Sunday , September 19 2021
Breaking News

යුද්ධ

Mosul (2019) Sinhala Subtitles | අරමුණ නොදත් මෙහෙයුමක්! මොසූල්! [සිංහල උපසිරසි]

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම! මුලින්ම කියන්න ඕනේ මම මේ සැරේ නම් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද මේ ෆිල්ම් එකට සබ් කරන්න බාර අරගෙනත් දැන් සෑහෙන කාලයක් වෙනවා. ඒ නිසා ලිපියත් ඉක්මනටම ඉවරයක් කරල මේල් එක දාන්න ඕනේ. හැබැයි මේකෙ සබ්ටයිටල් වලින් අන්තිම lines දහය ට්‍රාන්ස්ලේට් කරන්න සති …

Read More »

භුජ්: ද ප්‍රයිඩ් ඔෆ් ඉන්දියා (2021) Sinhala Subtitles | මාතෘ භූමිය වෙනුවෙන්… [සිංහල උපසිරසි] 150*

ඔන්න මගේ 150 වෙනි උපසිරැසත් අරගෙන ආවා. ඒ කියන්නෙ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනෙ තුන් වෙනි සංධිස්ථානය පසු කරන්න තමයි මේ හදන්නෙ. 2014 අවුරුද්දෙ ඔක්තෝබර් 6 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගෙන හින්දි චිත්‍රපටි 112 ක් දමිල චිත්‍රපටි 7ක් මලයාලම් චිත්‍රපටි 5ක් තෙලිඟු චිත්‍රපටි 6ක්, ඉංග්‍රීසි චිත්‍රපටි 4ක් හා TV …

Read More »

Welkkeom tu Dongmakgol (2005) AKA Welcome to Dongmakgol AKA Battle Ground 625 Sinhala Subtitles | යුධ ගිණි මැද දොන්ග්මක්ගොල් ගම [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමදෙනාටම. අද මං උපසිරැසි ගේන්නෙ ටිකක් පරණ කොරියානු චිත්‍රපටයකට. කොරියානු යුද්ධය අලලා නිර්මාණය වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Fabricated City (2017) අධ්‍යක්ෂණය කරපු Kwang Hyun Park. Comedy | Drama | War වර්ගීකරණයන්ට අයිති මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 7.7 ක අගයක් ලැබිලා තියෙනවා. 2005 අගෝස්තු 04 වෙනිදා තිරගත කිරීම් …

Read More »

Three Kings (1999) Sinhala Subtitles | රජ තුන් කට්ටුව… [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. පහුගිය දවස් ටිකේ චුට්ටක් විතර වැඩ වැඩිවුන නිසා අඩවිය පැත්තට එන්නත් බැරි වුනා. හිස් අතින් ඇවිල්ලත් බෑනේ. ඒ නිසා මේ චිත්‍රපටයේ සිංහල උපසිරසිය ඉඩක් ලැබුන ගමන් ටික ටික කරන්න පටන් ගත්තා. ඒ අතරේ විමුක්ති සහෝදරයාගේ ඉල්ලීමකට Trollhunters: Rise of the Titans චිත්‍රපටයටත් උපසිරසි අරගෙන ආවා. තව …

Read More »

Face Your Fears (2020), SPEC OPS (2020), Red Water (2020) & Miscreant (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට හතරක් [සිංහල උපසිරසි]

ඔන්න අදත් මම අරගෙන ආවා යූ ටියුබ් එකේ තියෙන කෙටි චිත්‍රපටි 4ක්. යූ ටියුබ් එකේ එහෙ මෙහේ යද්දි දැකපු චිත්‍රපටි ටිකකට උපසිරැසි කරන්න හිතුන නිසා, මීට කළිනුත් මම කෙටි චිත්‍රපටි තුනකට උපසිරැසි දුන්නා. ඒත් මේවට නිකුත් කරපු කිසිම උපසිරැසියක් නැති නිසා මේ වැඩේ ටිකක් අමාරුයි. සිංහල උපසිරැසිවලට අමතරව මේ චිත්‍රපටිවලට …

Read More »

The Eight Hundred (2020) Sinhala Subtitles | සෙබලාණෙනි ඔබ මැරුණා නොවේ..! [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියලා පිළිගන්නවා. කොහොමද ඉතින් කට්ටියට? මේ වතාවේ මම කස්ටියට ගෙනල්ලා තියෙන්නේ චීන ෆිලුමක්. ඒ වගේම, චීන ෆිලුමක් සඳහා වන මාගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම කියලා කියන්නත් කැමතියි. මෙම චිත්‍රපටිය 1937 වර්ෂයේ චීනයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරන ලද්දකි. සත්‍ය සිදුවීම දළ වශයෙන් …

Read More »

The Tomorrow War (2021) Sinhala Subtitles | හෙට දින සටන අද ජයගමු… [සිංහල උපසිරසි]

