Tuesday , August 3 2021
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

Total Recall (1990) with Sinhala Subtitles | ද්විත්ව මානසික ඒජන්තවරයා… [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අනු පස්වන උපසිරැසිය තමා මේ අරගෙන එන්නේ. චිත්‍රපටය වෙන්කරන් නම් ටිකක් කල්. එත් ඉතින් ඔයාලට ගෙන්න පුළුවන් උනේ අද. අපි කවුරුත් හොඳින් දන්නා ආර්නෝල්ඩ් රඟපාන සුපිරිම විද්‍යා ප්‍රබන්දයක් තමා මේ චිත්‍රපටය. IMDb අගය 7.5 තරම් ඉහල අගයක් අරන් තියෙන Action, Sci-Fi, Thriller ගණයට අයිතිවෙන මෙම …

Read More »

Iron Fist [S01: E02] with Sinhala Subtitles | හස්තයේ පරම හතුරා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අයන් ෆිස්ට් කතාමාලාවේ දෙවැනි කොටහේ උපසිරසි බාරවෙලා තියෙන්නේ මට තමා. මේකනම් ආයේ අහන්න දෙයක් නෑ ඩෙයාඩෙවිල් කතාමාලාවට විතරක් තමා දෙවැනි වෙන්නේ කියලයි මට හිතෙන්නේ. කලින් කොටහ බලලා කස්ටිය දැන් ඉවසුමක් නැතුවනේ ඇත්තේ.. ඒ නිසා වැඩි යමක් කියන්න මගේ අදහසක් නෑ. කෙටි විස්තරයක් කොරලා නවත්තනවා. ඩැනී රෑන්ඩ් …

Read More »

Iron Fist [S01: E01] with Sinhala Subtitles | තරුණ මකරාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම? පොඩි නිවාඩුවකට පස්සේ කට්ටියව හම්බවෙන්න ආයේ ආවේ හැමෝම එනකම් බලාගෙන හිටිය සුපිරිම ටීවී සිරිස් එකක් එක්ක. අර දෙකයි පනහේ කොමික් බෙස්ඩ් සිරිස් වගේ නෙමේ මේවා රස ඒවා… රස ඒවා 😀  දන්නවනේ කට්ටිය මාවල් අය ඩිෆෙන්ඩර් සිරිස් එක ගොඩ නගනවා කියල. මේක තමා දැනට එලියට ආවේම නැති චරිතය. දැන් ඔන්න …

Read More »

The Edge of Seventeen (2016) with Sinhala Subtitles | පිං මදි ද දන්නේ නෑ…. කරුමය ද දන්නේ නෑ…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම ෆිලුමක් අරගෙන ආවා. ඇත්තටම මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ.  ඒතමයි මේක අරගෙන එන්න මෙච්චර පරක්කු උණු එක ගැන. ඇත්තටම මේ ෆිලුම තිරගත උනේ 2016 නොවැම්බර් මාසේ. හැබැයි ඒ කාලෙම පිටපතක් එලියට ආවේ නැහැ, ඒ වගේම පිටපතක් ආවේ ජනවාරි අන්තිම සතියේ වගේ. ඉතින් ඇත්තටම මාස 2ක් විතර පරක්කු …

Read More »

Rogue One: A Star Wars Story (2016) with Sinhala Subtitles | හිතුවක්කාර හොරු ටික [සිංහල උපසිරැසි සමඟ]

හොඳමයි එහෙනම්, මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා නම් 1977 මැයි මාසයේ අවසානයටත් කලින් ඇති වෙන කතාවක්. හැබැයි ඉතින් ලඟ පාතක එහෙම නෙමෙයි බොහොම දුර මන්දාකිණියක….. මතකද මම දන්නේ නැහැ 1977 මැයි මාසයේ 25 වැනිදා නිකුත් වුණ, ලෝකයම …

Read More »

