Wednesday , September 23 2020
Breaking News

වික්‍රමාන්විත

Legion (2010) with Sinhala Subtitles | දෙවියන් වහන්සේට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දොළොස්වැනි සබ් එක. 2010 වසරේ තිරගත වෙච්ච සුපිරි Action, Fantasy ගණයට අයත් ෆිල්ම් එකක් තමයි මේ පාර ‍ගෙනාවෙ. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස්  5.1 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 100 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Scott Stewart නම් අධ්‍යක්ෂවරයා. Priest චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයට පණ පොවන …

Read More »

Trash (2014) | අභිරහස් පසුම්බිය…. [සිංහල උපසිරැසි සමඟ]

හිතන්න ඔබ බොහොම ධන්වත් බලවත් පුද්ගලයෙක් ලග රැකියාව කරනවා කියලා, ඔහු දේශපාලකයෙක්.. දැන් ඔහුගේ අරමුණ නගරාධිපති වෙන්න… ලේසි වැඩක් නෙමෙයි එහෙම දෙයක් කරන්න නම් ලොකු මුදල් විසි කිරීමක් කරන්න වෙනවා, මේ ඔක්කොම ගනුදෙනු වෙන්න ඔබ හරහා… ඔබගේ හෘද සාක්ෂියට එකගව ඔබ දන්නවා තමුන් කරන්නේ වරදක් කියලා.. ඔබ සුදානම් ද ධනය, …

Read More »

88 (2015) | මංමුලාව… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ කොහොමද?  මම ආසිරි සදුන් තාරක. මේක තමයි මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.  මුලින්ම සමීර කරුණාරත්න සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඕනි, මට මේ අවස්ථාව ලබා දුන්නට. ඊලගට සමාව ඉල්ලන්න ඕනි ටිකක් පරක්කු උනාට. (දන්නෙ නැද්ද තියෙන වැඩ රාජකාරි.)  හරි දැන් කතාව දිහා බලමුකො. තම පෙම්වතාගේ ඝාතනය නිසා මානසිකව වියවුල් වී සිටින …

Read More »

Swiss Family Robinson(1960) | රොබින්සන් පවුලේ කතාන්දරය… [සිංහල උපසිරසි සමඟ]

කවුරුත් දන්න The Swiss Family Robinson කියන කෘතිය පාදක කරගෙන නිමවුනු සලරුවක්. අම්මා, තාත්තා සහ පිරිමි ලමයින් තුන්දෙනෙකුගෙන් සමන්විත ස්විට්සර්ලන්ත පවුලක් නැපෝලියන් රාජ්‍යකාලයේ තමන්ගේ පවුලට අලුත් ආරම්භයක් ලබා ගැනීම සඳහා වෙනත් රටකට නැව් මඟින් ගමන් කරමින් සිටිනවා. ඒ ගමන අතරමඟදී කුණාටුවක් හේතුවෙන් නැව ගල්පරයක ගැටී හානියට පත්වෙද්දී මොවුන් පස්දෙනා කිසිවෙක් …

Read More »

Stardust (2007) | තරුවක් සොයා ග‍වේශණය [සිංහල උපසිරසි සමඟ]

හරි යාළුවනේ මගේ ඊලග නිර්මාණයත් අරගෙන ආවා ටික කාලෙකට පස්සේ.මේක බාර ඇරගෙන ටික කාලයක් නම් ගත උනා වෙලාවක් හම්බුනේ නැ මෙක ඉවරයක් කරගන්න. ඉතින් මේ මගේ විසිවෙනි උපසිරැසි ගැන්විම! හරි මේ බයිස්කොප් එක ඇවිල්ලා දැන් ටික කාලයක් වෙනවා එත් ලස්සන කතාවක්. සුරංගනා කතා වලට ආස කරන අය වෙනුවෙන් හදපු කතාවක් මෙක.ලොකු …

Read More »

Kadhalan (1994) | කවුරු කොහොම මොන දේවල් කිව්වත් රස්තල රජවෙනවා.[සිංහල උපසිරසි සමඟ]

