You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / රහස් පරීක්ෂක (page 4)

රහස් පරීක්ෂක

The Pink Panther (2006) Film Sinhala Subtitles | රෝස දියමන්තිය [සිංහල උපසිරැසි]

ඔන්න බොහොම ඉක්මනින් තවත් උපසිරසක් අරගෙන ආවා. මේ ෆිල්ම් ඒකට වෙබ් සයිට් එකේ ලිපියක් විතරයි තිබුනේ. සිසිල ප්‍රසාද් අයියට ස්තුති වන්ත වෙනවා මේ ෆිල්ම් එක වෙන්කර දීම සම්බන්දයෙන්. වැඩි කතා ඕනේ නැ දැන් කියන්නම් කෝ ෆිල්ම් එක ගැන. මේක ඇත්තටම comedy ෆිල්ම් එක්ක කිවුවොත් නිවැරදි. Mr.Been ඉන්න Jonny English ෆිල්ම් …

Read More »

Scorpion [S04 : E06] with Sinhala Subtitles | හොල්මන් කුමාරි [සිංහල උපසිරැසි සමඟ]

මට බය නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහ ගන්න වෙයිද කියලයි. 😛 😛 සබ් දාන කෙනා වැඩියෙන්ම බැනුම් අහන කතා මාලාවෙ උපසිරැසි දාන්න මාත් ප්‍රණීත් මලයට පොඩි සප් එකක් දෙන්න හිතුවා. හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕනා ප්‍රණිත් තරම් රසට මේ කතා මාලාවට සබ් දාන්න මට බැරිවෙයි වගේ. ඉතින් මේ කොටස බලල …

Read More »

Scorpion [S04 : E05] with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වෙලා කියලා කට්ටිය බනින නිසාම ඔන්න ගෙනාවා. බැන්නත් මට මොකද ඉතිං. පුළුවන් විදියට තමා දෙන්නේ. දැන් රොයිලි අයියත් වැඩේට සෙට් වුනු නිසා හනි හනිකට සබ් එක හම්බේවි හොඳේ. තරහා මරහා හිතේ තියාගෙන ඉන්න ඇත්තොන්ට දැන් හිත සැනසීමෙන් දැන් සතියේ සඳුදාව ගත කරන්න පුළුවන් වෙයි. කතාවට කට්ටිය ගොඩක් ආසයි නම් …

Read More »

Spyder (2017) with Sinhala Subtitles | බිහිසුණු ඝාතන දාමයේ වියරු ඝාතකයා! [සිංහල උපසිරැසි සමඟ]

Sadistic Personality Disorder. හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවා නම්, අනිත් අයගේ දුක, වේදනාව දැකලා, එයින් සතුටක් ලැබීම. බොහොම දරුණු මානසික රෝගයක්. මෙවැනි මානසික රෝගයකින් පෙලෙන අයෙකු, තමන්ගේ සතුට වෙනුවෙන් අන් අයගේ දුක වේදනාව බැලීමට, ඕනෙම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. විශ්වාස කරන්න… මේ ලෙඩේ අපි හැමෝම ළඟ තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් තුල …

Read More »

Scorpion [S04 : E04] with Sinhala Subtitles | න්‍යෂ්ටික මිසයිලය බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ගිය පාර කොටසේදී කේබ්ගේ ප්‍රශ්නයක් නිසා කණ්ඩායමට පොඩියට ගෙවීම් කරන ජොබ් එකක් තමයි සෙට් වෙන්නේ.ඒ අප්‍රිකාවේ අනතුරට ලක්වුනු රයිනෝ විශේෂයක් ගැන හොයා බලන්න. ඇත්තටම ජාවාරම් කාරයෝ රයිනෝලා මරණවා උන්ගේ අඟ ලබාගන්න.ඉතින් කොහොමහරි මෙයාල ඒක විසදනවා. අද කොටසේදී කේබ්ට නීතිඥවරයෙක් සොයනවා නමුත් ඔහුට හරියන කෙනෙක්ව හම්බවෙන්නෙම නෑ ඔය අතරේ ස්කෝපියන් කණ්ඩායමට …

Read More »

