You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 12 2019
Breaking News
Home / රහස් පරීක්ෂක (page 5)

රහස් පරීක්ෂක

Quantico [S02 : E12] | with Sinhala Subtitles | ලිඩියාගේ රහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් 12වන කොටහත් ගෙනාවා. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු නේද අද වෙන්නේ මොකක්ද කියලා. ගොවිපලේ කතාව ගත්තොත් ඔවන් සහ ඇලෙක්ස් එකතුවෙලා ගැටයක් ගහනවා ලිඩියා ඇතුළු AIC පිරිසව අල්ලගන්න. ඉතින් මේ සදහා ඔවන් සූදානම් කරනවා NSA ආයතනයට කඩා පැනීමේ මෙහෙයුමක්. ඔය මෙහෙයුම අස්සෙන් ලිඩියා තවත් මෙහෙයුමක් කරගෙන යනවා. ඒවගේම අද …

Read More »

Quantico [S02 : E11] | with Sinhala Subtitles | පසුපසින් හඹා ආ අතීතය [සිංහල උපසිරැසි සමඟ]

අද කොටසේදී ඔන්න ඇලෙක්ස් ආයෙමත් ආපදා කලාපය ඇතුළට රිංගලා කට්ටියව බේරගන්නයි සුදානම. ඔය අතරේ ත්‍රස්තයෝ ටික AIC එකේ මෙහෙයුම්වලට සම්බන්ධ වුන කට්ටියව හොයමින් එකා බැගින් ඝාතනය කරගෙන යනවා.රයන්නම් මේ වැඩේට හොදටම විරුද්ධයි.   ගොවිපලේ සිදුවීම්වලින් ගත්තොත් ඔවන් හෝල් කට්ටියව ජර්මනියට යවනවා කෙනෙක්ව බේරාගෙන එන්නය කියලා. කණ්ඩායම ජර්මනියට ගියාට පස්සේ දැනගන්නවා …

Read More »

Quantico [S02 : E10] | with Sinhala Subtitles | සැකයේ වාසි අවාසි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය..මුලින්ම සමාව ඉල්ලන්න ඕන ක්වන්ටිකෝ දෙවැනි කතාසමය මම පටන් අරගෙන මග නවත්තන්න වීම ගැන.. මේ සුදානම ඒ මග නැවතුනු තැන ඉදලා ආයෙත් උපසිරසි ටික ලබාදෙන්න. දැන්නම් කට්ටිය මේක බලලා ඉවර කරලා ඇති මොකද මේක නතරවෙලාත් ගොඩක් කල්නේ.. නොබලපු අය ඉන්නවනම් ඔන්න දැන් බලන්න පුළුවන්..හරි එහෙමනම් කතාවේ වෙන දේ ගැන …

Read More »

Maigret: Night at the Crossroads (2017) with Sinhala Subtitles | ආභරණ වෙළෙන්දාගේ මිනීමැරුමේ අභිරහස [සිංහල උපසිරසි සමඟ] (18+)

ලෝක සාහිත්‍යයේ මෙතෙක් නිර්මාණය උන විශිෂ්ඨතම රහස් පරීක්ශකයා කවුද කියලා ඇහුවොත්… අනිවාර්යෙන්ම හුඟක් දෙනෙක් කියාවි සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කියලා. මොකද ඒ තරමටම ෂර්ලොක් හෝල්ම්ස් චරිතය ලෝකේ පුරාම ප්‍රසිද්ධයි, ඒ වගේම තමයි අපේ ලේ නහර වලටම ඒ චරිතය කා වැදිලා තියෙන්නේ. ලංකාවේ අපිට එතරම් හුරුපුරුදු නැතත් ලෝකේ පුරාම …

Read More »

Maigret Sets a Trap (2016) with Sinhala subtitles | ඇටවූ උගුල [සිංහල උපසිරැසි සමඟ]

