Tuesday , June 22 2021
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

Universal Soldier: Regeneration (2009) Sinhala Subtitles | න්‍යෂ්ටික පිපුරැමක්..[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න මම විශ්වීය සොල්දාදුවෝ 3 වෙනි බයිස්කොප් එකත් ඔයාලට අරගෙන ආවා.ඔන්න මේ බයිස්කෝප් එකත් එක්ක Universal Soldier සේරම කතා ටික සම්පුර්ණ වෙනවා කලින් කතා ටික 1 2 4 මේ තැන් වලින් ඔයාලට ගන්න පුළුවන්.. කලින් දුන්න ලිපියකුත් තියෙන නිසා වැඩි යමක් කියන්නේ නැතුව කෙටියෙන් කතාව කියන්නම්.. බයිස්කෝප් එකේ විස්තරේ …

Read More »

Universal Soldier: The Return (1999) Sinhala Subtitles |විශ්වීය සොල්දාදුවන්ගේ ආගමනය[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද ? හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඊයේ මේකේ අලුත්ම කොටස දුන්නා මතක ඇති.. ඉතින් මම නම් කියන්නේ බලපු නැතී කෙනෙක් ඉන්නවා නම් මුල් එකේ ඉදලා පිලිවලට බලාගෙන එන්න. එකපාර අලුත්ම එක බලන්නේ නැතිව මොකද එතකොටයි කතාවේ තේරුමත් එක්ක හොදට බලන්න පුළුවන් වෙන්නේ.. බලපු අය උනත් කමක් …

Read More »

Eega (2012) Sinhala Subtitles |මැස්සෙක් වී පලි ගනිමි![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මේ පාර ගෙනාවේ අලුත්ම අලුත් තෙළිඟු චිත්‍රපටියක්. මේක තමයි මම සිංහල සබ් දාන පළමුවන තෙළිඟු චිත්‍රපටිය. මේක මම බැලුවාම, ඉක්මනින්ම ඔයාලට සිංහලෙන් දෙන්න ඕන කියලා හිතුනා. මේක විශේෂයෙන්ම තෝරගත්තේ හේතු කිහිපයක් නිසයි. මෙච්චර කාලෙකට IMDB රේටින් වල තෙලිඟු චිත්‍රපටියක් ලබා ගත් වැඩිම රේටින් ප්‍රමාණය වන 8.2/10 න් …

Read More »

Bear’s Kiss (2002) Sinhala Subtitles |වලසාගේ හාදුව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ පස්වන උපසිරසියත් අරගෙන මම ඔයාලව හමුවෙන්න ආවා. මේක IMdb රේටින් වල 5.8 අරන් තියන ෆිල්ම් එකක්.මට මේ ෆිල්ම් එකට හදපු ඉංගීසි සබ් ෆයිල් එකක් කොහෙන්වත් හොයාගන්න පුලුවන් උනේ නැහැ. රුසියන් එකක් තමයි හොයා ගන්න පුළුවන් උනේ. එකෙත් ලයින් තිබුනෙ 410ක් විතරයි එකෙත් වේලාවන් වැරදියි. ඉතින් මම මුල …

Read More »

Universal Soldier (1992) Sinhala Subtitles |මහා සටනක ඇරබුම…[සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා කීවා! ඔන්න ඉතින් මම මගේ තුන්වැනි උපසිරැසි නිපැයුමත් ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ මට මේකට උපසිරැසි දෙන්න කීවේ අපේ විකියා සහෝ තමා. එයාටත් මගේ ස්තූතිය. විද්‍යාත්මක ඝණයට වගේම ක්‍රියාදාම ගණයට අයත් වෙන මේ බයිස්කෝප් එක‍ට ඔයාලා හැමෝම කැමතිවෙයි කියලා මම …

Read More »

Arthur Christmas (2011) Sinhala Subtitles |මෙහෙමත් නත්තල් රාත්‍රියක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ හය වන උපසිරසි නිර්මාණයත් සතුටින් ඒ වගේම උණු උණුවෙම ගෙනාව.ඇත්තටම මේ බයිස්කෝප් එකේ හොඳ පිටපතක් එනකන් අපේ යාලුවෝ බලන් හිටපු බව අපි දන්නවා.ඔන්න ඉතින් සිංහල උපසිරසිත් එක්කම කස්ටියට ඒක බලන්න පුළුවන්.ලොකු කුඩා භේදයකින් තොරව ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ගන්නවා. ඉතින් මේ බයිස්කෝප් එකත් ඒ …

Read More »