 ආයුබොවන්….! කොහොමද යාළුවනේ ඔන්න මමත් ගොඩ කාලෙකට පස්සේ බයිස්කොප් එකක් ගෙනාවා. 2015 මගේ පළමු උපසිරස මේක. කතාව නම් ටිකක් පරනයි. හැබැයි සුපිරියි. තවත් ලස්සන ආදරකතාවක් දෙමළ. අධ්‍යක්ෂණය එස්. සන්කර් විසින් තමයි සිදුකරලා තියෙන්නේ. මේකට 7.2/10 අගයක් ලැබිල තියෙනවා. නරකම නෑ නේද ? Kadhalan 1994 වර්ෂයේ තමයි තිරගතවෙලා තියෙන්නේ විනාඩි 168 ක් පුරා දිවෙන මේ …

Read More »

Not Safe for Work (2014) | රැකියාවද? ජීවිතයද? [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ, ඔන්න අද ඔයාලට ගෙනාවෙ 2014 වර්ෂයේ මැයි මස 9 වන දින තිරගත කරන ලද චිත්‍රපටයක්.  මිනිත්තු 74 ක් පුරාවට දිවෙන මෙහි කතාව නීති ආයතනයක සේවය කරන නීති සහයකයෙක් හට මුහුණ දීමට සිදුවන ත්‍රාසජනක සිදුවීමක් වටා පෙළ ගැස්වෙනවා. ටොම් කියන්නෙ මෙහි ප්‍රධාන චරිතය වන අතර ඔහු සේවය කරන්නෙ ඉහත සඳහන් …

Read More »

Forever (2014) [S01 : E14] |සිතුවම්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියට කොටස් දහතුනක්ම එකදිගට බලලා හති වගේද 😀 ආයෙත් ඔන්න හති වැටෙන්නේ නෑ. මේ සතියේ ඉඳන් සමගාමී විකාශනයට අනුව අපි උපසිරැසි ලබාදෙනවා. ගොඩාක් අය ආසාවෙන් බලන බව පෙනුනා. අදහස් වලට ගොඩාක් ස්තූතියි. ඔයාලාගේ අදහස් තමයි අපි මේ මහන්සියෙන් කරන දෙයට ලොකු රුකුලක් වෙන්නේ. exam ලඟ නිසා මේ දවස් …

Read More »

American Sniper (2014) |ඇමරිකානු වෙඩික්කරුවා..!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අද මම අරගෙන ආවේ 2014 පිටවෙච්ච සුපිරිම චිත්‍රපටියක්. මේක මගේ 3 වැනි අසා ලිවීම, (හරි ආසාවෙන් මම කටු කන්නේ), ආදරයෙන් මතක් කරන්න ඕනේ අපේ “විකියා” සහෝදරයාවයි “සමීර චතුරංග” සහෝදරයාවයි. මුලින් මේ චිත්‍රපටියට ඉල්ලිමක් කරලා නොලැබුනාට “සමීර චතුරංග” සහෝ මැදිහත්වීමෙන් මගේ වාසනාව පෑදුනා. පුරුදු පරිදි “සමීර” ලොක්කාගෙන් පට්ට සහයෝගයක් …

Read More »

Barbie in Princess Power (2015) | කුමාරිකාවකට ලැබුණු සුපිරි මායා බලය [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ ඔන්න අද ඔයාලට ගෙනාවෙ අලුත්ම අලුත් ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක මගේ මුල්ම චිත්‍රපට උපසිරැසිය. රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දුන්නට චිත්‍රපටයකට උපසිරැසි දායකත්වය සපයන්නෙ මුල්ම වතාවට. ඒ සඳහා මට මේ උපසිරැසිය නිර්මාණයට ආරාධනා කරපු සමීර චතුරංග සහෝවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෙ. ඉතින් අපි දැන් පොඩ්ඩක් කතාව ගැන බලමුකෝ… මේ කතාව …

Read More »

