You dont have javascript enabled! Please enable it!
Thursday , July 16 2020
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

Justice League Dark: Apokolips War (2020) Sinhala Subtitles | අවසන් මහා සටනක ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

පුරා වසර හතක්, සිනමාපට පහළොවක්. තවත් එක සිනමා විශ්වයක අවසානයක්. 1934 වසරේදී DC (Detective Comics) පිහිටුවලා, ලෝකේ මුල්ම සුපිරි වීර චරිතය විදිහට 1938 වසරේදී සුපර්මෑන්ව හදුන්වලා දීපු ගමනෙ මේ වෙද්දී සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. කොමික්, ඇනිමේෂන් චිත්‍රපට, ලයිව්-ඇක්ෂන් චිත්‍රපට, රුපවාහිනී කතාමාලා, ක්‍රීඩා, සෙල්ලම් බඩු ඔය වගෙ බොහොමයක් දේවල් හරහා තමන්ගෙ සන්නම් නාමය …

Read More »

The Animatrix (2003) Sinhala Subtitles | කෙටි චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

කොරෝනා වෛරසය නිසා ගෙවල් ඇතුළට ම කොටු වෙලා ඉන්න ඔයාලට මම අළුත් වෙනස්ම විදිහේ කතාවක් අරගෙන ආවා. ටික දවසකට කලින් මම උපැසිරැසි කරන්න චිත්‍රපටියක් හොය හොය ඉන්නකොට මට තිසර අයියායි මේක ගැන කිව්වේ. මම නම් මේක ගැන දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි බැලුවම මටත් ආස හිතුණා. ඉතිං මං මුලින් ම ඔහුට …

Read More »

The Sum of All Fears (2002) Sinhala Subtitles | සෑම භයකම එකතුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්…නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඉතින් ඔන්න මං අදත් සිංහල සබ් එකක් අරන් ආවා ඔයාල හැමෝම වෙනුවෙන්. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. ඒ කියන්නේ 2002 දී තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. The Sum of All Fears 2002. Tom Clancy විසින් රචනා කල The Sum of …

Read More »

Sea Fever (2019) Sinhala Subtitles | සාගරය මධ්‍යයේ බිහිසුණු පරපෝෂිතයෙකුට බිලිවීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ලෝකයේ නොවිසුදුනු අභිරහස් අතරින් සාගරය විශේෂ තැනක් අරගන්නවා.ඉතින්, ඒ අතරින් බර්මියුඩා ත්‍රිකෝණය විශේෂයෙන්ම කතා බහට ලක්වන බව අපි හැමෝම දන්නා කරුණක්. මෙම බර්මියුඩා ත්‍රිකෝණය අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති අතර මේ පිළිබදව විද්වතුන්ගේ මුල්ම මතය වූයේ, මෙම ස්ථානයට ඉහළින් යන ගුවන් යානා, මගී …

Read More »

Marshal (2019) Sinhala Subtitles | විද්‍යාත්මක අත්හදා බැලීම… [සිංහල උපසිරැසි]

ආයුබෝවන්, අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ ටිකක් වෙනස් ජාතියෙ කතාවක්. Drama/Crime කාණ්ඩයට තමයි මේක අයත් වෙන්නෙ. නිකුත් වෙන්නෙ 2019 සැප්තැම්බර් 13වෙනිද. මේ වනකොට IMDb අගය 7.7ක් වශයෙන් සටහන් වෙන්නෙ. සාපේක්ෂව බැලුවොත් ඉහල අගයක්. ඉතින් ඒ අගය වගේම චිත්‍රපටියත් හොද ඇතිද? ඔව් අනිවාර්යයෙන්ම. වෙනස්ම ආරකින් නුපුරුදු නළු නිලියන් පිරිසක් සමගින් අලුත්ම අද්දැකීමක් …

Read More »

