Thursday , September 24 2020
Breaking News

වික්‍රමාන්විත

Spellbinder (1995) [S01 : E01] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

මං බයිස්කෝප් අඩවියත් එක් ගනුදෙනු කරන්න පටන් ගත්තේ මීට අවුරුදු දෙකකට විතර කලින්. හැමදාම බයිස්කෝප් අඩවියට ගොඩවැදිලා උපසිරැසි අරන් යනවා. නමුත් බයිස්කෝප් අඩවියට මට පුලුවන් විදිහට සේවයකුත් කරන්න හිතේ ලොකුවටම තිබුණා. ඉතින් මං මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් අඩවිය හරහා ඔබත් එක්ක බෙදා ගන්නයි මේ සූදානම. මං මේ කතාමාලාවට උපසිරැසි කරන්න භාර …

Read More »

Flight of the Navigator (1986) with Sinhala Subtitles | කාලය හරහා විස්මිත සවාරියක් [සිංහල උපසිරැසි සමඟ]

මගේ විසිවැනි උපසිරැසි නිර්මාණය සමඟ ඔබ වෙත ගෙන එන්නෙ අපුරු  ළමා චිත්‍රපටයක්. 1986 දී නිෂ්පාදනය වුණු මේ චිත්‍රපටය IMDb 6.9/10 ක් ලබාගැනීමට සමත්වුණු විද්‍යා ප්‍රබන්ධ-ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. Randal Kleiser විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය   1986 වසරේ අගෝස්තු 1 වැනිදා මුල්වරට තිරගත වුණා. ඇමෙරිකන් ඩොලර් මිලියන නවයක වියදමින් තැනුණු මේ චිත්‍රපටය …

Read More »

Roswell (1999) [S01 : E22] |with Sinhala Subtitles | දැනුයි ෂෝ එක පටන්ගන්නේ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න එහෙනම් ඔයාලා ඉවසුම් නැතුව බලන් හිටිය රොස්වෙල් පළමු කතා මාලාවේ අවසාන කොටසටයි මේ ඇවිත් තියෙන්නේ. පසුගිය කොටසෙදි මතකනේ මැක්ස්ව හිරකරලා තිබුණ තැනින් මයිකල් සහ නසේඩෝ බේරගන්නවා. අවසානෙදි ලිස්ගේ පිහිටෙන් ෂෙරිෆ් වැලන්ටිවත් ඇවිත් මැක්ස්ට උදව් කරනවා. ඒත් නසේඩෝට ෆිෂර්ගේ කට්ටිය වෙඩි තියෙනවා. ඔහු ඒක ඇතුලේ හිරවෙනවා. ඉතින් ඔය අතර මැක්ස්ලා බේරිලා යනකොට …

Read More »

Scooby-Doo! And WWE: Curse of the Speed Demon (2016) with Sinhala Subtitles | වේග රාක්ෂයාගේ ශාපය! [සිංහල උපසිරැසි සමඟ]

Animation චිත්‍රපටියක් තමා මේ වතාවේ අරන් ආවේ! ඇත්තටම ඇනිමේෂන් චිත්‍රපටියක් කරපු පළවෙනි වතාව. වැඩිය කාටුන් චිත්‍රපට රසිකයෙක් නොවුණත් ස්කුබි ඩූ එකක් එහෙම අතාරින්න බෑනේ. ඒවගේම මං හොද WWE රසිකයෙක් නිසා තමා මේක භාරගත්තේ. වැඩේ ඉවරකරන්න නම් ටිකක් කල් ගියා. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්.. නමෙන්ම පේනවනේ මේක WWE එකත් එක්ක …

Read More »

Dark Matter [S02 : E07] with Sinhala Subtitles | ක්ෂණික ධාවකය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන.මම දන්නවා කට්ටියට මාත් එක්ක කේන්තිත් ඇති මේ දවස්වල උපසිරසි ප්‍රමාදවීම ගැන.ඒත් ඒක මේ මම හිතලා කරන දෙයක් නෙවේ ඔන්න.අපිට කියලත් කරන්න වැඩ තියෙනවා නොවෑ. හොදයි ඒවා වැඩක් නැහැ.අපි කතාව ගැන කෙටියෙන් බලමුකෝ. ඔන්න අද රාසා කණ්ඩායම එයාලගේ කලින් ලොක්කා වගේ හිටපු කැල්චෙක්ව …

