Tuesday , June 2 2020
Breaking News

රහස් පරීක්ෂක

Shadowhunters [S01 : E08] with Sinhala Subtitles |සයිමන්ගේ අවසානයද මේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Shadowhunters 8 වෙනි කොටසත් අරගෙන ආව. ටිකක් කලින් කොටස මතක් කරගෙනම ඉමු එහෙනම්. කලින් කොටසෙදි වුනේ ලූක් කියපු දේවල් එක්ක ක්ලැරී කොහොම හරි දැනගන්නව කුසලානය එයගෙ අම්ම හංගල හියෙන්නෙ අම්ම ලග තිබුනු කාඩ් කුට්ටමක තියෙන ස්කෝප්ප ආසියා කාඩ් එක ඇතුලෙ කියල. කට්ටිය දන්නෙ නැත්තෙ මේ කාඩ් තියෙන්නෙ කොහෙද …

Read More »

Shadowhunters [S01 : E07] with Sinhala Subtitles |කුසලානය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් 7 වෙනි කොටසත් අරගෙන ආව. ටිකක් පරක්කු වුනා. හේතුව ඉතින් කියන්න ඕන නෑනෙ. පොසොන් තමා. හරි වැඩිය මොකුත් කියන්නෙ නැ. කලින් කොටසෙදි මතක ඇතිනෙ අතීත් සිද්දි සෙට් එකක් ම කියනව. කොහොම හරි ක්ලැරි න්තිමට දැන ගන්නවනෙ කුසලානය කොහෙද කියල. අද ඉති එතන ඉදල තමා. බලලම ඉමු ක්ලැරීට කුසලානය …

Read More »

Shadowhunters [S01 : E06] with Sinhala Subtitles |අතීතයෙන් කුසලානයට [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් Shadowhunters 6 වෙනි කොටස්ත් අරගෙන ආව. ඇත්තටම මේක දෙන්න හිටියෙ ඊයෙ රෑ. ඒත් ඉවර කරගන්න බැරිවුන හින්දා දවල් වෙද්දි දෙන්න තම්යි හිතාගෙන හිටියෙ. ඒත් ඉතින් හිතපු නැති විදිහට වැඩ කන්දරාවක් සෙට් උන නිසා ඒකත් කරන්න බැරි වුනා. කොහොම හරි ඔන්න වැඩේ ඉවර කරල පට්ට රෑ හරි කමක් නැ …

Read More »

Mystic River (2003) with Sinhala Subtitles | අබිරහස් ගංතෙර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තරමක් දිගු නිහැඬියාවකට පස්සෙ මම ආයෙත් ඔබ වෙත උපසිරසි නිර්මාණයක් ගෙන එනවා. මේකත් මිනීමැරුමක් සම්බන්ධ කතාවක් අන්තර්ගත වෙන චිත්‍රපටයක්. Mystic River (2003) චිත්‍රපටය ගොඩනගා තිබෙන්නෙ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන Dennis Lehene අතින් රචනා වුණු Mystic River නම් කෘතිය පාදක කරගෙනයි. මේ චිත්‍රපටය ගැන බයිස්කෝප් අඩවියේ ලිපියක් පලවෙලා තිබුණත්, සිංහල …

Read More »

Shadowhunters [S01 : E05] with Sinhala Subtitles |මිනිස් වෘකයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සරලාම ස්තූති කරන්න ඕන සමීර කරුණාරත්න සහෝදරයට මේ කතා මාලවට උපසිරැසි දාන්න අවස්ථාව දුන්නට. මේක මගෙ පලවෙනි උපසිරැසිය ඒක හින්දා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඊලග උපසිරැසි මීට වඩා හොදින් දෙන්නම්. දැන් කතාව දිහාට හැරෙමු. කලින් කොටසින් පොඩ්ඩ්ක් කියන්නම්. ඔයාලට මතක ඇතිනෙ ක්ලැරී හදන්නෙ මර්ණීය කුසලානය හොයාගන්න කියලා. ඒත් එයාගෙ මතකයන් …

