Thursday , August 5 2021
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

The Darkest Hour (2011) | පිටසක්වලයින්ගේ ආක්‍රමණය..! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට? ඔන්න ඉක්මනින්ම මම තවත් පට්ට පදිරි චිත්‍රපටියකට උපසිරැසියක් උස්සගෙන ආවා. මේක මගේ හයවැනි උපසිරැසි නිර්මාණය. මේක විද්‍යා ප්‍රබන්ධ කතා බලන්න කැමති ඔයාලටමයි ගෙනාවෙ. කෙටියෙන්ම කිව්වොත් චිත්‍රපටියෙ වෙන්නෙ පෘථිවිය පිටසක්වල ජීවීන් විසින් ආක්‍රමණය කිරීමක් ගැන. චිත්‍රපටිය නිකුත් කරල තියෙන්නෙ 2011 දෙසැම්බර් 23 වෙනිදා ඇමරිකාවෙදි. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chris Gorak. …

Read More »

Transformers: Revenge of the Fallen (2009) with Sinhala Subtitles | ෆෝලන්ගේ උදහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ට්‍රාන්ස්ෆොර්මර්ස් දෙවැන්නත් අරගෙන ආවා. කලින් එක එක්ක බලනකොට මේකට සෑහෙන්න කාලයක් ගියා මොකද පලවෙනි එක දුන්නේ ගිය දෙසැම්බර් වල නිසා. අනික මේකේ අමුතු අමුතු වචන ගොඩයි. කොහොමහරි ඔන්න වැඩේ ඉවර කරගත්තා. හතරවෙනි  එක එන්න ඉස්සෙල්ල කොහොමහරි තුන්වෙනි එකත් දෙන්නම් ඈ 😉 කලින් කිව්වා වගේ මේ එක චිත්‍රපටියක පේලි …

Read More »

The X Files (1998) | අනාගතය වෙනුවෙන් සටනක්. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ මගේ දෙවන උපසිරසිය තමයි මේක. ඒවගේම පළමු චිත්‍රපටිය. ඔගොල්ලෝ දන්න The X-Files කතාවෙම දිගුවක් විදිහටයි මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ. 1998 තිරගත වුණු මේ සලරුව රොබ් බොව්මන්ගේ අධ්‍යක්ෂණයක්, David duchovny හා Gillian anderson තමයි මොල්ඩර් හා ස්කෙලීගේ චරිත වලට පණ පොවන්නේ. සිනමා දර්ශකයේ 6.9 අගයක් තියෙනවා (කොහොමත් මේවගේ …

Read More »

The Returned (2013) | වෛරසයක් කල හදියක්. [සිංහල උපසිරසි සමඟ]

හැමදාම baiscopelk එකට ඇවිත් සබ් බාගන්න එකමනෙ කරන්නෙ. ඉතින් ෆිල්ම් එකකට සබ් දාන්න හිතුණත් හොඳ ෆිල්ම් එකක් හම්බ වෙනකන් හිටියෙ. ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසිය විදියට තෝරගත්ත ෆිල්ම් එක මම බලපු පට්ටම ෆිල්ම් එකක්. චුට්ටක් දුක හිතෙනවත් එක්ක. ඉතින් මට හිතුණ මේක සබ් දාල ඔයාල එක්ක බෙදා ගන්න ඕනි කියල. …

Read More »

Monsters (2010) | ඔබත් ආසාදිතයෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් දහසක් රාජකාරි අස්සේ මගේ දෙවන ලිපියත් දාන්න හිතුනා. රාජකාරිය ඉතින් දේව කාරිය කියනවා නොවැ… 😀 ඵහෙනම් ඉතින් කේලින්ම කථාවට බහිමු!!! අවුරුදු හයකට ඉස්සල්ලා NASA ආයතනය පරීක්ශණයකින් සොයාගන්නවා පිටසක්වල ජීවීන්ට පෘතුවි ගෝලයේ ජීවත් වෙන්න පුලුවන් කියලා. අවාසනාවකට පාලනය කරගන්න බැරි තරමටම පිටසක්වල ජීවීන් පැතිරේනව. කොච්චර පැතිරුනාද කියනවානම් මුළු මෙක්සිකෝවෙන් …

