You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

Crash Zone (TV Series 1999–2001) [S02 : E02] Sinhala Subtitles | අපූරු ත්‍රිමාන රූප කණ්ණාඩි කුට්ටමක් [සිංහල උපසිරැසි සමග]

පහුගිය කොටස ගැන අපි ටිකක් මතකය අවදි කරගමු. ඇති වී තිබෙන මූල්‍යයමය තත්වය හේතුවෙන් ඇලෙක්ස්ට කැට්ලස්ට් සමාගම ඉදිරියට පවත්වාගෙන යාමට අපහසු තත්වයක් තමයි අපිට පෙර කොටසෙන් දකින්න ලැබුනේ. මේ නිසා ඇලෙක්ස් තමන්ගේ සමාගමේ සේවය කරපු බොහෝ දෙනෙක් ඉවත් කරලා තමයි තියෙන්නේ. විශේෂම කාරණය තමයි නයිජල් මේ කතා මාලාවේ මේ අදිරයේ …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S02 : E01] Sinhala Subtitles | අලුත් පරිගණක දඟකාරියක් [සිංහල උපසිරැසි සමග]

හොඳයි, සුභ දවසක් හැමෝටම ! අලුත්ම නැවුම් ආරම්භයක් එක්ක ඔන්න මම ඔයාලට Crash Zone කතා මාලාවේ දෙවෙනි අදියරයටත් සිංහල උපසි‍රැසි ‍රැගෙන ආවා. කට්ටියම මේක දෙනකන් මඟ බලාගෙන ඉන්න ඇති කියලා මම හිතනවා. පළමු කතා මාලාව ඉවර වුනාට පස්සේ මේ දෙවෙනි කතා මාලාව ඇවිත් තියෙන්නේ අවුරුදු 2කට විතර පස්සෙයි. ඒ 1999 …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E13] Sinhala Subtitles | වර්ජල්ගේ අවසානයද? [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් අද මම ඔයාලට Crash Zone කතා මාලාවේ පළමු අදිරයේ අවසාන කොටසටත් සිංහල උපසි‍රැසි අරගෙන ආවා. ඇත්තටම කියන්න ඕනේ මම ඔයාලට මේ රූපවාහිනි කතා මාලාව අරගෙන එන්නේ හුඟක් මහන්සි වෙලා. මොකද මේ රූපවාහිනි කතා මාලාවට කොහෙවත් ඉංග්‍රීසි උපසි‍රැසියක්වත්, අංක දත්ත පිටපතක්වත් නෑ. ඉතින් මමම තමයි මේවට කාලරාමුත් හදලා උපසි‍රැසිත් …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E12] Sinhala Subtitles | හැකර් [සිංහල උපසිරැසි සමග]

හරි, පහුගිය කොටස ගැන අපි ටිකක් බලමු. සනිජීම් ප්‍රධානි බ්‍රැඩ් කේන්ගේ උත්සහය සාර්ථක වුනේ නෑ නේද… කොහොමහරි බැලුවේ මචලෝව මෝඩයා කරගෙන වර්ජල් ව අරගන්නයි. මචලෝට අන්තිම මොහොතේ තේරුම් ගියා ඇත්තටම මිනිහාට උවමනා කරලා තියන දේ ගැන. සනිජිම් එකෙන් හැමෝටම අවස්ථාවක් පිරිනමලා එවපු ඉ-මේල් පණිවිඩය බලපු වෙලාවේ මචලෝට තදින්ම ඕනේ වුනා …

Read More »

The Darkest Minds (2018) Sinhala Subtitles | වියැකී යන ළමා පරපුර සුරැකීම පිණිසයි…!! [සිංහල උපසිරසි සමඟ]

නවකතාවක් පාඨකයන් අතර ජනප්‍රිය වෙනවා නම් එය එය සාර්ථක නිර්මාණයක්. පොතක් කියවන විට පාඨකයා විසින් එහි සඳහන් සිදුවීම් සිතේ මවාගන්නවා. තමන් සිතේ මවාගත් ලෝකය තුළ කියවූ පොතක් ඉදිරියට ගොස් සිනමාවට පැමිණෙන විට රසිකයන් නිතැතින්ම ඒ සමඟද එකතුවනවා. මේ වන විට ලොව සිනමාපට අතර සිනමාපට ගණනාවක්ම නවතකා පාදක කරගෙන නිර්මාණය වෙලා …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E11] Sinhala Subtitles | සනිජිම්ලගේ කූට උත්සහය [සිංහල උපසිරැසි සමග]

