You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

වාර්තාමය

Spark: A Space Tail (2016) with Sinhala Subtitles | සූර වීර ස්පාර්ක්ගේ අභ්‍යාවකාශ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම අලුත් ෆිලුමක් අරගෙන ආයේ ආවා… ෆිල්ම් එකේ නම නම් උඩින්ම දැක්කනේ.. මේක 2016 ආපු ෆිල්ම් එකක්. ඒත් හොද කොපියක් ආවේ සති දෙකකට විතර කලින්. ඉතින් මේක කලින් බාරගෙන හිටියේ චමල් මලය. හැබැයි එයාගේ අධ්‍යාපන කටයුතු වල වැඩ නිසා මට කරලා දෙන්න කිවුවා. මාත් කරලා දෙන්නම් කියල …

Read More »

The Eagle Huntress (2016) with Sinhala Subtitle | රාජාලි දඩයක්කාරියක්! [සිංහල උපසිරැසි සමඟ]

මේක රාජාලින් සම්බන්ධ වාර්තාමය චිත්‍රපටයක්. මීට කලින් රාජාලීන් සම්බන්ධ Brothers of the Wind (2015) චිත්‍රපටයත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ චිත්‍රපටයෙයි මේ චිත්‍රපයේනම් කිසිම සම්බන්ධයක් නැහැ. කැමති අය ඒකත් අරගෙන බලන්න. රාජාලි දඩයම… ඒ කියන්නේ කූඩුවෙන් පිට හැදෙන්න ශක්තිය තියෙන රාජාලියෙක්ව උගේ පොඩි කාලෙදි අරගෙන හදාගෙන පුහුණු කරනවා. ඊට පස්සේ …

Read More »

C/O Saira Banu (2017) Sinhala Subtitles | මව් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

මලයාලම්,බයිස්කෝප් අඩවියේ නැගී එන චිත්‍රපට භාෂාව කිව්වොත් මම හිතන්නේ ඒකෙ වැරැද්දක් නෑ .මොකද දැන් ඉස්සරට වඩා මලයාලම් චිත්‍රපටවල උපසිරැසි බාගත කරන අයත්,ඒවට කමෙන්ට් කරන අයත් සැලකිය යුතුලෙස වැඩිවෙලා තියෙනවා.ඒ වගේම මලයාලම් ෆිලුම් වලට ලැබෙන කමෙන්ට් වලින් බයිස්කෝප් රසිකයින් මලයාලම් ෆිලුම් වලට දක්වන කැමැත්ත හොඳින් පිළිඹිබු වෙනවා.ඒ වගේම අලුත් මලයාලම් ෆිලුමක් …

Read More »

Scorpion [S03 : E25] with Sinhala Subtitles | අදියරක නිමාව [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම මම මේ උපසිරසියේ ලිපිය ලියන්න තරම් වත් සුදුසු නෑ. මොකද මම මේක ඉවර කරලා දෙන්න හිටියා නම් තව සති දෙකක් වත් යාවි. ඒහෙම හිත හිතා ඉන්නකොට තමා රවිදු මල්ලි ඇහුවේ මේක කරනවාද නැද්ද කියලා. ඇත්තම කිවොත් ලොකු උනන්දුවක් තියනවා කොල්ලට. මේක ඉවර ගන්න. ගොඩාක් පරක්කු නිසා කතාව ගැන මොනවත්ම …

Read More »

1971: Beyond Borders (2017) Sinhala Subtitles | යුද්ධයේ සැබෑ කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන ඉක්මනින්ම ආයේ ආවා.මේක අයිතිවෙන්නේ Action War කියන ප්‍රභේදවලට.1971දී සිද්දවුන ඉන්දු-පාකිස්ථාන යුද්ධය සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා තමයි මේ ෆිලුම නිර්මාණය වෙන්නේ.සාමාන්‍යයෙන් මේ විදියේ War ෆිලුමක් බලන්න ගොඩක් අය කැමතියිනේ.ඒ නිසා මලයාලම් ෆිලුම් බලන නොබලන හැමෝටම මේක බලන්න කියලා මුලින්ම ආරාධනා කරනවා! ෆිලුම අධ්‍යක්ෂනය කරන්නේ මෑත අතීතයේ …