Read More »

Roswell (1999) [S01 : E21] |with Sinhala Subtitles | මැක්ස් බේරගන්නේ කොහොමද [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. වෙනද වගේම අදත් ආවා ඔයාලා බලන් ඉන්න රොස්වෙල් පළමු කතා මාලාවේ 21 වෙනි කොටසත් අරගෙන. පහුගිය කොටසෙදි මතකනේ මැක්ස්ලා දෙන්නෙක් හිටියා. මැක්ස් විදිහට වෙස් වලාගෙන හිටියේ නසේඩෝ. ඕනම කෙනෙක් වෙස් ගන්න පුළුවන් කෙනා. ඉතින් එයා මේ දේවල් කළේ FBI එකේ පියර්ස්ව ගෙන්න ගන්නනේ. කොහොම හරි ලිස්ව හොයාගෙන ඇත්ත මැක්ස් ගිය සැණකෙලියෙදි ඔහුව …

Read More »

Roswell (1999) [S01 : E20] |with Sinhala Subtitles | මැක්ස්ලා දෙන්නෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියම, ඉතින් ඔයාලා බලන් හිටිය රොස්වෙල් පළමු කතා මාලාවේ 20 වෙනි කොටසත් අරගෙන ආවා. දැන් ඔයාලා දන්නවනේ හතරවෙනි පිටසක්වල ජිවියා කවුද කියලා. ටෙස් තමයි ඒ හතරවෙනියා. ඉතින් මේ හතර දෙනා මේ ලෝකෙට ආව විදිහ පහුගිය කොටසින් පෙන්නුවා. ඒ වගේම පසුගිය කොටසෙදි ටෙස් කයිල් එක්ක පුස්තකාලයට ගිහින් විශේෂ පොතක් හොයාගන්නවා. ඒ පොතේ මැක්ස් ඇතුළු …

Read More »

Roswell (1999) [S01 : E19] |with Sinhala Subtitles | කවුද මේ ටෙස්? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. රොස්වෙල් පළමු කතා මාලාවේ 19 වෙනි කොටසත් අරගෙන අදත් මම ආවා. කලින් කොටසෙදි මතකනේ ඔයාලට ෂෙරිෆ් වැලන්ටිත් මැක්ස්ලට උදව් කරනවා. ඔය අතරෙදි තමයි පාසලට අලුතෙන් ටෙස් කියන මේ කෙල්ලව ආවේ. ඉතින් මේ කෙල්ල හැසිරෙන විදිහට මැක්ස් ඇතුළු කණ්ඩායමට සැක හිතෙනවා. ඒ නිසා ටෙස් ගැන ඔත්තු බලන්නත් මෙයාලා තීරණය කරනවා. මේ අතර ටෙස් …

Read More »

Roswell (1999) [S01 : E18] |with Sinhala Subtitles | කවුද මේ ටෙස්? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම. අදත් මං රොස්වෙල් කතා මාලාවේ 18 වෙනි කොටසත් අරන් ආවා. පහුගිය කොටසෙදි මතකනේ. ටොපෝල්ස්කිව මානසික රෝහලකින් පැනලා ඇවිත් කියලා ඇයව ආයෙත් අරන් ගියා. ඔය අතරෙදි මැක්ස් ලිස් හොයාගත්ත අර බිත්තරෙත් ෂෙරිෆ් අරන් යනවා. ඉතින් ඒ ටොපෝල්ස්කි ප්‍රතිකාර ලබාගන්න රෝහලේ හදිසි ගින්නක් ඇති වෙනවා. මේ ගැන ෂෙරිෆ් වැලන්ටිට සැක හිතෙනවා. ඒ මේක …

Read More »

Into the Blue (2005) with Sinhala subtitles | මහ සයුරේ සැඟවුනු නිධානය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සියලුම දෙනාට ජය වේවා ! ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, මේ වතාවෙ පෝල් වෝකර්ගෙ ෆිල්ම් එකක් තමයි අරගෙන ආවෙ, ඔයාල බලපු ෆිල්ම් එකක්, ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්, එයාගෙ ආපු ෆිල්ම් වලින් ලස්සනම ෆිල්ම් එක, මේ ෆිල්ම් එක කියලයි මං හිතන්නෙ, මොකද මුහුදු පත්ලෙ අපි නොදැකපු  ලස්සන තැන්, ලස්සන …