හොඳයි, අපි පහුගිය කොටස ගැන බලමු. කොහොමද ලියෝගේ ගේම් එකක්… නියමයි නේද… හැමෝම ‍රැව‍ටුනා ලියෝ ට, හැබැයි මයික් ඇරෙන්න. ලියෝ වංචාකාර කපටි පුද්ගලයෙක් කියලා මයික්ට මුළ ඉඳන්ම සැකයක් ඇති වුනා. මුළදිම ඇති වුන දේ නම් ඊරිසියාවට වගේ ඇති වුන දෙයක්. ඒ ලියෝ පායි ට ළං වෙන්න හදනවා දැකපු එකෙන්. ඉතින් …

Read More »

Lake Placid: Legacy (2018) Sinhala Subtitles | දෙමහුන් රාක්ෂයා..!! [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් කිව්වා හැමෝටම ටික කාලෙකට පස්සේ ෆිලුමකට සබක් අරගෙන ආවා එහෙනම්… මේ දවස් වල අධ්‍යාපන වැඩ වලට හිරවෙලා හිටිය නිසා ටිකක් කල් ගියා මේ ෆිලුම බාරදෙන්න. අනික බාරගත්ත හුගක් වැඩත් තිබ්බා. හරි එහෙනම් මේ ගෙනාව ෆිලුමේ සැබෑ අයිතිකරු අපේ අසංක ප්‍රදීප් අයියා.. එයා තමයි මේ ෆිල්ම් සිරීස් එක භාරව ඉන්නේ, …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E10] Sinhala Subtitles | දියමත ක්‍රීඩා කරන අපූරු පරිගණක ක්‍රීඩාවක් [සිංහල උපසිරැසි සමග]

හොඳයි, කලින් කොටසේ වුන දේවල් ගැන ටිකක් බලමු. බෙක් හදපු ඒ පරිගණක ක්‍රීඩාව නිධන් හොයන බහිරවයෝ සම්බන්ධ අපූරු ක්‍රීඩාවක් කියලා දැන් ඔයාලා දන්නවනේ. මේ ක්‍රීඩාව ගහලා අවසානයක් කරන්න නම් බහිරවයෙක් වගේ හිතන්න, බහිරවයෙක් වගේ වැඩ කරන්න, බහිරවයෙක් වගේ වෙන්න ඕනේ කියලා තමයි බෙක් හැමෝටම උපදෙස් දෙන්නේ. හැබැයි මේක කෙළින්ම ගහන්න …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E09] Sinhala Subtitles | සියදිවි නසා ගැනීම [සිංහල උපසිරැසි සමග]

හොඳයි, අපි පහුගිය කොටස ගැන ටිකක් බලමු. රූපවාහිනි වාර්තාකරුවන්ගේ මුවා වෙන් එදා ඒ කැට්ලස්ට් එකට ආවේ සනිජිම් එකේ ඔත්තුකාරයෝ දෙන්නෙක් කියලා දැන් ඔයාලා දන්නවනේ. හැබැයි මුළ ඉඳන්ම මයික් ඇරෙන්න අනිත් හැමෝම සැක කරා මෙයාලා ඔත්තුකාරයෝ වෙන්න ඇති කියලා. මයික් තමන්ගේ යාළුවෝ එහෙම කිව්වත් ඒක විශ්වාස කරන්නේ නැතුව දෙන්නව ඇතුළට ගත්තා. …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E08] Sinhala Subtitles | කැට්ලස්ට් එකේ අපි තනියම [සිංහල උපසිරැසි සමග]

