You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / වාර්තාමය (page 10)

වාර්තාමය

Big Eyes (2014) | මේ ඇස් කාගෙද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හැමදාම ගෙනවා වගේ ඇනිමේෂන් චිත්‍රපටියක් නැතුව ඇනිමේෂන් නොවන චිත්‍රපටියක්. මේ ගැන මට කිව්ව සමීර අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. මම මේ චිත්‍රපටිය බලන්නම හිටපු චිත්‍රපටියක් නමුත් සබ් එක කරන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ. චිත්‍රපටිය තමයි Big Eyes (2014). මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටියක්. ඒවගේම …

Read More »

The Imitation Game (2014) | අනුකරණ සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. හැමදාම කලේ බයිස්කෝප් අඩවියට ඇවිත් මේකේ තියෙන සබ් බාගෙන කොමෙන්ටුවක් දලා යන එක විතරයි නේ.මේ ලඟදි මට හිතුනා මටත් සබ් එකක් කරන්න. සබ් එක කරන්නේ මොන චිත්‍රපටියටද කියලා හිත හිතා ඉන්න කොට තමයි මට මේ චිත්‍රපටිය හම්බුනේ. මේ අවස්ථාව මට ලබාදුන් ෂෙරින් ගිනිගේ සහෝදරියටත් බයිස්කෝප් කණ්ඩායමටත් මං ගොඩක් …

Read More »

Unbroken (2014) | ධෛර්යය, ආත්මවිශ්වාසය හා ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ඊයෙ කීව විදියටම ඉතාම ඉක්මණින් මෙන්න මේකත් ගෙනාවා සුවහසක් අපේ බයිස්කෝප් අඩවියට ගොඩවදිව සිනමා රසවතුන්ගේ රසවින්දනය පිණිස. අටුවා ටීකා ටිප්පනි වලින් තොරව කෙටියෙන් මේ සිනමා කෘතිය ගැන ටිකක් තොරතුරු හොයල බලමු. 2014 දෙසැම්බර් 25 වන නත්තල් දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කර ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ඔපෙම්පික් ධාවන ශූරයෙකු වූ Louis …

Read More »

The Social Network (2010) | මූණුපොතේ ඇත්ත කතාව… [සිංහල උපසිරැස සමඟ]

කලින් පලවූ ලිපිය.. කාලයක් තිස්සෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු imdb එකේ 8.4/10 ක ඉහළ අගයක් අරගත්ත සත්‍ය කතාවක් සහිත බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නෙ. සරලව කියනවනම් මේක , දැනට ලෝකයේ දෙවෙනි තැනට වැඩිම රෑන්කින් එකක් රඳවා දවසින් දවස ජනප්‍රිය වෙන facebook එකේ කතාව තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. එහි ඉතිහාසය …

Read More »

The Hornet’s Nest (2014) | ඇවිස්සුණු බඹර කූඩුව මත ජීවිත… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 2014 ආව සුපිරිම චිත්‍රපටයක් අරන් ආව ඔයාලට.මේක නිකුත් උනේ මේ අවුරුද්දේ මැයි මාසයෙ නමුත් හොඳ පිටපතක් ආවෙ මේ සතියෙ.ඉතින් මේක මට කරන්න කියල බාරදුන්නෙ සමීර කරුණාරත්න සහෝදරයා.ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන.කතාව පුරාම යන්නෙ ඇමරිකානු සෙබළු ඇෆ්ගනිස්තානයේ කරන මෙහෙයුම් කීපයක් ගැන..ඒ මෙහෙයුම් ප්‍රවීන යුද වාර්තාකරුවෙක් වන “මයික් බොචර්ගෙ” ඇසින් දැක්ක හැටි …

Read More »

More Than Honey (2012) | අපි නොදන්න මී මැස්සෝ. [සිංහල උපසිරැසි සමඟින්]