Containment (2015) Sinhala Subtitles | වසර පහකට පෙර දුටු කොරෝනා! [සිංහල උපසිරසි සමඟ]

උදේ නැගිටලා බලනකොට ඔයාලව බලෙන් නිරෝධායනය කරලා තිබ්බොත් කොහොමද ??? අපි ඒකට උත්තර හොයමු මේ චිත්‍රපටයෙන්. ආයුබෝවන්! සුබ දවසක් වගේම නිරෝගිමත් දවසක් වේවා! බයිස්කෝප් යාහළු යෙහෙලි හැමෝටම. The Hunted චිත්‍රපටයට සබ් හදලා ඉන්න අතරේ අහම්බෙන් වගේ මට මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක හම්බවෙනවා. ඊට පස්සේ මම මේ චිත්‍රපටයට සබ් හදන්න හිතුවේ මේ කතාව …

Read More »

They Live (1988) Sinhala Subtitles | පිටසක්වලයෝ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම, අද මම අරගෙන ආවේ 80 දශකයේ අග භාගයේ තිරගත වුණු The Live (1988) කියන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය. මේක ගැන මට කීවේ හසන්ත අයියා. ඉතින් ඔන්න අපේ බයිස්කෝප් යාළුවන්ට බලන්න උපසිරසි ගන්වල තියෙනවා. 1963 දී Ray Nelson විසින් රචනා කරන ලද “Eight O’Clock in the Morning” කියන කෙටිකතාව පදනම් …

Read More »

The Animal (2001) Sinhala Subtitles | සත්ව මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්…! සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අදත් මම ඔයාල වෙනුවෙන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මම බලපු විහිළු චිත්‍රපටයකට සබ් අරගෙන ආවා. මේ මගේ 17වෙනි සිංහල උපසිරසිය. හැබැයි මං මුලින්ම මතක් කරන්න ඕනේ, මේක විහිළු වුනාට පවුලේ අයත් එක්ක බලන්න ටිකක් අමාරුයි. ඒ වගේම පොඩි ළමයින්ටත් බලන්න දෙන්න එපා. …

Read More »

Hit (2020) Sinhala Subtitles | පළමුවැනි අපරාධ පරික්ෂණය [සිංහල උපසිරැසි]

සියලුදෙනාම නිවෙස්වලම සිටින මේවගේ අවස්ථාවක විදේශිය සිනමාපටයක් රසවිඳින්නට තිබෙනව නම් ඉතා අගනා දෙයක්.! දකුණු ඉන්දීය සිනමා රසිකයින්ට මෙය ඉතාමත් වටිනා සිනමා පටයක් වනු නිසැකයි.! වැඩිදුරටත් රජය සහ සෞඛ්‍ය සේවා අංශයන් විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් මේ වසංගත තත්වයෙන් අපේ රට මුදවා ගන්න රජයට සහ අනිකුත් ආරක්ෂක අංශ ඇතුලුව සියලුම දෙනාට …

Read More »

Disco Raja (2020) Sinhala Subtitles | සැගවුණු සතුරා![සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ තිරගත උන සුපිරි තෙලඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන අද පැමිණියේ සහෝදර උපිසරැසිකරුවකු මෙන්ම මාගේ පෞද්ගලික ජීවිතයේද හොඳම මිතුරකු මෙන්ම සොහොයුරකුද වෙන දසන් බුද්ධික මල්ලි සමඟින්! ඉතින් චිත්‍රපටය ගැන විස්තර කරන්නට කලින් කියන්නම ඕන දෙයක් නම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන නළුවා දිහා බලලා නම් චිත්‍රපටයේ ගුණාත්මක භාවය …

Read More »

Watchmen (2009) Sinhala Subtitles | වීරයන්ගේ එකමුතුවක්, වෙනස්ම අත්දැකීමකට! [සිංහල උපසිරැසි සමඟ]

