You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / රහස් පරීක්ෂක (page 2)

රහස් පරීක්ෂක

Sherlock Gnomes (2018) Sinhala Subtitles | ෂර්ලොක් නෝම්ස් [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා හැමෝම දන්නවා කව්ද ෂර්ලොක් හෝම්ස් කියන්නේ කියලා. ඒ ලොව පළමු උපදේශක රහස් පරීක්ෂකයා, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතාගේ විශිෂ්ට නිර්මාණයක්. මේ චරිතය සහ ඒ වටා ඈදුනු තවත් චරිත රැසක් මේ සිනමා නිර්මානයට එකතු කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා බලලා තියේ නම් නෝමියෝ සහ ජුලියට් කියන ඇනිමේෂන් චිත්‍රපටය, …

Read More »

U Turn (2016) Sinhala Subtitles | මාරාන්තික U ටර්න් එක [සිංහල උපසිරැසි සමඟ]

මේකත් මම මීට කලින් සබ් එක කරපු කන්නඩ ෆිල්ම් එක (RangiTaranga) වගේම සුපිරිම ස්ටෝරියක් තියෙන තවත් පට්ට කන්නඩ ෆිල්ම් එකක්. නිකුත් වෙලා තියෙන්නෙ 2016 මැයි 20 වෙනිදා. IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය Netflix ලගෙත් ප්‍රචාරය කරල තියෙනවා. චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 121 ක්, තිර …

Read More »

Deception [S01 : E11] Sinhala Subtitles | පලිගැනීමක් උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

කතාව ගැන වැඩි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද කිව්වොත් දැනට කතා දෙකක් තව දෙන්න තියෙනවා ඩිසෙප්ශන් ඉවරයක් වෙන්න. ඉතිං කතාව කැන්සල් කියලා වැඩේ නතර කරන්න බෑනේ. කලින් උපසිරැසි දුන්නා වගේ ඉක්මනින් දෙන්නත් බැරිවුනා මේ කතාවට. කොහොම වුනත් පුළුවන් වුනු වෙලාවක් බලලා මේ උපසිරැසිය හදලා දෙන්නයි මේ හදන්නේ. පසුගිය කතාව …

Read More »

True Crimes (2016) Sinhala Subtitles | නොවිසදෙන අභිරහස [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න මගේ 28 වන සිංහල උපසිරැසිය අරගෙන ආවා. හැබැයි මේක වර්ගීකරණය කරනන් උනොත් දාන්න වෙන්නේ 18+ කියන කොටසට.. ෆිල්ම් එකේ නම වෙන්නේ Dark Crimes එහෙමත් නැත්නම් “True Crimes”. මෙය පොලන්ඩ් චිත්‍රපටයකි. ප්‍රධන නළුවා විදියට රගපාන්නේ සුප්‍රසිද්ධ විකට නළුවෙක් වන “Jim Carrey“. 2016 නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය විවිධ හේතු නිසාවෙන් පරක්කු වෙලා …

Read More »

Deception [S01 : E10] Sinhala Subtitles | අදිසි සංගම්. [සිංහල උපසිරැසි සමඟ]

ජොනතන් තාමත් හිරේ තමයි ඉන්නේ. ඒ වගේම කැමරත් තාමත් එලියේ. කැමරන් කොහොම හරි ජොනතන්ව එලියට ගන්න FBI වල ප්‍රශ්ණ විසදන අතරේ එලියේ ප්‍රශ්ණ ජොනතන්ට වැඩිය බලපාන්නේ නැති වුනත් හිර ගෙදර ඇතුලේ ජොනන්ට කියලා වෙනම ප්‍රශ්ණ තියෙනවා විසදගන්න. හිරගෙදර ඇතුලේ ජොනතන්ට එරෙහිව පැතිරිලා තියෙන කටකතාවක් තමයි FBI වලට ජොනතන් උදව් කරනවා …

Read More »

