Monday , October 26 2020
Breaking News

වික්‍රමාන්විත

Winter Sleep (2014) | ශිතකාලයෙන් පසුව ගිම්හානය උදාවෙවීදෝ..! [සිංහල උපසිරසි සමඟ]

පොඩි නිහැඩියාවකට පස්සේ ඔන්න ෆිල්ම් එකක් අරන් ආවා. මුලින්ම මේක ගොඩක් පරක්කු උනා, ඒකට සමාවෙන්න ඕනේ මට මේක දීපු සෙට් එකාගෙන් ඇතුළු ඔයාලා ඔක්කොම අයගෙන්..මම හේතු කියන්නේ නැහැ.නමුත් මම මේ උපසිරැසිය, මග නවත්තලා, ඒ වෙනුවට වෙනත් උපසිරැසිගණනාවක් කරලා දුන්නා. හරියටම, Batman VS Robin එකෙන් පස්සේ. අනික තව දෙයක් කියන්න ඕනේ. …

Read More »

John Doe: Vigilante (2014) | වීරයෙක්ද? දුෂ්ඨයෙක්ද? [සිංහල උපසිරසි සමඟ]

All I have left… All I have left is… the hope… that there is more to this world… this life that we know… and that one day, somewhere else, someplace else. One day, I’ll be able to hold her again… and tell her how much I love her. ඇතැමෙක් ඔහු …

Read More »

Mighty Joe Young (1998) | ජෝ සහ යන්ග් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ තවත් ලස්සනම ලස්සන චිත්‍රපටයක් අරගෙනයි මේ ඔයාලව හම්බවෙන්න ආවේ. ඉතින් මේ උපසිරැසිය නම් මට ටිකක් ඉක්මනට ගේන්න පුළුවන් වුණා මමත් පෞද්ගලිකවම මේකට ගොඩක් කැමති නිසා ඉක්මනට ගේන්න පුළුවන් වුණා. වැඩි කතා මොකටද නේ අපි ඉතින් චිත්‍රපටය දිහාවට යමු නේ. මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1998 වසරේදීයි. ජෝ …

Read More »

Yogi Bear (2010) | මෙන්න නියම වලස්සු [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනි මේක මගේ පළමුවෙනි උප සිරැසි නිර්මාණය. ඒ නිසා වැරදි ගොඩක් ඇති. පරිවර්තනයේ වගේම සිංහල අකුරු වලත්. ඒ සියල්ලට සමාවෙන්න කියලා මුලින්ම ඉල්ලනවා. චිත්‍රපට වර්ගීකරණ වෙබ් අඩවියක් වන IMDB හි 4.5/10 ක් වගේ අගයක් ගත් චිත්‍රපටයක් වුණත් බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා අනුව සාර්ථක චිත්‍රපටයක් වන මේක, රස විඳියි …

Read More »

Project Almanac (2014) with Sinhala Subtitles | දෙවෙනි අවස්ථාවක් නැහැ ! [සිංහල උපසිරසි සමඟ]

මේ 2015 ජනවාරි මාසයේ 30 වෙනිදා තිරගත වීම ඇරඹුණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 2014 වසරේ නිකුත් කිරීමටයි තීරණය වී තිබුණේ. ඒත් යම් යම් හේතු නිසා ප්‍රමාද වෙලා මේ වසරේ තමයි නිකුත් කෙරුණේ. Fantasy, Thriller, Science Fiction යන කාණ්ඩවලට අයත් වන මේ චිත්‍රපටය Jason Harry Pagan සහ Andrew Deutschman විසින් රචිත තිරපිටපත අනුව අධ්‍යක්ෂණය කළේ …

Read More »

Der 7bte Zwerg (2014) | කුරුමිට්ටන් 7 දෙනා. [සිංහල උපසිරසි සමඟ]

  කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් නේද? මම අද අලුත් සබ් එකක් අරගෙන අවා. මේක මගේ පළවෙනි නිර්මාණය. ඇත්තටම මේ ෆිල්ම් එකට තාම සබ් එකක් ඇවිත් නැහැ. වචන අහලා තමයි හුගක් ඒවා කළේ. ඉතින් වැරදි තිබුණොත් සමාවෙන්න. ෆිල්ම් එක ගැන කිව්වොත් මේක ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. හැබයි මේක අපි දන්න …

Read More »

Run All Night (2015) |එක් බිහිසුණු රාත්‍රියක්.. [සිංහල උපසිරැසි සමඟ]