මේ 1955 වසරයි. පැරිස් නුවර මොන්මාට්‍රා නගරයේ අභිරහස් ලෙස කාන්තාවන් ඝාතනය වන්නට පටන් ගන්නවා. ඝාතන සමඟ මුළු නගරයම භීතියෙන් වෙලී යනවා. මෙහි සුල මුල හොයන්න භාරවෙනවා බොහොම ප්‍රසිද්ධ රහස් පරීක්ෂකයෙක් වන ජූල්ස් මිග්‍රේට් හට.ඔහු පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ ප්‍රධාන පරීක්ෂකවරයාය. ඒත් මේ අපරාධකරුවා අල්ලන වැඩේ හිතන තරම් ලේසි පහසු …

Read More »

Scorpion [S03 : E25] with Sinhala Subtitles | අදියරක නිමාව [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම මම මේ උපසිරසියේ ලිපිය ලියන්න තරම් වත් සුදුසු නෑ. මොකද මම මේක ඉවර කරලා දෙන්න හිටියා නම් තව සති දෙකක් වත් යාවි. ඒහෙම හිත හිතා ඉන්නකොට තමා රවිදු මල්ලි ඇහුවේ මේක කරනවාද නැද්ද කියලා. ඇත්තම කිවොත් ලොකු උනන්දුවක් තියනවා කොල්ලට. මේක ඉවර ගන්න. ගොඩාක් පරක්කු නිසා කතාව ගැන මොනවත්ම …

Read More »

Begum Jaan (2017) with Sinhala Subtitles | වෙසඟනන් ලෙස ජීවත් වූහ, රැජිණියන් ලෙස සටන් කළහ..(50) [සිංහල උපසිරැසි සමග]

බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ කවද්ද කියලා මතක නැහැ. ඒ ගැන දැනගත්තේ කොහොමද කියලවත් මතක නැහැ. හැබැයි පලවෙනි දවසෙම පිස්සුවෙන් වගේ හොල්මන් චිත්‍රපටි කැටගරිය පීරූවා මතකයි. අද වෙද්දී ඒවයින් බාගයක් විතර බලලා තියෙනවා වගේම හොල්මන් චිත්‍රපටි වලට තිබ්බ පිස්සුවත් නැත්තටම නැති වෙලා ගිහින්. ඉතින් ඔන්න ඔය වගේ චිත්‍රපටියක් තමා Case 39 …

Read More »

Scorpion [S03 : E24] with Sinhala Subtitles | කරදර පිට කරදර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසි හතරවන කොටසත් පුළුවන් ඉක්මණින්ම අරගෙන ආවා.දේවක අයියා මට බාර දුන්නු කොටස් ටික අහවරක් කළා.අවසාන කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.විසි තුන්වන කොටසේදී කමෙන්ට් කිහිපයක් හරි දාලා දිරිගන්වපු හැමෝටම ස්තූතියි. අන්තිමේදී මතක ඇතිනේ හැමදේම හොදින් සිද්ධ වුණාට පස්සේ කට්ටියටම මාර අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ …

Read More »

Scorpion [S03 : E23] with Sinhala Subtitles | මගුල් දවසෙත් වැඩ… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසිතුන්වන කොටසයි.වෙනදා වගේම පරක්කුයි දැනටමත් ගොඩක් කට්ටිය අවුලෙන් ඇත්තේ.ඇත්තටම කිව්වොත් මම නෙමෙයි මේ කොටස කරන්න හිටියේ දේවක අයියා එයාට සුපුරුදු පරිදිම වැඩ ගොඩ ගැහිලා ඉතින් මගෙන් ඇහුවා කරලා දෙන්න පුළුවන්ද කියලා.ඉතින් බැහැ කියන්නත් බැරි නිසා මමම බාරගත්තා.පරක්කු වුණේ මම ඒ දවස් වලදී 13 Reason Why …

Read More »

Scorpion [S03 : E22] with Sinhala Subtitles | නොපැහැදිලි මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ස්ක්‍රෝපියන් කතාමාලාවේ 22වන කොටසත් හැකි ඉක්මණින්ම වගේ අරගෙන ආවා.දේවක අයියට වැඩ ගොඩ ගැහිලා නිසා තමයි මට මේ කොටස කරන්න වුණේ.ඊළග කොටස් ටික සුපුරුදු කෙනාම අරගෙන එයි.කතාව ගැන කිව්වොත්, කණ්ඩායමට විසදන්න වෙන්නේ බයෝඩොම් එක ඇතුළේ තියෙන ජාලකයක ප්‍රශ්ණයක්.දැන් කට්ටිය බලයි බයෝඩොම් කියන්නේ මොකක්ද කියලා.ඒක වැඩි විස්තරයක් ඕන වෙන්නේ නැහැ …

