Monday , October 18 2021
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

Injustice (2021) Sinhala Subtitles | ඉටු කිරීමට යුක්තියක් නැති වූ කල. [සිංහල උපසිරසි]

මේ වසරට නිකුත් වෙන අවසන් DC ඇනිමේෂන් චිත්‍රපටය කියලා විශ්වාස කරන්න පුලුවන් Injustice චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙනයි මේ එන්නෙ. මේ මාසයෙ අවසානෙදි නිකුත් වෙන්න තිබුනත් නොහිතපු විදිහට විඩියො පිටපතක් නිකුත් වෙච්ච නිසා ලොව පුරා ඉන්න කොමික් රසිකයන්ගෙ හිත් ඇදගත්ත මේ චිත්‍රපටයට පාදක වුන කොම්ක්වල සම්බන්ධ වීම ගැන හොද ලිපියක් ලියාගන්න වෙලාවක් …

Read More »

ඩිකිලෝනා (2021) Sinhala Subtitles | ඩිකිලෝනා යමුද? [සිංහල උපසිරසි]

Zee 5 ඒකේ සැප්තැම්බර් 10 වෙනිදා දමිළ, තෙළිඟු යන භාෂා දෙකින්ම නිකුත් වුණ මේ චිත්‍රපටිය අද වෙනකොට (2021 ඔක්තෝබර් 2) IMDb අගය 6.6/10 විදිහටත්, ගූගල් පරිශීලක මනාප ප්‍රතිශතය 94%ක් විදිහටත් ලබාගෙන තියෙනවා. කාර්තික් යෝගී කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය සහ කතාව යන මේ දෙකම කරලා තියෙනවා. “මේක 2027 අවුරුද්ද. හදිසියෙම නරගරයෙම විදුලිය …

Read More »

The Fly (1986) Sinhala Subtitles | මැසි මිනිසා [සිංහල උපසිරසි] 18+

සෙත් බ්‍රන්ඩල් මම විද්‍යාඥයෙක්. මං ලෝකෙම වෙනස් කරන අලුත්ම සොයාගැනීමක් කළා. එක තැනකින් තවත් තැනකට ටෙලිපෝර්ට් වෙන්න පුලුවන් ක්‍රමයක්. මුලින් ටෙලිපෝර්ට් කරන්න පුලුවන් උනේ අජීවී වස්තු විතරක් උනත්, රොනීගේ උදව්වෙන් සජීවි වස්තුත් ටෙලිපෝර්ට් කරන්න මට පුලුවන් උනා. වෙරෝනිකා(රොනී) මම පත්තර වාර්තාකාරියක්. විද්‍යාඥයන්ගේ පාටියකදි හම්බුන සෙත් මට හෙළි කලා එයාගෙ ලෝකෙම …

Read More »

Snake Eyes (2021) AKA Snake Eyes: G.I. Joe Origins Sinhala Subtitles | ස්නේක් අයිස්ගෙ උපත! [සිංහල උපසිරසි]

සුප්‍රසිද්ධ GI JOE චිත්‍රපටමාලාවේ එක් චරිතයක් වෙන Snake Eyesගෙ මූලාරම්භය පදනම් කරගනිමින් නිපදවෙන Snake Eyes 2021 සිනමාපටයට උපසිරසි තමයි මේ අරන් ආවේ.. ඉතින් ඔයාලා මීට කලින් GI JOE සිනමාපට නරඹලා නැත්නම් දැන්ම ගිහිල්ලා ඒවත් බලලා ඉන්න. G.I. Joe: The Rise of Cobra G.I. Joe: Retaliation ඉතින් මේ සිනමාපටය IMDB අගය 5.6කුත් කුණු තක්කාලි දර්ශක අගය 38%ක් වැනි ප්‍රමාණයකුත් තමයි …

Read More »

Ainbo: Spirit of the Amazon (2021) Sinhala Subtitles | ඇමේසන්හි ආත්මය ඒන්බෝ [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් මගේ තුන් වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ 2021 ආපු Ainbo: Spirit of the Amazon කියන චිත්‍රපටිය. මේ 3D Animation චිත්‍රපටිය IMDb දර්ශකයේ ලකුණු 4.7ක් සහ Cineman දර්ශකයේ ලකුණු 2.4/5 ක් ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jose Zelada සහ Richard Claus විසින්. ඒවගේම Yeni Àlvarez (ලිසෙනි), Lora Raie …