Read More »

The Brothers Grimsby (2016) with Sinhala Subtitles | අයියගෙයි මල්ලිගෙයි සුපිරි මෙහෙයුම… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ ගෙන්න යන්නේ මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි ෆිලුමක්.ආයේ කියන්න දෙයක් නෑ හිනා වේවි බලන්න පුළුවන් නියම ෆිලුමක්.ඒවගේම සුපිරි ක්රියාදමත් තියෙනවා. සමීර කරුණාරත්න අයියා තමා මට මේ ෆිලුම බාරදුන්නේ.ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙනවා මට මේ සුපිරි ෆිලුම බාරදුන්නට.. දෙන්න ඉතින් ටිකක් පරක්කු උනා..Web-dl එකට තමා ෆිලුම බාරදුන්නේ.ඒත් මේක …

Read More »

Scooby-Doo! Stage Fright (2013) With Sinhala Subtitles| ටැලන්ට් ෂෝ එකේ අවතාරේ [සිංහල උපසිරසි සමඟ]

මේ කතාව හම්බුනේ අහම්බෙන්. ස්කූබි ඩු කතා වලට ආසා නිසාම දවසක් බලපු නැති එකක් බලන්න හෙව්වා.එවලේ තමයි මේක දැක්කේ.කතාවත් fun, බයිස්කෝප් එකෙත් දීල තිබ්බේ නැති නිසා මේක කරන්න හිතුවා. ස්කුබි ඩු කතා වලට ආසා අයට මේකනම් බලන්නම ඕන එකක්. ගොඩක් විනෝද වෙන්න පුළුවන් කතාවක් මේක.  මේක ටැලන්ට් ෂෝ එකක වෙන කතාවක්. …

Read More »

Scorpion [S02 : E24] with Sinhala Subtitles | ටෝබිව බේරාගන්නවද නැද්ද…? [සිංහල උපසිරැසි සමඟ]

සබ් එක හොයලා දවස පටන් ගන්න මල්ලීලාටත්, මේ වෙද්දි ඉංග්‍රීසි කෝස් කරන අයියලාටත්, ඒ වගේම ඉවසීම ප්‍රගුණ කරපු සිංහල සබ් එක්ක ස්කෝපියන් බලන සංගමයේ බහු ජනී ජනයාගේ හිත සුව පිණිස මාස්පුර්ණය ගතවී ටික දවසක් ගෙවිලා ගියත්, වෙසක් මාසය ඉවර වෙන්න කලින් පිනක් දහමක් කරගන්න කියලා හිතාගෙන අද මම ඔයාලට දෙවැනි සිසන් …

Read More »

Term Life (2016) with Sinhala Subtitles | මංකොල්ලයක් පසුපස… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් හුග දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා.ඉතින් සමීර කරුණාරත්න අයියා තමා මේක කරන්න කියලා බාරදුන්නේ දැන් ගොඩ දවසකට කලින්.ඔහුට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයාල දුන්නාට.ඒත් මේක ඉක්මනට දෙන්න බැරිඋනා.ඒකටගොඩක් සමාවෙන්න ඕනේ.මොකද වෙසක් ඒක දවස් ටිකෙයි ඉස්සල්ලයි පොඩි වැඩකට යෙදිලා හිටියේ ඒක නිසයි මේක දෙන්න පරක්කු වුනේ.කොහොම කොහොමහරි අද …

Read More »

High-Rise (2015) with Sinhala Subtitles | ගොඩනැගිල්ලක ඉරණම (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියටම…. හොදින් ඉන්නව කියල හිතනව.කොහොම කොහොම හරි ඔන්න මම 10 වන උපසිරසියත් අරගෙන ඇවිල්ල. මට හිතාගන්නවත් බෑ මම 10ක් කරාදවත් කියල. කොහොමහරි ඒක වෙලා. ඉතින් මම මේ උපසිරසි 10 අරන් ආවෙ මාස 2ක් ඇතුලත. ඒ ගැන නම් සතුටුයි. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන චාමර සම්පත් අයියට. බයිස්කෝප් වෙබ් අඩවියෙ ඇඩ්මින් …

