You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , August 21 2019
Breaking News
Home / වික්‍රමාන්විත (page 67)

වික්‍රමාන්විත

G-Force (2009) | පුංචි වීරයෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආවා සුපිරි සලරුවක්.මේක 2009 වසරේ එකක්. මටත් හිතුණා හැමදාම සබ් බාගෙන බලන එකේ මමත් එකක් දෙන්න ඕනා කියලා. මුලින්ම බයිස්කෝප් කණ්ඩායමට ස්තූති වන්ත වෙනවා මට අවස්ථාවක් දීපු එකට. මේ මගේ පළමු සබ් එක. වැරදි ඇති. ඒවා පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. කතාව ගැන කියනවනම් ගිනි පිග් යාළුවො වගයක් තමා …

Read More »

Soldiers of Fortune (2012) | වාසනාවේ යුධභටයෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ ? ව්‍යාපාර කටයුතු නිසා බාරගත්ත සබ් එකත් මට කරගන්න බැරිවුනා “sorry for all “. ඉතින් ඔන්න මම අද ඒ වැඩ ටිකනම් ඉවර කලා. මේ පාර මම ‍තෝර ගත්තේ Action/Adventure කාණ්ඩයේ කතාවක්. පලමුවෙන්ම හැමෝටම ස්තූති වන්ත වෙනවා මගේ පලමුවන කතාවට ලබා දුන්න “Comments” වලට ඉතින්, හා හා පුරා …

Read More »

The Dinosaur Project (2012) | ලොවින් සැඟවුනු අභිරහස් නිම්නයක අතරමංව [සිංහල උපසිරසි සමඟ]

නිතරම වගේ බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් ගන්නවා වගේ,ෆිල්ම් එකකට සබක් දෙන්න ඕනෙ කියලා හිතුන නිසා මමත් හිතුවා ඒ වැඩේට අත ගහලා බලන්න. පලවෙනි සැරේට මෙහෙම කරනකොට තමයි තේරෙන්නෙ කොච්චර කැපකිරීමක් සිංහල සබක් වෙනුවෙන් අපේ යාළුවෝ කරනවද කියලා…තමුනුත් එහෙම වැඩක් කරනකොට තමයි තේරෙන්නෙ ඒක කොහොම විදිහෙ වැඩක්ද කියලා.කොහොමවුනත් මට මේ වැඩේ අළුත්ම …

Read More »

Sector 7 (2011) | මුහුඳු පතුලේ තෙල් සොයා… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්…!!! මේක තමයි මම කොරියන් ෆිල්ම් එකකට කරපු පලවෙනි සබ් එක. මේක “Monster Movies” ගණයට අයිතිවෙන ෆිල්ම් එකක්. ඒ කියන්නේ මේක දරුණු සතෙක් පාදක කරගෙන හදපු කතාවක්. ෆිල්ම් එක release වෙලා තියෙන්නේ 2011 දී. මේක කතාව පටන් ගන්නේ 1985 දී. Sector 7 කියන්නේ මුහුඳ මැද්දේ තෙල් හොයන්න හදපු …

Read More »

Night at the Museum (2006) | කෞතුකාගාරයකට පණ ආවොත් ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. මෙන්න මම ඔයාපට ගෙනාවා තවත් ලස්සන චිත්‍රපටයක්. මේක ටිකක් පරණ වුනත් එහි රසවත් බවේ නම් අඩුවක් නෑ. අපේ පුංචි යාලුවො නම් මේ චිත්‍රපටියට ගොඩක් කැමති වෙයි. night-at-the-museum-2006 (කෞතුකාගාරයග රැයක්) තමයි මේ චිත්‍රපටය. ඒකෙන් කියවෙන්නේ අරුම පුදුම කෞතුකාගාරයක් ගැන. ඒ පුදුම කෞතුකාගාරයේ තියෙන හැම දේටම ඉර බැහැල ගියායින් පස්සේ …

Read More »

