Saturday , September 19 2020
Breaking News

වික්‍රමාන්විත

Boruto: Naruto the Movie (2015) with Sinhala Subtitles | බොරුටෝ [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ, ඔන්න ආයෙමත් සැරයක් සෑහෙන කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. කලින්සැරේ වගේම මේකත් Naruto Movie එකකටම තමයි. මේ පාර sub එක හැදුවේ Naruto Movies අතරින් අන්තිමටම ආව Movie එකට. ඒ තමයි Boruto : Naruto The Movie කියන චිත්‍රපටිය. Hiroyuki Yamashita කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණ මේ චිත්‍රපටිය 2015 වසරේ …

Read More »

Knight Rider (2008–2009) [S01 : E14] with Sinhala Subtitles | බොරු නොකියන කැමරාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දා හතර වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේදී අපි දැක්කනේ මයිකල් සහ කිට් කොහොමද අහම්බෙන් පැටලැවුන බැංකු මංකොල්ලයේ කරදරයෙන් බේරුනේ කියලා. ඒ වගේම බැංකු මංකොල්ලයක් වගේ පෙනුනට ඒක ඇත්තටම බැංකු මංකොල්ලයක් නෙවෙයි කියලත් අපි දැක්කා. අද කතාව දිහාවට හැරෙනවා නම්, මයිකල්ගේ හමුදාවේ යාළුවෙක් වන ඇනී කියන කෙනා අඳුනන …

Read More »

The Batman [S03 : E10] with Sinhala Subtitles | පොඩි ජෝකර් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අපි දහ වැනි කොටසටත් ඇවිල්ලා. තුන් වෙනි සීසන් එක ඉවර කරන්න තව තියෙන්නේ කොටස් තුනයි. හොඳයි එහෙනම්. අද කතාව ගැන පොඩි පූර්ව කථනයක් දෙන්නයි යන්නේ. බැට්ගර්ල් ගේ ආගමනයත් එක්ක බැට්මෑන් කතාව තවත් වෙනස් අතකට යන්න පටන් ගත්තා. බැට්ගර්ල්, එහෙම නැත්නම් බාබරා, එහෙමත් නැත්නම් ගෝතම් පොලිස් අධිකාරී තුමා ගේ දෝණී …

Read More »

Honey, I Shrunk the Kids (1989) with Sinhala Subtitles | අරැම පුදුම යන්තරය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 10 වෙනි සබ් එක. මං අන්තිමට සබ් එකක් දුන්නෙ මීට මාස 3කට විතර කලින්. පහුගිය ටිකේ හරියට වෙලාවක් නොතිබුණ නිසා සබ් එකක් කරන්න අවස්තාවක් ලැබුනෙම නෑ. අන්තිමේදි කොහොම හරි මේ ෆිල්ම් එක වෙනුවෙන් සබ් එකක් හැදුවා. මේ වතාවේ මා රැගෙන ආවේ ළමා චිත්‍රපටයක්. …

Read More »

Knight Rider (2008–2009) [S01 : E13] with Sinhala Subtitles | නව ඇරඹුමක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දහ තුන් වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් එකනම් බොහෝම විශේශ එපිසෝඩ් එකක් උනානේ. මොකද කියනවනම් අපිට බලා ගන්න පුළුවන් උනා කිට්ගේ මුල්ම මූලාකෘතිය වන “කාර්” මොන වගේද සහ එයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ග්‍රේමන්ගේ මරණයෙන් පස්සේ ඇලෙක්ස් ටෝරස් කිට්ගේ කෘත්‍රීම බුද්ධිය අරගෙන කාර්ව නැවත වැඩිදියුනු කරන්න …

Read More »

Mercury Plains (2016) with Sinhala Subtitles | මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවෝ [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්. මුලින්ම මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටින නංගිලා මල්ලිලාට ඉහලින්ම සමත් වෙන්න ලැබෙන්න කියලා සුභ පතනවා. හරි එහෙනමි අද අරගෙන ආවේ Action, Adventure, Drama කාණ්ඩයට අයත් වන ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි. Charles Burmeister විසින් තමයි රචනා කොට අධක්ෂණය කරලා තියෙන්නේ. ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ 2016 ජනවාරි 5 …

Read More »

Shooter [S01 : E04] with Sinhala Subtitles | මොසකලා මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගෙනාව හතරවන කොටස. සමාවන්න ඕන තියෙන වැඩ රාජකාරි එක්ක මේ ටිකේ කාර්යබහුලවිම නිසා සබ් එක පරක්කුයි. ලබන සතියෙත් සමහරවිට එහෙම වෙයි. හොදයි එහෙනම් අපි කතාව ගැන කෙටියෙන් වගේ බලමුකෝ. ඔන්න අද මොසකලාවල සිදුවීම ගැන පෙන්වනවා. ජොන්සන් සහ ස්වැගර්ගේ අතීතය. ජොන්සන්ට මිචම්ව හමුවුන විදිහ එහෙම පෙන්වනවා. පේන් හදන්නේ නියෝජිත මෙම්පිස්ව …