Haunted 3D (2011) | හොල්මන් මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා ඔයාලව බලන්න. හැබැයි මේ පාරත් ගෙනාවෙ හොල්මන් කතාවක්මයි. මේකෙ නම Haunted 3D. ඒක හින්දි චිත්‍රපටියක්. තිරගත වෙලා තියෙන්නේ 2011. IMDb අගය 6.2/10 වන මේ චිත්‍රපටියේ මුලු ධාවන කාලය මිනිත්තු 143ක් වෙනවා. ඇමරිකාවෙ අධ්‍යාපනය හදාරල ඉවරකරල තමන්ගෙ රටට ආපු තරුණයෙක් වන රෙහාන් තමන්ගෙ තාත්තගෙ ව්‍යාපාර …

Read More »

Aranmanai (2014) | ඒ මොහොත උදාවෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.[සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනෙ ඔයාලට? අද නම් සුප්පම සුප්ප දවසක් ඈ.. මොකද දන්නවද අද පෙබරවාරි 4 වෙනිද. අපේ චූටි දිවයිනේ නිදහස් දිනේ. එහෙම නේද? හම්.. මොන නිදහස තිබ්බත් මට නම් අද නිදහසක් නෑ. මොකෑ අපේ තාත්ත අද ගෙදර ඉන්නෙ. එයාගෙ කටේම තියෙන්න පාඩම් කොරපන් පුතේ.. පාඩම් කොරපන් පුතේ කියන වචනෙ තමයි.. …

Read More »

Justice League Throne of Atlantis (2015) | ඇක්වා මෑන් ජස්ටිස් ලීගයට. [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර මම ගේන්නේ ජස්ටිස් ලීග් වල අලුත්ම චිත්‍රපටය වන Throne Of Atlantis කියන කතාව. මේක රිලීස් වෙලා නම් ටිකක් කල් වෙනවා.සමාවෙන්න ප්‍රමාදයට.ඒ වගේම මේක ගැන මාව දැනුවට් කරපු හසන්ත සහෝටත් ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා. මේකේ තියෙන්නේ මුහුද යට සැඟවුණු ඇට්ලැන්ටිස් නගරය හා සම්බන්ධ කතාවක්.අපේ ඇක්වා මෑන් අයිති වෙන්නෙත් මේ නගරයටනේ.කතාව …

Read More »

Gracepoint (2014) [Ep 10] | මිනීමරුවා දැලේ.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට අපි මුලින් කිව්වා වගේම මෙන්න අද අවසාන කතාංගයත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ “GRACEPOINT” කියන මිනි සීරියස් එකේ සිංහල උපසිරැසි කිරීමේදී අපිට මේ සඳහා මගපෙන්වා දුන්නු බයිස්කෝප් කණ්ඩායමේ සමීර සහෝදරයාව ඇතුළු උදව් කළ නොකළ සියලු දෙනාවම මතක් කරන්න ඕනේ. එහෙනම් වැඩි කතාවක් නැතුවම ග්රේස්පොයින්ට් කතාව මුල ඉදලම මතක් කරගෙන …

Read More »

Gracepoint (2014) [Ep 09] | සැකකරුවෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලා හැමෝටම? කතාවේ අවසානයත් අත ලඟටම අවා දන්නෙම නැතුව නේද? ඉතින් ගියසතියේ මොකද වුනේ කියලා බලමුකෝ. ටොමීට මොකද වුනේ? ඒ ප්‍රශ්නෙට ඔයාලට කලින් කොටසෙන් උත්තර ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ටොමීව හම්බවෙන්නේ පල්ලියේ පූජකතුමාට. ටොමී ඒ වෙනකොටත් තුවාලවෙලා ඉදපු නිසා එයාව ඉක්මන්ටම ඉස්පිරිතාලෙට ඇතුලත් කරනවා. මේ අතරේ අපේ …

Read More »

Foxcatcher (2014) | ෂොල්ට්ස් සොහොයුරන්…. [සිංහල උපසිරසි සමඟ]