L.A. Confidential (1997) with Sinhala Subtitles | “පෙනෙන සියල්ල සත්‍ය නොවෙයි….” [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් ගෙනාවා.මේ වතාවේ අරගෙන ආවේ මං මෙතෙක් නරඹපු හොඳම හොලිවුඩ් චිත්‍රපටයක්. Crime / Mystery / Thriller වර්ග වලට අයත් මෙම චිත්‍රපටය, ත්‍රාස්‍යජනක සහ රහස් පරීක්ෂක කතා වලට කැමති හැමෝම අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක්. 1997 වර්ෂයේ තිරගත වුනු මෙම චිත්‍රපටය …

Read More »

Quantico [S02 : E22] | with Sinhala Subtitles | ඇලෙක්ස් ගේ සමුගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Quantico දෙවන කතා මාලාවේ 22 වැනි කොටස. එහෙමත් නැත්නම් අවසන් කොටස. මේ කතාමාලාවේ නතර වෙලා තිබුණ කොටස් කිහිපය අපි කිහිපදෙනෙක් එකතුවෙලා කරපු නිසා තවත් ප්‍රමාද නොකර ඉක්මණින් දෙන්න හැකිවුණා. ඉතිං පසුගිය කොටස ගැන කියනවනම් ජනපති Roarke ඇතුළු පිරිසගේ අන්තිම සැලැස්ම දැනගැනීම සදහා ඇලෙක්ස් ඔවුන් සමග …

Read More »

Quantico [S02 : E21] | with Sinhala Subtitles | ගුවන් ත්‍රස්ත ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න 21 වෙනි එපිය අරගෙන තමයි මේ ආවේ. කෙලින්ම කතාව ගැන පොඩි සඳහනක් කරන්නම්. කොහොමින් කොහොමහරි හාස්ට ජනාධිපතිකමෙන් අයින් වෙන්න සිද්ධවුනා. එතකොට ඕක් ජනපති උනා. දැන් ඉතින් මුකුත් හිතාගන්න බෑ. රෝක්ට දැන් ඕන සෙල්ලමක් දාන්න පුලුවන්. ඉතින් රෝක්ගේ මේ සෙල්ලමේ ගුවන් යානා ප්‍රහාරයක් ගැන ඇලෙක්ස් ඇතුලු කණ්ඩායමට හොයාගන්න පුලුවන් …

Read More »

Quantico [S02 : E20] | with Sinhala Subtitles | කැපකිරීම් මත විශ්වාසය! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මිත්‍රවරුනි. කතාමාලාවේ 20 වෙනි සහ 21 වෙනි කොටස් කරන්න මට බාර උනා. ඔයාලා වෙනුවෙන් මඟ නැවතිලා තිබුන මේ කතා මාලාව ඉවර කරන්න සහය දුන්න අනික් සහෝදර උපසිරැසිකරුවන්ට මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා. ඉතින් ජනාධිපති හාස්ට විරුද්ධව දෝෂාභියෝගයක් එල්ල වෙලා තියන වෙලාවේ රෝක් සෑහෙන ලොකු සෙල්ලමක් කරගෙන යනවා. රෝක්ගේ සැලසුම …

Read More »

Quantico [S02 : E19] with Sinhala Subtitles | වැරදී ප්‍රචාරයන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් උපසිරසක් අරන් ආවා එහෙනම්. කලින් එපියකට උප සිරස කරලා තියෙන නිසා මේ සීරිස් එකට උපසිරස කරන එකේ වේදනවා දන්නවා. ඒත් ඉතින් මේ වගේ කතා මග නවතින්න දෙන්නත් බෑ නේ. නිලුපුල් අයිගේ කීමට ඉතින් බැ කියන්නත් බැරි නිසා කරන්න ගත්තා මේ එපියත්. වැඩි කතාවට යන්නේ නැතුව කතාව පැත්තට හැරෙමුකෝ. …

Read More »