Read More »

Avengers Confidential: Black Widow & Punisher (2014) | යුක්තිය උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

මාර්වල් සමාගමේ කොමික් වීරවරයන් හා වීරවරියන් ගැන නොදන්න කෙනෙක් නැතිතරමට ඔවුන් ජනප්‍රියයි. අයන් මෑන්, බ්ලැක් විඩෝ, හල්ක්, තෝර්, පනිෂර් වැනි සුපිරි වීරයන් ඔවුන්ගෙ ජීවිත පරදුවට තියලා දුෂ්ටයින්ගෙන් මේ ලෝකය බේරගන්න දරන පරිශ්‍රමය මොනවගේද කියලා ඔයාලා දන්නවනේ.. අපේ සුපිරි වීරයන්ට හමුවන මේ විවිධාකාර දුෂ්ටයින් එසේ මෙසේ අය නෙවෙයි. ඔවුන් දුෂ්ටයින්ගෙත් දුෂ්ටයින්.. …

Read More »

Stargate: Continuum (2008) | ඉතිහාසය වෙනස් විය හැකියි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න වෙච්ච පොරොන්දුව ඉටු කරමින් ගෙනාවා කෙළින්ම සංගත තැටි ලෙස නිකුතු වූ අන්තිම කොටස. කලින් කොටස් වලින් පස්සේ රූපවාහිනී කතා මාලා වලටත් සිංහල උපසිරසි දෙන්න කියලා මේල් එහෙම ලැබුණා. ඒත් එකිනෙකට වෙනස් රූපවාහිනී කතා මාලා 3 ක කොටස් සම්පූර්ණයෙන් 354 ක් තියෙනවා. ඉන් පැරණිම හා ප්‍රධානම එක වෙච්ච Stargate SG-1 …

Read More »

Womb (2010) | උත්පත්තිස්ථානය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යහළුවනේ? ඔන්න මම මගේ 52වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක IMDb වල 6.4 ක් ලෙස සටහන්වී තිබෙනවා. මේ චිත්‍රපටය Womb (2010) වගේම Clone (2010) යන නමිනුත් හඳුන්වනවා, හරි එහෙමනම් කතාව ගැන අපි පොඩ්ඩක් විමසා බලමු. ටොමී නමැති වයස අවුරුදු 10ක පිරිමි ළමයෙක් සහ රොබෙකා නමැති වයස අවුරුදු 9ක ළමයෙක් …

Read More »

The Tomorrow People [S01 – E15] | මගේ සතුරාගේ සතුරා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද මේ එකතු වෙන්නේ මේ කතාවේ පහළොස්වෙනි කොටස සමග. මුලින්ම පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ආයෙත් ඔන්න විරාමයක් ගන්න යනවා මෙයාලා. 😛 වෙනදා මේ කතාව විකාශය උනේ බදාදා දැන් එයාලා ඒ වෙනුවට මාර්තු 17 ඉඳන් සඳුදා දවස යොදාගෙන. ඔන්න ඕකයි දැනුම් දීම. ඊළඟ කොටස බලන්න වෙන්නේ …

Read More »

Gaten Ragnarok (2013) | වැරදුනු අනුමානය..[සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම තව ලස්සන කතාවකුත් රැඟෙන ඔයාලව හමුවෙන්න ආවා. මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය වෙනුවෙන් මාහට සුබ පතු ඔබ සියලුම දෙනාට මගේ ස්තුතිය පළමුව පුද කරනවා, ඒක මේ වෙනකොට 2000 කට වැඩි ප්‍රමාණයක් බාගත කරගෙන තියෙනවා. හරි එහෙමනම් මේ කතාව ගැන අපි කෙටියෙන් දැන ගනිමු, මේක මට කරන්න බාරදුන්නේ …