Read More »

Designated Survivor (2016) [S01 : E08] with Sinhala Subtitles | ප්‍රතිපල එක්ක රට පෙරට [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම මේකේ නවවෙනි කොටස අද විකාශය වෙන්න නියමිත උනත් මගේ වැරදි වටහා ගැනීමක් නිසා මේක දෙන්න පරක්කු උනේ. මම හිතාන හිටියේ මේක පහුගිය සතියේ විකාශය වෙන්නේ නැ කියලා. නිකමට ආයේ ඊයේ බලනකොට තමා ඇවිත් තියනවා දැක්කේ. එකට සමාව ඉල්ලන ගමන් අද කතාව දිහාට. පහුගිය සතියේ FBI එකේ අධ්‍යක්ෂක ගේ පොඩි …

Read More »

DC Super Hero Girls: Hero of the Year (2016) with Sinhala Subtitles | වසරේ වීරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තව සබක් අරන් ආවා. මාස 5කට විතර පස්සෙනේ. විභාගෙත් ඉවර හින්දා මාර ෆ්‍රී එකක් දැනෙන්නේ. ඒක හින්දා සබක් කරන්න හිතක් පහල වුණා. මේ පාර මම තෝර ගත්තේ DC super hero girls;hero of the year ෆිල්ම් එක. මේක මේ අවුරුද්දෙ රිලීස් වුනේ. මේක IMDB අගය 5.8ක් තියනවා. මේක  Sction, …

Read More »

The Batman [S03 : E09] with Sinhala Subtitles | බැට්මෑන් සහ සෙල්ලම්බඩු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරන් ආවේ නව වෙනි කොටස. තුන් වෙනි සීසන් එක නේ මේ යන්නේ ඉතින්. ඔයාලට මතකද කෑෂ්? කෑෂ් කියද්දි සල්ලි මතක් වෙනවද? නැත්නම් Cache මතක් වෙනවද 😀 ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අපි වගේ උදවියට කෑෂ් කිව්වම මතක් වෙන එක දෙයක් තමා Cache Memory. ඒ බයිලාවක් නෙවෙයි නේ කියන්න ආවේ, කෑෂ් …

Read More »

Underdog (2007) with sinhala subtitles | වීර බව්වා නොහොත්, සුපිරි බව්වා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මට ඉක්මනටම මගේ පස්වෙනි නිර්මාණයත් ගේන්න පුළුවන් වුනා. වැඩි කතා නැතුව ඔන්න මම වැඩේට බහිනවා. මේ කතාව නම් මට කෙටියෙන්ම සුපර්මෑන් ෆිල්ම් වගේම ගින්දර කතාවක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔයාලට රූපෙන්ම හිතාගන්න පුළුවන්නේද? මේක මම බැලුව පට්ටම කතා වලින් එකක්. ම්ම්ම්… ආ, මේක Imdb අගය 4.8 අරන් තියෙනවා. ඇත්තටම …

Read More »

Knight Rider (2008–2009) [S01 : E12] with Sinhala Subtitles | මුහුණට මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දොලොස් වෙනි කොටසත් අරගෙන ආවා.  පහුගිය 10 සහ 11 කොටස් එකිනෙක් සම්බන්ධ වෙලා එක කොටසක් විදිහටනේ ගලාගෙන ගියේ. පහුගිය කොටසෙන් අපි දැක්කා මයිකල් සහ කිට් ඇතුළු කණ්ඩායම කොහොමද තානාපතිවරියව බේරාගෙන කිට්ට සවි අරපු බෝම්බය සහ, කර්මාන්ත ශාලාවේ පුපුරවන්න ගිය බෝම්බය නැවැත්තුවේ කොහොමද කියලා. ඒ වගේම අන්තිමේදී අවාසනාවන්ත විදිහට …

Read More »

The Batman [S03 : E08] with Sinhala Subtitles | වස මල් කුමාරී [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. තාක්ෂණික දෝෂයක් නිසා මේ දවස් වල සබ් කරන්නෙ හරිම අමාරුවෙන්. කොහොම අමාරුවෙන් කළත් සීසන් පහම ඉවර කරලා මිසක් නවත්තන්නෑ. අන්තිම ලේ බිඳුව දක්වා සටන් කරනවා 😀 බැට්මෑන් ගෙ ඒවම සබ් කරලා දැන් බැට්මෑන් කියන්නෙ එහා ගෙදර අයියා තරමට දන්න ඩයල් එකක් වෙලා ඉන්නේ. එහෙනම් වැඩි බණ නැතුව අද …

Read More »

Legends of the Hidden Temple (2016) with Sinhala Subtitles | සැඟවුණු ශිෂ්ටාචාරයේ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

