Monday , May 17 2021
Breaking News

සිංහල උපසිරැසි

ඩීමන් ස්ලේයර්: මූගන් ට්‍රේන් (2020) Sinhala Subtitles | අනන්ත දුම්රිය. [සිංහල උපසිරසි]

ඔන්න ලංකන් Weebs අපි හැමෝම බලන් හිටපු Demon Slayer: Mugen Train එකට උපසිරැසිය ගෙනාව. මේ ඇනිමේ සීරිස් එකේ සීසන් 1 එකේ උපසිරැසි වලට හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි! සීසන් 1 එකට පස්සෙ ආපු චිත්‍රපටයට තමා අද උපසිරැසිය ගෙනල්ල තියෙන්නෙ. සීසන් 1 එක වගේම මේකත් ලොකු ප්‍රසිද්ධියක් ලබා ගත්ත ඇනිමේ …

Read More »

Arkansas (2020) Sinhala Subtitles | ආකන්සාස් වල මත් ජාවාරම [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් 15 වෙනිදා ප්‍රදර්ශනය සඳහා නිකුත් උන සුපිරි චිත්‍රපටියක්. මේක වර්ථමාන මත් ජාවාරමේ තවත් එක් අතුරු කතාවක් කියල කියන්නත් පුළුවන්. කෙනෙක් කොහොමද මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් වෙන්නෙ? ඊටපස්සෙ එයාට මොකද වෙන්නෙ? එයාට ඒකෙන් ගොඩ එන්න පුළුවන්ද? ඔයවගේ දේවල් වටා තමයි …

Read More »

The Mitchells vs. the Machines (2021) Sinhala Subtitles | මිචල් පවුලේ රොබෝ යුද්ධය [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම, ප්‍රවේසමෙන් එදිනෙදා කටයුතු කරගෙන ඉන්නවා ඇති කියල හිතනව. අද මුහුණට මුහුණ හමුවෙන මිනිස්සු හෙට වෙනකොට මුණගැහෙන්න ඉඩක් නොලැබෙන තරමේ තත්වයක් තියෙන කාලයක් අපි පසු කරමින් ඉන්නේ. ඉතිං ඒ නිසාමදෝ මන්දා පවුලේ සාමාජිකයින් අතර බැඳීම ගැන සැහෙන්න දැනෙනවා, වෙනදාටත් වඩා වැඩියෙන්. මේ සිනමාපටය නැරඹු විගසින්ම මේකට සබ් කරන්න ඕන …

Read More »

Last Days in the Desert (2015) Sinhala Subtitle | මා සමඟ මගේ සටන [සිංහල උපසිරැසි]

සියලු දෙනාටම ආයුබෝවන්! මේ මගේ තෙවන උපසිරසි ගැන්වීම. මෙයට පෙර උපසිරසි ලබා දුන් Malicious (Malizia) 1973 සලරුව බැලූ සහ එම උපසිරසිය වෙනුවෙන් අදහස් දැක්වූ සියලු දෙනාටම හද පිරි ස්තූතිය පිරි නමමි. ඉතිං මෙවරත් මා ගෙන එන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට යා හැකි වෙනස්ම සිනමාවක්. Last Days In The Desert (2015) සලරුව බයිබලය …

Read More »

Radhe (2021) Sinhala Subtitles | අනාගතය බේරගන්න! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ! ඔන්න අළුත්ම අළුත් ෆිල්ම් එකක සින්හල උප්සිරැසියක් අරන් ආවේ. බොලිවුඩයේ ඇක්ෂන් හීරෝ සල්මන් ඛාන්ගේ රංගනයෙන් හැඩවෙන ඇක්ෂන් ෆිල්ම් එකක්. ප්‍රභූ දේවගේ අධ්‍යක්ෂනයක්. රන්දීප් හූඩා, ජැකී ශෙරොෆ්, දිශා පතානි වගේ ජනප්‍රිය නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් තමයි මේ ෆිල්ම් එක ත්‍රාසජනක වෙන්නේ. 2017 දී තිරගත වුන The Outlaws කියන කොරියන් …

Read More »

Seeta Aur Geeta (1972) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැටහතරවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, සීතා සහ ගීතා උපතේදී වෙන් වූ නිවුන් දැරියන්ය. ගීතා නම් දැරිය දුප්පත් නිවසක හැදී වැඩී දඩබ්බර වීදි සර්කස්කාරියක් …

Read More »

Voyagers (2021) Sinhala Subtitles | ගගන යාත්‍රිකයෝ [සිංහල උපසිරසි]

ඔන්න මගේ පනස් අට වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2021 අප්‍රේල් 09 දින තිරගතවීම ඇරඹුනු Adventure, Sci-Fi, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක දැනට IMDB වල රේටින්ග්ස් 5.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 108 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Neil …

Read More »