Read More »

I, Frankenstein (2014) with Sinhala Subtitles | මා…. ෆ්‍රැන්කන්ස්ටයින් වෙමි…(100) [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ 2012 ජුනි 14 වෙනිදා මුලින් ම සිංහල උපසිරැසියක් යොදලා ඔයාලාට ගෙනාව මට අද උපසිරැසි 100 කඩ ඉම පසු කරන්න තරම් වාසනාව ලැබුණා. මේ උපසිරැසි 100ට රූපවාහිනි කතා විදිහට Hannibal කතා මාලාවේ කොටස් 13 ක්, Elementary කතා මාලාවේ කොටස් 07 ක්, Prison Brake කතා මාලාවේ කොටස් 06ක්,  True Detective …

Read More »

Stargate: The Ark of Truth (2008) | සත්‍යය සොයා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න stargate නම් ප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවට හේතු වෙච්ච මුල් චිත්‍රපටය ගෙනාපු වෙලාවේ පොරොන්දු වෙච්ච විදියටම ඒ අනුසාරයෙන් තැනුණ, කෙළින්ම DVD/BR නිකුතු ලෙස නිපදවෙච්ච පළවෙනි චිත්‍රපටය ගෙනාවා. කලින් ලිපිය ගැන බැලුවොත් සම්පූර්ණ ලයිස්තුවම බලාගන්න පුළුවන්. හරි මුලින්ම හැරෙමු චිත්‍රපටියේ කථාවෙන් කියවෙන අවධිය වෙතට. පසුකාලීනව වෙනස්ම තේමාවන් තුනකින් යුක්තව මාලා 3ක් …

Read More »

JLA Adventures: Trapped in Time (2014) | වාලුකායන්ත්‍රය….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් Bullet (2014) දුන්න පිම්මෙන්ම තවත් සුපිරි ඇනිමේෂන් එකක් ගෙනාවා.ඊට කලින් කියන්න ඕන ඔයාලා එදා මට ගොඩාක් අදහස් දක්වලා තිබුණා.ඇත්තටම ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.මට ඇත්තටම ගොඩාක් සතුටුයි.මගේ හරි හෝ වැරදි පෙන්වලා දුන්න හැම යාලුවෙක්ටම ඔන්න මම මගේ හදවතින්ම ස්තූතියි කරනවා. 🙂 🙂 ඔයාලට මතක ඇතිනේ මම කලින් ඔයාලට දුන්න …

Read More »

Mission: Impossible III (2006) with Sinhala Subtitles | කළනොහැකි මෙහෙයුමේ තෙවැන්න. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවනි සබ් එක. මගේ පළවෙනි එක Night At The Museum 2 සබ් එක 500+ කට්ටිය ඩවුන්ලෝඩ් කරලා තිබුණා. ගොඩක් අය කමෙන්ට් කරලත් තිබුණා.මමත් පුළුවන් පුළුවන් විදිහට රිප්ලයි කළා.මට සමහර කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි වුණොත් සමාවෙන්න.මගේ සබ් එක ඩවුන්ලෝඩ් කරපු/කරන කමෙන්ට්ස් දාපු/දාන හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි. දෙවනියට දෙන …

Read More »

Superhero Movie (2008) | සුපිරි වීරයෝ? [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි සිංහල උපසිරැසියයි. කලින් ලිපියක් තියෙන නිසා මම වැඩියෙ මුකුත් නොකියා ඉන්නම්. හැමෝම බාගෙන බලන්නකෝ. කමෙන්ට් එකකුත් දාලා යන්න හරි වැරදි කියලා. මීට කලින් පළකළ ලිපිය. හ්ම්ම්..ස්පයිඩර් මෑන් චිත්‍රපටය බලල තියෙනවද? එහෙනම් ඉතින් මේකත් බලන්න.. ඒක් ෆිල්ම් එක වැරදි අඩුපාඩු හොයාගෙන, කතාවත් ටිකක් වෙනස් කරල, හොදට හදල තියෙනවා …

