Saturday , November 27 2021
Breaking News

සත්‍ය කතා

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි රජ කළ මැරවරයා..! [සිංහල උපසිරසි]

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය සිදුවීම් ඇසුරෙනි” කියල නෝටිස් එකක් දාලා තියෙනවා. ඇත්තටම මේක බොම්බේ කියන නගරය මුම්බායි බවට පත්වූණු කෲර කතාවක් කියල කියන්න පුළුවන්. ෆිල්ම් එකේ ටීසරය/ට්‍රේලරය බලද්දී අපිට පෙණූනා ප්‍රධාන නළුවා විදියට ජෝන් ඒබ්‍රහම් ඉන්නේ මාෆියා කාරයෙක්ගේ චරිතයට …

Read More »

200 හල්ලා හො (2021) Sinhala Subtitles | යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාවය. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැඳන් සිටිනා රසික රසිකාවියනි. සැලකිය යුතු කාලයක පස්සේ අද මා පැමිණියේ මේ වසරේ නිකුත් වූ තවත් අර්ථවත් මෙන්ම සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ හින්දි සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සංස්කාරක වරයෙකු වන හසන්ත වික්‍රමරත්න සොයුරාව …

Read More »

BlacKkKlansman (2018) Sinhala Subtitle | කළු සුදු පොලිස් සොහොයුරු වික්‍රමය [සිංහල උපසිරසි]

සුභ දවසක් ඔබ සියලු දෙනාටම. මේ මා විසින් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සිදු කරන පළවෙනි උපසිරැසි නිර්මාණයයි. 2018 වසරේ ලොව පුරා තිරගතවූ මෙම චිත්‍රපටය spike lee ගේ අධ්‍යක්ෂණයක් වන අතර malcolm x, inside man වැනි චිත්‍රපටද ඔහුගේ අධ්‍යක්ෂණයන් වේ. මෙම චිත්‍රපට සඳහා denzil washington ගේ පුත් john david washington, adam driver, …

Read More »

තලෛවී (2021) Sinhala Subtitles | මේ යකඩ ගැහැණියගේ කතාවයි..! [සිංහල උපසිරසි]

චිත්‍රපට වලට ඇවිදින්, සමස්ත සිනමාවම වෙනස්කළා දේශපාලනයට ඇවිදින්, තමිල්නාඩුවේ ඉරණම වෙනස් කළා තමන්ගේ කතාව තමන්ම ලියාගෙන ඇය අලුත් ඉතිහාසයක් නිර්මාණය කළා කෝටි ගණනක් දෙනාගේ දෛවය වෙනස් කළ ඇය.. ඔවුන්ගේම තලෛවිය වූවා…!!   J. ජයලලිතා කියද්දි නොදන්නා කෙනෙක් නම් නැතුව ඇති. ඒ මොකද, මේ ජයලලිතා කියන නාමය ශ්‍රී ලාංකික අපිට වුණත් …

Read More »

භුජ්: ද ප්‍රයිඩ් ඔෆ් ඉන්දියා (2021) Sinhala Subtitles | මාතෘ භූමිය වෙනුවෙන්… [සිංහල උපසිරසි] 150*

ඔන්න මගේ 150 වෙනි උපසිරැසත් අරගෙන ආවා. ඒ කියන්නෙ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනෙ තුන් වෙනි සංධිස්ථානය පසු කරන්න තමයි මේ හදන්නෙ. 2014 අවුරුද්දෙ ඔක්තෝබර් 6 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගෙන හින්දි චිත්‍රපටි 112 ක් දමිල චිත්‍රපටි 7ක් මලයාලම් චිත්‍රපටි 5ක් තෙලිඟු චිත්‍රපටි 6ක්, ඉංග්‍රීසි චිත්‍රපටි 4ක් හා TV …

Read More »

My True Fairytale (2021) Sinhala Subtitles | මගේ සුරංගනා කතාව [සිංහල උපසිරසි]

“මං පොඩි කෙල්ලෙක් කාලෙ ඉඳලම, මට හීනයක් තිබුණා. දවසක මම සුපිරි වීරයෙක් වෙනවා මගේම සුරංගනා කතාවක. මට ඉගිලෙන්න පුළුවන්, නොපෙනී යන්න පුළුවන්, ඒ වගේම අවසානෙදි, ලෝකය බේරාගන්නවා. හිනා යන දේ තමයි, සමහර වෙලාවට අපි පතන දේ ගැන පරිස්සම් වෙන්න ඕන, මොකද දවසක ඒක සැබෑ වෙන්න පුළුවන්.” ඇන්ජි ගුඩ්වින් ගේ හීනය …

Read More »

Fatherhood (2021) Sinhala Subtitles | මව් සෙනෙහස පැරදවූ පිය සෙනෙහස. [සිංහල උපසිරසි]

