Tuesday , September 29 2020
Breaking News

වික්‍රමාන්විත

Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Subtitles | අස්කබාන්හි සිරකරු..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! බයිස්කෝප් වලට හුරු වුණු, හැරී පෝටර් බලපු නැති 80, 90, 2000 කාල සීමා වල අය නම් හොයාගන්න එක ටිකක් අමාරු වෙයි. කොහොමහරි ඉතිං මේක ඉතිං බැලුව කියල ආයෙ ආයෙ බලන්න බැරි එකක් නෙවෙයිනෙ. මම මේ ටික බලපු තරම කිව්වොත් සමහර දෙබස් කට පාඩම්. ඒත් ඉතිං ආයෙ බලන්න හිතුණොත් ආයෙත් …

Read More »

Spider-Man 3 (2007) Sinhala Subtitles | රතු පැහැයෙන් කළු පැහැයට [සිංහල උපසිරැසි සමඟ]

ස්පයිඩර් මෑන් කතා මාලාවේ 3වන කොටසට සබ් දාමු කියල විකියා අයියගෙන් ලැබුන ආරාධනාවකට අනුව තමයි මම මේ වැඩේට අත ගැහුවේ. ඒ නිසා මුලින්ම විකිය අයියටත් මේ කතා මාලාවේ පළමු සහ දෙවෙනි  , හතරවෙනි කොටස් වලට සබ් දාපු සහෝදරයන්ටත් ස්තුති කරල ඉන්න ඕනේ. ඉතින් මේ කොටසත් එක්ක කතා මාලාවම සම්පුර්ණ වෙන බව සතුටෙන් කියන්න …

Read More »

Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles | තවත් රහසක්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ හැරි පෝටර් කතාමාලාවේ දෙවනි චිත්‍රපටය Harry Potter and the Chamber of Secrets සිනමාපටයයි. කලින් පලවෙනි සිනමා පටයට Extended පිටපතට ගුණාත්මක බවින් ඉහල උපසිරසියක් ලබාදුන්න ගමන් අනික් සිනමාපට ටිකත් නවතම පිටපත් වලට යාවත්කාලීන කරනවා කියලා පොරොන්දු වුනානේ. ඒ පොරොන්දුව ඉටු කරමින් දෙවනි සිනමාපටයටත් ගෙනවා එහෙනම්. මේ …

Read More »

Harry Potter and the Sorcerer’s Stone (2001) AKA Harry Potter and the Philosopher’s Stone Sinhala Subtitles | හැරි පොටර් සහ මායා ගල [සිංහල උපසිරැසි සමඟ]

සහන් කහටපිටිය සොහොයුරාගේ ලිපිය ආයුබොවන් ඉතින්…… පුරුදු විදියටම අපේ විකියා සහොදරයාගේ උනන්දුව යටතේ සිදුවූ උපසිරැසි ගැන්විමක් විදියට මෙන්න පොඩි අයගේ ලොකෙට ආව තවත් වීරයෙක්ගේ කථා මාලාවක පටන් ගැනිම මීට අවුරුදු 15කට කලින් බ්‍රිතාන්‍යෙයේ දුප්පත් කාන්තාවක් වන ජේ.කේ රෝලින් අතින් ලියැවුනු පොතක් තමයි හැරී පොටර් කථාව. මේ පොත කොච්චර ජනප්‍රිය උනාද …

Read More »

Spider-Man 2 (2004) with Sinhala subtitles Sinhala Subtitles | යකඩ මකුලුවට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. මේ මගේ තුන්වන උපසිරැසි නිර්මාණයයි. මේ පාර මම ගෙනාවේ අපි හැමොම වගේ බලලා, කට පාඩම් තියෙන Spider Man චිත්‍රපට මාලාවේ පළමු වර්ෂන් එකේ 2වන කොටසයි. මේ කොටසට උප සිරැසි නිර්මාණය කරන්න මාව උනන්දු කලේ වෙන කවුද..! 😀 වෙන කවුරුත් නෙවෙයි. බයිස්කොප් අඩවියේම අපි කවුරුත් දන්න …

Read More »

Pirates of the Caribbean: At World’s End (2007) Sinhala Subtitles | ලොව අවසානය තෙක්! [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න යාලුවනේ මම මගේ 12 වෙනි උපසිරසියත් අරන් ආවා. ඒවගේම උපසිරසි ගන්න බැරි අයට විසදුමක් තියෙනවා බලන්න හරියයිද කියල. ඒක ලිපිය අවසානයේ.. මම මේක උපසිරසි ගන්වන්න මෙතෙක් ගොඩක්ම කාලය වැය කරපු ෆිල්ම් එක. මොකද මේකේ දෙබස් ඉතාමත්ම අමාරුයි. කොහොම උනත් ඔයාල වෙනුවෙන් ගොඩක් කාලය මිඩංගු කරමින් හෝ මෙය අවසන් කළා. …