Deception [S01 : E09] Sinhala Subtitles | සිදු (නො)වුනු මිනීමැරුම. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සිදුවීම් වලින් පස්සේ මේ එකතු වෙන්නේ ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න. මේ දිනවල බොහෝමයක් හුරු පුරුදු කතා මාලාවන් වල අවසානයන් තමයි රූපවාහිනී වල විකාශය වෙන්නේ. බොහෝමයක් කතා මාලාවන් වල කතා සමයන් අවසාන වෙලත් අහවරයි. මේ කාලය වෙද්දී බොහෝමයක් රසිකයෝ බලාගෙන ඉන්නේ තමුන් කැමති කතා මාලාවන් මීලඟ සමය දක්වා …

Read More »

All the Money in the World (2017) Sinhala Subtitles | සල්ලි කොච්චර තිබුනත් මදි… [සිංහල උපසිරසි සමඟ]

1973 රෝමෙදි ජෝන් පෝල් ගෙටී කියන තරුණ ළමයව පැහැර ගන්නවා.පැහැරගත්ත අය පෝල්ගෙ අම්මගෙ ඩොලර් මිලියන 17ක් ඉල්ලනවා.ඒකාලේ ඩොලර් මිලියන 17 ක් කියන්නේ මේකාලේ ඩොලර් මිලියන 93ක් වගේ ලොකු ගානක්.පෝල්ගේ තාත්තා කුඩු වලට ඇබ්බැහි උන කෙනෙක්, ඒක නිසා පෝල් ජීවත් උනේ අම්මා එක්ක .ඉතිං ඇයි මෙච්චර ලොකු මුදලක් ඉලන්නේ? ඒකට හේතුව …

Read More »

Deception [S01 : E08] Sinhala Subtitles | මෙහෙමයි වුනේ… [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වුනු කොටස් දෙකම එකම දවසේ වරුවෙන් ගැහුවා. නැගිට්ට වෙලාවේ ඉදන් මේක තමා කලේ. ඉතිං කලින් ලියලා දුන්නු හැම ලිපියක් අවසානයේම වගේ කිව්වනේ පමා නොවී හමු වෙනවා කියලා. ඒත් ඒ හැම වෙලාවකම වගේ ප්‍රමාද වෙලා තමයි උපසිරැසිය දෙන්න සිද්ධ වුනේ. ඒත් කලින් ලිපියේ එහෙම දෙයක් සදහන් නොකරපු නිසාමද කොහේදෝ මේකත් …

Read More »

Deception [S01 : E07] Sinhala Subtitles | අභිරහස් කාන්තාව… [සිංහල උපසිරැසි සමඟ]

ජොනතන් බිශොප්ගේ මියුරල් එකේ තිබුනු කේතය බින්දා විතරයි පසුගිය කතාව අවසන් වුනා. ඊට පස්සේ කැමරන්ට මොකද වුනේ. ඒක තමයි අද කතාවේ පෙන්වන්නේ. අභිරහස් කාන්තාවට මොකක් හෝ හේතුවක් නිසා කැමරන්ව ඕනේ වෙලා තියෙනවා. මෙච්චර ගේම් දීපු අභිරහස් කාන්තාවට ඇයි කැමරන්ව ඕනේ වුනේ. ඒකයි අද කතාවේ ප්‍රශ්ණය. කැමරන් ඉලක්කයක් කියලා ජොනතන් හිරේ …

Read More »

Deception [S01 : E06] Sinhala Subtitles | පරල වූ පරණ පෙම. [සිංහල උපසිරැසි සමඟ]

මේ සූදානම 6 වෙනි කතාංගයට උපසිරැසි ලබාදෙන්න. මං දන්නවා ගොඩක් පමා වෙලා තමයි දැන් උපසිරැසි හැම එකක්ම ලැබෙන්නේ කියලා. ඒත් වෙලාව ලැබෙන විදියට තමා උපසිරැසිය කරන්න වෙන්නේ. 7 වෙනි කතාංගයත් මේ සතියේම මැද හරියේදී විකාශය වුනා. ඒ නිසා දැන් තවත් කතාංගයකට උපසිරැසි ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතිං ඒකත් ඉක්මනට …

Read More »