අද මම ඇනිමේෂන් චිත්‍රපටි වලින් බැහැර වෙලා ටිකක් වෙනස් විදියක කතාවක් අරන් ආවෙ. මේ චිත්‍රපටියට උපසිරසි කරන්න ලබාදුන්නට සමීර අයියාට ස්තූති කරන ගමන් බලමු මොකක්ද මේ චිත්‍රපටිය කියලා. චිත්‍රපටිය Foxcatcher,2015 ජනවාරි 16 වෙනිදා තමයි චිත්‍රටිය නිකුත් වුනේ.මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටියක්. Biography | Drama | Sport වර්ගයට අයත් …

Read More »

Kaaviya Thalaivan (2014) | බාල සම්මුදානන් දා නාඩගම් සභාවෙ තියෙන ගල් කැට පවා රගපානව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනෙ ඉතින් ඔයාලට? ගොඩ කාලෙකින් මේ පැත්තට එන්නත් බැරි වුනා. මන් නැතුව පාලුවෙන්ද හිටියෙ? 😀 මොන පාලුවක්ද නේ. දැන් අපිට කොච්චර උපසිරැසි නිර්මාණ කරුවො සෙට් එකක් ඉන්නවද? පාලුව යන්නත් එක්ක එයාල ඔය දෙන්නෙ ඔයාලට ඇති තරම් උපසිරැසි. හම්මේ… මන් ඇත්තෙන්ම මේ දවස් ටිකේ උපසිරැසි යෙදුවෙ නැත්තෙ මන් දුර ගමනක් …

Read More »

Baby (2015) | රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදීම… [සිංහල උපසිරැසි සමඟ]

අද නම් බයිස්කෝප්සිංහලෙන් සොදුරු අඩවියත් එක්ක රැදිලා ඉන්න හැමෝටම හුගක් වැදගත් දවසක් වෙයි, උපසිරැසි කණ්ඩායමේ අපිටත් එහෙමම තමා,ඒ මොකෝ කියලා අද දවස ඇතුලතදී හැමෝටම දැනගන්න ලැබෙයි. එක නිසා අද අපේ උපසිරැසි කණ්ඩායමේ අය ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න හදන්නේ,මේ මගේ එක (Baby 2015) එහෙනම් මම අද ගෙනාපු ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො  2015 …

Read More »

Gracepoint (2014) [Ep 08] | ස්කේට්බෝඩ් එක??? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ගියසතියේ කොටසෙදී ඔයාලට මතක ඇති ටොම් මිලර්ව අතුරුදහන් වෙලා ග්‍රේස්පොයින්ට් නගරයම කැළඹුන හැටි. මාර්ක්ගේ ප්‍රධානත්වයෙන් කට්ටියම ටොමීව හොයන හැටි ඔයාලට බලාගන්න පුලුවන් වුනා. ඒවගේම ජැක් රේන්හූඩ්ගේ අවසන් කටයුතු වලටත් නගරයේ සියලු දෙනාම සහභාගි වුනා. මෙතෙක් කලයක් අභිරහසක්ව පැවතුනු සංචාරකයා එදා පොලීසියේ අයව හොයාගත්තා. ඒවගේම පොලීසියේ අය ඔහුගේ නිවස …

Read More »

Forever (2014) [S01 : E13] |දියමන්ති සොරකම… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ දැක්කානේ හෙන්රි නැතුව ඉතින් ලූකස්ටයි ජෝටයි වෙන කවුරුවත් දිරවන්නේ නැහැනේ. ඉතින් කොහොමහරි හෙන්රි මාස 3කට පස්සේ ආපහු වැඩට ආවානේ. ඇත්තටම හෙන්රි නැත්නම් මේ කට්ටිය මේ අපරාධ කොහොම විසඳාවිද… නිකන් උඩින් පේන දේ හේතුවක් කරගෙන වැඩේ ඉවරකරලා දාවි නේද. මේ අරගෙන ආවේ දහතුන්වෙනි කොටස. ආභරණ කඩේකින් කරන දියමන්ති හොරකමක් ගැන තමයි මේ කොටසේ තියෙන්නේ. …

Read More »
error: Alert: Content is protected !!