Humans [S02 : E05] with Sinhala Subtitles | විඥාන සම්ප්‍රේෂණය [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම ගොඩ දවසකට පස්සේ තමයි මේ කතාවට සබ කරන්න වුණේ. වැඩේ අත ඇරලම දාල තිබ්බේ තිබුන වැඩත් එක්ක. ටික ටික කරලා ඔන්න අද තමා මේ කොටස ඉවර කරගත්තේ. මේ වෙද්දී එපි ඔක්කොම ඇවිල්ල තියෙන්නේ. බලන කට්ටිය මෙලහට කඩ්ඩ සබ එක්ක මේක බලල ඇති. හරි කොහොම වුණත් නොබලා ඉවසන් හිටපු අය …

Read More »

Sword Master (2016) AKA San Shao Ye De Jian with sinhala subtitles | අසිපතෙන් ඉදිරියටම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මේක තමයි මගෙ තුන්වෙනි සබ් එක.ඉතින් මගෙ කලින් සබ් එක තමයි The Four 3 (2014).මේ ෆිල්ම් එක බලපු නැති අයට බාගෙන බලන්න කියල කියනව. මුලින්ම කියන්න ඕනෙ මම මේ Sword Master (2016) ෆිල්ම් එක බාරඅරගෙන නම් ටික දවසක් වෙනවා.මොකද මම මේක බාරගත්ත දවසට පහුවෙනිද අපේ සීය ලෙඩවුණා.ඉතින් සීයට …

Read More »

Check Point (2017) with Sinhala Subtitles | දිවි පරදුවට තබා රටක් ආරක්ෂා කළ, දේශයේ මුර දේවතාවන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ. මීට කලින් දීපු චිත්‍රපට වලට වඩා වෙනස්ම ශෛලියක් සහිත චිත්‍රපටයක් තමයි මේක. මේ වතාවේ, මේ චිත්‍රපටයට අත ගැහුවේ තනියෙන් නම් නෙමෙයි. Spectral (2016) සහ Patriots Day (2016) යන චිත්‍රපට සඳහා මාත් සමගින් හවුලේ උපසිරසිකරණයේ යෙදුනු,  යුශාන් පියුමාල් සහොත් එක්ක තමයි මේ …

Read More »

I-Boy (2017) with Sinhala Subtitles | අයි-බෝයි : ඩිජිටල් මනසක වික්‍රමය [සිංහල උපසිරසි සමඟ]

මාසයකට වැඩි කාලයක නිහැඬියාවකින් පස්සේ ඔන්න මං ආපහු පිටියට බැස්සා. 2017 පෙබරවාරි කියන්නේ මගේ බයිස්කෝප් ජීවිතයේ විශේෂ මාසයක්. ඒ මේ මාසෙට මං බයිස්කෝප් පවුලට සම්බන්ධ වෙලා හරියටම අවුරුද්දක් ගත වෙන නිසා. ඒ කියන්නේ මගේ පළවෙනි බයිස්කෝප් Anniversary එක සමරන්නේ මේ මාසයේ. අවුරුද්දක් පුරාවට මට නිර්මාණ ගොඩක් කරන්න නම් බැරි උනා. …

Read More »

Resident Evil: The Final Chapter (2016) With sinhala subtitles | මාරාන්තික වෛරසයක අවසානය (200) [සිංහල උපසිරසි සමඟ]

හම්මේ ඉතින් කොහෙන් කොහොම පටන්ගන්නද කියලා තේරෙන්නේ නැහැ. අවුරුදු දෙකකට විතර කලින් හිතේ තිබ්බ ආසාව නිසා මම තිබ්බ පුංචි පියවර අද මමවත් නොහිතුව තැනකට ඇවිත් තියෙනවා.ඒ තමා උපසිරසි 200 කඩඉම. මුලින්ම මම මගේ උපසිරසි කඩඉම්වල කාල වකවානු ගැන පොඩි මතක් කිරීමක් කරලම ඉන්නම්කො. ප්‍රථම උපසිරැසිය 2015.04.19 50 වන උපසිරැසිය 2015.10.23 …

