Tuesday , June 2 2020
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

Dark Matter [S01E03] | අපේ මෙහෙයුම කුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වැනි කොටහත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටස බලන්න ඇතිනේ, ඉතින් මම වැඩිය මතක් කරන්න යන්නේ නැහැ. අපි මේ කොටස දිහාවට පොඩ්ඩක් හැරෙමු. හොදයි එහෙනම් කලින් කොටසේ අර සමාගම එක්ක තිබ්බ ගනුදෙනුවෙන් පතල්කරුවෝ ටික බේරලා කට්ටියම ආපහු රාසා එක්ක ලගම තියෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්න පිටත්වුනානේ. අද ඉන්නේ එතනට යනගමන් …

Read More »

Dark Matter [S01E02] | අපේ මෙහෙයුම කුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවෙනි කොටහත් අරගෙන ආවා. හොදයි පලවෙනි කොටසේ දැක්කනේ මොකද වුනේ කියල? මේ හැමෝම එකපාරටම නින්දෙන් අවදිවුනේ කිසිම මතකයක් නැතිව. ඉතින් එයාලට තමන් කවුද තමන්ට මේ වගේ දෙයක් වුනේ ඇයි? කොහොමද මෙහෙම වුනේ? කොච්චර කාලයක් මෙයාලා අභ්‍යවකාශයේ හිටියද වගේ ප්‍රශ්න ගණනාවක් තිබ්බනේ. කට්ටිය ඉතින් යානාව පරික්ෂා කරද්දී මහා පරිමාන …

Read More »

Tomorrowland (2015) with Sinhala Subtitle | හෙට දින දේශය. [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න තවත් ෆිල්ම් එකක් ගෙනාව. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Britt Robertson, George Clooney, Raffey Cassidy හඳුන්වන්න පුළුවන්. පිලිවෙලින් මෙයාලගෙ චරිත ගත්තොත් කේසි, ෆ්‍රෑන්ක්, ඇතීන තමයි ඒ. ඒ ටික වැදගත් වෙන්නෙ කතාව ගැන කියද්දී නේද. හරි IMDB එකේ 6.7ක අගයක් ගන්න පුළුවන් වෙලා තියනව. දැන් කථාව ගැන කියන්නම්. …

Read More »

Dark Matter [S01E01] | අපි කවුද?? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් මම තවත් ටීවී කතාමාලාවක් එක්ක ආවා. හොදයි වැඩි බයිලා ඕනේ නැහැ. අපි බලමු මේ කතාව ගැන. මේක SYFY නාලිකාවේ විකාශය ආරම්භ වුන කතාවක්. විකාශය ආරම්භ කරලා වැඩි දවසක් නැහැ, ඉතින් මේකේ තවම කොටස් 3ක් පමණයි විකාශය වුනේ. IMDB දර්ශකයේ 7.2ක අගයක් මේ කතාවට ලැබී තියෙනවා.. කතාවේ …

Read More »

Slow West (2015) with Sinhala Subtiles | ආදරණිය බටහිර [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ සතියෙත් නිකං හිටියේ නෑ මෙන්න ගෙනාවා මගේ හය වන උපසිරැසිය, මේක අපි ඒ කාලේ බලපු කව්බෝයි ෆිල්ම් වගේ එකක්, 1800 ගණන් වල පොඩි කොල්ලෙක්ගේ ලව් ස්ටොරියක් වුනාට මේක අයත් වෙන්නේ Action, Thriller, Western ගණයන්ට. විනාඩි 84 ක් පුර දුවන මේ ෆිල්ම් එකට IMDb රේටින් 7.1 ක් ලැබිලා …

Read More »

Pressure (2015) with Sinhala Subtiles | පීඩනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පස්වැනි උපසිරසියත් ගෙනාවා. සුපිරිම සුපිරි Thriller ෆිල්ම් එකක්. කොච්චර සුපිරිද කියනවා නම් මම වෙනදාට කරන්නේ සබ් ලයින් එකෙන් එකට ෆිල්ම් ඒක බලන ගමන් පරිවර්තනය කරන එකයි. එත් මේකේ ලයින් 10ක් විතර යද්දී වැඩ ඔක්කොම නතර කරලා පැත්තකට වෙලා ෆිල්ම් ඒක බැලුවා. ඊළගට මොකද වෙන්නේ කියලා සිතා ගන්න බැරි …

Read More »