Read More »

Sahara (2017) with Sinhala Subtitles | ප්‍රේම දඩයම සොයා [සිංහල උපසිරසි සමඟ]

මෙම ලිපිය මගේ කෙදිනකවත් පළ නොවෙන 7වැනි උපසිරැසියේ ලිපියේ සංස්කරණයයි. ඇත්තටම කිව්වොත් මගේ පළමු උපසිරැසි තුන සහ මගේ 7වැනි උපසිරැසියට වෙච්ච දේ වනේ වන හතුරෙකුටවත් නොවේවා! ඔන්න ටික කාලෙකට පස්සේ තමයි මං මේ සබ් එක අරගෙන ආවේ.කලින් කරපු උපසිරැසිය ටිකක් පරණ එකක් නිසා ලැබුණ ප්‍රතිචාර වගේම ඩවුන්ලෝඩ් ගාණත් අඩුයි.ඒක දැකලා …

Read More »

Oru Mexican Aparatha (2017) Sinhala Subtitles | ශිෂ්‍ය විප්ලවය [සිංහල උපසිරැසි සමඟ]

සති කිහිපයක නිහැඬියාවකින් පස්සේ තවත් අලුත් මලයාලම් ෆිලුමක් අපේ බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා.මේක Action Thriller ප්‍රභේද ඔස්සේ තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ.මේක ටිකක් වෙනස් ෆිලුමක්.රැඩිකල් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.ඒ වගේම මේකේ තියෙන්නේ මීට අවුරුදු 40කට විතර කලින් ඉන්දියාවේ සිද්දවුන සිද්දියක් ගැන.ඒ කියන්නේ පරණ පසුබිමක් තමයි ෆිලුමේ තියෙන්නේ.ඒ නිසා ඒ …

Read More »

Wildlike (2014) with Sinhala Subtitles | අරමුණක් නැතිව [සිංහල උපසිරසි සමඟ]

දරුවන්ට තමන්ගේ අම්මා, තාත්තා ලඟ නැති වුනාම වෙන මොන නෑදෑයෝ හිටියත් වැඩක් නෑ. විශේෂයෙන්ම ගැහැණු ලමයෙකුට ඒක හොඳටම බලපාන හැටි මේ කතාවෙන් කියා දෙනවා. මොනවා හෝ ගැටලුවක් අම්මා තාත්තා එක්ක කතා කරලා විසඳ ගන්න බැරි නම් පුදුම අපහසුතාවයකට තමයි දරුවෝ පත්වෙන්නේ. ඒ වගේ වෙලාවට පිටත සමාජයෙනුත් පුදුම විදිහේ බලපෑම් තමයි …

Read More »

Scorpion [S03 : E24] with Sinhala Subtitles | කරදර පිට කරදර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසි හතරවන කොටසත් පුළුවන් ඉක්මණින්ම අරගෙන ආවා.දේවක අයියා මට බාර දුන්නු කොටස් ටික අහවරක් කළා.අවසාන කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.විසි තුන්වන කොටසේදී කමෙන්ට් කිහිපයක් හරි දාලා දිරිගන්වපු හැමෝටම ස්තූතියි. අන්තිමේදී මතක ඇතිනේ හැමදේම හොදින් සිද්ධ වුණාට පස්සේ කට්ටියටම මාර අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ …

Read More »

Scorpion [S03 : E23] with Sinhala Subtitles | මගුල් දවසෙත් වැඩ… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසිතුන්වන කොටසයි.වෙනදා වගේම පරක්කුයි දැනටමත් ගොඩක් කට්ටිය අවුලෙන් ඇත්තේ.ඇත්තටම කිව්වොත් මම නෙමෙයි මේ කොටස කරන්න හිටියේ දේවක අයියා එයාට සුපුරුදු පරිදිම වැඩ ගොඩ ගැහිලා ඉතින් මගෙන් ඇහුවා කරලා දෙන්න පුළුවන්ද කියලා.ඉතින් බැහැ කියන්නත් බැරි නිසා මමම බාරගත්තා.පරක්කු වුණේ මම ඒ දවස් වලදී 13 Reason Why …

Read More »