Read More »

Infinitum: Subject Unknown (2021) Sinhala Subtitles | අනන්තයට යන පාර දිගේ [සිංහල උපසිරසි]

කොවිඩ් 19 වසංගතයත් එක්ක මුළු ලෝකෙම වරින්වර ලොක්ඩවුන් කළා. අන්න ඒ මුල්ම අගුළු දැමීමේ කාලයෙ දි ලන්ඩන් වල රූගත කෙරුණු මේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිය රූගත කරලා තියෙන්නෙ අයි ෆෝන් වලින්. සියළු සෞඛ්‍ය උපදෙස් වලට ගරු කරමින් කාර්ය මණ්ඩලය දුරස්ථව ඉඳලා තමයි මේක කරලා තියෙන්නෙ. 2021 අගෝස්තු 06 වෙනිදා නිකුත් වුණු, …

Read More »

The Suicide Squad (2021) Sinhala Subtitles | ස්ටාර්ෆිෂ් ව්‍යාපෘතිය [සිංහල උපසිරසි] [18+]

මේ මුණගැහෙන්නෙ මේ ලෝකෙ ඉන්න අවාසනාවන්තම ෆෑන්බේස් එකක, මේ වසරට නිකුත් වෙන දෙවන වගේම අවසාන DC කොමික් චිත්‍රපටය එක්කයි. මුල්ම එක විදිහට තමයි වසර ගණනාවක් ඉල්ලීම් කරලා කරලාම Zack Snyder’s Justice League චිත්‍රපටය නිකුත් වුනෙ. අලුත්ම චිත්‍රපටය ගැන කියන්න කලින් මුල්ම චිත්‍රපටය ගැන කියන්න දෙයක් තියෙනවා. Suicide Squad | පළමු …

Read More »

Ben 10 vs. the Universe: The Movie (2020) Sinhala Subtitles | බෙන් ටෙන්ට එරෙහිව විශ්වය [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් මම තීරණය කළා මගේ දෙවනි උපසිරැසිය විදියට බෙන් 10 චිත්‍රපටියක්ම අරගෙන එන්න. මේ පාර අරගෙන එන්නේ 2020 අවුරුද්දේ නිකුත් වුණු Ben 10 Versus the Universe – The Movie කියන චිත්‍රපටිය. මේක තමයි Ben 10 Reboot කියන කතා මාලාවේ සීසන් 4 අවසානය ලෙස නිකුත් වුණු චිත්‍රපටිය. එක චිත්‍රපටියක් වගේ …

Read More »

Ben 10: Secret of the Omnitrix (2007) Sinhala Subtitles | බල ඔරලෝසුවේ රහස [සිංහල උපසිරසි]

ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටිකක් පරණ චිත්‍රපටියක්. මේක තමයි 2007 වසරේ නිකුත් වුණු Ben 10: Secret of the Omnitrix කියන චිත්‍රපටිය. මේක අපි කවුරුත් දන්න Ben 10 Classic කතා මාලාවේ 4 වෙනි සීසන් එකේ අවසානය ලෙස නිකුත් වුණු චිත්‍රපටිය. මේක තනි චිත්‍රපටියක් වගේ තිබුණට ඇත්තටම මේක එපිසෝඩ් 3ක් විදියට …

Read More »

Batman: The Long Halloween Part Two (2021) Sinhala Subtitles | දිගු හැලෝවීනය කෙසේ අවසන් වෙයිද? [සිංහල උපසිරසි]

කොහොමද, යාලුවනේ? මෙන්න එහෙනම් DC ෆෑන්ස්ලා එනකන් බලන් හිටිය චිත්‍රපටය අරගෙන ආවා. DCEU එක කෙසේ වෙතත් DC ලා හැම වෙලේම හරියට කරන් ගිය වැඩක් තමා DC Animated Universe. WB ලගේ ඇනිමේශන් කොහොමත් ඉදිරියෙන් තියෙන නිසා DC ඇනිමේශන් වලටත් හොඳ නිර්මාණ එකතුවෙනවා. මේ අරන් එන්නේ මගේ ආසම වීරයෙක් වෙන බැට්මෑන්ගේ සුපිරිම …

