුව චිත්‍රපට ලබාදෙන තැනක් තමයි මාවල් සමාගම කියන්නේ. ඉතින් මේ වසරේ මේ වෙද්දී සජීවී-ක්‍රියාදාම කැටගරි එක ආවරණය වෙන විදිහේ චිත්‍රපට හතරක් නිකුත්වෙලා හමාරයි. අන්න ඒ හතරවැනි නොහොත් අන්තිම චිත්‍රපටය එක්ක තමයි අද මං මුණගැහෙන්න ආවේ. හැබැයි ඉතින් තවත් මාවල් …

Read More »

Ultimate Avengers (2006) Sinhala Subtitles | ඇවෙන්ජර් ව්‍යාපෘතියේ මූලාරම්භය [සිංහල උපසිරැසි සමඟ]

ඇවෙන්ජර්ස් කිව්වාම නොදන්නෙ කවුද නේද දැං. ඔව් මේ වසරෙ තිරගතවෙලා විශාල සාර්ථකත්වයක් වගේම ඩොලර් බිලියන දෙක්කට වඩා උපයන්න සමත් වුන ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයත් එක්ක ගොඩක් අයගෙ අවධානය ඇවෙන්ජර්ස් දෙසට යොමු වුනා, ඒ වගේම එහි ඊලග දිග හැරුම ඇවෙන්ජර්ස් 4 එනකල් ඇගිලි ගැන ගැන ඉන්නවා. ඉතිං මේ කියන්න හදන්නෙ ඒ …

Read More »

Marvels Daredevil [S03 : E10] with Sinhala Subtitles | කැරන්ගේ අතීතය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පසුපෙලින් තමා මෙවර එකතු උනේ වැඩේට. තිබ්බ කාල වෙලාවත් එක්ක වැඩේ කරන්න තියෙන ආසවටම එකතු උනේ කොහොම හරි. අද කතාවට imdb 9.2 ක අගයක් ලැබෙනවා.ඒ වගේම අද කතාව විශේෂ වෙන්නේ සම්පුර්ණ කතා මාලා තුනේදීම ප්‍රධාන චරිතයක් වෙච්ච කැරන්ගේ අතීතය අද පෙන්වන නිසා. කට වචනෙන් කිව්වට ඇත්තටම මොනාඩ් උනේ …

Read More »

Marvels Daredevil [S03 : E04] with Sinhala Subtitles | ඇල්බේනියානුවන් ගැන සොයා යෑම… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි ඔන්න හතරවෙනි එපිය ඔයාලාට අරගෙන එන්න පැවරුනේ මට තමයි. කොටින්ම කිව්වොත් මට මුල් එපි තුන බලන්නවත් වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒ ටික නොබලා තමයි මේ එපිය කලේ. අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න ඕන. මම එහෙනම් මේ කොටස ගැන පොඩි විස්තරයක් ලියන්නම්.  ෆිස්ක් හිරේ නෙමෙයි ඉන්නේ. එයා FBI එක යටතේ නිවාස …

Read More »

Iron Man (2008) Sinhala Subtitles | මහා සිනමා විශ්වයකට දොරගුළු විවර කරමින්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට …

Read More »
error: Alert: Content is protected !!