Read More »

Attack on Titan: Part 1 (2015) with Sinhala Subtitle | මනුෂ්‍යත්වය වැනසීමට යෝධයින්ගෙන් එල්ල වූ ප්‍රහාරයට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් Sniper: Ghost Shooter (2016) චිත්‍රපටියේදී පොරොන්දු වුණ විදියටම ඉක්මණටම තවත් සුපිරිම චිත්‍රපටියක් අරගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නෙ.මේක ජපන් චිත්‍රපටියක්.ජපන් චිත්‍රපටියකට උපසිරසියක් කරපු පලවෙනි වතාව තමයි මේ.ඉතාමත් හොඳ මට්ටමේ චිත්‍රපටියක් නිසා තමයි භාෂාව ගැන නොබලා මේක කරන්න ගත්තේ. චිත්‍රපටිය ගැන කියනවනම් මේක කොටස් දෙකකින් යුක්ත චිත්‍රපටි මාලාවක්.කොහොම වුණත්, පලවෙනි …

Read More »

Roswell (1999) [S01 : E17] |with Sinhala Subtitles | හොරෙන්ම ගිය කෙනෙක් එක් වරම නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. ඔන්න අද මම රොස්වෙල් පළමු කතා සමයේ 17 වෙනි කොටසත් අරන් ආවා. ඔයාලට පහුගිය කොටසෙදි මතක ඇතිනේ මැක්ස් ලිස් දෙන්නා ඔවුන් දැකපු දේවල් පස්සේ ගිහින් අවසානෙදි බිත්තරයක් වගේ දෙයක් හොයාගත්තා. ඉතින් මේ බිත්තරය සම්බන්ධව තමයි මේ කොටසෙදි වෙන්නේ. ඔයාලට මතකද රොස්වෙල් වට පාසලට ආව අලුත් මාර්ග උපදේශිකාව. ටොපෝල්ස්කි. ඔව් එයා නැවතත් එකපාරම රොස්වෙල්වලට එනවා.. …

Read More »

Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016) with Sinhala Subtitles | අපි රජ ඉබ්බෝ 2 [සිංහල උපසිරසි සමඟ] *50*

ආයුබෝවන්. ඔන්න ඉතින් මම ඒක පනස් වන වතාවටත් ඔයාලට කිව්වා. ඔව් මේ මගේ පනස් වන උපසිරසි නිර්මාණය. මිට මාස තුනකට කලින් ඒ කියන්නේ දෙහසය් දහසයේ මැයි මස දහවන අඟහරුවාදා උදෑසන මගේ පලවෙනි උපසිරැසිය විදියට Tremors (1990) වලින් පටන් ගත්ත මගේ ගමන අද පනහ දක්වා ළඟාවීම ගැන මට ගොඩක් සතුටුයි. ඒ …

Read More »

Roswell (1999) [S01 : E16] |with Sinhala Subtitles | මයිකල් යයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ 16 වෙනි කොටස අරන් ආවා. පහුගිය කොටසෙදි ඔයාලා දැක්කනේ මයිකල් එයාගේ යාළුවෝ දාලා යන්න හැදුවත් නැවතත් ආවා. ඉතින් මේ කොටසෙදි වෙන්නේ මැක්ස් සහ ලිස් කලින් කරත් ආයෙත් කරන්නේ නෑ කියලා හිතාගෙන හිටියත් ඒ දේවල් නැවත කරන එක. ඔව් ඔයාලා හිතපු …

Read More »

Roswell (1999) [S01 : E15] |with Sinhala Subtitles | මයිකල් යයිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? ඔන්න එහෙනම් අදත් මම අරන් ආවා රොස්වෙල් පළමු කතා මාලවේ 15 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. ඉතින් කොටසෙදි මැක්ස් ඉසබෙල්ගේ හොදම යාළුවා වන මයිකල් ගැන තමයි කතාව යන්නේ. මයිකල්ව හදාගන්න තාත්තා පිස්සු නටන කෙනෙක් කියලා ඔයාලා දන්නවනේ. හැම නිතරම බීලා වද කරන කෙනෙක්. ඉතින් මයිකල් දවසක් මොහුගෙන් ගුටිකාලා තියෙනවා. …