Scorpion [S03 : E22] with Sinhala Subtitles | නොපැහැදිලි මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ස්ක්‍රෝපියන් කතාමාලාවේ 22වන කොටසත් හැකි ඉක්මණින්ම වගේ අරගෙන ආවා.දේවක අයියට වැඩ ගොඩ ගැහිලා නිසා තමයි මට මේ කොටස කරන්න වුණේ.ඊළග කොටස් ටික සුපුරුදු කෙනාම අරගෙන එයි.කතාව ගැන කිව්වොත්, කණ්ඩායමට විසදන්න වෙන්නේ බයෝඩොම් එක ඇතුළේ තියෙන ජාලකයක ප්‍රශ්ණයක්.දැන් කට්ටිය බලයි බයෝඩොම් කියන්නේ මොකක්ද කියලා.ඒක වැඩි විස්තරයක් ඕන වෙන්නේ නැහැ …

Read More »

Scorpion [S03 : E21] with Sinhala Subtitles | වෙඩින් අස්සේ ජරමර [සිංහල උපසිරැසි සමඟ]

දේවක සහෝදරයා හදිසියේ කාර්යබහුල වෙච්ච හින්දා මේ කොටස මට කරන්න වුණා. පොඩ්ඩක් නෙමේ ගොඩක්ම පරක්කු වෙලා කියලා දන්නවා. ඊළඟ එපිය ගැන අහලා තියෙන කට්ටියගේ නොඉවසුම් කමෙන්ට්ස් එහෙමත් දැක්කා. ඉතින් සමාව ඉල්ලනවා මගේ තමා පරක්කුව තිබ්බේ. මේ වෙද්දී 22වෙනි කොටසත් ඇවිල්ලා තියෙන්නේ. රවිඳු මලයා ඒකට සබ් එක කරලත් අහවරයි. එක පෙළට …

Read More »

Aby (2017) Sinhala Subtitles | සිහිනය පසුපස පියඹමින්..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන මම ඉක්මනින්ම ආවා.මේක අයිතිවෙන්නේ Comedy Drama ප්‍රභේද වලට.ඇත්තටම Comedy ප්‍රභේදයට අයත් වුනාට මේක බොහොම සංවේදී ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයක්.ඒක නිසා බොහොම ආසාවෙන් එක දිගට බලන්න පුළුවන් වෙයි.ඒ වගේම ෆිලුමෙන් ලොකු බල ගැන්වීමක් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේකත් බලන්න කියලා මුලින්ම …

Read More »

Marmaduke (2010) with Sinhala Subtitles | ඔබේ ළගම හිතවතා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් උපසිරැසියක් අරං මම අවුරුද්දට නෑගම් ආවා.හැමදේටම කලින් බයිස්කෝප් අඩවියට ඇවිත් යන සියලුම සහෘද උපසිරැසිකරුවන්ටත් බයිස්කෝප් රසික රසිකාවියන්ටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම ‘ සුභ අලුත් අවුරුද්දක් වේවා! ‘ කියා පැතීමට මේක මම අවස්ථාවක් කරගන්නවා.උපසිරැසිය නම් පළ වෙන්න ඇත්තෙ අලුත් අවුරුද්දත් පහු වුණාට පස්සෙ ඒත් තාම …

Read More »

London Bridge (2014) Sinhala Subtitles | වඩාත් වැදගත් දවස! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ ඊළඟ උපසිරැසියත් අරගෙන ඉක්මනට ආවා.කලින් අරගෙන ආව Prithviraj Sukumaran ප්‍රධාන රංගනයෙන් දායක වුන Ezra (2017) ඔයාලා ගොඩක් අය බලන්න ඇතිනේ.මේකත් එයාගෙම ප්‍රධාන රංගනයෙන් හැඩවුන ෆිලුමක්.මේක ආදර කතාවක්.අයත්වෙන්නේ Drama Romance ප්‍රභේදයන්ට.මලයාලම් ආදර කතා කොහොමත් ටිකක් වෙනස් ඒවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. මේකත් එහෙම වෙනස් විදියේ එකක් කියන්න පුළුවන්.කොහොමවුනත් මේකට …

Read More »

Ezra (2017) Sinhala Subtitles | යුදෙව් ආත්මයක පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