තවත් චිත්‍රපටියක් අරගෙන ආවා ඉතින් ඉක්මනින්ම.මේක ඇත්තටම Nick නාලිකාවේ විකාශනය කරපු ෆිල්මි එකක්. Adventure, Family පැත්තට අයිති වෙන කිසිම කමිමැලිකමක් නැතුව පවුලේ ඔක්කොම එක්ක බලන්න පුළුවන් නියම ෆිල්මි එකක්. IMDB 6.6 අගයක් ලබාගෙන තියෙනවා. 2016 නොවැමිබර් 26 වෙනිදා තමයි මුලින්ම විකාශනය වුනේ. දැන් කතාව ගැන ටිකක් කියන්නමිකෝ. සහෝදරයෝ තිදෙනෙක් ඉන්නවා …

Read More »

Knight Rider (2008–2009) [S01 : E11] with Sinhala Subtitles | නිර්මාපකයාගේ සමුගැන්ම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එකොලොස් වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. වැඩිය නම් කියන්න දෙයක් නෑ මේ එපිසෝඩ් එක ගැන. මොකද ගිය සතියේ කතාවෙන් සම්බන්ධ වෙන කොටස තමයි මේ. ගිය සතියේ අපි දැක්කනේ මයික් තානපතිවරියක්ව කප්පම් ගෙවලා බේර ගන්න ගිහින් උනේ මොන වගේ ඇබැද්දියක්ද කියලා. අන්තිමට කතාව අවසාන උනේ කිට්ගේ ඩිකියට හෆ්නියම් න්‍යශ්ටික බෝම්බයක් …

Read More »

The Batman [S03 : E07] with Sinhala Subtitles | කළු පූසෝ [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන් රසිකයෝ හැමෝටම ආයුබෝ වේවා! ඔන්න තුන් වෙනි සීසන් එකේ හත් වෙනි එපිය ගෙනාවා. අද වෙනස් කතාවක් අරන් ආවේ. මේ දවස් වල ගෙනාව ගොඩක් එපි වල අපේ බාබරා කෙලි පැටික්කී ඉන්නවා. බැට්ගර්ල් ගෙ ඇත්ත නම බාබරා ගෝර්ඩ්න්. දන්නවා නෙ. ඔන්න අද ගෙනාව එකෙත් ඉන්නෝ ඈ. ඒ වගේම ඔයාලා දන්න කියන …

Read More »

Knight Rider (2008–2009) [S01 : E10] with Sinhala Subtitles | පැහැරගැනීමක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දහවෙනි කොටසත් අරගෙන ආවා. ගිය කොටසෙන් අපි දැක්කනේ කිට් සහ මයිකල් ඇතුළු කණ්ඩායකට ආපු අමුතුම විදිහේ ප්‍රශ්නය ගැන. තමන්ගෙම අය විසින් හදපු නැනෝ වයිරස් එකක් නිසා SSC එක විනාශ වෙන්න ඔන්න මෙන්න  තිබිලා නැවතුනා. ඒ වගේම අපිට දැනගන්න ලැබුනා විශේශම දෙයක්, ඒ තමයි කිට්ගේ මූලාකෘතිය වන කාර් තවමත් …

Read More »

Shooter [S01 : E03] with Sinhala Subtitles | ස්වැගර්ගේ මරණයද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා තුන්වැනි කොටහත්. අදත් ඉතින් පොඩ්ඩක් පරක්කුයි. ආව දවසෙම දෙන්න බැරිවුනා තවම එක දවසක්වත්. මේක බලන්න මං හිතුවට වඩා පිරිසක් එකතුවෙලා ඉන්නවා වගේ. ඒක හොදයි. කට්ටිය වැඩියෙන් කමෙන්ටු එහෙම දානවනම් තවත් හොදා. ඒවා හොද වැඩ. හේ හේ. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු බොබ් ලී ස්වැගර් අද මොකෝ කරන්නේ …

Read More »

The Batman [S03 : E06] with Sinhala Subtitles | යෝධ ජෝකර් [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාළුවනේ ඔන්න අරන් ආවා හය වෙනි එපිය. මේක වැඩිය තේරෙන එකක් නෑ බේන් ගැන මතක නැත්නම්. කවුද බේන්? මතකද? බේන් ව මුලින්ම දකින්නේ පළමු සීසන් එකේ මුල් එපිසෝඩ් වල. බේන් ව ගෙන්නගන්නේ ගෝතම් වල මැර කල්ලි වල නායකයෝ, ඒ මොකද බැට්මෑන් එයාලගේ හොර බිස්නස් වලට පුදුම ලොකු ඇණයක් වුණ …

Read More »

Knight Rider (2008–2009) [S01 : E09] with Sinhala Subtitles | තාක්ශණය අසනීපෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නවවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කනේ කිට් සහ මයිකල් එකතු වෙලා කොහොමද රාශී චක්‍රයේ නම් යොදාගෙන හොරකම් කරන හොර කණ්ඩායම අල්ලා ගත්තේ කොහොමද කියලා. ඔන්න අද එපිසෝඩ් එකෙන් ඔයාලට බලන්න වෙන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්. මේ පාර කිට්ට සහ මයිකල්ට හමුවෙන සතුරා ටිකක් වෙනස් …

Read More »
error: Alert: Content is protected !!