You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / වික්‍රමාන්විත (page 3)

වික්‍රමාන්විත

Solo AKA Alone (2018) Sinhala Subtitles | මැරෙනවද පණ බේරගන්නවද? [සිංහල උපසිරැසි සමඟ]

2014 සැප්තැම්බර් 6 වෙනිදා මගේ මතකෙ හැටියට, සර්ෆ් කරන්න අපූරු සුන්දර දූපතයක් අමතක නොවන අපූරු කාලයක් යහළුවොත් එක්ක ගත කරේ, ඒ වගේම අමතක නොවන සිදුවීමක් දෛවයද මේ? ඒ ගැන කිසිම අදහසක් නැහැ. කොහොම නමුත් එවෙලෙ දැනිච්ච ඒ හැඟීම ජීවිතයෙ කිසිදා නොදැනිච්ච දෙයක්. ලොකු තනිකමක් වගේම වරදකාරී හැඟීමක් ඒත් සමඟම ඇති …

Read More »

Wonder Park (2019) Sinhala Subtitles | පුංචි හිතක ඇඳුනු අපූරු සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

අපි කා ලඟද හිතින් මවාගත්ත හිතලුන් නැත්තෙ නේද, එහෙම නැත්තං ඒ කෙනා මනුස්සයෙක් වෙන්න බැ වෙන ජීවියෙක් වෙන්නෝන. මේ හිතලු සැබෑවක් වෙන්න පුළුවන්නම්… හිතන්න ඔයා හිතින් මවා ගත්ත හරි ලස්සන සිතුවිල්ලක් තියනවා, ඔයාට පුළුවන්නම් ඒක සැබෑවක් කරන්න, නැත්තං ඒක තමන්ගෙ ඇස් දෙකට සැබෑ ලෝකෙදි බලාගන්න, ඔයාට කොච්චර නම් සතුටක් දැනෙයිද …

Read More »

The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles | ඩුප්ලෝ වාසීන්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමග]

ඔයාලා The Lego Movie බලල ඇති කියල හිතනවා. බලල නැත්නම් මෙන්න කෙටි සාරාංශයක්. ජනපති ව්‍යාපරික කියල කෙනෙක් හැමෝවම පාලනය කරන්න හදනවා, නමුත් ඒකට නැගී සිටින කණ්ඩායමක් ඉන්නවා. එයාලගෙ පුරාවෘතයක් හැටියට විශේෂ කෙනෙක් එයාලව බේරගන්නවා කියල තියනවා, ඒ වෙන කව්රුත් නෙමයි අපේ එමට්. එයා හැමෝවම බේරගෙන සමාදාන වෙනව. මේ ඒ කතාවෙ …

Read More »

Rim Of The World (2019) Sinhala Subtitles | සක්වල ආක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ 2019 වර්ෂයෙදී නිකුත් කරපු තවත් අපූරු විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය රැගෙනයි. උඩ පොටෝව බලල තීරණයකට එන්න අමාරුයි වගේද? හරි, ඒකට තියෙන එකම විසඳුම තමයි පහළ තියෙන යූටියුබ් එකේ “පූර්ව ප්‍රචාරක පටය” නරඹන එක. දැන් බලන්න ආසාවක් ආවාද? ඒනම් පොඩි වෙලාවක් වෙන් කරගෙන චිත්‍රපටයෙ කරුණු කාරණා වලට …

Read More »

Arjun Reddy (2017) Sinhala Subtitles | නුඹ රචනා කරන්නට යන, මාගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

“ නූඹ රචනා කරන්නට යන… “ ” මාගේ කතාව… “ ” එක දවසින් කොතරම් වෙනස් වූවාද? ” එම රචනා කර තිබුනු… “ ” මාගේ කතාව.. “ ” වෙනස් කල යුතුව ඇත සැමදෙයක්ම මා ගැන ලිවිය යුතු. “ 2017 වසරේ ඉන්දියානු සිනමාවට බිහිවුනු තවත් Cult, Trendsetter චිත්‍රපටයක් අරන් එන්නයි මේ සූදානම් …

Read More »

Junglee (2019) Sinhala Subtitles | දොස්තර හොඳ හිත… [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකය.. මිනිසුන්ට පමණක් උරුම වූ දෙයක් නොව… දස දහස් ගණනින් ජීවීන් මෙලොව වාසය කරනවා… මේ ලෝකය.. වචනයෙන් විස්තර කර නොහැකි සුන්දරත්වයෙන් යුතු සොබාව සෞන්දර්යයකට උරුමකම් කියනවා… නමුත්, උසස් මනසක් ඇතැයි පවසන මිනිස්සු කියන සත්වයෝ.. මේ අනිත් ජීවීන් ගැන මොහොතකටවත් සිතනවාද..? මේ සොබාව සෞන්දර්යය ගැන මොහොතකටවත් සිතනවාද? මුදල්, ව්‍යාපාර පදනම් …

Read More »