Read More »

Scorpion [S03 : E21] with Sinhala Subtitles | වෙඩින් අස්සේ ජරමර [සිංහල උපසිරැසි සමඟ]

දේවක සහෝදරයා හදිසියේ කාර්යබහුල වෙච්ච හින්දා මේ කොටස මට කරන්න වුණා. පොඩ්ඩක් නෙමේ ගොඩක්ම පරක්කු වෙලා කියලා දන්නවා. ඊළඟ එපිය ගැන අහලා තියෙන කට්ටියගේ නොඉවසුම් කමෙන්ට්ස් එහෙමත් දැක්කා. ඉතින් සමාව ඉල්ලනවා මගේ තමා පරක්කුව තිබ්බේ. මේ වෙද්දී 22වෙනි කොටසත් ඇවිල්ලා තියෙන්නේ. රවිඳු මලයා ඒකට සබ් එක කරලත් අහවරයි. එක පෙළට …

Read More »

Line Walker (2016) AKA Shi Tu Xing Zhe with Sinhala Subtitles | රහස් විමර්ශනය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න කාලෙකට පස්සෙ සුපිරිම භාන්ඩයක් ගෙනාව. මේක මගේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් කරන සිව්වන උපසිරසි ගැන්වීම. පට්ටම සටන් ජවනිකා වගේම, කොමඩි බලන්න කැමති අයටත් එලම ෆිල්ම් එකක් වේවි මේක. අනික මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන් යන්න පුළුවන් Thriller(ත්‍රාසජනක) ගණයටත් අයිති වෙනව. මේකෙ 18+ දර්ශන නැතත් භාෂාව නම් …

Read More »

The Ghazi Attack (2017) with Sinhala subtitles | ගැඹුරු මුහුදේ නොදුටු යුද්ධය!! [සිංහල උපසිරැසි සමඟ]

The Ghazi Attack චිත්‍රපටිය 1971 ඉන්දු පකිස්තාන යුද්ධයේ සැබෑ සිදුවිමක් ඇසුරින් නිමැවුනු සිනමා පටයකි. කතාවට පාදක වෙලා තියෙන්නෙ පකිස්තානු සබ්මැරීනයක් වන Ghazi ඉන්දීය යුධ නැවක් වන INS වික්‍රාන්ත් ගිල්වීම සදහා විෂාකපට්නම් වලට යාමේදි ඉන්දීය සබ්මැරීනයක් වන S-21 විසින් පහර කා විනාශ වන ආකාරය තමයි. INS Karanj(S21) PNS Ghazi ඒ වුනත් …

Read More »

Scorpion [S03 : E20] with Sinhala Subtitles | යාළු මිත්‍රත්වය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනා පරක්කු උනාට සමාවෙන්ඩ කියලා. මේ ටිකේ පොඩ්ඩක් කාර්‍යයබහුලයි. මොනා කරන්නද ඉතින්. දේවක අයියටත් වැඩ රාජකාරී වැඩි කියලා තමා මට භාර දුන්නේ. කෝමෙන් කෝමහරි ගෙනාවා. වැඩිය දෙයක් කියන්න යන්නේ නැ. මොකද පරක්කු වෙලා තියෙන නිසා. හැබැයි උපසිරසේ සමහර තැන් වල ඉංග්‍රීසි වචන තියලා ඇති. ඒ ඒවයේ තේරුම ⁣හොයාගන්න අමාරු …

Read More »

Strangers On A Train (1951) with sinhala subtitles | දුම්රියේ අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

ගයි හේනස්, ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහුගේ අභිප්‍රාය ටෙනිස් වලට පසුව දේශපාලනයට එක්වීමයි. මේ අතරම පුවත් පත් වල ඕප දූප පිටු පිරෙන්නේ මොහුගේ විවාහක බීරිඳගෙන් දික්කසාද වීමට සූදානම් බව පවසන පුවත් වලිනි. හේනස් ගේ බිරිඳ ඔහුට වංචා කරමින් වෙනත් පිරිමින් ඇසුරු කරන්නියකි. මුලදී දික්කසාදයට කැමැත්ත පෙන්නුවද පසුව ඔහු මංත්‍රී දියණියක් …

