Wednesday , September 23 2020
Breaking News

වික්‍රමාන්විත

Black Sea (2014) | මුහුදු පතුලේ රත්තරං සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ දවස් ටිකේම අපි බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් බොක්ස් ඔෆීස් සිනමාපට රාශියක්ම අරගෙන ආවනේ. ඉතින් අදත් අරගෙන ආවේ ඒ වගේම බොක්ස් ඔෆීස් සිනමාපටයක් තමා. මේකට ඊයේ රෑ වෙනකම්ම කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ. අද උදේ වෙනකම්වත් උපසිරැසියක් තිබුනේ නෑ. නමුත් ඊයේ රෑ අපේ සමීර චතුරංග සහෝ ටයිම් ලයින් හදලා ඉංග්‍රීසි උපසිරැසියක් …

Read More »

’71 (2014) | තනිවුණු සොල්දාදුවා…….!! [සිංහල උපසිරැසි සමඟ]

ඉක්මනින්ම තවත් සලරුවක් ඇරන් එන්න පුලුවන් වුනා. මතක ඇති නේද මම කලින් පාර දුන්න Alone(2015). ඒකට ප්‍රමාණවත් මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තිබුණා. මේ පාර මම ගෙනාවේ පට්ටම කතාවක්. රේටින්ග් එහෙමත් එලටම තියෙනවා. අනේ මන්දා ලිපිය ලියාගන්න තමයි බැරි. Yann Demange  කියන අධ්‍යක්ෂවරයා තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Action, Drama, Thriller  වර්ගීකරණයට …

Read More »

Yennai Arindhaal (2015) | මාව දන්නෙහි නම් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! 2015 වර්ෂයේ නිකුත් වුන අළුත් චිත්‍රපටියක් තමයි මම ඉදිරිපත් කරන්නේ. වැඩ රාජකාරි බොහොමයක් තියෙද්දී අලුතින් එන සුපිරි ෆිල්ම් වලට උපසිරැසි නොකර අතාරින්න හිතෙන්නේම නැහැ. මෙම විත්‍රපටියේ ප්‍රධාන නළුවා නම් කවුරුත් දන්නවා ඇති අජිත් කුමාර් ගැන. මම පොඩ්ඩක් කියන්නම් දෙමළ නළුවෙකු සහ කාර් ධාවන ශූරයකු වන මොහු 1971 මැයි මස 01 වන …

Read More »

Gothika (2003) | තනිවම නොවේ…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න ඉතින් මම හිතුවටත් වඩා ඉක්මණට මගේ තුන්වෙනි සබ් එක දෙන්න පුළුවන් වුණා. ඉතින් මට මේක බාරදුන්නු හසන්ත සහෝ ඇතුළු බයිස්කෝප් එකේ හැමෝටම මුලින්ම ස්තුති කරන්න ඕන.මේ පාර මම අරගෙන ආවෙ 2003දි නිකුත් වුණු Horror | Thriller ගණයට වැටෙන ෆිල්ම් එකක්. IMDB එකේ 5.8ක අගයක් අරගෙන තියන මේ …

Read More »

Scooby Doo – Moon Monster Madness (2015) | ස්කූබි ඩූ සහ සඳ රාක්ෂයෝ….. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ මගේ 25 වෙනි උපසිරැසිය. ඒක ලොකු ගානක් නොවුණට මං අද දවසෙම ඒක ගෙනාවෙ, අද මට විශේෂ දවසක් නිසා… ඒක ඉතින් ඉලක්කමෙන් හිතා ගන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. ලොකු කට්ටක් කාලා …

Read More »

Forever (2014) [S01 : E17] | හැකර්ලා……. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද ඉක්මණටම අපේ යාලුවන්ට මේ කොටස අරගෙන ආවා. කලින් සතියේ නම් මට ගේන්න බැරි උනා පොඩි විභාගයක් නිසා. ඒ වෙනුවට මගේ මිත්‍රයා දේනුක තමයි ඔයාලාට කලින් කොටස අරගෙන ආවේ. මේ වෙලාවේ එයාටත් ස්තූති කරන ගමන් අපි බලමු ටිකක් මේ කොටසේදී මොකද වෙන්නේ කියලා. ඇත්තටම මේ කොටසේදී හෙන්රිටයි ජෝයි …

Read More »

Dragonheart 3: The Sorcerer’s Curse (2015) |මකර හදවත [සිංහල උපසිරසි සමඟ]

2015 පෙබරවාරි 10 දින ප්‍රදර්ශණය ඇරඹුනු අළුත්ම Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක් තමයි මේ පාර ගෙනාවෙ. මේ මගේ 14 වැනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස්  5.1 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා.  මිනිත්තු 98 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Colin Teague නම් අධ්‍යක්ෂවරයා. …

Read More »

Lawrence of Arabia (1962) | අරාබියේ ලෝරන්ස්. [සිංහල උපසිරසි සමඟ]