Ooops! The Adventure Continues (2020) AKA Two by Two: Overboard! Sinhala Subtitles | ගොඩබිමක් සොයා… [සිංහල උපසිරසි]

ඔන්න මම සති කිහිපයකට පස්සෙ චිත්‍රපටයක් අරගෙන ආවා. සංජන චමෝද් මල්ලි මේක ගැන මට කිව්ව නිසයි මම දැනගත්තේ Ooops! Noah is Gone… (2015) අයර්ලන්ත ඇනිමේෂන් ෆිල්ම් එකේ සීක්වල් එකක් ඇවිත් කියලා. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවෙ සංජන මල්ලිට. ඇත්තටම දැන් මේක ගැන එයා මට කියලත් ගොඩක් කල්. අනිත් දේවල් …

Read More »

The Courier (2020) Sinhala Subtitles | යුද්ධයක් වැලකූ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයා [සිංහල උපසිරසි]

සුබ දවසක් සියළුදෙනාටම…අද මං උපසිරැසි අරගෙන එන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිපදවුනු පසුගිය මාර්තු 19 වෙනිදා තිරගත කිරීම් ඇරඹුණු The Courier නම් චිත්‍රපටයටයි.Thriller | Drama කාණ්ඩයන්ට අයත් මිනිත්තු 112ක ධාවන කාලයක් සහිත මෙය IMDb දර්ශකයේ 7.1 ඉහල අගයක් අරගන්නට සමත් වුනා.මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Sherlock කතා මාලාවෙන් සහ Doctor Strange …

Read More »

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. ජපන් චිත්‍රපටයක් තමයි තෝරගත්තේ. මම ස්කෝලෙ යන කාලේ ඉදන්ම විනෝදාංශයක් විදියට කරපු දෙයක් තමයි මේ උපසිරැසි දාන එක. ඒකෙන් ලැබෙන සතුට ඉතින් අපේ උපසිරැසි දාන අය දන්නවා ඇති නේ. ඉතින් චිත්‍රපටය නරඹලා කියන්නකෝ මගේ උපසිරැසි …

Read More »

Chasing (2021) Sinhala Subtitles | හඹායාම [සිංහල උපසිරසි]

……ඉහල පොලිස්නිලධාරිනියක්…… ……මත්ද්‍රව්‍ය ජාවරම් කාරයො පිරිසක්…… ……පුද්ගලික පලිගැනීමක්…… ……එයට එකතු උන කන්ඩායමක්…… සුභ දවසක් බයිස්කෝප් යාළුවො හැමෝටම,හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඇති කියල හිතනවා.මොකද කිවුවොත් රටේ තත්වය ගොඩක් භයානක නිසා,ඒ නිසා ගෙදරටම වෙලා ඉන්න,උවමනාවකට විතරක් උපරිම ආරක්ශාකාරීව එලියට එන්න.අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනි. ඔන්න එහෙනම් මගේ 23 වෙනි උපසිරසියත් අරන් ඔයාලව …

Read More »

Unakkagathane (2020) Sinhala Subtitles | මිත්‍රත්වයේ නාමය ! [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ ලද විවේකයෙන් තවත් උපසිරැසියක් අරගෙන ආවා අපේ යාළුවන් වෙනුවෙන්. මිත්‍රත්වය නම් කොහොම තියෙන්න ඕනෙද කියන එක පාඩමකට ගන්න පුලුවන්, මොකද අපි හැමෝටම යහළුවෝ ඉන්න නිසා. 2020 පෙබරවාරි මස 20 වන දින තිරගතවීම ආරම්භ කරන ලද නවක නළු නිළියන්ගේ දායකත්වය ඇතුව නිර්මාණය කරන ලද පැයකුත් විනාඩි 50ක් පුරා දිවෙන …

Read More »

Nayattu (2021) Sinhala Subtitles | දඩයම! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 වසරේ නිකුත් වූ මලයාලම් සිනමා නිර්මාණ අතරින් තවත් සාර්ථක සිනමා නිර්මාණයක් වන Nayattu වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟ එකතු වෙන්නේ. මේ උපසිරැසිය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොහොයුරාව මං ස්තූති පූර්වකව …

Read More »

The Sugarland Express (1974) Sinhala Subtitles | නීතියට එහා ගිය දරු සෙනෙහස.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුපුරුදු විදිහට ඔන්න මං අදත් අරන් ආවා තවත් පැරණි චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ 1969 වසරේ ටෙක්සාස් වල සිද්ද වුන ඇත්තම සිදුවීමක්. The Sugarland Express 1974 තම එකම දරුවාගේ හිමිකම් කියමින් තම දරුවා ලබා ගැනීමට නීතියට එහා යමින් කටයුතු කරන අම්මා කෙනෙක් සහ තාත්තෙක් පිළිබඳව මෙම චිත්‍රපටයෙන් කියවෙනවා. …