Read More »

Total Recall (1990) with Sinhala Subtitles | ද්විත්ව මානසික ඒජන්තවරයා… [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අනු පස්වන උපසිරැසිය තමා මේ අරගෙන එන්නේ. චිත්‍රපටය වෙන්කරන් නම් ටිකක් කල්. එත් ඉතින් ඔයාලට ගෙන්න පුළුවන් උනේ අද. අපි කවුරුත් හොඳින් දන්නා ආර්නෝල්ඩ් රඟපාන සුපිරිම විද්‍යා ප්‍රබන්දයක් තමා මේ චිත්‍රපටය. IMDb අගය 7.5 තරම් ඉහල අගයක් අරන් තියෙන Action, Sci-Fi, Thriller ගණයට අයිතිවෙන මෙම …

Read More »

Scorpion [S03 : E19] with Sinhala Subtitles | වයිරසයට පිළියම් සොයා ඇමසන් වනයේ [සිංහල උපසිරැසි සමඟ] (50)

සාමන්‍යයෙන් කඩ ඉමක් වෙනකොට චිත්‍රපටියකින් ඒ කඩඉම සලකුණු කරන එක ගොඩක් අය කරන දෙයක් එහෙම නැතිනම් කඩයිම නොසලකා හැරලා යන එක තමා කරන්නේ.. ඇත්තටම මට ඒ දෙකම කරන්න වෙන්නේ නැ  1) සතියකට ටීවී කතා මාලා 3ක් කරන නිසා (හිතපු නැති විදිහට එක උඩම වැටුනා ) හා තව අතරමැද කොටස් භාර …

Read More »

xXx:Return of Xander Cage (2017) with Sinhala Subtitles | සැන්ඩර් කේජ් නැවත මෙහෙයුමේ! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවේ! අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනේ. මේ තමා xXx චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය වන xXx:Return of Xander Cage චිත්‍රපටිය. කලින් චිත්‍රපටි දෙකට වඩා වැඩි වියදමකින් දැවැන්ත විදියට මේ චිත්‍රපටිය කරලා තියෙනවා. ජනවාරි 20 වෙනිදා නිකුත්වුන චිත්‍රපටියට Imdb 5.4ක අගයක් ලැබිලා තියෙනවා. …

Read More »

Scorpion [S03 : E18] with Sinhala Subtitles | ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල හැපී ගේ යාලුවා [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ කතාව රවිදු සහෝ අරගෙන ආවේ ඉරිදා නිසා කොහොමත් කතාවේ උපසිරැසිය අවේ අගහරුවද හවස නිසා වැඩ අතරේ මේක කරගෙන එන්න දවසක් විතර පරක්කු උනා. ඇත්තටම කිවොත් මේක දැන් අවධානම් කොටසේ තියන කතාවක්.(උපසිරසි දෙනවද නැද්ද කියලා ) කොටස් 17 එනවා කියලා කලින් කියලා තිබුනත් දැනට කොටස් 21 එනවා කියලා තමා …

Read More »

Force 2 (2016) with Sinhala subtitles | දේශය වෙනුවෙන් දිවි නොතකා නැවතත් ක්‍රියාන්විතයේ (50) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න හැමෝම බලන් උන්නු සුපිරිම චිත්‍රපටයක් අරගෙන ආවා. ඒ වගේම මේ උපසිරැසිය මට ගොඩක් විශේෂයි. මොකද මේ මගේ උපසිරැසි ජීවිතේ 50 වෙනි උපසිරැසි නිර්මාණය. කියන්න දේවල් වගේම මතක් කරන්නත් පිරිසක් ඉන්නවා. ඊටත් කලින් මම දෙයක් කියන්නම්. ලිපියෙ මුල් ටිකේ තියෙන්නෙ ස්තූති කතාවක් වගේ දෙයක්. ඉතින් ඒක කියවන්න ඕන …

Read More »
error: Alert: Content is protected !!