The Amazing Spider-Man (2012) Sinhala Subtitles |අරුම පුදුම මකුළු මිනිසා…[සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් පස්සේ අපේ බයිස්කෝප් හිතවතුන් වෙනුවෙන් 2012 වසරේ නිමවුන සුපිරිතම චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තෙ මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නටත් පෙරාතුව සිටයි. ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙල නැරඹුවේ නැති අයෙක් සොයා ගන්න නැති තරම්. මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්… ඒ තරම් ජනප්‍රියතාවයක් ස්පයිඩර් මෑන් චිත්‍රපට …

Read More »

Iron Man (2008) Sinhala Subtitles | මහා සිනමා විශ්වයකට දොරගුළු විවර කරමින්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට …

Read More »

The Terminator (1984) Sinhala Subtitles | අසහාය ශක්තිවන්තයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ හය වෙනි නිර්මාණය ලෙසින් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරන් මමඔයාලව මුණ ගැහෙන්න අවා. ඉතින් මේ බයිස්කෝප් එකට උපසිරස දෙන්න තීරණය කලේ අපේ සහෝ කෙනෙක් කල ඉල්ලීමකට අනුව. IMdb වල 8.1ක් රේටින් අරන් ලෝකේ හොඳම චිත්‍රපට අතර 168 තියන මේ කතාව අපි පොඩි කාලේ අසාවෙන් බලපු ලස්සන එකක්. …

Read More »

The Mummy Tomb of the Dragon Emperor (2008) Sinhala Subtitles | අමරණීයත්වය වෙනුවෙන් තවත් සටනක්[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ The Mummy බයිස්කෝප් මාලාවේ අවසාන චිත්‍රපටයට උපසිරසියත් මම ඔයාල වෙනුවෙන්ම අරගෙන ආව. ඇත්තටම කියනවනම් මේ උපසිරසි තුනම මම සති දෙකක් වගේ කාලයක් ඇතුලත ඉවර කරා.එත් තුනම එක පාර දුන්නේ නෑ. මොකද ඒක බලන්නත් අපේ යාලුවන්ට වෙලාවක් දෙන්න එපැයි. දෙවෙනි චිත්‍රපටියට උපසිරසි දුන්නම යාළුවො ගොඩක් මේකටත් උපසිරසි ඉල්ලලා තිබුන. …

Read More »

Looney Tunes Back in Action (2003) Sinhala Subtitles | කාටුන් ලෝකයට සවාරියක්..[සිංහල උපසිරැසි සමඟ]

ගෙදරට වෙලා කරන්න වැඩකුත් නැති පාර වැඩකට ඇති වැඩක් කරන්න ඕනි කියල හිතල ඔන්න ෆිල්ම් සබ් එකකට දැම්ම. ආ අනිත් එක මේක මගේ පළවෙනි සබ් දැමිල්ල, දාපු ෆිල්ම් එක ගැන කියන්නම්කො. මේක කාටූන් එකක් කියන්නත් බෑ, එහෙම නෙවෙයි කියන්නත් බැ ඉතින්. කොහොමහරි මේක මම වගේ වයසක මනුස්සයෙක් සබ් දැම්මට ළමයිනට …

Read More »

Abraham Lincoln: Vampire Hunter (2012) Sinhala Subtitles | දඩයම්කරුගේ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම කට්ටියට ආයෙත් හා හා පුරා කියලා අළුත්ම බයිස්කෝප් එකක් ගෙනාවා. මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 2012 ජූනි මාසයේ 20 වෙනිදා. නමුත් හොද කොපියක් නිකුත් වෙන්න කල් ගිය නිසා තමයි මේක දෙන්න මෙච්චර පරක්කු වුනේ. කොහොමත් ඉතින් බයිස්කෝප් එක්ක ඉන්න ඔයාලට හොඳම දේ කලින්ම හම්බෙනවනේ. ඔන්න අද උදේ තමා …

Read More »

Lara Croft: Tomb Raider (2001) Sinhala Subtitles | අතීතය සිහිනයක් පමණයි…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම අරගෙන ආව පට්ට ඇක්ශන්, හොලිවුඩ් ෆිල්ම් එකක්.කවුරුත් දන්නවනෙ ඉතින් මේ චිත්‍රපටිය ගැන. මේක නොබලපු කෙනෙක් නම් නැති තරම්. “ඒත් ඇත්තම කියනව නම් මමත් කලින් බලල තිබ්බෙ නෑ..” හික්ස්. 😉  කලින් බලල තියන කට්ටියත් ආයෙත් සිංහලෙන් බලන්න කැමති වෙයි කියල හිතල තමයි මේකට සබ් දාන්න පටන් ගත්තෙ. 2001 …

Read More »