උපසිරසිකරුවන් දෙදෙනෙක් මෙම චිත්‍රපටයට උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාගේම උපසිරසි මෙසේ පළකරන්නෙමු. තරිඳු රසාංග සහෝදරයාගේ ලිපිය මුලින්ම ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද බයිස්කෝප් වාසී ඔබ සැමට කිරියෙන්-පැණියෙන් බයිස්කෝප් වලින් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! අලුත් අවුරුද්දේ අලුත්ම ෆිලුමක් අරගෙන තමයි ආවේ.මේක අයත්වෙන්නේ Horror Mystery Thriller …

Read More »

English: An Autumn in London (2012) Sinhala Subtitles | එකම නගරයක-වෙනස් ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

ෆිලුමක් අරගෙන මම ඉක්මනටම ආවා.කලින් වතාවේ කිව්ව විදියටම මේක මලයාලම් ෆිලුමක්.තවත් මලයාලම් සුපිරි නළුවෙක් වෙන Nivin Pauly වගේම, ජේෂ්ඨ මලයාලම් නළු නිලියන් කීපදෙනෙක්ම මේ ෆිලුමට රංගනයෙන් දායකවෙලා තියෙනවා.මේක ආදර කතාවක්නම් නෙවෙයි.කතාවේ තියෙන්නේ ලන්ඩන්වල ජීවත්වෙන මලයාලම් අය කිහිපදෙනෙක්ගේ ජීවිත ගැනයි.ඒ වගේම එයින් පරිබාහිරව ඔවුන්ට මුහුණපාන්න වෙන ප්‍රශ්න සහ ඔවුන් ඒ ප්‍රශ්නවලට …

Read More »

Shin Godzilla (2016) AKA Shin Gojira with Sinhala Subtitles | ගොඩ්සිලා ටෝකියෝවට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේ පාර නම් අරගෙන ආවේ ජපන් අයිතමයක්.ඉස්සර TV එක ඉස්සරහට වෙලා බොහොම ආසාවෙන් Anaconda,Jurassic Park,Godzilla වගේ චිත්‍රපටි බලපු සුන්දර අතීතයක් ඔයාලා බොහෝමයක් දෙනාටත් ඇති කියලා හිතනවා.ඒ මතකයන් මේ ෆිලුමෙන් අලුත් කරගන්න පුළුවන් වේවි.මේකෙත් තියෙන්නේ ගොඩ්සිලාගේ කතාවක්.ගොඩ්සිලා මේ පාර ඇවිල්ලා තියෙන්නේ ජපානයට ! ජපානයේ …

Read More »

Scorpion [S03 : E20] with Sinhala Subtitles | යාළු මිත්‍රත්වය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනා පරක්කු උනාට සමාවෙන්ඩ කියලා. මේ ටිකේ පොඩ්ඩක් කාර්‍යයබහුලයි. මොනා කරන්නද ඉතින්. දේවක අයියටත් වැඩ රාජකාරී වැඩි කියලා තමා මට භාර දුන්නේ. කෝමෙන් කෝමහරි ගෙනාවා. වැඩිය දෙයක් කියන්න යන්නේ නැ. මොකද පරක්කු වෙලා තියෙන නිසා. හැබැයි උපසිරසේ සමහර තැන් වල ඉංග්‍රීසි වචන තියලා ඇති. ඒ ඒවයේ තේරුම ⁣හොයාගන්න අමාරු …

Read More »

A Street Cat Named Bob (2016) with Sinhala Subtitles | පාරේ හිටපු පූසා…. [සිංහල උපසිරසි සමඟ]

හායී..කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මං මං ඉස්සෙල්ලා කරපු True Memories Of An International Assassin කියන ෆිලුමේ සබ කරලා ඉවර වෙලා සතියක් යන්න කලින් මං මේ  A Street Cat Named Bob කියන ෆිලුමේ වැඩ පටන් ගත්තා.මේ තමයි මං අඩවිය වෙනුවෙන් කරන 5වැනි උපසිරැසිය.ඒත් නිළ වශයෙන් අඩවියේ පළ වෙන 2වැනි උපසිරැසිය. කලින් …

Read More »
error: Alert: Content is protected !!