කොහොමද යාළුවනේ… මගේ 3න් වැනි උපසිරැසි ගැන්වීම අරගෙන මම ආවා. මේක 2012 වසරේ නිපදවන ලද වාර්තාමය චිත්‍රපටයක්. More Than Honey නම්වන මෙය IMDB හි 7.5ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙහි මූලිකව අන්තර්ගත වන්නේ මී මැස්සන්ගේ චර්යාවන්, මී මැසි පාලනය සහ එහිදී මී මැස්සන්ට විදීමට සිදුවන දුක් ගැහැට පිළිබඳවයි. ඊට …

Read More »

Bears (2014) | වසරක වලස් දිවිමග… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ වාර්තා වැඩසටහනක් අරගෙන ආවා හැමෝටම. මේක මේ වලස් පවුලක් ගැන කියවෙන කතාවක්. පවුලක් ඉව්වට වලස් අම්මයි තව වලස් පැංචෙක් සහ පැංචියක් ගැන කියවෙන්නේ. තාම මේ වලස් පොඩ්ඩෝ දෙන්නට අවුරුද්දක් වත් නැහැ. අද මේ ලස්සන වලස් පැටවුන් දෙන්නගේ ජිවිතයේ පළමු වසර ගෙවෙන්නේ කොහොමද කියලා තමයි කියන්න යන්නේ. …

Read More »

Justin Bieber’s Believe (2013) with Sinhala Subtitles | හමුවන්න ජස්ටින් බීබර්ව…. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද බයිස්කෝප් කස්ටියට. හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මුලින්ම කියන්න ඕනා විශේෂයෙන්ම කොල්ලන්ට, කොල්ලනේ මම මේ දෙන සබ් එකට උඹලා බනින්න නම් එපා ඈ…. මොකද අද මම අරගෙන ආවේ ජස්ටින් බීබර්ගේ Believe කියන චිත්‍රපටය. ගිය අවුරුද්දෙ තමා මේක නිකුත් වුණේ. හරියටම කිවුවොත් 2013 දෙසැම්බර් 25 වෙනිදා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ජොනතන් එම්. චූ කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. …

Read More »

The Trials of Muhammad Ali (2013) | අලී ගේ ජීවිතය. [සිංහල උපසිරසි සමග]

පළමුව ස්තුතිවන්ත වෙනවා මගේ කලින් නිර්මාණ වලට කමෙන්ට් කරලා, සුබ පතලා මට සප් එක දීපු හැමෝටම. මෙම සලරුව මොහමඩ් අලී නම් සුප්‍රකට ලෝක සුර බොක්සිං ක්‍රීඩකයාගේ ජීවිත කතාව අළලා සැකසුණු Documentary Film එකක්. මෙන්න මේවගේ film වලට සබ් දාන්න කැමතිද” කියලා විකියා සහෝ තමයි මට මේ වැඩේ බාරදුන්නෙ. මේ film එකට …

Read More »

2001: A Space Odyssey (1968) | මිනිසාගේ පරිණාමනය උනේ එහෙමද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආපහු කාලෙකට පස්සේ මම ඔයාලට අරගෙන ආවේ ආචාර්ය ආතර් සී ක්ලාක් සහ ස්ටැන්ලි කුබ්රික් විසින් රචිත සිනමා සලරුවක් මේක අපේ විකියා සහෝ මට බාර දීලා මාස 2 කටත් වඩා වැඩි වුනත් ඉවරයක් කරලා දෙන්න වෙලාවක් හම්බ වුනේ නෑ කොහොම හරි ඔන්න ඉඩක් ලැබුණු ගමන්ම ඉවර කරගත්තා ඔයාලට දෙන්න ඕනේ …

Read More »

Che: Part Two (2008) Sinhala Subtitles | සදාතනික විප්ලවවාදියා නොහොත් ආදරණිය චේ… [සිංහල උපසිරසි සමඟ]