Quantico [S02 : E18] | with Sinhala Subtitles | හතුරු මිතුරු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් 18වන කොටසත් රැගෙන ආවා. මේකත් ඉතින් මම කරන්න උන්න එකක්නම් නෙවෙයි. හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. ක්ලේ බොහොම කළකිරීමකින් තමයි ඉන්නේ මේ සතුරු පාක්ෂිකයන්ව නතර කරන්න පොටක් පාදගන්න බැරිවෙන එක ගැන. ඔය අතරේ රෝක් හාදයා සැලැස්මක් හදලා තියෙන්නේ ජනාධිපතිනිය කෙරෙහි ජනතා අප්‍රසාදය ඇතිවෙන විදිහට. මිනිහා හදන්නෙ …

Read More »

Maigret’s Dead Man (2016) with Sinhala subtitles | මියැදුනු මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් හැමෝමව මිග්‍රේට්ගේ අපරාධ පරීක්ෂන ලොවට පිළිගන්නවා. ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා දෙවැනි කොටස ගෙන එන්න ප්‍රමාද වුනාට. පළමු කොටසට ගොඩක් අය කැමතිවෙලා තිබුනා. ඒ වගේම මෙහි තෙවන චිත්‍රපටියවන Maigret’s Night at the Crossroads දැනටමත් වෙනත් සහෝදරයෙක් දීලා තියෙනවා. කලින් කතාව බලපු අය සෑහෙන්න ඇතිනේ. ඉතිං අමුතුවෙන් හඳුන්වන්න දෙයක් නැහැ කියලා …

Read More »

Quantico [S02 : E17] | with Sinhala Subtitles | ඡන්දය! [සිංහල උපසිරැසි සමඟ]

රෙබෙකා ෂර්මන්ගෙ මෙහෙයුම අසාර්ථක වුනාට පස්සෙ ආයෙත් කණ්ඩායම අමාරුවේ වැටෙනව. ඒ අතරෙ තමයි රෙයිනාව කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට අහුකරවන්න සැලසුම් හැදෙන්නෙ. අද කොටසෙ දැනගන්න ලැබෙනව රෙයිනව අහුකරවන්න හදන ත්‍රස්ත ක්‍රියාව ගැන. ඒ අතරෙ බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙනව ප්‍රධාන වෙළඳ සංකීර්ණයකට. ඒකට වගකිවයුත්තා රෙයිනා වගේ පේන විදිහට තමයි වැඩේ වෙන්නෙ. ඒ අතරවාරයේ මුස්ලිම් …

Read More »

Scorpion [S04 : E03] with Sinhala Subtitles | අප්‍රිකන් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

පලමු උපසිරැසියේදීම කිව්වා වගේ පුලු පුලුවන් වෙලාවක් අහුවුනු ගමන් තමයි මේ තුන්වෙනි කතාංගයටත් උපසිරැසිය ගේන්නේ. කතාවට කැමති ගොඩ දෙනෙක් නම් මට බැන බැන ඉන්නවා ඇති කතාවට සබ් එකත් නෑ බලන්න විදියක් නෑ කියලා. කොහොම වුනත් මේ සූදානම උපසිරැසිය ලබා දෙන්න. පසුගිය කතාංගයන් දෙක තුලදී ලෝක විනාශය වලක්වගන්න මෙයාලා ආක්ටික් වලට …

Read More »

Quantico [S02 : E16] | with Sinhala Subtitles | රෙබෙකා ෂර්මන්! [සිංහල උපසිරැසි සමඟ]

අතරමඟ නතරවුන Quantico කතාමාලාවෙ 16 හා 17 කොටස්වලට උපසිරැසි ලබාදෙන්න බාරවුනේ මට. වැඩි කතාවක් නැතුව අද කතාව කෙටියෙන් කියන්නම්. රෙබෙකා ෂර්මන් කියන්නෙ විවාහ මංගල්‍ය සැලසුම් කරන්නියක්. අපේ කණ්ඩායමට දැනගන්න ලැබෙනව දත්ත ගබඩාවට සිදුවුන ප්‍රහාරයට මේ රෙබෙකා ෂර්මන්ගෙ සම්බන්ධයක් තියෙනව කියල. ඒ ගැන හොයන්න ඇලෙක්ස් ඇතුළු කණ්ඩායමට අහන්න ලැබෙන්නෙ වෙනස්ම කතාවක්. …