Valentine (2017) Sinhala Subtitles | අයුක්තියට එරෙහිව නැගී සිටි ඉන්දුනීසියන් වීරවරිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාරත් අරන් එන්නෙ කොමික් ෆිල්ම් එකක්. DC Comics , Marvel කිවුවහම ඕනෙ කෙනෙක් දන්නවනෙ. මොකද ලෝකෙ ප්‍රසිද්ධම කොමික් කම්පැණි දෙකක් තමයි මේ දෙක. ඔය අතරෙ කොමික් ගහන තවත් කම්පැණි තියෙනව. Dark Horse Comics, Image Comics, IDW Publishing, Valiant Comics කියන්නෙ අන්න ඒ වගේ කම්පැණි ටිකක්. Skylar Comics කියන්නෙත් …

Read More »

9: Nine (2019) Sinhala Subtitles | ලෝක විනාශය අභියස? [සිංහල උපසිරැසි සමඟ]

දන්නවද මේ විශ්වය කොච්චර ලොකුයිද කියලා? ඒකත් එක්ක බලනකොට, මිනිස් සංහතිය කොච්චර පොඩියිද කියලා දන්නවද? අපි ඉන්න මේ පෘථුවිය අයත් මන්දාකිණිය තමයි ක්ෂීරපථය. පෘථුවිය ඇවිල්ලා මේ ක්ෂීරපථයෙ තියෙන තවත් එක්තරා ග්‍රහලෝකයක් විතරයි. ඒ කියන්නෙ, මේ විශ්වයේ තවත් මන්දාකිණි කෝටි විසිදාහකට වඩා තියෙනවා. ඒ හැම එකකම මිනිස්සු ඉන්නවද එතකොට? ඇල්බට් අයින්ස්ටයින් …

Read More »

Angulimala (2003) Sinhala Subtitle | වැරදි මග පෙන්වීමකින් නොමඟ ගිය අහිංසක [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරේ අරන් ආවේ තායිලන්ත චිත්‍රපටියකට උපසිරසියක්. මේ කතාව නම් අමුතුවෙන් මතක් කරන්නට උවමනා නැති වේවි. මොකද අන්ගුලිමාල කතා වස්තුව නොදන්නා කෙනෙක් නැතුව ඇති. ඒත් මේ චිත්‍රපටිය ලබා දෙන්න හිතුවේ මෙහි කතාව අපි දන්නා කතාවට වඩා වෙනස් නිසයි. ඒ වගේම මේ වෙසක් මාසය වෙනුවෙනුයි මං මේ sub 1 කරන්නෙ. …

Read More »

Total Dhamaal (2019) with Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න සෑහෙන කාලෙකින් උපසිරසියක් අරගෙන ආවා මම. කාර්යබහුල වීම හින්ද මේ සබ් කෙරුවාව පොඩ්ඩ පස්සට ගියත් අමතක කරලා නැහැ. ඉතින් අහම්බෙන් අත්පත් කරගන්න ලැබුන මේ චිත්‍රපටය කරන්න හිතුනා. හැබැයි ඉතින් අඩුපාඩුවක් නැතුව ලයින් 2150 ක් ම තිබ්බා. කොහොම උනත් ඉතාමත් විනෝදමත් මේ චිත්‍රපටය දැන් ඔයාලට සිංහල උපසිරසි එක්කම …

Read More »

Batman vs. Teenage Mutant Ninja Turtles (2019) Sinhala Subtitles | අපිරජ ඉබ්බන්ට එරෙහිව බැට්මෑන් [සිංහල උපසිරසි සමඟ]

Ninja Turtles AKA අපිරජ ඉබ්බො එහෙම කිවුවහම නොදන්න කෙනෙක් නැහැනෙ. මොකද අපි පොඩි කාලෙ ටීවී එකේ ඕනෙ තරම් මේ කාටුන් එක ගියා. ඒ වගේම තමයි බැට්මෑන්වත්. බැට්මෑන්වනම් නොදන්න එකෙක් නැහැනෙ. මොකද DC Comics Animation චිත්‍රපට ඒ තරමටම ප්‍රසිද්ධයි.ඉතින් මේ පාර DC Comic එක Nickelodeon එකත් එක්ක සෙට් වෙලා බැට්මෑන් සහ …

Read More »

Pet Sematary (2019) Sinhala Subtitles | බිහිසුණු සුසාන භූමිය නැවතත් විවෘත වූ වගයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ඔබ හමුවට එන්නෙ 2019 තිරගත වීම ආරම්භ කරපු Pet Sematary චිත්‍රපටය සමගින්ය. 1989 දී ආපු චිත්‍රපටය නැරඹු අයෙක් නම් ඔබව සිතෙයි මේක කලින් බැලුව වගේ හැඟීමක්. ඒකනම් ඇත්ත, මොකද මේක Reboot සිනමා පටයක් හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ නිසා කලින් චිත්‍රපටය නැරඹුවා කියලා …

Read More »

Unfriended: Dark Web (2018) Sinhala Subtitles | බිහිසුණු පරිගණකයේ අභිරහස [සිංහල උපසිරැසි සමග] 18+