Read More »

Assassin’s Creed (2016) with Sinhala Subtitles | මරණයේ සෙවනැල්ල! [සිංහල උපසිරැසි සමඟ]

බොහෝදෙනෙක් මේ දවස්වල පිස්සුවෙන් වගේ ඇඩ්මින් මණ්ඩලයට වද දිදී ඉල්ලන චිත්‍රපටයක් අරන් තමයි මේ අරන් ආවේ. මේ කරන්න ගත්තට අවංකවම මං නම් මේක කරන්න හිටියේ නැහැ. මොකද මං මේකේ කලින් ලිපිය විමාට ලියලා දුන්නා විතරමයි. ඔව් ඔව්. මේකේ අයිතිය විමාගේ. මොකක් වෙලාදෝ මන්දා ඊයේ මට මේක දුන්නා කරහන් කියලා. නැත්තම් …

Read More »

Doctor Strange (2016) With Sinhala Subtitles | පියවි ලොවෙන් එහා ලොවක්. (350) [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. උපසිරැසිය නිමා කරලා නම් ගොඩක් කල් වෙනවා. කලින් ශීල්ඩ් එපියකිනුත් මම ඔයාලට ඒ ගැන කිව්වා. ඒත් පෞද්ගලික හේතූන් මත මේ දවස් වල ගොඩක් උපසිරැසි ප්‍රමාද වීමක් තියෙනවා. ඉතිං ඒ ගොඩට අවාසනාවෙන් වුනත් Doc Strange වත් අහුවුනා. මේ ලිපිය ලියන මොහොතේ නම් අසනීපයෙන් ඉන්න නිසා ශීල්ඩ් එක …

Read More »

The Four 3 AKA Si da ming bu 3 (2014) with sinhala subtitles | සුපිරි බලැති හතර : අවසන් සටන [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මේක තමයි මගෙ දෙවෙනි සබ් එක. ඉතින් මගෙ මුල්ම සබ් එක තමයි DragonBall Evolution (2009). මේ ෆිල්ම් එක බලපු නැති අයට බාගෙන බලන්න කියල කියනව. මේ ෆිල්ම් එකත් ගොඩක් හොද ෆිල්ම් එකක්. මේක චීනයේ නිෂ්පාදනය කරපු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක වූන් ස්වී ඔඈන්ගේ “The Four” (ද ෆෝර්) නවකතාව …

Read More »

Cyborg (1989) with sinhala subtitles | සයිබොග් [සිංහල උපසිරසි සමඟ]

තරමක් පැරණි චිත්‍රපටයක් වන මේ චිත්‍රපටය Albert Pyun විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. ඒ වගේම දක්ෂ සටන් නළුවෙක් වන Jean-Claude Van Damme මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනවා. ඒ Gibson Rickenbasker යන නමින්. මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රිය කරන අයට ඉතාමත් රසවත් චිත්‍රපටයක් වෙයි. චිත්‍රපටයෙ කතාව දිවෙන්නෙ ඉතා දරුණු වසංගතයක් …

Read More »

Passengers (2016) with Sinhala Subtitles | ප්‍රේමණිය විද්‍යාප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ආපහු ඔන්න මම සබ් එකක් උස්සන් ආවා. අද අරන් ආවෙ Adventure, Drama, Romance  කියන වර්ගයට අයත් චිත්‍රපටියක්. චිත්‍රපටිය තමයි Passengers (2016). රඟපෑමෙන් දායක වෙලා තියෙන්නෙ Jennifer Lawrence, Chris Pratt, Michael Sheen සහ Laurence Fishburne.  එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.   මගීන් 5000ක් සහ කාර්‍යය මණ්ඩල සාමාජිකයින් 258ක් ස්ටාර්ෂිප් ඇව්ලෝන් කියන යානයෙන් වෙනත් ග්‍රහලෝකයක අළුත් ජනපධයක් පිහිටුවන්න යනවා. ගමනට ගත …

