You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 28 2020
Breaking News
Home / වික්‍රමාන්විත (page 30)

වික්‍රමාන්විත

Moonlight (2016) With Sinhala Subtitles | “හඳ එලියට නිල් පාට වෙන කළු කොල්ලො” [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔව් මේ දෙන්න හදන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය(චලන) විදියට තේරුණ චිත්‍රපයට. මේකට ඊට අමතරව තව සම්මාන දෙකක් ලැබුනා. නළුවෙක් විසින් කරන ලද හොඳම සහය රංගනය – Mahershala Ali හොඳම අනුවර්තිත තිර රචනය – Barry Jenkins (screenplay) Tarell Alvin McCraney (story) මීට අමතරව තව ඔස්කාර් සම්මාන 5 ක් සඳහා නිර්දේශ …

Read More »

Headshot (2016) with Sinhala Subtitles | ආලෝකය වෙත සටනේ [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමදෙනාටම. මුලින්ම මේක බාරදුන්න සමන් ප්‍රසාද් සහෝදරයට ස්තූති කරන අතර සමාව ඉල්ලනවා මේක ගේන්න චුට්ටක් පරක්කු වුනාට. මොකද පහුගිය දවස් ටිකේ නිතරම වගේ රෝහල්වල තමයි ඉන්න වුනේ පවුලේ අයගේ අසනීප තත්ත්වයන් නිසා. රැකියාවේ නිවාඩු තියෙන දවසට මොනාහරි දෙයක් වෙලා, වෙන මොකක්හරි වැඩක් එනවා. ඉතිං උපසිරැසිය ගොඩ දාන්න …

Read More »

Rogue One: A Star Wars Story (2016) with Sinhala Subtitles | හිතුවක්කාර හොරු ටික [සිංහල උපසිරැසි සමඟ]

හොඳමයි එහෙනම්, මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා නම් 1977 මැයි මාසයේ අවසානයටත් කලින් ඇති වෙන කතාවක්. හැබැයි ඉතින් ලඟ පාතක එහෙම නෙමෙයි බොහොම දුර මන්දාකිණියක….. මතකද මම දන්නේ නැහැ 1977 මැයි මාසයේ 25 වැනිදා නිකුත් වුණ, ලෝකයම …

Read More »

The Great Wall (2016) with Sinhala Subtitles | චීන මහා ප්‍රාකාරයේ බිහිසුණු වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ] (50)

අද නම් වෙනදට වඩා ටිකක් වැදගත් දවසක්. 2015 වර්ෂයේ ජනවාරි 24 වෙනි දින, Velayudham (2011) චිත්‍රපටයෙන් ඇරඹුනාවූ මගේ උපසිරැසි ජීවිතයේ 50 වෙනි උපසිරැසිය සමගින් තමයි අද මම ඔබ හමුවට එන්නේ. කියන්න නම් ගොඩාක් දේවල් හිත ඇතුලේ තියෙනවා. ඒ නිසා ලිපිය ටිකක් දීර්ඝ වෙන්නත් පුළුවන්. නමුත් කියන්න තියෙන හැමදෙයක්ම, කියන්න වෙන …

Read More »

Bad Kids of Crestview Academy (2017) with Sinhala Subtitles | සහෝදරිය වෙනුවෙන් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

සෙනෙටර් විල්ක්ස් ක්‍රිස්ට්වීව් කියන ඇකඩමියේ කට්ටියටත් එන්න කියලා සාදයක් පවත්වනවා. මේකට ඉතින් ජේෂ්ඨ අය විතරක් නෙවෙයි හැම පාර්ශවයක්ම එනවා. මේ සාදය ඇතුලේ වෙන්න ඕන හැමදේම වෙනවා. බොනවා විතරක් නෙවෙයි. කොහොම හරි මේ ඔක්කොම වෙන අතරේ සූසි හෙක්ස්ගේ අක්කා ගොඩක් උස ගොඩනැගිල්ලකින් බිමට වැටිලා මැරිලා යනවා. හැමෝම හිතන්නේ එයා උඩ ඉදන් …

Read More »

Designated Survivor (2016) [S01 : E12] with Sinhala Subtitles | නොසිතු දෙයක් සිදුවේ! [සිංහල උපසිරැසි සමඟ]