Read More »

Flubber (1997) | අනාගතය අදයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හැමදාම බයිස්කෝප් එකෙන් සබ් අරගෙන විතරක් හරියන්නෙ නැති හින්දා මාත් හිතුවා ඔයාලට සබ් එකක් දෙන්න ඕන කියලා. මේක මගෙ පළවෙනි සබ් එක. අපි කතාවට බහිමු. මේක 1997 රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. කොමඩි, හැබැයි මේකෙ පෙන්නන තාක්ෂණය දැන් තමා ටික ටික එළියට එන්නෙ. කතාව ලියපු කෙනා අවුරුදු පහලවක් ඉස්සරහට අනාගතය …

Read More »

Big Ass Spider (2013) | ලොකු පස්සක් ඇති මකුළුවා (50) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යහලුවනේ මම ආයිත් ඔයාලට ලස්සන චිත්‍රපටයකුත් අරගෙන ආවා, අද මට ගොඩක් සතුටු දවසක් මොකද මේක තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය, ඉතින් මම අලුත් එකක්ම අරගෙන ආවා. මේක IMDb වල ලකුණු 5.2ක් ගන්න සමත් වුන කතාවක්, කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවානම් ඇලෙක්ස් කියල පලිබෝධයන් විනාස කරන කෙනෙක් ඉන්නවා, මෙයා …

Read More »

Monsters vs Aliens (2009) with Sinhala Subtitles | රසවත් කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම තවත් animation movie එක්ක අරන් ආවා ඔයාලට රස විදින්න.මෙ movie එක ගැනත් මට කිව්වෙ අපේ විකියා සහොම තමයි. ඒ ගැන විකියා සහෝ ට ස්තූති කරන ගමන්ම අපේ උපසිරැසි වලට අදහස් දක්වන හැම යාළුවෙකුටමත් ස්තූතියි කියන්න ඕන.ඒ වගේම මේ movie එකට උපසිරැසි දාන්න මට මගේ යාළුවෙකුත් ගොඩක් උදව් …

Read More »

Stargate (1994) | තරුලොවෙන් එහා [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඔන්න ටික දවසකට පස්සේ ආපහු උපසිරසියක් අරගෙන ආවා. මේකට ඇත්තටම අපේ ඊළඟ අර්ධ ශතක ලාභියා වීමට නියමිත දිමුතු සහෝගේ ඉල්ලීමක් මත තමා උපසිරසි දාන්න තීරණය කළේ. මේ චිත්‍රපටිය කෙසේ වෙතත් stargate කියන නම නම් අහපු නැති කිසි කෙනෙක් නැතුව ඇති කියලා මම හිතනවා. ඇත්තටම මේ චිත්‍රපටයට පස්සේ රෑපවාහිනී කතාමාලවක් …

Read More »

Meet the Robinsons (2007) | නොනැවතී ඉදිරියට යමු. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළමුවෙනි උපසිරසි ගැන්වීම. මේ චිත්‍රපටය මීට කලින් උදා සහෝදරයා එක්කරලා තියෙනවා. මම හිතන්නේ ගොඩාක් අය නරඹලා ඇති.. කමක් නෑ.. මේ උපසිරසි ගැන්වීම කළේ ආරම්භ කරන්න…කලින්ම කියන්න ඕනෑ දැන් තියෙන අලුත්ම භාෂා ශෛලියට තමයි කළේ. (ඒ කියන්නේ ජනප්‍රිය කොරියන් කතා රැල්ලක් ආවේ) අන්න ඒ විදිහට. පළමු නිර්මාණය නිසා අඩුපාඩු තියෙන්න …

Read More »
error: Alert: Content is protected !!