Read More »

Iron Man (2008) Sinhala Subtitles | මහා සිනමා විශ්වයකට දොරගුළු විවර කරමින්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට …

Read More »

Prometheus (2012) Sinhala Subtitles | ඇරඹුමක සෙවුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙමත් සුපර් හිට් එකක් අරගෙන ආවා බයිස්කෝප් රසිකයන්ට….. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල රේටින් 7.5 ක් ලබාගෙන තියෙනවා. මේක ඉස්සරලම තිරගත වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ යුරෝපාකරයේ රටවල් වල ජුනි පළවෙනිදා. ඊට පස්සේ තමයි ඇමරිකාවට ආවේ. ඒ මොනවා වුනත් බයිස්කෝප් එක්ක ඉන්න කට්ටිය …

Read More »

The Lord of the Rings: The Return of the King (2003) Sinhala Subtitles | රජුන්ගේ පුනරාගමනය [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. ඔන්න මේ වතාවේ ලොව රසික වටිනා කම් වර්ගීකරණයේ 8.8 ලබා 9 වන ස්ථානයේ රැඳී පවතින බයිස්කෝප් එකක් ඔන්න මම සිංහල උප සිරැසි එක්ක අරගෙන ආවා. LOTR බයිස්කෝප් ත්‍රිත්වයේ අවසන් සලරුව මෙය වන අතර මෙය පැය තුනකුත් මිනිත්තු 10 ක් දිවෙයි. බයිස්කෝපය ඔබ අතරට ගෙන ඒමට මා උනන්දු කළ …

Read More »

Ghost Rider (2007) with Sinhala Subtitles | ආත්මය යක්ෂයාට…[සිංහල උපසිරැසි සමඟ]

හරි මම ඔන්න තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහළ උපසිරසි සමග.ඉතින් මේ චිත්‍රපටියට උපසිරසි දාන්න මට විශේෂ හේතුවක් තිබුනා. ඒ තමයි මේකේ ප්‍රධාන චරිතය නිරූපනය කරන Nicolas Cage මගේ ප්‍රියතම නළුවා වීම. මම දැනට චිත්‍රපටි කීපයක්ම ඔයාලගේ රසවින්ඳනය සදහා ලබා දීලා තිබුනත් මගේ ප්‍රියතම නළුවා ඉන්න එකක් දෙන්න බැරි වුණ එක …

Read More »

The Scorpion King (2002) with Sinhala Subtitles | වෘශ්චික රජු… [සිංහල උපසිරැසි සමඟ]

වෘශ්චික රජු හෙවත් විජයග්‍රහනයේ හෝරාව… හරි මම ඔයාලට සිංහළ සබ් එක්ක තවත් බයිස්කෝප් එකක් අරන් අවා. මේක මගේ දෙවන උපසිරසි යෙදීම. මම හිතනවා මම ඉස්සෙල්ලා සබ් දාපු 28 Days Later ඔයාලා බලන්න ඇති කියලා. ඉතින් මේක නම් හොල්මන් චිත්‍රපටියක් නෙමෙයි. මේකේ තියෙන්නේ පැරණි අධිරාජ්‍යයක කතාවක්. මට මේක අහම්බෙන් බලන්න ලැබුනේ, …

Read More »

Jumanji (1995) with Sinhala Subtitles | මැජික් දාදූ [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පලමු පොස්ට් එක. ඉතින් මට හිතා ගන්න බැ මොනවද කියන්න ඕනේ කියලා. මම මුලින්ම කියන්න ඕනේ මගේ සිංහල උපසි‍රැසි වල හරි පොස්ට් එකේ හර මොනයම් වැ‍රැද්දක් තියනවා නම් සමාවෙන්න. වැඩි අනම්මනම් කතා නැතිව කෙලින්ම කතාවට බහිමු. මම දන්නවා මේ බයිස්කෝප් එක අනිවා ඩෙෆා ඔයාල ගොඩ දෙනෙක් බලල …

Read More »

Resident Evil: Afterlife (2010) Sinhala Subtitles | ඇලිස්ගේ මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනේ බයිස්කොප් එකට මං ගොඩක් පරක්කු වීම ගැන. මොකද පොරොන්දු වෙලා ගොඩක් කල් ගියා මට මෙක ඉවරකරන්න. මට ආපු සමහර ප්‍රශ්නත් එක්ක. එහෙම තියෙද්දිත් වාසල සොහොයුරා මාව ගොඩක් උනන්දු කළා මේ වැඩෙට. ඔන්න ඉතින් මං අද මගේ මුල්ම සිංහල සබ් බයිස්කොප් එක එළියට දානවා. ඉතින් සබ් දාන එක …

Read More »
error: Alert: Content is protected !!