50 වෙනි උපසිරැසිය වෙනුවෙන් කමෙන්ට් කල හැමෝටම ස්තුති කියන ගමන් 51 වෙනි උප සිරැසිය අරගෙන අයෙමත් ආවා. පොඩි දෙයක් මේ කතාව එක්ක එකතු වෙලා ඉන්න පිරිස අඩු බවක් පේනවා. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන් බැලුවට කිසිම පාඩුවක් වෙන්නේ නැති හොද මට්ටමේ තියන කතාවක් කියන එක නම් කිසික්ම බයක් නැතිව. පහුගිය කොටසේ ඉතින් …

Read More »

Logan (2017) with Sinhala Subtitles | වීරයෙක්ගේ නික්ම යාම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු හතරවන උපසිරසිය අරගෙන ආවේ. කලින් කිව්වා වගේ විද්‍යා ප්‍රබන්දයක් නෙවි. මේකේ සබ් එක හදිසියේ ආවේ. ඒක හින්ද ඒක නවත්තලා මේක කලේ. මොකද ඔයාලත් ඔයාලට වඩා මමත් මේ චිත්‍රපටය ගැන මග බලන්නේ හිටියේ. ඒත් ඉතින් ඉස්සරවෙලාම ඔයාලට මට කියන්න කතාවක් තියනවා. එක හින්ද …

Read More »

xXx:Return of Xander Cage (2017) with Sinhala Subtitles | සැන්ඩර් කේජ් නැවත මෙහෙයුමේ! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවේ! අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනේ. මේ තමා xXx චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය වන xXx:Return of Xander Cage චිත්‍රපටිය. කලින් චිත්‍රපටි දෙකට වඩා වැඩි වියදමකින් දැවැන්ත විදියට මේ චිත්‍රපටිය කරලා තියෙනවා. ජනවාරි 20 වෙනිදා නිකුත්වුන චිත්‍රපටියට Imdb 5.4ක අගයක් ලැබිලා තියෙනවා. …

Read More »

Ennodu Vilayadu (2017) with Sinhala Subtitles | තුරඟ තරඟ පිටිය උඩුයටිකුරු කල මුදල් වංචාව [සිංහල උපසිරැසි සමඟ]

තුරඟ තරඟ…එහෙමත් නැත්නම් අශ්ව රේස් කියන්නේ, වර්තමාන ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රීඩාවක්. මේ වනවිට, මෙම තුරඟ තරඟ, හුදෙක්ම තරඟයක් බවට පත් නොවී, ඉන් ඔබ්බට ගොස් තිබෙනවා. වෙනත් වචන වලින් කියනවා නම්, සූදුව විසින් මෙම අශ්ව රේස් ක්‍රීඩාව සිය අණසකට යටත්කොටගෙන තිබෙනවා. මේ අශ්ව රේස් සූදුව කෙතරම් ප්‍රබලව ව්‍යාප්ත වෙලා තියෙනවද කියනවා නම්, …

Read More »

Pagadi Aattam (2017) with Sinhala Subtitles | ආදරණීය පවුලක්, සොහොන් පිටියක් බවට පත්කළ අනංගයා [සිංහල උපසිරැසි සමඟ]

සල්ලි…හරි පුදුමාකාර දෙයක්. මේ ලෝකේ, සමහර අයට සල්ලි ගොඩාක් තියෙනවා. තවත් සමහර අයට, සල්ලි ඇත්තෙම නැහැ. මේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැයි කිව්වොත්, ඒක බොරුවක් නම් නෙමෙයි. මේ සල්ලි වල උපකාරයෙන්, බලය අතට ගන්නාවූ ධනවතුන්, සල්ලි නැති දුප්පතුන් තලා පෙලා දමනවා. සියලු දෙනාටම සාධාරණත්වය යැයි කියාගන්නා නීතිය පවා, සල්ලි …

Read More »