The Lost World Jurassic Park (1997) Sinhala Subtitles | නොනැසුන දැවැන්තයන්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ජුරාසික් පාක් චිත්‍රපටි ත්‍රිත්වයේ දෙවෙනි චිත්‍රපටියත් සිංහල උපසිරැසි සමගින් මම ඔයාලට ගෙනාවා. මේ චිත්‍රපටියත් ඔයාලා ගොඩක් දෙනෙක් බලලා ඇති. මේක IMDB 6.3/10 ක රේටින් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. පළවෙනි එක වගේම ත්‍රාසජනකයි. ලෝක ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් මහතා තමයි මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ත්‍රිමාන සජීවීකරණ ප්‍රයෝග …

Read More »

Resident Evil Damnation (2012) Sinhala Subtitles | දුෂ්ඨයාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ජපානයේ Capcom සමාගම 1996 වසරේදී නව සජී-රූ ක්‍රීඩාවක් (Video Game) නිකුත් කරනවා. එහි නම වුණේ Resident Evil. මෙය නිකුත් කරද්දී ඔවුන් වීඩියෝ ගේම් වර්ගීකරණයට නව අනු-ෂානරයක් නොහොත් උපකුලයක් හඳුන්වා දෙනවා. ඒ කුලය නැතිනම් ෂානරය තමයි Survival Horror, එහි අදහස උන්නතිභීත (ජයගත හැකි අද්භූත) යන්නයි. මේ සජී-රූ ක්‍රීඩාව කෙතරම් ජනප්‍රිය වුණාද …

Read More »

The Mummy Returns (2001) Sinhala Subtitles | බිහිසුණු මරණයෙන් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි ඊජිප්තු බයිස්කෝප් මාලාවක දෙවැන්න ලෙස ඔන්න යාලුවනේ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය මේ විදියට අද ඔයාල අතට පත් වෙනවා. හැම වෙලාවේම මේ වැඩේට අත හිත දිදී හොයා බලන විකියා සහෝදරයාවත් ආදරයෙන් මතක් කරනවා. මම පළමුව උපසිරසි නිර්මාණය කරපු The mummy (1999) චිත්‍රපටයට පස්සේ මේක ආවේ ඒකෙ දෙවැන්න විදියට. ඉතින් ඇත්තටම …

Read More »

Alien (1979) Sinhala Subtitles | පරණ වුනත් රජ බඩුවක්…[සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් සමඟින් ලොව හොඳම චිත්‍රපට 250 අතර 41 වෙනි ස්ථානයේ පසුවෙන තවත් අමුතුම …

Read More »

Next (2007) Sinhala Subtitles | දිවැස් තියනවනම්…[සිංහල උපසිරැසි සමඟ]

හ්ම්ම්ම්.. මේක වෙනස්ම තාලෙ ෆිල්ම් එකක්.. ඔයාලට ඉදිරි විනාඩි දෙකේදී සිද්ද වෙන දේවල් වෙන්නත් කළින් දැකබලාගන්න පුලුවන් බලයක් තියෙනව නම් කොහොම්ද? එළ නෙ? මේ කතාවෙ කතා නායකයට එහෙම බලයක් තියෙනව.. ඒ නිසා තමයි මේක විශේෂ කතාවක් වෙන්නෙ.. මෙන්න මෙහෙමයි කතාව.. මෙහි ප්‍රදාන චරිතය රඟපාන්නෙ නිකලස් කේජ්.. ඔහු මැජික් ශිල්පීක් හැටියට …

Read More »

Beauty and the Beast (1991) Sinhala Subtitles | සත්‍ය ආදරය සොයා …[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගෙ හතරවන සිංහල උපසිරැසියත් අරගෙන ආවා. මේක කාටුන් චිත්‍රපටියත් කලිනුත් මම “The Lion King” චිත්‍රපටිය අරගෙන ආවා ඔයාලට මතක ඇති. මේකත් ඒ වගේම ගොඩක් ලස්සන කතාවක් තියෙන කාටුන් එකක්. කෙලින්ම කියනවනම් ආදර කතාවක්. නිකන්ම නිකන් ආදර කතාවක් නෙමෙයි ලස්සන ගැහැණු ළමයෙකුගෙයි, මෘගයෙකුගෙයි අතර ඇතිවන ආදර කතාවක්. මෙ …

Read More »

The Mummy (1999) Sinhala Subtitles | කාන්තාරයේ ශාපය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ සුපිරි බයිස්කෝප් එකකට සිංහලත් දාගෙන ආව මම ඔයාලව හම්බ වෙන්න. අන්තර්ජාලයේ සිනමා පට වලට සිංහල උපසිරසි සොයන අපි හැමෝගෙම එකම නවාතැන බයිස්කෝප් වෙබ් අඩවියට මමත් සබ් එකක් දෙන්න ඕනේ කියන අදහස කාලයක් තිස්සේ ඔලුවේ වැඩ කරා. ඉතින් මෙන්න මේ විදියට තමයි ඒක ඉෂ්ට කර ගන්න පුළුවන් උනේ. කොහොම …

Read More »
error: Alert: Content is protected !!