පළමු “චේ” දිගහැරුම සමඟ එකතු වූ ඔබට පැවසූ සේම අද මා ඔබ හමුවන්නේ චේ සමඟින් බෝලීවියාවේදීයි. කියුබාව මුදා ගැනීමෙන් අනතුරුව බොහෝ ජනප්‍රසාදයක්, තාන්නමාන්න රැසක් අත් කරගන්නා චේ නම් මේ නොමළ මිනිසා ඒ සියලු දේ පසක දමා බොලීවියාව වෙත සිය ජීවිත ගමන මෙහෙය වන්නේ ඔහුගේ මහඟු මෙහෙවර කියුබාවට පමණක් උරුම දෙයක් …

Read More »

Che: Part One (2008) Sinhala Subtitles | සදාතනික විප්ලවවාදියා නොහොත් ආදරණිය චේ… [සිංහල උපසිරසි සමඟ]

1928 ජුනි මස 14 වන දින ආජන්ටිනාවේ උපත ලැබූ සුරතල් ටෙටේ, සැබෑ නාමය අර්නස්ටෝ ගවේරාඩි ලාසෙනා. ලෝක පොලිස්කාරයාට පවා හිසරදයක්ව බරපතල ලෙස ඇදුම රෝගයෙන් පිඩාවිදී මේ කෙසග මිනිසා වෙන කවුරුකුත් නොව. ලොවක් ආදරය කරන අර්නස්ටෝ චේ ගුවේරා නොහොත් ආදරණිය චේ නම් සැබෑ මානව හිතවදියායි. පාසල් යාමට වයස අවුරුදු නවය වනතෙක් …

Read More »

Mandela: Long Walk to Freedom (2013) Sinhala Subtitles | නිදහසේ දිගු සක්මන [සිංහල උපසිරැසි සමඟ]

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා ලෙසින් 1994 මැයි 10 වෙනිදා සිට 1999 ජුනි 14 වනදා තෙක් මා උපන් දේශය පාලනය කළේය. ඊට පැමිනි ගමන ඉතාම දිගු වීය. එය දිගු ගමනකි. ඔබ සිතනවාටත් වඩා දිගු ගමනකි. 1918 ජුලි 18වන දින රාජකීය ගෝත්‍රික පවුලකට දාව …

Read More »

The Thin Red Line (1998) Sinhala Subtitles | සෑම මිනිසෙකුම සටන් කරනුයේ තමාගේම වූ සංග්‍රාමයකි. [සිංහල උපසිරසි සමඟ]

මගේ තුන්වෙනි නිර්මාණයත් අරන් බයිස්කෝප් අඩවියට එකතු වුණා. මේ චිත්‍රපටය ගැන මට කිව්වේ විකියා සහෝ. මං හිතන්නේ මම කලින් දුන්න The Platoon (1986) චිත්‍රපටය දැකල තමයි විකියා සහෝ හිතන්න ඇත්තේ මේක මට බාර දෙන්න. ඒ හා සමාන යුද්ධය හා බැඳුණු සංවේදී චිත්‍රපටයක් මේකත්. IMDB අගය 7.6 යි. 1999 හොඳම චිත්‍රපටය ඇතුළුව …

Read More »

Captain Phillips (2013) with Sinhala Subtitles | මුහුදු මංකොල්ලකරුවන්ට මැදි වූ කපිතාන්වරයා.. [සිංහල උපසිරැසි සමඟ]

අද දිනෙන් ආරම්භ වූ නව වසර ශ්‍රී ලාංකික හැමෝටමත් ලෝකවාසී හැමෝටමත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනය කරනවා !!! මේ එකතු වෙන්න යන්නේ තවත් ගෙවුන වසරේ නොමැකෙන නමක් දිනු සලරුවක් සමග එකතු වෙන්නයි. මේ සලරුවට පදනම් වූයේ  2009 වසරේ ඕමාන් සිට කෙන්යාව බලා යාත්‍රා කල බාණ්ඩ ප්‍රවාහන …

Read More »

The First Grader (2010) | ජීවිතය අවසන් වනතුරු ඉගෙනීම නොනවතී. [සිංහල උපසිරැසි සමඟ]