අපි ගොඩක් අය අහල තියෙන ශ්‍රී ලංකාවේ නිපදවූ ඔස්කාර් සම්මාන හතක් දිනා IMDB හොඳම චිත්‍රපට 250 ශ්‍රේණිගත කිරීමේ 126 ස්ථානයේ තිබෙන The Bridge on the River Kwai (1957) චිත්‍රපටය අධ්‍යක්ෂනය කළ David Lean ගේම තවත් ඔස්කාර් සම්මාන 07 ක් දිනා IMDB හොඳම චිත්‍රපට 250 ශ්‍රේණිගත කිරීමේ 84 ස්ථානයේ රැඳීතිබෙන චිත්‍රපටියක් …

Read More »

Batman Year One (2011) | අසාධාරණයට එරෙහිව.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආවා. මම මීට කලින් උපසිරැසිය දුන්නෙ Green Lantern-First Flight(2009) කියන ඇනිමේෂන් Movie එකටනෙ, මේ පාර ගෙනාවෙ තවත් සුපිරිම සුපිරි කාටූන් එකකට උපසිරැසියක්. මේක භාර ගත්තෙ නම් ගියමාසෙ. ඒත් කරන්න වෙලාවක් තිබුණෙ නෑ, ඉස්කෝලෙ යන්නයි, පංති යන්නයි ඒවයි වැඩ කරන්නයි ගත්තහම වෙන වැඩක් කරන්න …

Read More »

Forever (2014) [S01 : E16] | සිහින ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද  ඔයාලට, මේ පාර මම අරගෙන ආවෙ ඔයාලා ගොඩක් ආසාවෙන් බලන කතාමාලාවක අලුත්ම කොටස. අපේ නුවන්ත සහෝට විභාගයක්  නිසා මම මේ සතියේ මේක අරගෙන ආවා. වැඩිකතා නැතුවම අද කතාව ගැන පොඩ්ඩක් බලමු, මේ පාර අපේ කට්ටියට පැවරෙන්නෙ තරුණියකගේ මරණයක් ගැන හොයන්න. ඒක පොඩ්ඩක්වත් ලේසි වෙන්නෙ නම් නෑ මේ පාර.මොකද මානස …

Read More »

Anaganaga O Dheerudu (2011) | ආදරය නම් පිස්සු රෝගය මට වැළඳී ඇත.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන් කියලා පිලිගන්නවා එහෙනම්. ඔන්න ටික කාලෙකට කලින් නිකුත් වුන තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන මම අදත් ආවා. ටිකක් අසනීප තත්වයෙන් හිටපු නිසා මේක ඉවර කරන්න හිතුවටත් වඩා වෙලාවක් ගියා. මේ චිත්‍රපටිය ගොඩක් ජනප්‍රිය වෙච්ච එකක් වගේම ගොඩක් සම්මාන වලට පාත්‍ර වුන චිත්‍රපටියක්. මේකේ IMDB අගය 5.6/10 ක්. මේක කොච්චර …

Read More »

White Tiger (2012) | ධවල ව්‍යාඝ්‍රයා. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ, ඔන්න අද ඔයාලට ගෙනාවෙ 2012 වර්ෂයේ මැයි මස 3 වන දින රුසියාවේදි තිරගත කරන ලද චිත්‍රපටයක්. මෙම කතාව 1940 ගණන් වල පැවති දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ ඇති වූ සටනක තවත් එක් පැතිකඩක් වටා පෙළ ගැස්වෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන Naydenov කියන්නෙ රුසියානු ජාතික යුද ටැංකි රියැදුරෙක්. යුද්ධයේ මෙහෙයුම් …

Read More »

Darling (2015) | ඒ අමානුශික දේවල් සපිරි.. ගෙවල් පිලිබද., එක් තොරතුරක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ.. පට්ට ඉක්මනින්ම ඔයාලට.. උනු උනු හොල්මන් ෆිල්ම් එකක් අරන් ආව.. මතකද  “පඩයප්පා” ෆිල්ම් එකේ මන් ඔයාලට කිව්ව මන් මේ දවස් වල පොඩි විභාගයකට මුහුණ දෙන්න ඉන්නෙ කියල.. 😀 ඔන්න ඔහේ ඕනි දෙයක් වෙච්චාවෙ කියල මේ ෆිල්ම් එකටත් උපසිරැසිය කරල දැම්ම.. මේ ෆිල්ම් එකට දාපු උපසිරැසියෙන් තමයි මම දැන …

Read More »

The Hunger Games : Mockingjay Part 1 (2014) | විප්ලවයේ ආරම්භය….[සිංහල උපසිරැසි සමඟ]