Designated Survivor (2016) [S01 : E11] with Sinhala Subtitles | උප ජනාධිපති දැන් එතකොට ජනාධිපති ද ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඉතින් මාස කිහිපයකට පස්සේ මේ කතාව එක්ක එකතු වෙන්න හදන්නේ. දැන් නම් මතකද දන්නෙත් නැ. මිට දවසකට කලින් දෙන්න හිටියත් මම කතාවේ ලයින් 500 කට වඩා පරිවත්නය කරලා තිබුන ලැප් එකේ ප්‍රශ්නයක් උනා. එක හදන්න කාලය ටිකක් යන නිසා වෙන ලැප් එකක් ගන්න උනා. පොඩි කාලයක් පරක්කු උනේ ආයේ …

Read More »

BELOW (2002) with Sinhala Subtitles | ශාපලත් සබ්මැරීනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ වතාවෙ ඔයාලට අරගෙන ආවෙ 2002 වසරේ තිරගත වුණු Horror | Mystery | Thriller ගණයන්ට අයත් වෙන ටිකක් අමුතුම සිනමා නිර්මාණයක්. ෆිල්ම් එක ගැන කියනව නම්, මේ ෆිල්ම් එක 2002 වසරේ තිරගත වුණු ඇමෙරිකනු ෆිල්ම් එකක්. ෆිල්ම් එක මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2002 වසරේ ඔක්තෝබර් මාසෙ 18 …

Read More »

Bedevilled (2010) with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන්! කලින් වතාවෙ දුන්න ”Pandora” චිත්‍රපටිය හොඳයි නේද?ඉතින් අද අරගෙන ආවෙත් ටිකක් පරණ වුණත් කොරියන් බලන කෙනෙක් මග ඇරගන්න ඕනෙ නැති චිත්‍රපටියක් අරගෙන.මේක 2010 සැප්තැම්බර් 02 තමයි තිරගත වෙලා තියෙන්නෙ.imdb 7.3 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේක thriller/drama ගනයට තමයි අයත් වෙන්නෙ.බලද්දි සංවේගයක් වගේම තරහකුත් දැනෙන මේ චිත්‍රපටිය වැඩිහිටියන් …

Read More »

Pulimurugan (2016) with Sinhala Subtitles | පුලියුර් වනාන්තරයේ ව්‍යාඝ්‍ර දඩයම්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

පුලියුර් ගම්මානය…තෙරක් නොපෙනෙන ඝන වනාන්තරයක් ආසන්නයේ පිහිටා ඇති, හුදෙකලා ගම්මානයක්. මෙම ගම්මානයට, මෙම නම ලැබීමට හේතුවක් තිබෙනවා. එනම්, වනාන්තරයේ සිටින්නාවූ අති දරුණු, මිනීකන ව්‍යාඝ්‍රයින්, නිරන්තරයෙන්ම මෙම ගම්මානයට කඩාවැදී, මනුෂ්‍ය ජීවිත බිල්ලට ගැනීමයි. මිනීකන ව්‍යාඝ්‍රයින්, දරුණු සතා සිව්පාවා බහුලව වාසය කරන්නාවූ, පුලියුර් වනාන්තරයේ වාසය කරන්නාවූ කුඩා දරුවෙක්…සිය මවගේ අවෑමෙන් පසු, පියා …

Read More »

Life On The Line (2015) with Sinhala Subtitles | කම්බිය මත [සිංහල උපසිරැසි සමඟ]

2016 නොවැම්බර් මාසයේ 18 වන නිකුත් වුන මෙම ෆීලුම නාට්‍ය සහ ක්‍රියාදාම ගනයට අයත් ලස්සන කතාවක් ඒවගේම ජාත්යාන්තර ච්ත්‍රපට දර්ශකයේ 5.2 වැනි අගයක් ලබාගෙන තිබෙනව. මෙම නිර්මානය මාගේ පලමු උපසිරස ගැන්වීම වන අතර මෙයට උපසිරස යේදීමට හේතුවූයේ අහබු ලෙසටය එනම් මෙම ෆීලුම මම බාගත කරගෙන මසකටත් වඩා බලන් හිටියා බයිස්කෝප් …

Read More »