අනුන්ගෙන් යැපි යැපි ඉඳලම මටත් හිතුණ සබ් එකක් දාන්ඩ. පළවෙනි උත්සාහය හින්දම මම තෝරගත්තෙ ටිකක් සරල ඉංග්‍රීසි තියෙන ෆිල්ම් එකක්. තෝරගත්ත කිව්වට ෆිල්ම් එක මට ගොඩක් දැනුණ හින්දම තෝරගන්ඩ සිද්ධ උණා. මං හිතනව මේ ෆිල්ම් එකේ හරය ගොඩක්ම ගැළපෙන්නෙ ලංකාවට. ගොඩක් ආදර්ශමත් ෆිල්ම් එකක්. ෆිල්ම් එක ගැන කියනවනං මේක ඇත්ත …

Read More »

Escape from Alcatraz (1979) with Sinhala Subtitles | සාර්ථක පලායෑම…[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ 3 වන උපසිරැසි පරිවර්තනය. මේ චිත්‍රපටය ගැන හොද ලිපියක් අපේ සුසන්ත ප්‍රදීප් සහෝදරයා දීලා තියෙන නිසා මම වැඩි විස්තරයක් කරන්නේ නෑ. Prison Break වලට කැමති හැමෝම මේකත් අනිවාර්‍යයෙන් බලන්න. බන්ධනාගාරයකින් කෙරෙන්න ” ඕනේ හොද පුරවැසියෙක් හදන එකද, හොද හිරකාරයෙක් හදන එකද” කියලා මේක බලලම ඔයාලා තීරණය කරන්න. තවත් …

Read More »

The Man in the Iron Mask (1998) | එක රජෙක්, උරුම කරුවන් දෙදෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

මගේ ජීවිතේ ලොකු හීනයක් තිබ්බා Leonardo Dicaprio ගේ කතාවකට සබ් එකක් දාන්න. ඉතින් අන්න ඒ හින්දා තමයි මේ කතාව ගෙනාවේ. American Pie සෙට් එකෙන් පස්සේ මාව අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා. ඉතින් හෑල්ලක් කියන්නේ නැතුව අපි කතාවට බහිමු. කතාව කියන්න කලින් ඔයාලා ප්‍රංශ විප්ලවය ගැන දැනගෙන ඉන්න එක හොදයි …

Read More »

Masquerade (2012) | රඟපෑම… [සිංහල උපසිරැසි සමඟ]

ජාතික ව්‍යසන සහ සිය ජීවිත තර්ජන දරුණු ලෙස දෝලනය වූ වකවානුවක ජෝසියන් අධිරාජ්‍යයේ 15 වැනි වූ කෘරතම පාලකයෙක් ද වූ ග්වන්ඝයි රජු සිය රාජකීය ලේකම්වරයා අමතා තමන් හා සමාන රූ ඇති පුද්ගලයෙකු සොයන ලෙස අණ කරයි. ඔහු රජු හා සමාන ම රූ ඇති “හා-සියන්” නමැති අභිරූපන ශිල්පියෙක් සොයා ගනී. ග්වන්ඝයි …

Read More »

Jobs (2013) | ස්ටීව් ජොබ්ස් ගේ ජීවිත කතාව. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මුලින්ම කාරණා දෙකක් කියන්න ඕනා. එකක් තමා මට මේක අපේ බයිස්කෝප් බොන්ඩ් වෙච්ච සමීර මලයා බාර දුන්නේ පහුගිය සිකුරාදයි. ඒත් ඉතින් මට මේ වෙනුවෙන් අද වෙනකම්ම වැය කරන්න ලැබුණේ පැය 10 කට ආසන්න කාලයක් විතරයි. ඒත් ඉතින් දවස් වලින් බලපුවහම 6 ක්ම පහුවෙලා නොවැ. ඉතින් මුලින්ම මම ඒ ගැන …

Read More »
error: Alert: Content is protected !!