කොහොමද ඔයාලට, ඔන්න ඉතිං තවත් උපසිරැසියක් අරගෙන අද මේ පැත්තට ආවේ. මෑතක සිට ඉතා බහුලව සිදුවෙන සයිබර් අපරාධ (Cyber Crimes) පිළිබඳ හා එහි ඇති බරපතලකම ඉතා මැනවින් පිළිබිඹුවන චිත්‍රපටයක් ලෙස මේ සලරු හඳුන්වන්න පුළුවන්. අද වන විට තාක්ෂණික පෙරළියත් සමඟ මුළු විශ්වයම මිනිසාගේ අතැඹුලක් බවට පත් වී තිබෙනවා. මෙම තාක්ෂණික …

Read More »

Shazam! (2019) Sinhala Subtitles | සදෙව් බලයෙන් සන්නද්ධ වීරයා! [සිංහල උපසිරැසි සමඟ]

කොමික් වීරයෝ කිව්වම අද කාලෙ නොදන්න කෙනෙක් නැති තරමයි. අර මෑන්, මේ මෑන් කිය කිය එක එක නම් වලින් එක එක විදියෙ කොමික් වීරයෝ ඉන්න චිත්‍රපටි දවසින් දවස කරලියට එනවා. හැබැයි, කොමික් ලෝකය ගත්තාම ඕනෑම යුනිවර්ස් එකකින් බිහිවෙච්ච පලවෙනිම කොමික් චරිතය විදියට සලකන්නෙ සුපර්මෑන් කියන කොමික් වීර චරිතය. ලෝකයේ පලවෙනිම …

Read More »

The Wandering Earth (2019) AKA Liu lang di qiu Sinhala Subtitles | අලුත් නිවහනක් කරා – මිනිසාට කල නොහැක්කක් නොමැත [සිංහල උපසිරැසි සමග]

මුලදි…කවුරුත් මේ ව්‍යසනයන් ගනන් ගත්තෙ නැහැ. ඇතිවෙන ලැව්ගින්නක්, තවත් එක ලැව්ගින්නක් වශයෙන්… අතිවෙන නියඟයක්, තවත් එක් නියඟයක් වශයෙන්… වඳවී යාමක්, තවත් එක් වර්ගයක වඳ වී යාමක් වශයෙන්… මේ අකාරයෙන් කවුරුත් ගනන් ගත්තෙ නැහැ… ඉර සීඝ්‍රයෙන් පරිහාණියට පත්වෙමින් ප්‍රසාරණය වෙනව… මේ වගේ සීග්‍රතාවයකදි, තව අවුරුදු 100කින් සූර්යා පෘතුවිය ගිල දමාවි… තව …

Read More »

101 Dalmatians (1961) AKA One Hundred and One Dalmatians Sinhala Subtitle | සුන්දර ආදරය පොදු මිනිසාට විතරද? [සිංහල උපසිරැසි සමඟ]

තවත් සුන්දර ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ ගෙන එන්නට සූදානම. එක BFTA සම්මානයක් දිනාගෙන තියෙනවා වගේම තවත් සම්මාන 2කට නාම යෝජනා ලැබී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි136,911 දෙනෙකුගේ මනාපයෙන් 7.2ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්න සමත් වුණු චිත්‍රපටයක් තමයි මේක. චිත්‍රපටයට පාදක වෙන්නේ Dodie Smith විසින් රචිත 1956 එළිදැක්වුණු The Hundred and One Dalmations …

Read More »

The Brave (2019) AKA Lazarat Subtitles | අපරාධ වලින් පිරුණු රාජධානියක අවසානය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් පට්ට පතුරු බයිස්කොප් එකක් එක්ක ඔයාලව හමුවෙන්න ඇවිත් ඉන්නෙ..මේ බයිස්කොප් එක ගැන කියනවා නම් , මේක සුපිරි Action, Crime, Thriller ගනයට අයිති වෙන බයිකොප් එකක් , ඒවගේම ,මේකට imdb දර්ශකයේ ඉහල අගයක්ද හිමිවෙලා තිබෙනවා , ඒක imdb දර්ශකයේ සටහන් වෙන්නෙ 5.9 විදියට , මගේ නම් අදහස මේකට …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500*)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

High Life (2018) Sinhala Subtitles | කළු කුහරය මැදින් වෙනත් ලෝකයකට [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මම තවත් සිංහල උපසිරසියක් අරගෙන ආවා. මේක මගේ 33 වන සිංහල උපසිරැසිය.නමින් High Life (2018) වන මේ ඉංග්‍රීසි චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්න සමත් වුනු චිත්‍රපටයක්. 12 April 2019 තිරගත උන මෙම චිත්‍රපටය ඉක්මනටම අන්තර්ජාලයට නිකුත් උනා. Adventure, Mystery ඝනයට අයත් වෙන මෙම ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.0ක …

Read More »

The Fighter Pilot (2013) AKA The Eternal Zero AKA Eien no 0 Sinhala Subtitles | අවසන් කමිකාසේ ප්‍රහාරකයා…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Kursk (2018) අවාසනාවට සත්‍ය කතාවක්….. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ …

Read More »
error: Alert: Content is protected !!