මේ දවස් ටිකේ සුපිරි ෆිල්ම්ස් ටිකක් අන්තර්ජාලයට එකතු වුණා කියලා අපේ යාළුවෝ දන්නවනේ. ඊයේ දුන්නු Focus 2015 එකෙන් පස්සේ තවත් ෆිල්ම් එකක් අරගෙන අද ගොඩ වදින්නයි මේ සැරසෙන්නේ. අතිශය ජනප්‍රියත්වයට පත්වූ Taken ෆිල්ම්ස් සෙට් එකේ රඟන Liam Neeson තමයි මේකේ ඉන්නේ. නිකුත් වුනේ මාර්තු 13 වැනිදා. IMDb එකට අනුව 6.9 …

Read More »

Focus (2015) | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරන් ආවා විල් ස්මිත් ඉන්න සුපිරි චිත්‍රපටියක්. Focus තමයි චිත්‍රපටිය. විල් ස්මිත් ඉන්න චිත්‍රපටි වලට කවුද අකමැති නේද. Seven Pounds , I Am Legend , The Pursuit of Happyness වගේ චිත්‍රපටි කොහොම අමතක කරන්නද. හැබැයි මේ කතාව නම් ඔය කිව්ව ඒවට වඩා වෙනස් විදියෙ එකක්. නිකුත් වුනේ පෙබරවාරි …

Read More »

Deep Rising (1998) | බිහිසුණු බූවල්ලා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ගොඩ කාලෙකට පස්සේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙනයි ඔයාලව හම්බවන්න ආවේ. හැබැයි ඉතින් ටිකක් විතර පරණ එකක් පරණ වුණත් ඉතින් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක. ඉතින් ටික කාලයක් නිහඬව ඉන්න වුණේ පොඩි පොඩි විභාග වැඩකුයි ඔෆිස් වැඩයි අතර ටිකක් හිර වුණ නිසා. හ්ම්ම් ඒ කතා ඇති නේ අපි ෆිලුම …

Read More »

The Drownsman (2014) | වතුරට ලං වෙන්නෙ බලාගෙනයි… [සිංහල උපසිරසි සමඟ]

සෑහෙන්න කාලෙකට පස්සේ ඕන් මං ආයිත් සබ් එකක් අරන් ආව. මං හිතන්නෙ මාස 10කට විතර පස්සෙද කොහෙද. මේ මගේ 6 වෙනි උපසිරැසිය. අද අරන් ආවෙ බය හිතෙන ෆිල්ම් එකක්. රේටින් 4.5ක් තිබ්බට 5ක් වගෙ හම්බෙන්න ඕන ෆිල්ම් එකක්. horror/ fantasy ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් උනේගිය අවුරුද්දෙ අගෝස්තු 12 …

Read More »

Maggie (2015) | නොනිමි දරු සෙනෙහස. [සිංහල උපසිරැසි සමඟ]

Arnold Schwarzenegger. දන්නවද මෙයාව. ඈ… නොදන්නවා නම් වෙන්න බෑ. ආර්නෝල්ඩ් කිව්වා ගමන් මට නම් මතක් වෙන්නේ The Terminator චිත්‍රපට මාලාව. ඒ වගේම සුපිරි ඇක්ෂන් ෆිල්ම්ස්. මේකත් එහෙම එකක් ද, අපොයි නැහැ. මේක ආර්නෝල්ඩ් ගේ වෙනස්ම ෆිල්ම් එකක්. හරියට Junior (1994) එක වගේ. එහෙම කිව්වා කියල මේක කොමඩි එකක් නෙමේ ඔන්න. …

Read More »

Winnie the Pooh (2011) | පූ වලහයි මිතුරු කැළයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ෆිල්ම් එකකුත් අරගෙන ආවා. නම දැක්ක ගමන් ආයෙ කියන්න දෙයක් නෑනෙ. කාටුන් බලන අය නම් අනිවා බලන එකක්. Stephen J. Anderson හා Don Hall කියන අය අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකට ලැබිල තියන IMDB අගය 7.3ක්. ලෝකෙ ඉන්න ප්‍රසිද්ධම වලහා, පූ සහ එයාගේ සෙට් එක ගැන අමුතුවෙන් …

Read More »

Batman Unlimited: Animal Instincts (2015) | සත්ව හමුදාවක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ මම ඔයාලට අරගෙන එන දෙවෙනි කාටූන් චිත්‍රපටය . මීට කලින් Marval චිත්‍රපටයකට උපසිරැසි ලබාදුන්නා.  මේ වතාවේ අරගෙන ආවේ DC චිත්‍රපටයක්. මේ චිත්‍රපටයත් භාර දුන්නේ සමීර චතුරංග අයියා. ටිකක් පරක්කු වුණාට සමාවෙන්න. නිල වශයෙන් තිරගත වීම ඇරඹෙන්න නියමිත මැයි 12 වෙනිදා. ඒත් මේ වෙනකොට හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. Animation, Action, Adventure ගණයන්ට අයත් …

Read More »

