You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

රහස් පරීක්ෂක

Batman Ninja (2018) Sinhala Subtitles | ඉතිහාසයේ ආරක්ෂකයා බැට්මෑන් [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් සුපිරිම බැට්මෑන් චිත්‍රපටයක් තමයි මේ ඔබ වෙත ගෙන එන්නට සුදානම, මෙය සැබවින්ම ජපන් ආරත් එකක් ලොව සුප්‍රසිද්ධම කොමික් චරිතයක් පාදක කොටගෙන නිර්මාණය වූ විශිෂ්ඨ ක්‍රියාදාම චිත්‍රපටයක් කියන එක මගේ හැඟීම….අපි හැමෝම දන්නවා MCU කියන්නේ ඉතාම සාර්ථක සිනමා විශ්වයක් නමුත් DCEU ඒ අතින් බලනකොට අසාර්ථක අතදරුවෙක් (දැන් මේ මොහොතේ හසන්ත, …

Read More »

Red Sparrow (2018) Sinhala Subtitles | රහස් පතා පහස බෙදන රතු කිරිල්ලිය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

යුද්ධය කියන්නේ මුළු  ලෝකයම අකමැත්තෙන් බොහොම හොඳින් හඳුනන දෙයක්. ලෝකයම හොඳින් දන්නා යුද්ධ දෙකක් මේ වෙනකොට සිද්ධ වෙන්න තරම් මිනිස් සංහතිය අවාසනාවන්ත වෙලා තියනවා. මේ කලින් කිව්ව ලෝක යුද්ධ දෙකෙන් දෙවැන්න අවසාන වීමත් එක්ක තමයි ලෝකයේ සාමය හා බැඳුන අමුතුම විදිහේ යුද්ධයක් ආරම්භ වෙන්නේ. ඒ ඇමරිකාව ඇතුළු මිත්‍ර පක්ෂය හා රුසියාව ඇතුළු …

Read More »

Deception [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිවාදියෙක්. [සිංහල උපසිරැසි සමඟ]

හැමදාමත් වගේ ප්‍රමාද වෙලා මේ ගේන්නේ සුපුරුදු වුනත් කට්ටියට දැනටමත් තිබුණද කියලත් අමතක වීගෙන යන කතාව. 🙂 සතියකටත් වැඩිය පමා වෙලා මේ උපසිරැසිය දෙන්නේ සතියක කතාවක් විකාශය වුනෙත් නැති නිසා. ඒක නිසා මේ සතියත් නිවාඩු අරගෙන තමයි මේ උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ. අද 5 වෙනි කතාව දෙන අතරේ අද තමයි …

Read More »

Scorpion [S04 : E22] Sinhala Subtitles | මේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා, Scorpion විසි දෙවනි කොටස. ඒත් එක්කම කියන්න ඕනේ, හතරවෙනි සීසන් එකේ අන්තිම කොටස තමයි මේ. ජරමර අස්සේ බර කරත්ත වගේ මෙදා පාරත් ගෝනුස්සෝ කණ්ඩායමට හරි හරි ප්‍රශ්න එක්ක තමයි ගැටෙන්න වෙන්නේ. ස්ලයි ඉන්නවනේ, එයාගේ පෑනේ මිතුරෙක් වුන ඇලෙක්ස් එයාට හදිසියෙම කතා කරලා උදව්වක් ඉල්ලනවා. ඒ තමයි එයාලගේ …

Read More »

Scorpion [S04 : E21] Sinhala Subtitles | අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා![සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම, මගේ ආදරණීය බයිස්කෝප්වාසීන්ට කිරියෙන්, පැණියෙන් විතරක් නෙවෙයි සිංහල උපසිරැසිය එක්ක රහට බයිස්කෝප් බලන්න පුලුවන්, බයිස්කෝප් වලින් පිරී ඉතිරී යන සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔන්න හිස් අතින් ආවේ නෑ, අවුරුදු තෑගි අරගෙනයි ආවේ. 20 එපියට උපසිරැසිය ගෙනාව අපේ නිලුපුල් මලයටත් ස්තූතියි කියන ගමන් කෙලින්ම අද කතාව දිහාට හැරෙන්නම්. දැනටමත් උපසිරැසිය …

Read More »