Read More »

Space Jam: A New Legacy (2021) Sinhala Subtitles | ලූනි ටූන් එක්ක බාස්කට්බෝල් ආයෙත් [සිංහල උපසිරසි]

කොහොමද, යාළුවනේ? ඔන්න එහෙනම් 2021 වසරේ දැවැන්තම චිත්‍රපටයක් ආපහු අරගෙන ආවා.🔥 මේ අවුරුද්දේ ආපු ප්‍රධාන චිත්‍රපටයක් වෙන Space Jam: A New Legacy චිත්‍රපටයයි මේ විදිහට අරගෙන එන්නේ. ඔයාලට මතක ඇතිනේ හා හා හරි හාවව? එතකොට ඩක් ඩොජර්ස්ව? නැත්තන් රෝඩ් රනර්ව? ඉතිං ඔය කාටූන් චරිත ටිකට පොදුවෙ කියන නම තමා Looney …

Read More »

Black Widow (2021) Sinhala Subtitles | අලුත් වෙන පැරණි මතකයන් [සිංහල උපසිරසි] (200*)

ඔන්න එහෙනම් කට්ටියම මග බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන තමයි කාලෙකට පස්සෙ මම මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ගොඩක් අය මේක බලලත් ඇති, මොකද කොරෝනා තත්ත්වයත් එක්ක චිත්‍රපටි හෝල් වලට අමතරව ස්ට්‍රීමින් සර්විස් වලටත් ඒ දිනයේම නිකුත් කරනවා. ඒ වගේම තමා මාවල්ලගෙ බ්ලැක් විඩෝ ෆිල්ම් එකත් හෝල් වල පෙන්නනවත් …

Read More »

Batman: The Long Halloween, Part One (2021) Sinhala Subtitles | හොලිඩේ නම් මිනීමරුවා [සිංහල උපසිරසි]

සෑහෙන්න පරක්කු වෙලා තමා මට මේක අරං එන්න සිද්ද වුනේ. මට ආරංචිත් උනා ගොඩ දෙනෙක් මේකේ සබ් එක දෙනකං බලාගෙන ඉන්නවා කියලා. ඒත් මොනා කරන්නද, කාර්‍යබහුල උනාම ගොඩක් වැඩ කරන්න පරක්කු වෙනවා. පරක්කු වෙලා නිසා මම වැඩිය දිගට ලිපිය ලියන්නෙත් නෑ. එහෙනම් වැඩේ පටං ගමු. මීට අදාල කොමික් පසුබිම… Batman: …

Read More »

A Quiet Place Part II (2021) Sinhala Subtitles | නුඹලාව නිහඬතාවයක ගිල්වමි! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ නිකුත් වෙන තවත් බලාපොරත්තු සහගත සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙන මම ආව.  මේ වසරේ නිකුත් වුණ, නිකුත් වෙන්න නියමිත සිනමාපට අතරින් වැඩිම රේටින් ලබාගන්න හොරර් ෆිල්ම් එක අනිවාර්යෙන්ම මේක. ආයේ ඒකේ දෙකක් නැති බව මෙහි පළමු කොටස නැරඹු සැවොම හොඳින් දන්නා කාරනාවක්. 🙂 ඉතිං මේ …

Read More »

Stand by Me Doraemon 2 (2020) Sinhala Subtitles | දුකට සැපට ඩොරයිමොන් [සිංහල උපසිරසි]

එහෙනම් යාළුවනේ මම පොරොන්දු උන විදියටම මේකත් අරගෙන ආවා. මං හිතනවා මේ වෙනකොට ඔයාලා Stand By Me Doraemon පළමු චිත්‍රපටිය බලලා ඇති කියලා. ඉතිං මේක පටන්ගන්නෙ පළමු චිත්‍රපටිය ඉවරවෙලා ටික කාලයක් ගතඋනාට පස්සෙ. ඒක හින්දා මුල් එක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් මම ඉල්ලනවා ඒක බලලම එන්න කියලා. ඉතිං කලින් එක …