Read More »

Scorpion [S02 : E23] with Sinhala Subtitles | විකිරණ මාරක මැද්දෙන්… [සිංහල උපසිරැසි සමඟ]

බොහෝම ප්‍රමාදයි තමයි නමුත් කරන්න දෙයක් නෑ, දැන් වැඩ වැඩියි. සමාධි අක්කට කරන්න බැරිව බාරගත්තු එක මටත් කරන්න බැරිවේගෙනයි එන්නේ. කොහොම වුනත් තවත් එක කතාවයි දෙන්න තියෙන්නේ. ඒකත් නිකුත් වුනා. ඒකත් පුළුවන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය කතාවේදී නම් ස්කෝපියන් කණ්ඩායම එකතු වෙලා ලෝකයේ ආරක්ශිතම සුරක්ශිතාගාරයට කඩා වැදුනා. ඒ වගේම …

Read More »

From Hell (2001) with Sinhala Subtitles | “අපායෙන් ආ මිනීමරුවා” [18+] [සිංහල උපසිරැසි සමඟ]

මගේ දහතුන්වන උපසිරැසිය සමඟ නැවතත් ඔබ වෙත ගෙන එන්නෙ තවත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 1888 දී පමණ ලන්ඩනයේ සිටි කාන්තාවන් ඉතා සහාසික ලෙස කපා කොටා ඝාතනය කල Jack The Ripper (ජැක්, ඉරා දමන්නා) නම් වියරු ඝාතකයා සහ ඔහුට එරෙහිව කෙරුණු පොලිස් පරීක්ෂණ සම්බන්ධව නිර්මාණය වුණු චිත්‍රපටයක්. …

Read More »

The Bone Collector (1999) with Sinhala Subtitles | අස්ථි එකතු කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]

The Bone Collector කියන්නෙ 1999 වසරේ නිකුත් වුණු සුපිරිම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධව ගොඩනඟා ඇති කතාවක් අන්තර්ගත වෙනවා. Jeffery Deaver විසින් මේ නමින්ම රචනා කල ප්‍රබන්ධ කතා ග්‍රන්ථය පාදක කරගෙනයි මෙය නිපදවා තිබෙන්නෙ. Deaver ගෙ රහස් පරීක්ෂක ලින්කන් රයිම් පොත් මාලාවේ ආරම්භක කෘතිය The Bone …

Read More »

Supilinna Salaselts aka Secret Society of Souptown (2015) with Sinhala Subtitles | පුංචි වීරයන්…. [සිංහල උපසිරැසි සමඟ]

මේ ටිකේම 18+ ඒවා, භයානක චිත්‍රපට අරගෙන ආව එකේ මම වගේ පොඩි ළමයින්ට බලන්න චිත්‍රපටියක් අරගෙන එන්න හිතුවා. මේක එස්ටෝනියානු භාෂාවෙන් දිවයන චිත්‍රපටයක්. සමහරු නම් මෙහෙම එකක් ගැන අහලත් නැතුව ඇති. එස්ටෝනියාව තියෙන්නේ උතුරු යුරෝපයේ ෆින්ලන්ත හරියට වෙන්න. මේක මම උපසිරැස කරනා 10 වැනි භාෂාව. Mika Keränen අතින් ලියවුන ළමා …

Read More »

Scorpion [S02 : E22] with Sinhala Subtitles | ස්කෝපියන් මහා මංකොල්ල… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං ප්‍රමාද වුනත් සුපුරුදු විදියට කතාව ගෙනාවා. කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. නමුත් පසුගිය සතියේ කරුණු කිහිපයක් මතක් කරගෙන ඉඳිමු. මතක ඇතිනේ රැල්ෆ් අධිවේගී දත්ත සම්ප්‍රේශණ තාක්ශණයක් නිර්මාණය කලා කියලා. කොටින්ම කිව්වොත් වෝල්ටර්ටවත් හරියට තේරෙන්නේ නෑ මේක වැඩ කරන විදිය ගැන. ඉතිං කතාව අවසානයේදී රැල්ෆ් දුකෙන් ඉන්නවා …