  එහෙනම් ඔන්න තවත් චිත්‍රපටයක් අරගෙන මුණගැහෙන්න ආවා. නිකන්ම නිකන් ෆිල්ම් එකක් නම් නෙවෙයි ඩීීසි කොමික්වල මීට වසර ගණනාවකට කලින් නිකුත් වෙච්ච ක්ලැසික් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට මෙතෙක් කල් තිබුනේ වෙබ් අඩවිය පටන් ගත්ත මුල් කාලෙ චිත්‍රපට සම්බන්ධ ලිපි පමණක් පල කාලෙ අපේ ඉසිර සහෝදරයා පල කරපු ලිපියක් පමණයි. ඒකවත් තේරුම් …

Read More »

The Platform AKA El hoyo (2019) Sinhala Subtitles | මරණයේ වේදිකාව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනෙ තවත් සුපිරිම බයිස්කොප් එක්ක තමයි මම ඔයාලව හමුවෙන්න ඇවිදින් තියෙන්නෙ. මේක NETFLIX නිර්මාණයක් ඒක නිසා ඔයාලට මේක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ NETFLIX ගේ වැඩ ගැන ඔයාලා හැමෝම වගේ දන්නවනෙ. මේකේ අමුතු සීන් එකක් තියෙන්නෙ අමුතු ආකාරයේ සිරගෙයක් ගැන ස්ටෝරියක්, ඒවගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Galder Gaztelu-Urrutia. ඒ වගේම …

Read More »

Underwater (2020) Sinhala Subtitle | සාගර ගැඹුරේ සිටින අත්භූත සත්වයා… [සිංහල උපසිරැසි සමඟ]

පෘථිවිය කෙතරම් විශ්‍මයජනකද? එය සමහර අවස්ථාවදී වචන වලට පෙරලන්න බැහැ. පෘථිවිය කියන්නෙ ගුප්ත ස්ථානයක්. අදටත් මනුෂ්‍යයින් වෙන අපි හොයාගෙන නැති දේවල් බොහෝමයි. පෘථිවි පෘෂ්ඨයෙද වගේම සාගරයෙ. පෘථිවියෙ විවිධ භූ විෂමතා අනුව කඳු සහ ආගාධ වැනි දේවල් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව ලොව උසම කන්ද ලෙස හඳුන්වන්නෙ එවරස්ට් කන්දයි. මෙහි උස …

Read More »

Bloodshot (2020) Sinhala Subtitle | ක්‍රෝධයෙන් පිරි දෙනෙත් ! [ සිංහල උපසිරැසි ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයෙත් අලුත්ම ෆිල්ම් එකක් වෙබ් කොර්පිය ඇවිල්ල පැයක් යන්නත් කලින් උණු උණුවෙම අරගෙන ආව. සිසිල ප්‍රසාද් සහෝදරයා අරගෙන තිබ්බ ෆිල්ම් එකක් මේක. එයාට කරගන්න වෙලාවක් නැහැ කිව්ව නිසා ලද නිවාඩුවෙන් වැඩක් ගන්න හිතාගෙන සබ් එක කළා. ෆිල්ම් එකත් පට්ට එන්ටර්ටේනින්. ඉතිං සබත් සෙනිකව ඉවර උනා. එහෙම …

Read More »

The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් කලින් චිත්‍රපටය රැගෙන එද්දී පොරොන්දු වුණා වගේම රීබූට් චිත්‍රපටයටත් රැගෙන ආවා. ඒ කොහොමහරි මේක කලින් එහෙම නැත්තම් 1933 වර්ෂයෙදී ආපු එක එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා කලින් එක බලන්නම ඕනෙ කියලා නැහැ. ඒවගේම තමයි මේක ලබන මාසෙ එන්න තිබුණු චිත්‍රපටයක් නමුත් ලෝකෙ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ චිත්‍රපටයෙ …

Read More »