Read More »

Detective Chinatown 3 (2021) Sinhala Subtitles | මෙදා පොටේ ජපානයේ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ ඔයාලා ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවක අළුත්ම එක අරගෙන ආව. මේකෙ කලින් චිත්‍රපටි දෙක ඔයාලා බලලා ඇති කියල හිතනවා. බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් ඒවත් පුළුවන්නම් බලන්න කියල ඉල්ලනවා. මොකද කලින් දෙකත් එක්ක මේකෙ යම් සම්බන්ධකම් තියෙන හින්දා. මේ චිත්‍රපටියෙ පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේ ගිය සතියෙ. අපේ අශාන් සහෝදරයා මට …

Read More »

Happy Old Year (2019) Sinhala Subtitles | සුබ පරණ අවුරුද්දක් [සිංහල උපසිරසි]

“” Minimalism නැත්තං අවමවාදය කියන්නේ ලොව පුරා ජනප්‍රිය සංකල්පයක්. ඒ න්‍යාය තමන්ගේ නිවස පිළිවෙළකට තබා ගැනීම සඳහා බොහෝ දෙනා පාවිච්චි කරනවා. මෙය 2010 දී පමණ ජපානයෙන් තමා ආරම්භ වුණේ. එහි නියමය හරිම සරලයි. ඔබ සතුව තියෙන දෙයකින් තවදුරටත් සතුටක් නොලැබේ නම්, ස්තූතිය පුද කර, එය කුණු කූඩයට විසි කරන්න.”” Happy …

Read More »

Malicious (1973) AKA Malizia Sinhala Subtitle | ගින්නෙන් උපන් සීතල [සිංහල උපසිරැසි] (18+)

ආයුබෝවන්! මේක පරණ එකක් කියල දැක්ක ගමන් අතාරින්න එපා. ඒවගේම මේ මගේ දෙවන උපසිරසි ගැන්වීම. පළමු උපසිරසිය වූ Love In The Time Of Cholera 2007 සිනපටය බලපු සහ එම උපසිරසිය වෙනුවෙන් අදහස් දැක්වූ ඔක්කොටම ස්තූතියි.‍ Malizia කියන්නෙ ඉතාලියානු සිනමාත්මක කියවීමක්. ඒවගේම IMDBවල 6.5ක ප්‍රතිචාරයක් ලබා ගැනීමට සමත් වූවක්. විවිධ චිත්‍රපට …

Read More »

The Big Bull (2021) Sinhala Subtitles | මහ මොළකරු! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ. පරිස්සමින් ඉන්නවා නේද? පරිස්සමින් ගෙදර ඉන්න ඔයාලට බැලුවේ නැත්තන් බලන්න ෆිල්ම් එකක් ගෙනාවා. හින්දි පිචර් රසික ජනතාව වෙනුවෙන්.මේක ටිකක් වෙනස් අතීතයයි වර්තමානයයි අතර එහෙට මෙහෙට යන කතාවක්. මහ මොළකාරයෙක් වටේ තමයි කතාව ගෙතෙන්නේ. කොටස් වෙළඳපොළ සම්බන්දව තමයි සිද්ධි දාමය ගොඩ නෙගෙන්නේ.කවදාවත් හිතලා තියනවද කොටස් වලට ආයෝජනය කරලා කෝටිපතියෙක් …

Read More »

Mandela (2021) Sinhala Subtitles | මැන්ඩෙලාගේ මනාපය [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. මලයාලම් සිනමා නිර්මාණ කිහිපයකට සිංහල උපසිරැසි අරන් ආව මං අද පළවෙනි වතාවට දෙමළ සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙනයි ඔයාලා හමුවට ආවේ. 2021 අවුරුද්දේ වඩාත් කතා බහට ලක්වුණ වගේම මේ වසරේ නිකුත් වූ දෙමළ සිනමා නිර්මාණ අතරින් අති සාර්ථකම …

Read More »

Killer Mermaid (2014) AKA Mamula & NYMPH Sinhala Subtitles | මාරයාගේ කිඳුරු ගීතය [සිංහල උපසිරසි]

කොහොමද ඔයාලට..තත්වෙනම් එන්න එන්නම අවුල් හැම විජ්ජාවකටම වැඩිය ලොකුයි කියනවනෙ ගැල විජ්ජාව ඒ නිසා උපරිම පරිස්සම් වෙලා ඉන්න..!ඔන්න ඉතින් එහෙම ඉන්න ගමන් බලන්න අදත් මම අරගන ආව තවත් බයිස්කෝප් එකක් මේක ඇත්තටම මගේ personal favourite එකක් (Mamula|Nymph) AKA – Killer Mermaid 2014 ) මමත් පුද්ගලිකව මේ කිඳුරු විශ්වාසය ගැන හරි …

Read More »
error: Alert: Content is protected !!