Expelled (2014) | ප්‍රින්සිපල්ද? මමද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කලින් කිවුවා වගේම ඉක්මනටම අලුත් බයිස්කෝප් එකක් අරන් ආවා. ඔයාලා මගේ 1වෙනි බයිස්කෝප් එක ( 17 Again) ගැන පළ කරලා තිබ්බ අදහස් ගැන මට ගොඩක් සතුටුයි. ඉතින් ඔන්න මම මේ පාර අරන් ආව එකත් කලින් එක වගේ මරු ඇම්ඩෙක් ගැන කියවෙන්නෙ. ඇත්තටම මේ බයිස්කෝප් එක Comedy එකක්. මේක අධ්‍යක්ෂණය …

Read More »

Doom (2005) with Sinhala Subtitles | ඉරණම [සිංහල උපසිරසි සමඟ]

හායි, කොහොමද? ඔන්න සමාවෙන්න ටිකක් පරක්කු උනාට. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි.ඉතින් ඔන්න අද මම ගෙනාවේ ඔයාලා කැමති විදිහේ science fiction movie එකක්. ටිකක් horror වගෙත් තියනවා. මේ කතාවෙදි සිද්ධවෙන්නේ නෙවාඩා කාන්තාරයේ කැණීම් සිදුකරන පුරාවිද්‍යාඥයින් පිරිසකට හම්බවෙනවා රහස් දොරටුවක්. මේ රහස් දොරටුව හදලා තියෙන්නේ පෘථිවීයේ ඉඳලා අඟහරු වෙත යන්නයි. ඒක …

Read More »

My Super Ex-Girlfriend (2006) | මෙන්න ගෑනු [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මුලින්ම මම සබ් එක දැම්මේ mortal kombat (1995) සලරුවටයි. දැනට අවුරුද්දකට වගේ කලින්. ඒකේම දෙවැනි එකට සබ් දෙන්න උන්නට ඉගෙනීමේ වැඩත් එක්ක දෙන්න බැරි උනා. මුලින්ම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. අද මම ගෙනාවේ නියම comedy චිත්‍රපටියක්. IMDB හි 5.1 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය අධ්‍යක්ෂණය …

Read More »

Infini (2015) with Sinhala Subtitles | අනන්තය [සිංහල උපසිරසි සමඟ]

මෙන්න මගේ තුන් වන උපසිරැසිය. හැබැයි මේක බාර ගෙන සෑහෙන දවසක් ගියා ඉවර කරන්න. මොකද පොඩි පොඩි කරදර ගොඩකට මුහුණ දෙන්න වුනා. ඒ නිසා ඔයගොල්ලෝ මට එකට සමාව දෙන්න ඕනා. ඊලග ඒවා හැකි ඉක්මනින්ම කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා. 2015.05.08 වන දින තිරගත කිරීමට ආරම්භ කළ, Drama, Sci-Fi, Thriller ගණයන්ට …

Read More »

17 Again (2009) | ආයෙමත් 17 යි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගේ පළවෙනි උපසිරැසිය හැදුවා. මේක මගේ ප්‍රථම උපසිරැසිය හින්දා මේකෙ යම් යම් අඩුපාඩු ඇති. මම හැමෝගෙන්ම ඉල්ලන්නෙ මගේ මේ නිර්මාණයේ වැරදි තියෙනවා නම් ඒ ගැන මට කියන්න. එතකොට මට පුළුවන් තව නිර්මාණයක් කරදිදි ඒ වැරදි මකා ගන්න. මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා මට මේ 17 Again කියන චිත්‍රපටය ගැන …

Read More »

Project Almanac (2014) with Sinhala Subtitles | දෙවෙනි අවස්ථාවක් නැහැ ! [සිංහල උපසිරසි සමඟ]

මේ 2015 ජනවාරි මාසයේ 30 වෙනිදා තිරගත වීම ඇරඹුණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 2014 වසරේ නිකුත් කිරීමටයි තීරණය වී තිබුණේ. ඒත් යම් යම් හේතු නිසා ප්‍රමාද වෙලා මේ වසරේ තමයි නිකුත් කෙරුණේ. Fantasy, Thriller, Science Fiction යන කාණ්ඩවලට අයත් වන මේ චිත්‍රපටය Jason Harry Pagan සහ Andrew Deutschman විසින් රචිත තිරපිටපත අනුව අධ්‍යක්ෂණය කළේ …

Read More »

Ex Machina (2015) with Sinhala Subtitles | විඥානයට සිරුරක් ඕනෙමද? (18+)[සිංහල උපසිරැසි සමඟ]

Furious 7 එකෙන් පස්සේ ටිකක් වෙනස් මාතෘකාවක් පාදක කරගත්ත චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ටිකක් පරිගණක සහ කෘතීම මනසක් ගැන කියවෙන කතාවක්.  ඒ උනාට මේ කතාව අතරතුර යම් යම් දේවල් ගැන අපිට නිදහසේ හිතන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ විඥාණය (සිහිය) ගැන සහ අපි අන්තර්ජාලය පරිශීලනය කරනකොට අපි ගැන තොරතුරු අපි නොදැනම …