ඔන්න තවත් අලුත්ම චිත්‍රපට උපසිරසක් අරගෙන එන්න අවස්ථාව ලැබුනා. ඇමසන් ප්‍රයිම් හරහා ලොවපුරා විකාශය උන පැය දෙකකුත් විනාඩි 18ක් පුරාවට දිවෙන ඇසිපිය නොහෙලා බලා ඉන්න පුළුවන් චිත්‍රපටයක් සිංහල උපසිරසි සමගින් ඔබට සමීප කරන්නයි මේ සූදානම. මීට දින දෙකකට කලින් ලොව වටා විකාශය වූ මේ චිත්‍රපටය තේමා රැසක් පාදක කරගෙන අනාගත …

Read More »

Hannibal Rising (2007) Sinhala Subtitles | හැනිබල්ගේ ආරම්භය [සිංහල උපසිරසි]

සුබ දවසක් සියළුදෙනාටම..අද මං උපසිරැසි ගෙන්නෙ ගොඩක් ජනප්‍රිය ෆ්‍රැන්චයිස් එකක චිත්‍රපටයකටයි.හැනිබල් ලෙක්ටර් නම නොදන්න බයිස්කෝප් රසිකයො ඇත්තෙ නැති තරම්.තමන්ගෙ ගොදුරු වල මාංශ කොටස් ආහාරයට ගන්න මනෝ වෛද්‍යවරයෙක් විදිහටනෙ කවුරුත් හැනිබල් ලෙක්ටර් ගැන දන්නෙ.ඔහු මේ ඝාතණයන්ට පෙලඹුනේ කොහොමද කියන එක මේ චිත්‍රපටයෙන් පැහැදිලි වෙනවා.Peter Webber විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය IMDb …

Read More »

Braddock: Missing in Action III (1988) Sinhala Subtitles | නැවතත් වියට්නාමයට.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. සුපුරුදු විදිහට ඔයාල හැමෝටම සුබ පතන ගමන් ඔන්න මං අද චිත්‍රපට මාලාවක අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසි අරගෙන ආවා. අසූව දශකයේ තිරගතවීම ආරම්භ කල 90 දශකයේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වුන අදටත් ආයෙත් බලන්න හිතෙන Missing in Action චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය නැත්නම් අවසාන චිත්‍රපටයයි මේ. Braddock: …

Read More »

Missing in Action 2: The Beginning (1985) Sinhala Subtitles | පෙරවදන [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. Missing in Action පළමු චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඒකේ සඳහන් වෙනවා කර්නල් බ්‍රැඩ්ඩොක් ක්‍රියාන්විතයේදී අතුරුදහන් වෙලා අවුරුදු හතක් වියට්නාමයේ සිර කඳවුරක හිටියා කියලා. ඉතින් මේ දෙවන චිත්‍රපටයෙන් කියවෙන්නේ ඔහු වසර හතක් සිර කඳවුරක ගෙවපු කාලය ගැනයි. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ පළමු චිත්‍රපටයේ පෙරවදනක් විදිහටයි. Missing …

Read More »

Missing in Action (1984) Sinhala Subtitles | යුද්ධයේ අතුරුදන්වූවන් සොයා.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. අපි පුංචි දවස්වල අපේ ගමට කරන්ට් එක තිබුනේ නෑ. අපි බැලුවේ කළුසුදු ටීවී එකක්. කාර් බැට්රිය තමයි විකල්පේ. කලර් ටීවී කියන්නේ ඉතින් හීනයක් ඒ දවස් වල. කලර් ටීවී එකක චිත්‍රපටියක් බලන්න සෙට් වෙන්නේ ගම්පහ, කොළඹ නැත්නම් රාගම අපේ මාමලගේ ගෙවල් වල. ඒ දවස් වල අඟල් 21 …

Read More »

The Deer Hunter (1978) Sinhala Subtitles | යුද්ධයෙන් අගනා පාඩමක්! [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… ලෂේන් සහෝදරයාගේ අවසරෙන් ඔන්න මං තවත් ලස්සන ඒවගේම ජනප්‍රිය, ඔස්කාර් සම්මාන දිනපු චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. ප්‍රියන්ත සහෝදරයත් මගේ හැම සිංහල උපසිරසියකටම කමෙන්ට් එකකින් දිරියක් දෙන ගමන් රේටින් වැඩි චිත්‍රපටයක් කරන්න කියලා කියන නිසාම ඔන්න ප්‍රියන්ත සහෝ මං ඔයාගේ ඉල්ලීමත් ඉටු කලා. මේ චිත්‍රපටය …

Read More »

Four Brothers (2005) Sinhala Subtitles | මවගේ නාමයෙන් දිව්රා පලිගනිමු! [සිංහල උපසිරසි]

සුබම සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුන් හැමෝටම! ඔන්න ඒනම් මගෙ 5 වෙනි සබ් එක (🙂🙂 මං හිතන්නේ. මොකද සෑහෙන කාලෙකට පස්සෙ තමා සබ් එකක් කරේ). ෆෝ බ්‍රදර්ස් – සිව් සහෝදරයෝ. හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.. මොකද්ද එතකොට අර දාල තියන නම?😶 ඔව් ඔව් ඒ ගැන තමා මේ කියන්න යන්නේ. …

