Wednesday , August 4 2021
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

I Am Legend (2007) with Sinhala Subtitles | ඝනඳුර ආලෝකමත් කරන්න! [සිංහල උපසිරැසි සමගින්]

මෙන්න මගෙන් උපසිරැසි එක්ක එන තෙවෙනි ෆිල්ම් එක. ගොඩක් දෙනෙක් මේක ගැන දන්නවා ඇති. බලලත් ඇති.  ප්‍රධාන නළුවා විල් ස්මිත්. ඒත් මට ඇහිලා තියෙනවා එයාට සමහරු සිංහලෙන් කියන්නේ විල් සුමිත් කියලලු 😀 මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ ලෝකයේ පැතිර යන භයානක වෛරසයක් ගැනයි. මුලින්ම  පිළිකා නිට්ටාවටම සුව කිරීමට සොයා ගනු …

Read More »

Deja Vu (2006) | අතීතය වර්තමානය හා අනාගතය! [සිංහල උපසිරැසි සමගින්]

අපි ජීවිතයේ කරපු ලොකුම වැරැද්ද නැවත අතීතයට ගොස් එතනදීම නිවැරදි කර ගන්න ලැබෙනවනම් කොයි තරම් නම් ජීවිතයේ වෙනසක් වෙයිද?….. කතාව ගැන මම කෙටියෙන්ම කියන්නම්. නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ නාවික හමුදා විසිර යෑමකදි භටයන් සහ තම පවුල් වල සාමාජිකයින් සිටින නැවක් පුපුරා යනවා එහි සිටින මිනිසුන් 543 ද සමඟ. ATF පරීක්ෂක ඩග් …

Read More »

Aa Dekhen Zara (2009) | අරුම පුදුම කැම‍රාවක්!

මේ දෙන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක්..හින්දි චිත්‍රපට වලට ආවේණික අතාත්වික බව තිබුනත් ලස්සන චිත්‍රපටයක්..අලුත් නලුවෙක් එක්ක බිපාෂා බාසු තමයි චිත්‍රපටයේ රගපාන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා දුප්පත් තරුණයෙක් ඉන්නව ෆැලැට් එකක ජීවත් වෙන..ඔහු චායාරූප ශිල්පියෙක්..දවසක් මොහුට පණිවිඩයක් ලැබෙනව ඔහුගෙ සීය මියගිහින් කියල..මොහු ඒ දවස් වල කැලයේ චායාරූප ගන්න ගිහින් හිටපු නිසා ඔහුට මලගෙදරට යන …

Read More »

Far Cry (2008) | දුවනව මිසක් ගහගන්න නම් බෑ!

මේ කියන්න යන්නෙ ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටයක් ගැන..කතා තේමාව නම් අලුත් එකක් කියන්න බෑ මොකද මම මේ තේමාවෙන්ම තව ෆිල්ම් දෙකක් බලල තියෙනව..නමුත් එපා වෙන්නෙ නෑ..මම කියන්නම් කතාව..එක්තරා හමුදා කණ්ඩායමක් දූපතක කැලේකදි මුහුණ දෙනව අමුතුම සතුරෙක්ට..මේ සතුරා අතිශය ශක්තිමත්,වේගවත් බිහිසුණු කෙනෙක්..හමුදා කණ්ඩායමම මේ සතුරා අතින් මිය යනව..මෙතැන් සිට තමයි කතාව …

Read More »

The Spirit (2008)

මේ ෆිල්ම් එක ගැන කියන්නෙ හිතුවෙ ඔයාලගෙ කාලය ටිකක් ඉතුරු කරල දෙන්න හිතාගෙන. මම නම් කියන්නෙ මේක වැඩකට නැති ෆිල්ම් එකක් කියල. (මේකට ආස අයත් ඉන්න පුලුවන්) වෙනමම විදියක අධ්‍යක්ෂනයක් තමයි මෙහි තියෙන්නෙ. මේක සුපිරි වීරයෙක්ගෙ කතාවක්. වෙඩි වදින්නෙ එහෙම නැති, ලේසියෙන් මැරෙන්නෙ එහෙම නැති පොරක්. කතාවෙ බොහොම අදුරු දර්ශණ …

Read More »

Screamers: The Hunting (2009)

හ්ම්ම්… මේක විද්‍යා ප්‍රබන්ධයක්. නමුත් වෙනස්ම විදියක කතාවක්. මේක හැමෝටම අල්ලල යන එකක් නම් නෑ මම හිතන්නෙ. කොහොම උනත් කතාව මේකයි. අගහ‍රු ලොවෙන් පෘතුවියට පණිවිඩයක් ලැබෙනව ස්ක්‍රීමර්ස් කියන යන්ත්‍ර වලින් අපිව බේරගන්න එන්න කියල. මෙතන ඉදල තමයි කතාව ඇත්තටම පටන් ගන්නෙ. පෘතුවියෙන් ටීම් එකක් යවනව අගහරු ලොවට. එයාලට එහෙ ඉන්න …

Read More »
error: Alert: Content is protected !!