Den of Thieves (2018) Sinhala Subtitles | හොරුන්ගේ තිප්පොල [සිංහල උපසිරැසි සමඟ] *150*

කොහෙන් පටන්ගෙන කොහොම ලියන්නද, නැත මට වැටහෙන්නේ 😀 එහෙනම් ඔන්න මේ සූදානම අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට අවුරුදු තෑග්ගක් දෙන්න. සමහරු මේක දෙනකම් මගබලන් ඉන්නත් ඇති. ඉතින් අද වගේ විශේෂ දවසක ඔයාලාට මේක දෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි. ඉතින් මුලින්ම මතක් කරලා ඉන්න ඕන, මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න බාරගෙන තිබුනේ මම …

Read More »

Blowup (1966) Sinhala Subtitles | ඡයාරූපයක සටහන් වූ ඝාතනය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න මේ වතාවේ ඔබ වෙත ගෙන එන්නේ ටිකක් පරණ චිත්‍රපටයක්. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි බොහොම පරණයි මම හිතන්නේ වසර 52 කට කලින් නෙව මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. ඔස්කා සම්මාන 2 ක් සඳහා නාමයෝජනා ලැබුවා මේ Drama, Mystery, Thriller කාණ්ඩ නියෝජනය කරන නිර්මාණය කරන්න ඇත්තටම තෝරා ගන්න හේතු කිහිපයක් තියනවා. …

Read More »

Sarinjaui Gieokbeop (2017) AKA Memoir of a Murderer Sinhala Subtitles | ඝාතකයෙකුගේ වියැකී යන මතකය…. [සිංහල උපසිරැසි සමඟ]

මතකය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, ජිවිතයට ඇතුවත් බැරි… වෙලාවට නැතුවත් බැරි දෙයක් කිව්වොත් මම නිවැරදි මම හිතන්නේ, මොකද කොයිතරම් වැදගත් වුනත් අපි හැමෝගෙම ජීවිතවල අමතක වෙලා යනවානම් කියලා හිතන දේ අනන්තයි… ඉතින් මේ වටිනා කියන සාපයක් වුන මතකය සමහර හේතු නිසා වියැකී යන්නත් ඉඩ තියනවා… මේ එහෙව් මිනිසෙකුගේ සෝචනීය, කුරිරු …

Read More »

Scorpion [S04 : E20] Sinhala Subtitles | ස්කෝපියන්හි ඉරණම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ගෝනුස්සෝ විසිවන කොටහා. ආ ඔහෙලට වෙනදා සබ් ගේන කෙනානම් නෙවෙයි තමා. හසන්ත අයියගේ දැඩි තර්ජන මධ්‍යයේ තමයි මම මේකට අත ගැහැව්වේ ඔන්න. ලබන සතියේ කොටහා ඔයාලට වෙනදා කෙනාම ගෙනෙයි. එහෙමනම් අපි බලමුකෝ කතාවේ මක්කැයි වෙන්නේ කියලා.   පටන්ගන්න කොටම ඔන්න ස්කෝපියන්ලා වලියක් ඇදගෙන. ඒකට හේතුව වෝල්ටර් සමාගමේ …

Read More »

Deception [S01 : E04] Sinhala Subtitles | උරගාන වාසනාව. [සිංහල උපසිරැසි සමඟ]

කිව්වත් වගේ පොඩ්ඩක් වේලාසනින් කතාව ගේන්න පුළුවන් වුනා. පසුගිය සතියේදී කෞතුකාගාරේදී හොරු ඇල්ලුවට පස්සේ ඒ කතාව එතනින් ඉවරයක් වුනා අනිත් සතිවල කතා වගේම. ඒත් තාමත් කතාවේ ආරම්භයට මුල් වුනු අමුතු ඇස් තියෙන මායාකාරිය ගැන තාමත් වැඩි යමක් කතාවේ පෙන්නුවේ නම් නෑ. ඒත් කතාව යටින් තාමත් පොඩියට ඒ ගැන විමර්ශණ සිද්ධ …

Read More »

Deception [S01 : E03] Sinhala Subtitles | කැඩපත, මායාව, කැමරාව. [සිංහල උපසිරැසි සමඟ]