Read More »

The Eagle Has Landed (1976) Sinhala Subtitles | වැරදුණ කුරුමාණම [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. මේ දවස් වල වැඩත් ටිකක් අඩු එකේ මේ සිංහල උපසිරසි මට ටිකක් ඉක්මණට අරන් එන්න පුළුවන් වුනා. හැබැයි මං මේ චිත්‍රපටය තෝරගත්තේ මං The Odessa File (1974) චිත්‍රපටයට උපසිරසිය අරන් ආවට පස්සේ. ඒත් දවසින් දවස කල් ගිහිල්ලා ඔන්න මං අද ඔයාල වෙනුවෙන් තවත් …

Read More »

Karnan (2021) Sinhala Subtitles | පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්! [සිංහල උපසිරසි]

හැමෝටම ආයුබෝවන්…! 1995 අගෝස්තු 31 දින තමිල්නාඩුවේ තූතුකුඩි දිස්ත්‍රික්කයේ කොඩියන්කුලම් වල සිදුවූ ප්‍රචන්ඩත්වය සිහිිගන්වමින් මුළු ගම්මානයටම පොලිස් නිලධාරීන් 600 දෙනෙකුගෙන් යුත් බලකායක් විසින් පහරදී දේපළ විනාශ කර රුපියල් ලක්ෂ ගණනක් වටිනා මුදල් හා ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් තිබීම පිළිබඳ මෙම කථා වස්තුව වෙත ලෙස බලපායි. මාරි සෙල්වරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද …

Read More »

Hum Dono (1961) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් අටවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ආනන්ද් යනු රැකියා විරහිත යහපත් …

Read More »

Push (2009) Sinhala Subtitles | අධි මානසික… [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං. අද මම ඔයාලට අරගෙන ආවෙ ටිකක් පරණ ෆිල්ම් එකක්. ගොඩදෙනෙක් මේක බලලත් ඇති. බලපු අය දන්නවා මේක කොහොමද කියලා. සුපිරියක් තමයි. බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඒක වටිනවා. මේකෙ ඉන්නෙත් සුපිරි නළු නිළියො ටිකක්. කැප්ටන් ඇමරිකාට පණපොවන ක්‍රිස් එවන්ස් තමයි ප්‍රධාන චරිතයට පණපොවන්නෙ. මේක ටිකක් පරණ එකක් නිසා …

Read More »

Never Say Goodbye (2018) Aka Proshchatsya ne budem Sinhala Subtitles | අහිමි සමුගැනීම [සිංහල උපසිරසි]

බයිස්කෝප් වැසියනි ඔබට සුභ දවසක් වේවා, රුසියානු චිත්‍රපටි බලන ඔයාලා වෙනුවෙන් තවත් සිනමාපටයකට උපසිරසි ගේන්න මට හැකියාවක් ලැබුනා. 2018 වසරේ ජූනි 21 වැනිදා එලි දැක්වුන Never Say Goodbye චිත්‍රපටියෙ කතා තේමාව දෙවන ලෝක යුද්ධය පදනම් කරගෙන නිර්මාණය කර තිබෙනවා. Pavel Drozdov විසින් අධ්‍යක්ෂනය කල මේ චිත්‍රපටියට Kseniya Alfyorova, Egor Beroev, …

Read More »

The Priest (2009) Aka Pop Sinhala Subtitles | ශාන්තුවරයා [සිංහල උපසිරසි]

බයිස්කෝප් හිතවතුනි හිතවතියනි, අද මම ඔයාල වෙනුවෙන් ගෙනාවෙ The Priest Aka Pop නම් රුසියානු සිනමාපටයයි. පුරා පැය දෙකකට වැඩිය කාලයක් තුල ධාවනය වෙන මේ සිනමාපටය Drama, History, War කාණ්ඩවලට අයත්වෙනවා, Vladimir Khotinenko විසින් අධ්‍යක්ෂණය කල මේ සිනමාපටයට Sergey Makovetskiy, Nina Usatova, Elizaveta Arzamasova ඇතුලු තව බොහෝ දක්ෂ නලු නිලියන් පිරිසක් …

Read More »

The Great Battle (2018) Aka Ansisung Sinhala Subtitles | අන්සි බලකොටුවේ මහා සටන [සිංහල උපසිරසි]

2018 වසරේ සැප්තම්බර් මාසයේ තිරගත වූ, ඓතිහාසික- සත්‍ය- වීර කතා තේමාවක් රැගත් සම්මාන දිනූ විශිෂ්ට කොරියානු සිනමා නිර්මාණයක් තමයි ‘The Great Battle 2018’. කොරියන් වලින් චිත්‍රපටයේ නම තමයි ‘안시성’ (අන්සිසොං). අපි හැමෝම දන්නවනෙ මානව ඉතිහාසය කියන්නෙම යුද්ධවල ඉතිහාසය කියන එක. විවිධ කාලවල කරපු සහ අදටත් කෙරෙන බොහෝ යුද්ධවලට හේතු වෙලා …

Read More »
error: Alert: Content is protected !!