Read More »

Quantico [S02 : E15] | with Sinhala Subtitles | රට කැළඹු ව්‍යාජ පුවත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි,ඔන්න ආයෙම පාරක් මට එන්න වුනා. මේ කොටස කරන්න බාරගෙන හටපු සහෝ කාර්යබහුල වීම නිසා. හරි එහෙමනම් අපි කතාව ගැන බලමු. ඔන්න ඉතින් අද කණ්ඩායම සූදානම වැඩ අල්ලන්න. එයාලට මුලින්ම හොයන්න ලැබෙන්නේ රසායනික කාන්දුවක් ගැන. ඔවන් හොයාගන්නවා මේක බොරුවක්ය කියලා. ඉතින් දැන් හොයාගන්න වෙන්නේ කවුද මෙහෙම දෙයක් කලේ මොනවගේ …

Read More »

Quantico [S02 : E14] | with Sinhala Subtitles | අලුත් මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]

හායි කස්ටිය? කොහොමද ඉතින්. හොදින් ඉන්නව ඇති කියල හිතනවා කවුරුත්ම. ඔන්න ඒනම් මේ ලෑස්තිය පොරොන්දු වුණ විදිහටම 14 වෙනි කොටස අරගෙන එන්න. ඉතින් ගොඩක් අය මේක දැනටමත් බලල ඇති. වැඩි කතා මොකටද. මතක් කරගමුකො කලින් කොටස. 13 වෙනි කොටසෙදි වුණේ ලිඩියාගෙ රහස හෙලිවුණ එක. එයා තමයි ඉතින් හොර රහසේම වෙනම …

Read More »

Scorpion [S04 : E02] with Sinhala Subtitles | රුසියන් නාඩගම [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේදී ස්කෝපියන් කණ්ඩායම නොර්වේ වල ආක්ටික් වෘත්තයට යනවා ලෝක විනාශයට අවධානමක් වෙලා තිබෙන භූගත මීතෙන් වායු කාන්දුවක් හිම කාන්තාරයක පැල්මක් අතරින් කාන්දු වීම වලක්වන්න. ඒ වුනත් එයාලට ඒ ගැන දැනුවත් කරන්නේ කණ්ඩායමේ කලින් ඉඳලා ඉවත් කරන ලද මාර්ක් කොලින්ස් කියන කෙනාත් එක්ක. ඉතිං මේ මෙතේන් කාන්දුව නතර කරන්න නම් …

Read More »

Scorpion [S04 : E01] with Sinhala Subtitles | ලෝක විනාශ අවධානම [සිංහල උපසිරැසි සමඟ]

කතාවට උපසිරැසි කරන්න පටන් ගත්තේ නම් ශෙරින් අක්කා. පස්සේ එයාට බැරිවුනු වැඩේ කාලයක් කරලා නතර කරලා තමයි ආපහු වැඩේට බහින්නේ. ගොඩක් දෙනෙක් බලන කතාවක් වුනත් කතාවට උපසිරැසි කරන්න ගොඩක් දෙනෙකුට අපහසු නිසා වගේම ලාස්ට් ශිප් එකත් ඉවර නිසා තමයි කතාව මට ලැබුනේ. ඒ වුනත් ලාස්ට් ශිප් එක වගේ නම් ඉක්මනින් …

Read More »

Quantico [S02 : E13] | with Sinhala Subtitles | ලිඩියාගේ රහස හෙලිවෙයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඒනම් කස්ටිය නැවතත් සචියා කරලියට එන්නයි ලෑස්තිය. විභාග වැඩ කටයුතු නිසා මාස කිසිපයක දිගු නිහැඩියාවකට පස්සෙ විභාගෙ ඉවර වෙන දවසෙම මධුක අයියා කීව මලේ Quantico ටීවි සීරියස් එකේ එපි දෙකක් කරමුද කියල. ඉතින් මේ සීරියස් එක පොඩ්ඩක් මග නැවතිලානෙ තිබුණෙ. ඉතින් මට කරන්න බාර දුන්නෙ 13,14 කොටස් දෙක.ඉතින් ඒනම් …

Read More »
error: Alert: Content is protected !!