Superman: Red Son (2020) Sinhala Subtitles | සුපර්මෑන් සෝවියට් දේශයෙ හිටියනම්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ වතාවෙ අරගෙන ආවෙ මේ අවුරුද්දෙ නිකුත් වුන පළමු DC ඇනිමේෂන් චිත්‍රපටිය. කවුරුත් දන්නවනෙ DC ලා එක අවුරුද්දකට එයාලගෙ ඇනිමේෂන් ෆිල්ම් කිහිපයක් නිකුත් කරනවා කියලා. චිත්‍රපටිය නමින් Superman: Red Son. මේකෙදි ඔයාලට බලාගන්න පුළුවන් සුපර්මෑන් රුසියාවෙ හිටියනම් කොහොමද කියලා. Superman: Red Son නමින් තියන කොමික් පොත පාදක කරගෙන තමයි …

Read More »

The Invisible Man (1933) Sinhala Subtitle | අදෘශ්‍යමාන මිනිසා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර අරගෙන එන්නෙ ටිකක් අමුතුම ජාතියෙ චිත්‍රපටයක්. ඇත්තම කියනවා මේක 1933 තිරගත වෙච්ච චිත්‍රපටයක්. මං හිතනවා පැරණි චිත්‍රපට වලට කැමති උදවිය ඇතියි කියලා. මෙයට IMDb අගය 7.7 ක් ද කුණු තක්කාලි අගය 100% ක් වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Comedy l Horror l Sci-Fi කාණ්ඩ ත්‍රිත්වයට …

Read More »

Terminator: Dark Fate (2019) Sinhala Subtitles | අනාගත ලොවෙන් පැමිණි බිහිසුණු ඝාතක යන්ත්‍රය… [සිංහල උපසිරැසි සමඟ]

Terminator… නැත්නම් Cyberdyne Systems Model 101… එහෙමත් නැත්නම්, T-800… මේ නම් තුන ඔබට හුරුපුරුදුයි වගේද? එහෙම නම්, ඔබටත් නොදැනීම ඔබේ හිත මීට වසර 36ක් පසුපසට ගමන් කරාවි. කළු පැහැති ඇඳුමින් සැරැසී, කළු පැහැති අව් කණ්ණාඩි යුගල පැලඳි, තුවක්කුවක් අතින් ගත් ඒ දැවැන්ත රූපකාය නිතැතින්ම ඔබගේ සිහියට නැගේවි. එසේනම් මේ සූදානම් …

Read More »

The Girl in the Fog Aka La Ragazza Nella Nebbia (2017) Sinhala Subtitles | මිහිදුමේ සැඟවුන යුවතිය… [සිංහල උපසිරැසි සමඟ]

  ලෝකයේ අපරාධ වෙනවා කියන එක අද සමාජේ අමුතු දෙයක් නෙමේනේ. මිනිස්සු මැරෙනවා අතුරුදහන් වෙනවා. ලෝකය වාණිජමය වෙන්න වෙන්නම මිනිස් ජිවිත වලට වටිනාකම හැමදාම එන්න එන්න පහල යනවා . ඔබ බලවත් මුදල් තියෙන කෙනෙක් නම් ඔබට ඔබේ පවුලට ඔබේ මුදල් නිසා ඇති අවදානම අනතුරක් වෙන්න තියෙන ගොඩක් වැඩියි. එහෙම කියල …

Read More »

Code 8 (2019) Sinhala Subtitle | අපි වීරයෝද දුෂ්ටයෝද? [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කට්ටිය මග බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. ඇත්තම කියනවා නම් ගොඩක් පරක්කු උනා. ඔන්න කොහොමහරි ඉවරයක් කරගත්තා. චිත්‍රපටයට මේ වනවිට IMDb අගය 6.2 ක් ද කුණු තක්කාලි අගය 78% අරගැනීමට සමත් වෙලා තියෙනවා. Drama l Thriller l Sci-Fi l Fantasy කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි …

Read More »
error: Alert: Content is protected !!