Forever (2014) [S01 : E22] | හෙන්රි මෝගන්ගේ අවසන් මරණය…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැමෝම මගබලාගෙන හිටපු කතාමාලාවේ අවසාන කොටස අරගෙනයි මේ ආවේ. මේ කොටසේ මොකක් වේවිද කියලාද ඔයාලා හිතන්නේ. ඇත්තම කිව්වොත් අහන්න දෙයක් නෑ මේක තමයි හොඳම කොටස ඒත් හැබැයි අවසාන කොටස 🙁 සමහර ආරංචි මාර්ග වල තියනවා දෙවෙනි සීසන් එකක් එන්නේ නෑ කියලා. ඒත් කතාවේ අවසානයත් එක්ක බැලුවාම තවත් සීසන් එකක් ඒවිද කියලා පොඩි බලාපොරොත්තුවකුත් හිතට …

Read More »

Ek Paheli Leela (2015) | ආත්මීය බැඳීමක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඒක් පහේලී ලීලා ( Ek Paheli Leela ). නම කියපු ගමන් දන්නවා ඇතිනේ දැන් මොකද්ද ෆිලුම කියලා… ඔව් ඔව් සනී අක්කා රඟපාන අලුත්ම ෆිල්ම් එක තමා. :3 මේක කොච්චර ජනප්‍රිය වුනාද කියනවා නම් යූටියුබ් (Youtube) එකේ 2015 වසර ආරභයේදීම වැඩියෙන්ම නරඹපු පූර්ව ප්‍රචාරක පටය වුනේ මේ ෆිලුමේ පූර්ව ප්‍රචාරක පටය …

Read More »

Jupiter Ascending (2015) | බ්‍රහස්පති දියණිය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 පෙබරවාරි 06 දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි Action, Adventure, Sci-Fi ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 127 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andy Wachowski සහ Lana Wachowski නම් අධ්‍යක්ෂවරු දෙපළ …

Read More »

Forever (2014) [S01 : E21] | ඇබිගෙල්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කතා මාලාවේ අන්තිම කොටසට කලින් කොටස. අපේ යාළුවෝ මේ කතාව කතාව ගොඩාක් ආශාවෙන් බලනවා උණත් මේක ඉවරවෙන්න කිට්ටු නිසා හිතට පොඩි දුකකුත් දැනෙනවා. ඒවගේම තමයි ඔයාලාට කියන්න ඕනා අවසාන කොටස එන්නේ මැයි 05 වෙනිදා. එහෙනම් මේ කොටසේදී මොකද වෙන්නේ කියලා ටිකක් කියන්නම්. මේ කොටසේ ප්‍රධානම …

Read More »

Beyond the Reach (2014) | වැරදුනු ඉලක්කය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවෙන් ඔන්න ඉතින් අදත් උපසිරැසියක් අරන් ආවා. මේ තමා සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ දෙන පලවෙනි ෆිල්ම් එක, නැත්තම් මේවට අවුරුදු තෑගි කියලා කියන්න කමක් නැහැ. මේකෙත් විශේෂ ස්තුතිය ලැබෙන්න ඕනේ සමීර චතුරංග සහෝට, එයා තමා ඉතින් හොද උපසිරැසියක් එක්ක ෆිල්ම් එකක් ආවම දෙන්නේ. ඒ අස්සේ හෙන සයිස් ෆිල්ම් එකක් …

Read More »

Badlapur (2015) | පලිගැනීම ජිවිතයේ එකම අරමුණ වූ විටක..!! (50) [සිංහල උපසිරැසි සමඟ]

50 යි බොහොම ස්තුතියි!! අද නම් හුගක් සතුටු දවසක් මට, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ 50 වෙනි උපසිරැසිය  පසුකරන 22 වෙනියා වගේම ලබාලම සමාජිකයත් වෙන්නේත් මම. සිංහල උපසිරැසි කරන්න පටන් ගත්තේ නම් මෙතනට එන්න හිතාගෙන නෙමේ ඉඳලා හිටලා සබ් එකක් දෙකක් කරලා පාඩුවේ  ඉන්නම් කියලා, එත් ඉතින් හැමෝටම වගේ මටත් විකියගේ ඇහැ …

Read More »

iZombie [S01 : E05] |ගුවන් කරනම් කණ්ඩායම… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න සොම්බි කතා මාලාවේ පස්වෙනි කොටස ඔයාලාට අරන් එන ගමන් මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු දවස් වල දන්නවානේ ඉතින් එහේ මෙහේ යන්න වෙනවා. ඒ වැඩ අස්සේ තමයි ඔන්න මේකත් කරන්න උනේ. කොහොමහරි ඔන්න මේ කොටසත් ඔයාලාට අරගෙන ආවා. මේ කොටසේදී ඔන්න ලිව්ට සහ පරීක්ෂක …

Read More »
error: Alert: Content is protected !!