කලින් කොටස ගැන බලමු එහෙනම්. බෙක් සහ පායිගේ පරිගණක ක්‍රීඩාව මොකක්ද වුනේ කියලා කලින් කොටස බලපු ඔයාලා දැන් දන්නවනේ. ඇත්තටම මම නම් දකින්න ඒක හෙන පිස්සු තේරුමක් නැති වැඩක් විදියට. එයාලට සාර්ථකව ක්‍රීඩාව නිම කරලා ඉවරයක් කරන්නත් බැරි වුනා. ඒ විෂය සම්බන්ධයෙන් ක්‍රීඩාවක් හදනවා කියන්නේ ලේසි වැඩක් නම් නෙමෙයි. විශේෂයෙන්ම …

Read More »

Mad Genius (2017) AKA Mindhack: #savetheworld Sinhala Subtitle | මනුෂ්‍යත්වය උදෙසා මිනිස් මනස හැක් කිරීම! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කොප් හිතමිත්‍ර යාළුවන්ට සුබ දවසක් වේවා! ඔන්න තවත් උපසිරසියක් ගෙනාවා 2017 නිර්මාණය උනු SCI-FI කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයකට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Royce Gorsuch ඒවගේම මේකේ ධාවන කාලය මිනිත්තු 90 යි. මේකට රංගනයෙන් දායක වන කිහිප දෙනෙක් තමයි Chris Mason , Scott Mechlowicz, Gbenga Akinnagbe, Spencer Locke යන නළුනිලියන්. චිත්‍රපටය …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E07] Sinhala Subtitles | පායි සහ බෙක් ගේ පරිගණක ක්‍රීඩාව [සිංහල උපසිරැසි සමග]

හරි, අපි පහුගිය කොටස ගැන ටිකක් බලමු. බෙක්ගේ අභිරහස් පෙම්වතා වුනේ කවුද කියලා ඔයාලා හැමෝම දැන් දන්නවනේ. ඒ Episode එක බලනකොට ඔයාලාට අනිවාර්යෙන්ම හිනා යන්න ඇති කියලා මම හිතනවා. මොන පිස්සු වැඩක් ද නේද ඒ වර්ජල් කරේ… ඇත්තටම බෙක් නම් පව්. මේ කතා මාලාවේ මුළ ඉඳන්ම වර්ජල්ගේ හිතේ බෙක් ගැන …

Read More »

WarGames (1983) Sinhala Subtitles | හැක් කරන්න ගිහින් වෙච්ච හදියක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනෙ, මන් අද අරන් ආවෙ හැක් කිරීම සම්බන්ධ සලෙරුවක්. අම්මෝ….මේ උපසිරස හදද්දී මට වෙච්ච කරදරනම් හතුරෙක්ටවත් වෙන්න එපා. මේ මාසෙ මුල තියන්න තිබ්බ ප්‍රායෝගික විභාගය කල් ගියපු නිසයි මේක කරන්න හිතුවෙ. භාරගෙන කිරන්න ගියාම තමා තරු පෙනුනෙ! Virus Gurad එක පැන්සල Bock කරලා. අඩු තරමෙ ආයෙ බාගන්නවත් දෙන්නෙ නෑ. …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E06] Sinhala Subtitles | බෙක්ගේ අභිරහස් පෙම්වතා [සිංහල උපසිරැසි සමග]

හරි, ඔයාලට කලින් කොටස මතකයිනේ. බෙක්ගේ පරිගණකයේ පැතිරෙමින් තිබුන වෛරස් එක අන්තිමේදි වර්ජල් හොයාගෙන විනාස කරලා දැම්මා. මුලදි නම් මිනිහා බයේ හිටියේ මේ වෛරස් එකට. වෛරස් කියන නම ඇහුනාමත් පොර හුඟක් බයේ වෙව්ලන්න ගත්තා. කොහොමහරි බෙක්, මයික්, පායි, ‍රැම්, මචලෝ, ඇලෙක්ස් යන මෙයාලගේ දිරි ගැන්වීම නිසා වර්ජල් වෛරස් එක තියන …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E05] Sinhala Subtitles | මාරන්තික පරිගණක වෛරසය [සිංහල උපසිරැසි සමග]