මේ අවුරුද්දෙ ආව සුපිරිම ෆිලුමක් අරන් තමා අද මං ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක පරක්කු උනාට සමාවෙන්න ඕනෙ. මේ වැඩත් එක්ක ටිකක් අමාරු උනා සබ් එක අරන් එන්න. kevin hart කිව්වම කොමඩි බලන අය නම් නොදන්නවා වෙන්න බෑ. ඔන්න මේ පාර පොරට වෙනස්ම චරිතයක් හම්බෙලා තියනවා. අපි වෙනද දකින කොමඩි …

Read More »

Amadeus (1984) Sinhala Subtitles | මරණයේ සංධ්වනිය [සිංහල උපසිරසි]

1756 ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් උපත ලබන වුල්ෆ්ගැන්ග් අමඩියස් මොසාර්ට් කුඩා කල සිට ම දුර්ලභ සංගීත කුසලතාවයන්ගෙන් යුක්ත විය. ඔහු අවු. 6 දී ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පැවැත්වුවේය. දක්ෂ වයලීන් වාදකයෙකු වූ ඔහුගේ පියා වන ලියෝපෝල්ඩ් මොසාර්ට් තම පුතාගේ මෙම දක්ෂතා පිලිබඳ අසීමිතව සතුටු විය. මොසාර්ට් අවුරුදු අටේ දි සිය පළමු සංධ්වනිය ලියා …

Read More »

I Am All Girls (2021) Sinhala Subtitles | පළිගැනීමේ සුරදූතිකාව. [සිංහල උපසිරසි]

මිනිස් ජාවාරම. මෙහෙම කිව්වම නිකන් පුරුදු නෑ වගේ නේද? මත් කුඩු ජාවාරම්, මත්පැන් ජාවාරම් කිව්ව නම් ඒව නිතර නිතර අපිට ඇහෙන නිසා අපි හොඳට ඒ ගැන දන්නවා. ඒත් අපේ රටේ නැති උනත් ලෝකෙ ගොඩක් රටවල් වල ජයටම කරන බිස්නස් එකක් තමයි මිනිස් ජාවාරම. විශේෂයෙන් ආසියානු සහ අප්‍රිකානු මහද්වීප වල මේ …

Read More »

Cry Freedom (1987) Sinhala Subtitles | හඩනු මැන නිදහස [සිංහල උපසිරසි]

1650 දී පමණ දකුණු අප්‍රිකාවට වැදුණු බටහිර ජාතීන්, කලු අප්‍රිකානු ස්වදේශිකයන්ගේ ජීවන රටාව සුනුවිසුණු කරමින් ඒ බිමේ නව ශිෂ්ටාචාරයක් ගොඩනගයි. සමේ කලු වර්ණය සලකා මිනිසුන් පහත් කොට සැලකීම දරුණු ලෙස පැවතුණි. මෙම වර්ණභේදවාදයට එරෙහිව දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් විසින් සිදුකළ අදිටන් සහගත අරගලය ලෝක ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ඡේදයකි. නෙල්සන් මැන්ඩලා …

Read More »

Minamata (2020) Sinhala Subtitles | මිනමාටා ව්‍යසනය [සිංහල උපසිරසි]

මේ වෙද්දී ස්වභාවික ව්‍යසන තත්වයන් ගැන වැඩි වැඩියෙන් කතා වෙනවා දකින්න ඇති කියලා විශ්වාස කරනවා. මිනිසාගෙ සෘජු සම්බන්ධයක් තිබුනා හො නැතා ස්වභාව ධර්මයට දරාගත නොහැකි මට්ටමේ දේවල් සිද්දවෙද්දී මේකෙන් ජීවී/අජීවී කොයි කාටත් එල්ලවෙන බලපෑම වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි. හොදම උදාහරණ දෙකක් වෙච්ච කොවිඩ් වසංගතයත් වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීම් දෙකෙන් …

Read More »

Operation Java (2021) Sinhala Subtitles | ජාවා මෙහෙයුම! [සිංහල උපසිරසි] (50*)

බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න මං අද ඔයාලා හමුවෙන්න ආවේ මගේ පළවෙනි කඩඉම ‌ඒ කියන්නේ 50 වෙනි උපසිරැසි ගැන්වීම අරගෙනයි. බයිස්කෝප් අඩවියෙන් ලබා දෙන සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටි බලන්න ගත්තේ කවද්ද කියලා නම් මට මතකයක් නෑ. අවුරුදු ගාණක් තිස්සේ චිත්‍රපටි බල බලා ඉන්න අතරේ පහුගිය …

Read More »

Karnan (2021) Sinhala Subtitles | පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්! [සිංහල උපසිරසි]