Read More »

Darkman (1990) with Sinhala Subtitles | අඳුරු මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් අනු එක් වෙන උපසිරැසිය අරගෙන තමා ආවේ. ඉතින් ඇත්තටම මේක සුපිරි වීරයෙක් ගේ කතාවක්. ඔයාල හොඳටම දන්නා ස්පයිඩර් මෑන් සහ බැට්මෑන් චිත්‍රපට නිර්මාණය කරන ලද සැම් රිමිම තමා මේකත් නිර්මාණය කරන්නේ. 1930 දී පලවෙන ලද කෙටි කොමික් කතාවකින් තමා අදහස අරන් තියෙන්නේ. මේ චිත්‍රපටය IMDb …

Read More »

Nausicaä of the Valley of the Wind AKA Kaze no tani no Naushika (1984) with Sinhala Subtitles | මහ පොළව වැනසී ගිය දිනෙක… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 14 වෙනි සබ් එක. කලින් වතාවේ වගේම මේ වතාවෙත් මං රැගෙන ආවේ ජපන් ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක එදාමෙදා තුර බිහිවුනු හොඳම ඇනිමේෂන් චිත්‍රපටයක් ලෙස පැසසුම් ලබන්නක්. මේ චිත්‍රපටය අපි එදිනෙදා දකින ඇනිමේෂන් චිත්‍රපට වලට වඩා තරමක් වෙනස් එකක්. සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්ම කතා තේමාවක් තමා මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වෙන්නෙ. ඉතිං …

Read More »

Muppets from Space (1999) with sinhala subtitles | පිටසක්වල ගොන්සෝ [සිංහල උපසිරසි සමඟ]

සෑම රාත්‍රියකම එකම සිහිනය දකින ගොන්සෝ, අපේ මිත්‍රයාගේ ගැටලුව නම් තමාගේ උපත කුමන ආකාරයකට සිදුවිනිද යන්නයි. එකම නිවසක වෙසෙන මේ මපට් පිරිස අතර ගොන්සෝට මේ ගැටලුව ඇති වන්නේ තම හීනය නිසාවෙනි. එනම් තමාට විශේෂයක් නැති නිසා ලෝක අවසාන දිනයේ නෝආ ගේ නැවට ගොන්සෝව ගොඩකරගැනීම ප්‍රතිකේෂ්ප කිරීමයි. ඔහු දකින්නේ එම සිහිනයයි. …

Read More »

The Time Machine (1960) with Sinhala Subtitles | කාලය හරහා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු වන උපසිරසියත් අරගෙන තමා මේ ආවේ. ලොව ප්‍රසිද්ද එච් ජි වේල්ස් මහතාගේ සුප්‍රසිද්ද විද්‍යා ප්‍රබන්ධ නව කතාවක් වෙන The Time Machine කතාව පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙන මෙම චිත්‍රපටය ලෝකයේ නිර්මාණය වෙච්ච විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අතර ඉදිරියෙන්ම තියනවා. මම ඔයාලට මිට පෙර …

Read More »

The Sand (2015) with sinhala subtitles | වැලි පාගන්නෙ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

මේක මගෙ පලවෙනි උපසිරසිය. ඒක නිසා කොමෙන්ට් එකක් නම් දෙන්නම ඕනෙ හරි. මොකද ඉතින් වැරදි අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්නෙ ඒකයි. මාත් බයිස්කෝප් එකෙන් සබ් ඇරගෙන ෆිල්ම් බල බල කාලයක් හිටියා (බලන එක එහෙම නවත්තන්නෙ නෑ) ඉතින් මටත් සබ් කරන්න පොඩි ආසවක් ආව නිසා මාත් බැස්ස වැඩේට. බැස්ස තමයි සබ් එකක් ගහන්න …

Read More »
error: Alert: Content is protected !!