හරි, අපි බලමු කලින් Episode එකේ වුන දේවල් ගැන. රැම්ගේ ගැජට් කෑල්ල කොහොමද පට්ට නේද… ඒකෙන් පුළුවන් ඕනේම ගේම් එකක් ඕනේම පද්ධතියක ගහන්න. ගහන්න බැරි පද්ධති වල ගේම් හිටං මිනිහගේ මේ ගැජට් කෑල්ල උපයෝගී කරගෙන ගහන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වගේ ගැජට් කෑල්ලක් නම් දැන් කාලෙට කොහොමත් ගැළපෙන්නේ නෑ. ඒ …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E04] Sinhala Subtitles | රැම්ගේ ගැජට් එක [සිංහල උපසිරැසි සමග]

හරි, අපි පොඩ්ඩක් හැරිලා බලමු කලින් කොටසේ වුන දේවල් ගැන. ඇලෙක්ස්ගේ වටිනා කියන බ්‍රේස්ලට් එක හොරකම් කරලා තිබුනේ මචලෝගේ චූටී නංගී නේද… හැබැයි මේකට හොරකම් කරා කියලා කියන්න බෑ. මොකද එයා තාම ඒ හැටි තේරුමක් නැති පුංචී ළමයෙක්. පොඩි ළමයි ඉතින් අතට අහුවෙන හැමදේම වගේ ගන්නවනේ. බ්‍රේස්ලට් එක සෙල්ලම් ගෙදර …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E03] Sinhala Subtitles | කවුද හොරා? [සිංහල උපසිරැසි සමග]

හරි, අපි පහුගිය Episode එක ගැන මතකය අවදි කරමු. දැන් ඔයාලා දන්නවනේ වර්ජල් කවුද කියන්න, වර්ජල් ඇවිල්ලා වැඩසටහනක්. ඒ වුනාට වර්ජල් නම් හිතාන් ඉඳලා තියෙන්නේ එයත් අනිත් අය වගේ මනුස්සයෙක් කියලා. වර්ජල් කියන මේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන හදලා තියෙන්නේ ඇලෙක්ස්. ඒ ඇලෙක්ස් අවුරුදු කීපයකට කලින් සනිජිම් එකේදී පටන් ගත්ත AI …

Read More »

Crash Zone (TV Series 1999–2001) [S01 : E02] Sinhala Subtitles | වර්ජල් ඔත්තුකාරයෙක්ද? [සිංහල උපසිරැසි සමග]

හරි, පළවෙනි Episode එකට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි! අපි අද Episode එක ගැන කතා කරන්න කලින් කතා කරමු පළවෙනි Episode එකේ වුන දේවල් ගැන. හරි, ඔයාලට මතක ඇති පායි, බෙක්, මචලෝ, මයික් මේ හතර දෙනාට තමයි කැට්ලස්ට් එකේ රස්සාව හම්බවුනේ. හැබැයි ඇලෙක්ස් රස්සාව දෙන්න හිටියේ මෙයාලගෙන් එක්කෙනෙක්ට විතරයි. කොහොමහරි ඇලෙක්ස්ට …

Read More »

Taking Earth (2017) Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම! ඔන්න මං අද ඔයාලට ගෙනාවා 2017 මාර්තු මස නිකුත් වෙච්ච Taking Earth කියන විද්‍යා-ප්‍රබන්ධ ගණයට අයත් සලරුව. මේ සලරුව ගැන දෙයක් කියනව නම් මේක Grant Humphreys කියන අධ්‍යක්‍ෂකවරයා තමයි අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ. මෙයට Ronan Quarmby, Brad Richards, Barbara Harrison, Marco Torlage කියන නළු නිළියන් රැසකගේ දායකත්වයක් …

Read More »

The Endless (2017) Sinhala Subtitle | අවසානයක් නැති ලූප් එකක් තුල සිරඋනොත්! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හිතමිතුරන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ඔන්න ආයෙත් උපසිරසියක් ගෙනාවා ලස්සන චිත්‍රපටයකට මේ චිත්‍රපටය නිර්මාණය උනේ 2017 වසරේ ඒත් මේක තිරගත උනේ 2018 අප්‍රේල් මාසයේ. මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Fantasy / Horror / Sci-Fi / Thriller කාණ්ඩයට. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Justin Benson සහ Aaron Moorhead යන …

Read More »
error: Alert: Content is protected !!