හැමෝටම ආයුබෝවන්…! 1995 අගෝස්තු 31 දින තමිල්නාඩුවේ තූතුකුඩි දිස්ත්‍රික්කයේ කොඩියන්කුලම් වල සිදුවූ ප්‍රචන්ඩත්වය සිහිිගන්වමින් මුළු ගම්මානයටම පොලිස් නිලධාරීන් 600 දෙනෙකුගෙන් යුත් බලකායක් විසින් පහරදී දේපළ විනාශ කර රුපියල් ලක්ෂ ගණනක් වටිනා මුදල් හා ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් තිබීම පිළිබඳ මෙම කථා වස්තුව වෙත ලෙස බලපායි. මාරි සෙල්වරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද …

Read More »

Vellam (2021) Sinhala Subtitles | වතුරද? අරක්කුද? වතුර වෙනුවට අරක්කුද? [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. මං අද ආවේ 2021 වසර වෙනුවෙන් නිකුත්වුණ මලයාලම් සිනමා නිර්මාණයක් වන Vellam (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි. 2021 ජනවාරි 22 වෙනි දින නිකුත් වූ Vellam මේ වෙද්දි ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම ධනාත්මක විචාරක ප්‍රතිචාර දිනා ගන්නත් සමත් වෙලා තියෙනවා. Prajesh Sen ගේ අධ්‍යක්ෂණයක් මෙන්ම තිර රචනයක් …

Read More »

The Banker (2020) Sinhala Subtitles | කළු ජාතිකයන් වෙනුවෙන් හඩ නැගූ බැංකුකරු. [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ, ඉතින් මං අද අරන් ඇවිල්ලා තියෙන්නෙ 2020 වර්ෂයේ නිකුත් වූ සත්‍ය කතාවක් ආශ්‍රිතයෙන් නිර්මාණය කළ The Banker චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.ඔයාල දන්නවනෙ ඉතින් ඇමෙරිකාවේ තියෙන කළු සුදු භේදය.ඉතින් අද කාලේ ඕක එච්චරටම ගනන් ගත්තෙ නැතත් විටින් විට ඇමෙරිකාවෙන් අදටත් කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන් අතර ගැටුම් ඇතිවෙනවා අපි දැකලා …

Read More »

Peaky Blinders [S05 : E06] Sinhala Subtitles | පරාජය කල නොහැකි මිනිසා [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ අවසාන කොටස වන 06 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ගෙන ෂෙල්බි පවුලේ අයට පුළුවන් වෙනවා ලින්ඩා ව මරණයෙන් ගලවගන්න. ඒ වගේම බ්‍රිලියන්ට් චෑන්ග් ගෙ අබින් ප්‍රවාහනය කරපු ආතර් ඇතුළු පිරිසට ටයිටැනික් බෝයිස් කියන මැර …

Read More »

Peaky Blinders [S05 : E05] Sinhala Subtitles | තිගැස්ම [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 05 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් බ්‍රිලියන්ට් චෑන්ග් කියන චීන ජාතිකයා තෝමස් ෂෙල්බි හමුවට අපූරු විදිහකට ව්‍යාපාර යෝජනාවක් අරගෙන එනවා. ඒ ව්‍යාපාර යෝජනාවේ තියෙන අධික ලාභය සහ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපළෙන් සිදු උන පාඩුව …

Read More »

Peaky Blinders [S05 : E04] Sinhala Subtitles | තොණ්ඩුව [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 04 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් තෝමස් ෂෙල්බි සහ පොලී ග්‍රේ විසින් අර කන්‍යාරාමයේ හිටිය අසරණ ළමයි ටික බේරගෙන ඔවුන්ගෙ අනිත් ළමා නිවාසෙට යොමු කරනවා. ඒ වගේම ආතර් සහ මයිකල්ව ලන්ඩනයට ගෙන්නවගෙන ඔවුන්ට ඔස්වල්ඩ් …

Read More »

Peaky Blinders [S05 : E03] Sinhala Subtitles | උපාය [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 03 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් තෝමස් ෂෙල්බිට දැනගන්න ලැබෙනවා මයිකල් ග්‍රේ කියන්නෙ ද්‍රෝහියෙක් කියලා. හැබැයි මයිකල් ඒක පිළිගන්න කැමති නෑ. නමුත් තෝමස් ෂෙල්බි මයිකල් ගැන දැඩි අවධානයකින් තමයි ඉන්නේ. ඒ වගේම බිලී බෝයිස් …

Read More »

Peaky Blinders [S05 : E02] Sinhala Subtitles | කළු බළල් හීනය [සිංහල උපසිරසි] [18+]

ඉතිං යාළුවනේ ඔන්න පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වන කතා සමයේ දෙවෙනි කොටසටත් සිංහල උපසිරැසි ගන්වලා අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් සිදු උන සිදුවීම් ගැන. තෝමස් ෂෙල්බි ගෙ බාල සොහොයුරා ෆින් චීන ටවුමේ මෙහෙයුමකට සම්බන්ධ වෙලා වෙඩි කනවා. හැබැයි මැරෙන්නෙ නෑ. ඒ වගේම ටොමී ගෙ සහෝදරිය ඒඩා ආයෙත් …

Read More »
error: Alert: Content is protected !!