Sword Master (2016) AKA San Shao Ye De Jian with sinhala subtitles | අසිපතෙන් ඉදිරියටම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මේක තමයි මගෙ තුන්වෙනි සබ් එක.ඉතින් මගෙ කලින් සබ් එක තමයි The Four 3 (2014).මේ ෆිල්ම් එක බලපු නැති අයට බාගෙන බලන්න කියල කියනව. මුලින්ම කියන්න ඕනෙ මම මේ Sword Master (2016) ෆිල්ම් එක බාරඅරගෙන නම් ටික දවසක් වෙනවා.මොකද මම මේක බාරගත්ත දවසට පහුවෙනිද අපේ සීය ලෙඩවුණා.ඉතින් සීයට …

Read More »

The Assignment (2016) with Sinhala Subtitles | වෛරයෙන් පිරී ගිය කුලී ඝාතකයෙකුගේ දරුණු පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

ෆ්‍රෑන්ක් කිචන්…වෘත්තීමය කුලී ඝාතකයෙක්. ඝාතනය කිරීමට ඔහු සතු දක්ෂතාවය නිසාම, ඔහුගේ ක්ෂේත්‍රය තුල හිනි පෙත්තෙම රජයන පුද්ගලයෙක්. මුදල් වෙනුවෙන්, ඕනෑම ආකාරයක ඝාතනයක් සිදුකිරීමට පසුබට නොවන, දරුණු සිතක් සහිත, අනුකම්පා විරහිත දාමරිකයෙක්. කිසි දිනෙක නොවරදින සිය ඉලක්කය හේතුවෙන්, පාතාල නායකයින්ගේ සිත් දිනාගැනීමට හැකියාව ලද, ලොවෙන් සැඟවී ගිය චරිතයක් සහිත පුද්ගලයෙක්. දිනක්, …

Read More »

Eight Below (2006) with Sinhala Subtitles | ඇන්ටාටික් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

පියුමාල් දිසානායක සොයුරා විසින් එවන ලද ලිපිය. හිතන්න ඔයාල ඇන්ටාර්ටික් වල කන්න කිසි දෙයක් නැතුව යාළුවො සෙට් එකක් එක්ක තනිවෙනව කියල,ඔයාල මොකද කරන්නේ ආ? පිස්සු හැදෙයි නෙහ්. ඔන්න ඔය වැඩේ වෙනවා හරි අපූරු සෙට් එකකට. ඉතින් මේ කතාව ගෙතෙන්නෙ ඒ සෙට් එක ගැනයි, එයාල කවුද? මොකද වෙන්නේ? කියලා දැනගන්නම ඕනේ නම් …

Read More »

Check Point (2017) with Sinhala Subtitles | දිවි පරදුවට තබා රටක් ආරක්ෂා කළ, දේශයේ මුර දේවතාවන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ. මීට කලින් දීපු චිත්‍රපට වලට වඩා වෙනස්ම ශෛලියක් සහිත චිත්‍රපටයක් තමයි මේක. මේ වතාවේ, මේ චිත්‍රපටයට අත ගැහුවේ තනියෙන් නම් නෙමෙයි. Spectral (2016) සහ Patriots Day (2016) යන චිත්‍රපට සඳහා මාත් සමගින් හවුලේ උපසිරසිකරණයේ යෙදුනු,  යුශාන් පියුමාල් සහොත් එක්ක තමයි මේ …

Read More »

Mine (2016) with Sinhala Subtitles | බිම් බෝම්බයක් මත ජීවිතයත් මරණයත් අතර සටන් කල, ස්නයිපර් වෙඩික්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම මයිකල්. හැමෝම කතාකරන්නෙ, මයික් කියලා. වෘත්තියෙන් ස්නයිපර් වෙඩික්කරුවෙක්. මගේ හොඳම යාළුවත් එක්ක මං මේ ඇවිල්ලා ඉන්නේ අතිශය වැදගත් මෙහෙයුමක් සඳහා. මාස දහතුනක් පුරාවට සිටින ඉසව්වක් හෝ දැනගත නොහැකිවූ ගරිල්ලා නායකයෙක්, කාන්තාරයකට පැමිණෙනු ඇති බවට ලද ඔත්තුවක් මත, මටත් මගේ හොඳම යාළුවාටත් එක්තරා බැරෑරුම් මෙහෙයුමක් බාරදෙනු ලැබුවා. එනම්, මෙතෙක් …

Read More »
error: Alert: Content is protected !!