Read More »

Chappie (2015) | නොම්මර එකේ රොබෝ මැරයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කාලෙකට පස්සේ චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තම කිව්වොත් PK (2014) හින්දි චිත්‍රපටය අරගෙන ඇවිත් මාස පහකට පස්සේ තමයි මේ චිත්‍රපටයක් අරගෙන එන්නේ. ඒ වගේම මේක තමයි 2015 වසරේ මගේ පළමු චිත්‍රපට උපසිරැස. රූපවාහිනී කතා මාලාවන් කීපයකටම හිර වෙලා ඉන්න නිසා චිත්‍රපටයකට උපසිරැසි අරන් එන්න ලැබෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒත් …

Read More »

Gattaca (1997) | සිහිනය කරා. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ, අද මං ගේන්නේ science fiction චිත්‍රපටයක්. විද්‍යාත්මක, සමාජයීය පැත්තෙන් වගේම සාමාන්‍ය ජීවිතය පැත්තෙනුත් ඉගෙන ගන්න තියෙන ආදර්ශ ගොඩක් මේ චිත්‍රපටයේ තියෙනවා. Brooklyn’s Finest, Sinister, Boyhood වැනි ජනප්‍රිය චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණු Eathan Hawke ද, Pulp Fiction, Kill Bill vol.1, Kill Bill vol.2 වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිතය රැගත් Uma …

Read More »

Parallels (2015)|පියා සොයා වෙනත් ලොවකට [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, පළවෙනි උපසිරැස කරලා ලැබුන හොඳ ප්‍රතිචාර වගේම, ආත්ම තෘප්තිය නිසාම මම මගේ දෙවැනි උපසිරැස කරන්න හිතුවා. ඒත් අධ්‍යාපනික කාර්යබහුලත්වයත්, කාලගුණික විපයාසයෙන් සිද්ද වුනු බාධාවන් නිසාත් උපසිරැස දෙන්න ටිකක් පරක්කු වුනා. ඉතින් ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.දැන් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු. රෝනන් කාවර් කියන්නේ හොඳට ගුටිකන සටන්කරුවෙක්. එයාගේ නංගි …

Read More »

Star Wars: Episode VI – Return of the Jedi (1983) | පිය සෙනෙහස. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් අපේ බයිස්කෝප් රසිකයෝ හැමෝටම 🙂 ඕං මම මගේ හය වෙනි සබත් දෙනව ඉතින්.මේකත් ඉතින් පරණ එකක්ම තමා 🙂 හැබැයි එහෙම කියලා අයින් කරනවා බොරු, ඈ 🙂 Star Wars කිව්වම කව්ද දන්නැත්තේ 🙂 මේ තියෙන්නේ ඒ කථා මාලාවේ හය වැන්න. The Return Of The JEDI තමා ඒකේ නම. මේකට අයි.ම්.ඩී.බී. අගය 8.4ක් …

Read More »

In Your Eyes (2014) | ඔබේ නෙත් මතින් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝපේ එකට අලුතින් ම එකතු වුනේ.. ඉතින් මේක මාගේ පළමු සිංහල උපසිරසි නිර්මාණය කිව්වොත් හරි. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයටත් අනිත් අයටත් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. එකේ නම තමයි In Your Eyes. මේක 2014 වර්ෂයේ තමයි එලි …

Read More »

Jupiter Ascending (2015) | බ්‍රහස්පති දියණිය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 පෙබරවාරි 06 දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි Action, Adventure, Sci-Fi ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 127 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andy Wachowski සහ Lana Wachowski නම් අධ්‍යක්ෂවරු දෙපළ …

Read More »

Blade Runner (1982) | මිනිසාට වඩා උසස් මිනිසෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අපි හතරවන අවස්ථාවේදී ත් හමුවුණා බයිකෝප් සිංහලෙන් වෙබ් අඩවිය හරහා. 😀 මේ සැරේ නම් ගෙනාවේ සුපිරි රේටින් තියෙන සලරුවක්. මේකට 8.2/10 ක් IMDb රේටින් තියනවා. ඒ වගේම IMDB ශ්‍රේණීගත කිරීම් වල හොඳම චිත්‍රපටි 250 ලයිතුවේ 134 ස්ථානයේ දැනටත් තියෙන සුපිරි කතාවක්. ඒකනිසා මේක අපට පරණයි කියලා අයින් කරන්න …

Read More »
error: Alert: Content is protected !!