Read More »

Dark Matter [S02 : E06] with Sinhala Subtitles | අනාගතයට පෙර දැක්මක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමෙයි කස්ටියටම.ඔන්න හයවන කොටහත් අරන් ආවා.අදනම් යාන්තම් සබ ආව දවසෙම ඉවරයක් කොලා ඔන්න.දැන් වෙලාව රාත්‍රී 10.20යි. එහෙමනම් මම වැඩියේ විකාර නැතුව කතාව පොඩ්ඩක් කෙටියෙන්ම වගේ කියලා දාන්නම්කො. අද කතාව නික්ස්ට සම්බන්ධයි.මෙයා රාසා යානයේ සැට් එකට බොරු කියලා යානයකට යනවා තමන්ගේ සහෝදරයව බේරගන්න.හැබැයි ඒ යානය ඊටපස්සේ රාසා යන යන තැනට පස්සෙන් …

Read More »

The Jungle Book (2016) with Sinhala Subtitles | මෝග්ලි නම් වෘක දරුවා [සිංහල උපසිරසි සමඟ]

බලූ නම් ආදරණීය වළහෙක් සහ භගීරා නම් දිවියකුගෙ රැකවරණය යටතේ මහ ඝන වනාන්තරය තුල හැදී වැඩෙන මෝග්ලි නම් හුරු බුහුටි කොලු පැටියාගේ කතාවයි මේ. The Jungle Book.මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච සිනමාපට අතරින් හුඟක් කතා බහට ලක් වෙච්ච සිනමාපටයක්. මේ සිනමාපටය නිකුත් වෙන කාල වකවානුවේම තවත් ජනප්‍රිය සිනමාපට කීපයක්ම නිකුත් වුණා. …

Read More »

Roswell (1999) [S01 : E14] |with Sinhala Subtitles | ලිස්ගේ සිහින කොල්ලා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද? ඔන්න එහෙනම් අදත් වෙනද වගේම රොස්වෙල් කතා මාලාවේ 14 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඉතින් මේ කොටසෙදි වෙන්නේ රොස්වෙල් වල රේඩියෝ චැනල් එකකින් කරන තරගයක් පැවැත්වෙනවා. මේකෙදි කරන්නේ එකිනෙකාට දන්නේ නැති කොල්ලෙකුයි කෙල්ලෙකුයි හමුවීමකට සූදානම් කරනවා. ඉතින් මේකට විකාර කරන මරීයා ලිස්ගේ නමත් යෝජනා කරනවා. කොහොම හරි …

Read More »

Roswell (1999) [S01 : E13] |with Sinhala Subtitles |නගරයට ආ අමුත්තා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම. ඔන්න අදත් මං අරන් ආවා රොස්වෙල් පළමු කතාවේ 13 වන කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. ඔයාලට මතක ඇතිනේ ලිස්ගේ ක්‍රෑෂ් ඩවුන් අවන්හල ඉස්සරහ තියෙන UFO මධ්‍යස්ථානය. ඒ කිව්වේ හදුනා නොගත් පියාසර වස්තූන් ගැන තියෙන මධ්‍යස්ථානය. ඉතින් ඒකේ ප්‍රදර්ශනයක් තියෙනවා පිටසක්වල ජීවින් ගැන. මේක දවස් ගාණක් තිස්සේ තියෙනවා. ඉතින් මේක …

Read More »

The Legend of Tarzan (2016) with Sinhala Subtitles | ඕපාර් නගරයේ දියමන්ති සොයා… [සිංහල උපසිරසි සමඟ]

හිතුවෙ නෑ මෙච්චර ඉක්මණට මේ ෆිල්ම් එක බයිස්කෝප් ප්‍රේක්‍ෂකයන්ට ගෙනල්ලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිනමා ලෝකයේ අළුතින්ම නිපදවෙච්ච ටාසන් සිනමාපටයයි. The Legend of Tarzan. ගොඩක් ප්‍රේක්ෂකයින් 2016 වසරේ බලාපොරොත්තු තියාගත්ත තවත් එක සිනමාපටයක් කියලා මේ ටාසන් සිනමාපටය හඳුන්වන්න පුළුවන්.  ටාසන් චරිතය ගැන නොදන්නා කෙනෙක් නෑනෙ …

Read More »
error: Alert: Content is protected !!