Hunger Games ෆිල්ම් එක ඔයාලට මතකද? දිස්ත්‍රික්ක දොලහකින් දෙන්නා ගානේ ‍තෝරාගෙන කරපු මරණයේ සෙල්ලම. වැඩේ කියන්නේ මටත් වුනේ ඒ වගේම සිද්ධියක්මයි. සුපුරුදු පරිදි බදාදා ‍ෆ්ලෑෂ් කොටස ඉක්මනින් දුන්න එකට සතුට වැඩිකමට  අපේ චොකලට් මාමි (හසන්ත අයියා 😀 ) එක පාරටම මට මේ කතාව කරන්න කියලා බාර දුන්නනේ. ඒ වෙලාවෙ නම් …

Read More »

I (2015) | මාරාන්තික වෛරස් එන්නත. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්……! 2015 ජනවාරි 14 දින තිරගත වීම ආරම්බ කරන ලද මෑත කාලයේදී නිර්මාණය වු අති දැවැන්ත සිනමා සලරැවක් මෙය වේ. මෙහි ප්‍රධා‍න ‍න‍ළු‍වා වන වික්රම් නොදන්න කෙනෙක් නැති තරම් වේ. 1966 අප්‍රේල් 17 වන දින මොලොවට උපත ලද ඔහු මේ වන විට වයස අවුරුරදු 44 වේ. මොහු රංගනයෙන් දායකත්වය සපයා ඇති විත්‍රපට …

Read More »

Tevar (2015) |නිර්භය තැනැත්තා..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් ගෙනාවා මේකට හොඳ පිටපතක් ඇවිත් නම් දැන් සතියක් විතර වෙනවා සබ් එක ඉවර කරගන්න වෙලාව පොඩ්ඩක් හදාගන්න අමාරු උනා, පරක්කු උනාට තරහා නැතිව ඇති කියලා හිතනවා 2015 වසරේ තිරගත උන නිර්මාණයක් සොනක්ෂි සින්හා(රධිකා) අර්ජූන් කපූර්(පින්ටු/ගන්ශයාම්)  රංගනයෙන් දායක වෙනවා,  කතාව ගැන පොඩ්ඩක් කිවොත්. පින්ටු කියන්නේ …

Read More »

Padayappa (1999) | මගේ පාර.. තනි පාරක්.. හරස් වෙන්න නම්, හිතන්නවත් එපා..[සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්..? පොඩි කාලයකට පස්සෙ මන් ආයෙත් සබ් එකක් අරන් ආව. හම්මේ.. දැන් තියෙන සතුටක්.. ඔයාලට කියන්න මේ දවස්  ටිකේම මට ලැප් එක අල්ලන්නවත් දුන්නෙ නෑ.. සාමාන්‍ය පෙළ ලියල මම ගෙදර හිටියට මට තවත් විශයක විභාගයකට මුහුන දෙන්න තියෙනව. (දැන් බලනව ඇති මොකද්ද ඒ කියල.)  ඒ සංගීත විශය අනේ.. …

Read More »

American Heist (2014) |ඇමරිකානු බැංකු මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

මගේ දහතුන් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 ජනවාරි 16 දින ප්‍රදර්ශණය ඇරඹුනු සුපිරි Action ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස්  5.2 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sarik Andreasyan නම් අධ්‍යක්ෂවරයා. Jumper, Vanishing on 7th Street චිත්‍රපටිවල …

Read More »

The Eagle (2011) | රාජාලියා… [සිංහල උපසිරසි සමඟ]

ක්‍රි.ව 120 දී රණශූර ෆ්ලේව්යස් ඇක්‍යුලා ගේ නායකත්වය යටතේ රෝමයේ නමවන මහා හමුදාව යුධ පෙරමුණේ උතුර බලා යද්දී ඒ මුළු හමුදාවම රාජාලියා සමඟම අතුරුදහන් වෙයි. රාජාලියා යනු රෝමානු පාලනය හා බලය සංකේතවත් කරන රාජාලියෙකුගේ හැඩය ගත් රනින් කරන ලද වස්තුවකි. එම සිදුවීමෙන් වසර විස්සක් ගෙවුනු තැන ඔහුගේ පුත් මාකස් ෆ්ලේව්යස් …

Read More »

Forever (2014) [S01 : E15] | යුර්කෙෂ්හි අවසන් රජතුමා…!!![සිංහල උපසිරැසි සමඟ]

ඔයාලාට මේ අරගෙන ආවේ කතාමාලාවේ පහලොස්වෙනි කොටස. ගොඩාක් යාලුවෝ බලන් ඉන්න ඇති නේද මේක දෙනකන්. එහෙනම් මේකත් ඔන්න පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ. ඇඩම් ඇවිත් කරපු දේවල්. මට නම් පේන්නේ එයා එක්තරා විදියක ආත්මාර්ථකාමී කෙනෙක් විදියට. ඔයාලාටත් එහෙම හිතෙනවා ඇති. මේ කොටසේදී කතාව යන්නේ යුර්කෙෂ් කියන …

Read More »
error: Alert: Content is protected !!