The Silent Mountain (2014) | නිහඩ කදුකරය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ අදත් මම සුපුරුදු විදියට ලස්සන චිතුපටියක් අරන් ආවා. ගොඩක් දෙනෙක් නිතර කියනවා ඇනිමේෂන් පැත්තෙන් සැබෑ ලෝකෙටත් එන්න කියලා. ඔන්න ඉතින් ඒ නිසාම මම අද ඇනිමේෂන් නොවන චිත්‍රපටියක් අරන් ආවෙ. මේ චිත්‍රපටිය ගැන මට කිව්ව සමීර කරුණාරත්න සහෝට ස්තූතියි. The Silent Mountain (2014). මේක ටිකක් වෙනස් විදියෙ කතාවක්.vයුද්ධය‍, ආදරය, …

Read More »

Spider-Man 3 (2007) Sinhala Subtitles | රතු පැහැයෙන් කළු පැහැයට [සිංහල උපසිරැසි සමඟ]

ස්පයිඩර් මෑන් කතා මාලාවේ 3වන කොටසට සබ් දාමු කියල විකියා අයියගෙන් ලැබුන ආරාධනාවකට අනුව තමයි මම මේ වැඩේට අත ගැහුවේ. ඒ නිසා මුලින්ම විකිය අයියටත් මේ කතා මාලාවේ පළමු සහ දෙවෙනි  , හතරවෙනි කොටස් වලට සබ් දාපු සහෝදරයන්ටත් ස්තුති කරල ඉන්න ඕනේ. ඉතින් මේ කොටසත් එක්ක කතා මාලාවම සම්පුර්ණ වෙන බව සතුටෙන් කියන්න …

Read More »

Spider-Man 2 (2004) with Sinhala subtitles Sinhala Subtitles | යකඩ මකුලුවට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. මේ මගේ තුන්වන උපසිරැසි නිර්මාණයයි. මේ පාර මම ගෙනාවේ අපි හැමොම වගේ බලලා, කට පාඩම් තියෙන Spider Man චිත්‍රපට මාලාවේ පළමු වර්ෂන් එකේ 2වන කොටසයි. මේ කොටසට උප සිරැසි නිර්මාණය කරන්න මාව උනන්දු කලේ වෙන කවුද..! 😀 වෙන කවුරුත් නෙවෙයි. බයිස්කොප් අඩවියේම අපි කවුරුත් දන්න …

Read More »

Ghost Rider (2007) with Sinhala Subtitles | ආත්මය යක්ෂයාට…[සිංහල උපසිරැසි සමඟ]

හරි මම ඔන්න තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහළ උපසිරසි සමග.ඉතින් මේ චිත්‍රපටියට උපසිරසි දාන්න මට විශේෂ හේතුවක් තිබුනා. ඒ තමයි මේකේ ප්‍රධාන චරිතය නිරූපනය කරන Nicolas Cage මගේ ප්‍රියතම නළුවා වීම. මම දැනට චිත්‍රපටි කීපයක්ම ඔයාලගේ රසවින්ඳනය සදහා ලබා දීලා තිබුනත් මගේ ප්‍රියතම නළුවා ඉන්න එකක් දෙන්න බැරි වුණ එක …

Read More »

The Scorpion King (2002) with Sinhala Subtitles | වෘශ්චික රජු… [සිංහල උපසිරැසි සමඟ]

  වෘශ්චික රජු හෙවත් විජයග්‍රහනයේ හෝරාව… හරි මම ඔයාලට සිංහළ සබ් එක්ක තවත් බයිස්කෝප් එකක් අරන් අවා. මේක මගේ දෙවන උපසිරසි යෙදීම. මම හිතනවා මම ඉස්සෙල්ලා සබ් දාපු 28 Days Later ඔයාලා බලන්න ඇති කියලා. ඉතින් මේක නම් හොල්මන් චිත්‍රපටියක් නෙමෙයි. මේකේ තියෙන්නේ පැරණි අධිරාජ්‍යයක කතාවක්. මට මේක අහම්බෙන් බලන්න …

Read More »
error: Alert: Content is protected !!