Read More »

Zodiac (2007) with Sinhala Subtitles | මිණීමරුවෙක්ගේ සත්‍ය කතාවක්..! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම ඔබ වෙත ගෙන එන්නෙ David Fincher විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Zodiac (2007). 60 දශකයේ සහ 70 දශකයෙ මුල් කාලයෙ මුළු අමෙරිකාවම  භීතියට පත්කරමින් ඝාතන ගණනාවක් සිදුකල දාම ඝාතකයෙකු (Serial killer) පිළිබඳ සත්‍ය ලිපිගොණු  පදනම් කරගෙන නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb ) 7.7 ක …

Read More »

Lila & Eve (2015) with Sinhala Subtitles| මවකගේ වෛරය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යහලුවනේ, හප්පේ..  මේක බාරගෙන පට්ටම කාලයක් ගියා ඉවර කරල දාන්න.  හිතුවෙ නෑ මෙච්චර කාලයක් යයි කියලා, කොහොම උනත් ඔන්න මගේ තුන් වෙනි උපසිරැසත් ගෙනාවා. මම කලින් කරපු Zero tolerance එක වගේ  ම තේමවක් තියන කතාවක් කිව්වොත් තමා හරි. මොකද zero tolerance එකේ නම් තමන් ගෙ දුවව මරපු පලිය ගන්න යන …

Read More »

Batman & Mr. Freeze: SubZero (1998) with Sinhala Subtitles | “මිස්ට ෆ්‍රීස්ගේ ආගමනය” [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද? මම ඔන්න තව ඩීසී මූවි එකක් අරන් ආවා. ඇත්තටම මේක මම භාරගත්ත එකක් නෙවෙයි, මේක මට ශාන් අයියා තමයි කරන්න කිව්වේ. ඉතින් මුලින්ම මම ඒකට එයාට ස්තූති කරන්න ඕනෙ. මේක ඇත්තටම 1998 හදපු නිකුත් වූ ෆිලුමක්. මේක පරණ වූවට, ගොඩක් හොද, හිට් වෙන ෆිල්ම් එකක්. මේකට හඩින් දායක …

Read More »

Scooby-Doo! Music of the Vampire (2012) With Sinhala Subtitles| “වැම්පයර් මනාලිය” [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පලවෙනි ඇනිමේෂන් ෆිල්ම් එක විදිහට මට ස්කූබි ඩූ ෆිල්ම් එකක්ම තෝරාගන්න පුළුවන් වුනා. ආසා නිසා වැඩි මහන්සියක් දැනුනෙත් නෑ. 2012 release වුන මේ ෆිල්ම් එකටත් imdb අගය 6.5ක් අරන් තියනවා. ස්කූබි ඩූ ෆිල්ම් වලට සාමන්යෙන් හොඳ imdb අගයක් හම්බෙනවමනේ 😉 . මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න …

Read More »

Scorpion [S02 : E21] with Sinhala Subtitles | කුණාටුවකට මැදිව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුරුදු විදියටම කතාවට උපසිරැසි අරගෙන ආවා. වෙනත් රෑපවාහිනී කතා මාලා වගේ නෙමෙයි, මේකේ එක කතාංගයකට උපසිරැසි හැදුවා කියන්නේ, ඉංග්‍රීසි චිත්‍රපටි වල තරමටම ලයින් තියෙනවා පරිවර්ථනය කරන්න තරම්. ඉතිං කොහොම නමුත් ඔන්න ගෙනාවා. ලිපියේ මම වැඩි දෙයක් සඳහන් කරන්න යන්නේ නෑ. නමුත් අද කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්. යුද්ධයේ මැරුණු …

Read More »
error: Alert: Content is protected !!