Batman Ninja (2018) Sinhala Subtitles | ඉතිහාසයේ ආරක්ෂකයා බැට්මෑන් [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් සුපිරිම බැට්මෑන් චිත්‍රපටයක් තමයි මේ ඔබ වෙත ගෙන එන්නට සුදානම, මෙය සැබවින්ම ජපන් ආරත් එකක් ලොව සුප්‍රසිද්ධම කොමික් චරිතයක් පාදක කොටගෙන නිර්මාණය වූ විශිෂ්ඨ ක්‍රියාදාම චිත්‍රපටයක් කියන එක මගේ හැඟීම….අපි හැමෝම දන්නවා MCU කියන්නේ ඉතාම සාර්ථක සිනමා විශ්වයක් නමුත් DCEU ඒ අතින් බලනකොට අසාර්ථක අතදරුවෙක් (දැන් මේ මොහොතේ හසන්ත, …

Read More »

Red Sparrow (2018) Sinhala Subtitles | රහස් පතා පහස බෙදන රතු කිරිල්ලිය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

යුද්ධය කියන්නේ මුළු  ලෝකයම අකමැත්තෙන් බොහොම හොඳින් හඳුනන දෙයක්. ලෝකයම හොඳින් දන්නා යුද්ධ දෙකක් මේ වෙනකොට සිද්ධ වෙන්න තරම් මිනිස් සංහතිය අවාසනාවන්ත වෙලා තියනවා. මේ කලින් කිව්ව ලෝක යුද්ධ දෙකෙන් දෙවැන්න අවසාන වීමත් එක්ක තමයි ලෝකයේ සාමය හා බැඳුන අමුතුම විදිහේ යුද්ධයක් ආරම්භ වෙන්නේ. ඒ ඇමරිකාව ඇතුළු මිත්‍ර පක්ෂය හා රුසියාව ඇතුළු …

Read More »

Deception [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිවාදියෙක්. [සිංහල උපසිරැසි සමඟ]

හැමදාමත් වගේ ප්‍රමාද වෙලා මේ ගේන්නේ සුපුරුදු වුනත් කට්ටියට දැනටමත් තිබුණද කියලත් අමතක වීගෙන යන කතාව. 🙂 සතියකටත් වැඩිය පමා වෙලා මේ උපසිරැසිය දෙන්නේ සතියක කතාවක් විකාශය වුනෙත් නැති නිසා. ඒක නිසා මේ සතියත් නිවාඩු අරගෙන තමයි මේ උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ. අද 5 වෙනි කතාව දෙන අතරේ අද තමයි …

Read More »

Scorpion [S04 : E22] Sinhala Subtitles | මේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා, Scorpion විසි දෙවනි කොටස. ඒත් එක්කම කියන්න ඕනේ, හතරවෙනි සීසන් එකේ අන්තිම කොටස තමයි මේ. ජරමර අස්සේ බර කරත්ත වගේ මෙදා පාරත් ගෝනුස්සෝ කණ්ඩායමට හරි හරි ප්‍රශ්න එක්ක තමයි ගැටෙන්න වෙන්නේ. ස්ලයි ඉන්නවනේ, එයාගේ පෑනේ මිතුරෙක් වුන ඇලෙක්ස් එයාට හදිසියෙම කතා කරලා උදව්වක් ඉල්ලනවා. ඒ තමයි එයාලගේ …

Read More »

Scorpion [S04 : E21] Sinhala Subtitles | අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා![සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම, මගේ ආදරණීය බයිස්කෝප්වාසීන්ට කිරියෙන්, පැණියෙන් විතරක් නෙවෙයි සිංහල උපසිරැසිය එක්ක රහට බයිස්කෝප් බලන්න පුලුවන්, බයිස්කෝප් වලින් පිරී ඉතිරී යන සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔන්න හිස් අතින් ආවේ නෑ, අවුරුදු තෑගි අරගෙනයි ආවේ. 20 එපියට උපසිරැසිය ගෙනාව අපේ නිලුපුල් මලයටත් ස්තූතියි කියන ගමන් කෙලින්ම අද කතාව දිහාට හැරෙන්නම්. දැනටමත් උපසිරැසිය …