Read More »

Stand by Me Doraemon (2014) Sinhala Subtitles | මගේ සහයට ඩොරයිමොන් [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා මගෙ හිතවතුනි. අදත් ඇනිමේෂන් රසිකයන් වෙනුවෙන් මම අරගෙන ආවෙ ජපානයෙ ගොඩක් ජනප්‍රිය මන්ගා චරිතයක් පාදක කරගෙන හදපු අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපටියක්. සමහරුනම් දැනටමත් Doraemon ගැන දන්නවත් ඇති. මොකද මේ වටා කාටූන්, සෙල්ලම් බඩු, චිත්‍රකතා පොත්, කතන්දර පොත් පමණක් නෙවෙයි විදුලි සහ ගෘහභාණ්ඩ පවා නිර්මාණය වෙලා තියෙන හින්දා. අනිත් …

Read More »

Eight Legged Freaks (2002) Sinhala Subtitles | මිනීමරු මකුළුවෝ [සිංහල උපසිරසි]

– මරුනේ! මිනීමරු බැටළුවන්ට පස්සෙ මිනීමරු මකුළුවෝ. – ඔව්, ඔයාලා මේවට කැමතියිනේ. – මේක කාගේ වැඩක්ද? – Warner Bros. Pictures සමාගමේ වැඩක්. Ellory Elkayem ගේ අධ්‍යක්ෂණයක්. – IMDB රේටින්ග්ස් කොහොමද? – 5.4 යි. මනාප 53199 කින්. – නළු නිළියෝ එහෙම දන්න කියන අයද? – අපෝ ඔව්, ප්‍රසිද්ධ සෙට් එකක් ඉන්නේ. …

Read More »

Stowaway (2021) Sinhala Subtitles | අඟහරුද? ජීවිතයද? [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා හැමෝටම. මේ මගේ පළවෙනි ලිපිය සහ පළවෙනි උපසිරසි යෙදීම නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. පළවෙනි එක හින්දම ටිකක් වෙලා ගියා වැඩ ඉවර කරන්න ඒකට සමාවෙන්න ඕනෙ.🙏 ඒවගේම බයිස්කෝප් අඩවියේ සිසිල ප්‍රසාද් සහෝදරයටත් ස්තූති කරන්න ඕනෙ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මේ උපසිරසිය නිර්මාණය කරන්න අවස්ථාවක් ලබා දීම …

Read More »

Black Sheep (2006) Sinhala Subtitles | මිනීමරු බැටළුවෝ [සිංහල උපසිරසි]

– අපෝ මේ මොන ජරාවක්ද මේ දීලා තියෙන්නේ? – ඇයි එහෙම කියන්නෙ, ඔයා මේක බැලුවද? – බලන්න දෙයක් නෑ, සත්තු මිනීමරන ෆිල්ම් වලට IMDB රේටින්ග්ස් අඩුයිනේ. – පිස්සුද? මේකේ IMDB අගය 5.8 ක්. – එහෙනම් සම්මාන එහෙමත් හම්බෙලා ඇතිනේ? – නැතුව, සම්මාන 5ක් දිනාගෙන තියෙනවා. – ඒ උනාට විශේෂ ප්‍රයෝග …

Read More »

The Mitchells vs. the Machines (2021) Sinhala Subtitles | මිචල් පවුලේ රොබෝ යුද්ධය [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම, ප්‍රවේසමෙන් එදිනෙදා කටයුතු කරගෙන ඉන්නවා ඇති කියල හිතනව. අද මුහුණට මුහුණ හමුවෙන මිනිස්සු හෙට වෙනකොට මුණගැහෙන්න ඉඩක් නොලැබෙන තරමේ තත්වයක් තියෙන කාලයක් අපි පසු කරමින් ඉන්නේ. ඉතිං ඒ නිසාමදෝ මන්දා පවුලේ සාමාජිකයින් අතර බැඳීම ගැන සැහෙන්න දැනෙනවා, වෙනදාටත් වඩා වැඩියෙන්. මේ සිනමාපටය නැරඹු විගසින්ම මේකට සබ් කරන්න ඕන …

Read More »
error: Alert: Content is protected !!