සතියක් හරියටම ප්‍රමාද වෙලා අද වෙලාවක් හම්බුනා දෙන්න. ඇත්තටම හිතලා පරක්කු කලා නෙමෙයි. ඒක නිසා පුලුවන් ඉක්මනට අද කොටසත් ලබන සතිය වෙන්න කලින් දෙන්න බලන්නම්. අද කතාවේදී කට්ටියට සිද්ධ වෙන්නේ කෞතුකාගාරයක තියෙන චිත්‍ර ටිකක් බේරගන්න. මේ චිත්‍ර ටික කාමරයක් ඇතුලේ බෝම්බ අටවලා, ඒ එක්කම හිර වෙලා තමයි තියෙන්නේ. ඉතිං ඒ …

Read More »

The Nile Hilton Incident (2017) Sinhala Subtitles | නයිල් හිල්ටන් හෝටලයේ මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ](18+)

සුපුරුදු විදියට සබ් කරපු ඉංග්‍රිසි චිත්‍රපටි වලින් පොඩ්ඩක් අයින් වෙලා, වෙනසකටත් එක්ක කියලා විදේශ චිත්‍රපටි කීපයකට සබ් කරන්න පටන් ගත්තා නොවැ. ඒ උත්සහයේ දිගුවක් විදියට අද මේ අරගෙන ආවේ ස්වීඩ්න් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය රිලීස් වෙන්නේ 2017 ජූලි පස් වෙනිදා. මේ චිත්‍රපටිය අයිති වෙන්නේ Crime, Drama, Thriller කියන genre එකට. මේ …

Read More »

Scorpion [S04 : E19] Sinhala Subtitles | ගේටර නෝනෙක් කරපු වින්නැහියක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දහනව වෙනි කොටසත් අරන් ආවා. අද කොටසේ කතා නායිකාවක් ඉන්නේ. එයා තමයි ගේටර නෝනා. ගේටර නෝනා?එහෙම කෙනෙක් ස්කෝපියන් කණ්ඩායමේ නෑනේ. එතකොට ඒ කවුද? ඒ කවුරු වුනත් එයාගේ පස්සෙන් පන්නන හැටි තමයි අද වැඩි හරියක්ම තියෙන්නේ. කලින් කොටසේ වෝල්ටර් නේ මෝඩ වැඩේ කරේ. අපරාදේ කියන්න බෑ අද කොටසේ මෝඩකම් කරන …

Read More »

Deception [S01 : E02] Sinhala Subtitles | දෘශ්ඨිකෝණය [සිංහල උපසිරැසි සමඟ]

කියපු විදියටම පොඩ්ඩක් පරක්කු වෙලා හරි මේ උපසිරැසිය දෙන්න තමා මේ සූදානම. ඉතිං පරක්කු වුනු නිසා බොහෝම කෙටියෙන් ලිපිය අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය සතියේදී කැමරන් බ්ලැක් මැජික් එකක් සාර්ථකව අවසන් කලත්, වෙනම සැඟවුනු ප්‍රතිවාදියෙක් මෙයාලගෙන් පලි ගන්නවා. ඒ කැමරන් බ්ලැක්‘ගේ නිවුන් සහෝදරයා වුනු ජොනතන් බ්ලැක් ව මිනීමැරුමකට අහු කරලා. …

Read More »

Scorpion [S04 : E18] Sinhala Subtitles | බබෙක් හදනවද? හොරු අල්ලනවද? [සිංහල උපසිරැසි සමඟ]

ඔව්, ඔව්, මං තමයි අද ස්කෝපියන් අරගෙන ආවේ. නොහිතූ විදියට නිවාඩුවක් ලැබුනනේ, ඉතින් නොහිතූ විදියට ස්කෝපියන් දහ අට වෙනි කොටස මට භාර වුනා. කලින් කතාව බලලා තිබුනෙත් නෑ ඉතින්, කොහොමහරි ඔන්න උපසිරැසිය අරගෙන ආවා. ඒ කතා පොඩ්ඩක් පැත්තකින් තියලා අද කතාවේ මොකද වෙන්නෙ කියලා බලමු නේද? දැක්කනේ, ” බබෙක් හදනවද? …

Read More »