Read More »

Den of Thieves (2018) Sinhala Subtitles | හොරුන්ගේ තිප්පොල [සිංහල උපසිරැසි සමඟ] *150*

කොහෙන් පටන්ගෙන කොහොම ලියන්නද, නැත මට වැටහෙන්නේ 😀 එහෙනම් ඔන්න මේ සූදානම අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට අවුරුදු තෑග්ගක් දෙන්න. සමහරු මේක දෙනකම් මගබලන් ඉන්නත් ඇති. ඉතින් අද වගේ විශේෂ දවසක ඔයාලාට මේක දෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි. ඉතින් මුලින්ම මතක් කරලා ඉන්න ඕන, මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න බාරගෙන තිබුනේ මම …

Read More »

Blowup (1966) Sinhala Subtitles | ඡයාරූපයක සටහන් වූ ඝාතනය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න මේ වතාවේ ඔබ වෙත ගෙන එන්නේ ටිකක් පරණ චිත්‍රපටයක්. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි බොහොම පරණයි මම හිතන්නේ වසර 52 කට කලින් නෙව මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. ඔස්කා සම්මාන 2 ක් සඳහා නාමයෝජනා ලැබුවා මේ Drama, Mystery, Thriller කාණ්ඩ නියෝජනය කරන නිර්මාණය කරන්න ඇත්තටම තෝරා ගන්න හේතු කිහිපයක් තියනවා. …

Read More »

Sarinjaui Gieokbeop (2017) AKA Memoir of a Murderer Sinhala Subtitles | ඝාතකයෙකුගේ වියැකී යන මතකය…. [සිංහල උපසිරැසි සමඟ]

මතකය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, ජිවිතයට ඇතුවත් බැරි… වෙලාවට නැතුවත් බැරි දෙයක් කිව්වොත් මම නිවැරදි මම හිතන්නේ, මොකද කොයිතරම් වැදගත් වුනත් අපි හැමෝගෙම ජීවිතවල අමතක වෙලා යනවානම් කියලා හිතන දේ අනන්තයි… ඉතින් මේ වටිනා කියන සාපයක් වුන මතකය සමහර හේතු නිසා වියැකී යන්නත් ඉඩ තියනවා… මේ එහෙව් මිනිසෙකුගේ සෝචනීය, කුරිරු …

Read More »

Scorpion [S04 : E20] Sinhala Subtitles | ස්කෝපියන්හි ඉරණම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ගෝනුස්සෝ විසිවන කොටහා. ආ ඔහෙලට වෙනදා සබ් ගේන කෙනානම් නෙවෙයි තමා. හසන්ත අයියගේ දැඩි තර්ජන මධ්‍යයේ තමයි මම මේකට අත ගැහැව්වේ ඔන්න. ලබන සතියේ කොටහා ඔයාලට වෙනදා කෙනාම ගෙනෙයි. එහෙමනම් අපි බලමුකෝ කතාවේ මක්කැයි වෙන්නේ කියලා.   පටන්ගන්න කොටම ඔන්න ස්කෝපියන්ලා වලියක් ඇදගෙන. ඒකට හේතුව වෝල්ටර් සමාගමේ …

Read More »

Deception [S01 : E04] Sinhala Subtitles | උරගාන වාසනාව. [සිංහල උපසිරැසි සමඟ]

කිව්වත් වගේ පොඩ්ඩක් වේලාසනින් කතාව ගේන්න පුළුවන් වුනා. පසුගිය සතියේදී කෞතුකාගාරේදී හොරු ඇල්ලුවට පස්සේ ඒ කතාව එතනින් ඉවරයක් වුනා අනිත් සතිවල කතා වගේම. ඒත් තාමත් කතාවේ ආරම්භයට මුල් වුනු අමුතු ඇස් තියෙන මායාකාරිය ගැන තාමත් වැඩි යමක් කතාවේ පෙන්නුවේ නම් නෑ. ඒත් කතාව යටින් තාමත් පොඩියට ඒ ගැන විමර්ශණ සිද්ධ …

Read More »
error: Alert: Content is protected !!