Deception [S01 : E01] Sinhala Subtitles | ටා…..ඩා…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ලාස්ට් ශිප් වලට පස්සේ ටීවි සීරියස් වලින් සමුගන්න හිටපු මම තවත් කතාවක් පටන් ගත්තා. මේ වගේ වෙලාවට තමයි අර උපමාත්මක කොටි වලිගය ආපහු මතුවෙන්නේ. තව කොටියෙක් ඇහැරුණු එකේ දැන් ඌගේ වලිගෙත් අල්ලගෙන ඌ නිදාගන්නකං හෝ මේ වලිගේ කාටහරි අල්ලගන්න දෙන්න අවස්ථාවක් ලැබෙනකං, මෑත කාලය තුල හොලිවුඩයේ තවත් ජනප්‍රිය …

Read More »

El cuerpo (2012) AKA The Body Sinhala Subtitles | අතුරුදහන් වූ මළ සිරුරේ අභිරහස… [සිංහල උපසිරසි සමඟ] (18+)

මේ චිත්‍රපටිය 2012 අවුරුද්දේ නිෂ්පාදනය කරා උනත් හොඳ බ්ලූරේ කොපියක් ආවේ අවුරුදු හයකට පස්සේ 2018 අවුරුද්දේ. හුඟක් ප්‍රංශ, ස්පාඤඤය, ජර්මන් චිත්‍රපටි වල ඉරණම ඒක තමයි. මේ රටවල් වල නියම චිත්‍රපටි නිර්මාණය උනත් ඒවා අපිට බලන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති නිසා, ඒ වගේ සුපිරි චිත්‍රපටි අනන්තවත් අපිට මග ඇරෙනවා. මේකත් ඒ වගේ …

Read More »

Scorpion [S04 : E17] Sinhala Subtitles | ස්කෝපියන් මෝඩයෝ [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රමාද වුනා. කම්පියුටරේ ප්‍රශ්ණයක් ඇවිල්ලා බොහෝම අමාරුවෙන් තමා උපසිරැසිය ඉවරයක් කරගන්න ලැබුනේ. ඉතිං කතාව ගැන වැඩි යමක් ගැන සදහන් කරන්න යන්නේ නෑ. පුරුදු විදියටම මෙයාලට අදත් ජොබ් එකක් සෙට් වෙනවා. හැබැයි අද ප්‍රශ්ණේදී මෙයාලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ ගොඩක් අවධානම් කාරී වැඩකටයි. අද කතාවේදී මෙයාලට පාර්ටිකල් ඇක්සලරේටර් එකක් හරියට ක්‍රියාකාරීත්වයෙන් …

Read More »

Murder on the Orient Express (2017) Sinhala Subtitles | ඔරියන්ට් සීඝ්‍රගාමී දුම්රියේ මිනීමැරුම! [සිංහල උපසිරසි සමඟ]

මගේ අතින් සිද්ධ උන පොඩි අතපසු වීමක් නිසා තමයි මේ චිත්‍රපටියේ සබ් එක ගේන්න පොඩ්ඩක් පරක්කු උනේ. ඒ ගැන සාධාරණ විවේචනයක් අපේ ෂාන් විමුක්ති සහෝදරයට තිබුනත්, සබ් එකේ ආපු පොඩි අවුලකට උදව් ඉල්ලුවම කිසිම අවුලක් නැතුව උදව් කරෙත් ඒ සහෝම තමයි. බොහෝම ස්තූතියි සහෝ. සිද්ධ උන ප්‍රමාදය ගැන සමාව ඉල්ලන …

Read More »

Scorpion [S04 : E16] – Sinhala Subtitles | මින්දද හී සර වැදී සැලෙන හද… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 16 වෙනි කොටස. මේක ඇවිල්ලා කතා මාලාවේ වැලන්ටයින් දවසේ කතාව. ඉතින් 15 වෙනි කොටස එන්න ටිකාක් විතර ප්‍රමාද වුණ නිසත්, අද මේ කොටස දෙන්න ගැලපෙනම දවස හින්දත් අද දවසෙ දෙන්න හිතුවා. අද සිද්ධි වෙන්නෙ වැලන්ටයින් දවසෙදි. හැබැයි ඉතින් එදා කියල නෑ කට්ටියට අලුත් වැඩක් තමා ලැබෙන්නේ. …

Read More »
error: Alert: Content is protected !!