Tuesday , January 25 2022
Breaking News

චිත්‍රපටි

Paradise Now (2005) Sinhala Subtitles | පාරාදීසය ගිනිගනී… [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” BARAKA (1992) ඉරා අඳුරු පට… “ උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය …

Read More »

Ron’s Gone Wrong (2021) Sinhala Subtitles | මගේ යාළු රොන් [සිංහල උපසිරැසි] 50*

ලැබුවා වූ 2022 අවුරුද්ද බයිස්කෝප් වාසී සියලුම දෙනාට සාමය සතුට පිරි ලෙඩ රෝගවලින් තොර අයහපතක් නොවන, යහපතක්ම වන සිතූ පැතූ දේ ඉටුවන ඉසුරුබර අලුත් අවුරුද්දක් වේවා කියා පතනවා! ඒ වගේම බයිස්කෝප් ටීම් එකේ සිංහල උපසිරැසි ලබා ගන්නත් ලබා දෙන්නත් අප වෙනුවෙන් කැප වුනු බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින්වරුන් හට හදපිරි …

Read More »

Shyam Singha Roy (2021) Sinhala Subtitles | ඔබ තුරුලේ මිය යමි… මියෙන තුරා ඔබ ලඟින් හිඳිමි… [සිංහල උපසිරසි]

මරණයේ එක් කෙළවරක ඔබ, තවත් කෙළවරක මම ඔබව ස්ඵර්ශ කරන හැම සඳ කිරණක්ම මගෙන් අහන්නෙ, “ඒ සූර්යයා කොහෙද?” කියායි. වාසුදේවන් ගන්ටා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. බොහෝ කලක ඉඳන් යෝග්‍යතා පරීක්ෂණ කලත් වාසුගෙ හිතේ මැවුණු නිළිය තවම ලැබුණෙ නැහැ. කොහොම වුණත් වාසුට අහම්බෙන් වගේ හිතේ මවාගෙන ඉන්න චරිතය දකින්න පුළුවන් වුණා. වාසු …

Read More »

The Year Earth Changed (2021) Sinhala Subtitles | මිහිතලය වෙනස් වූ 2020 වසර [සිංහල උපසිරසි]

පුතේ මං ආයෙ ආවා… 😀 කොහොමද හැමෝටම? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔව් අවුරුද්දකට විතර කලින් පටන්ගත්ත උපසිරසක වැඩ හමාර කරලා ඔයාලා වෙනුවෙන්ම අරගෙන එන්නයි මේ සූදානම. ඒ අනුව මම වැඩිම කාලයක් තුළ උපසිරසගන්වපු දෙබස් අඩුම ප්‍රමාණයක් සහිත චිත්‍රපටය විදිහට මගේ බයිස්කෝප් කතා පොතේ වාර්තාගත වෙන්නෙ මේක. මේක වාර්තාමය චිත්‍රපටයක්. …

Read More »

The Extraordinary Adventures of Adèle Blanc-Sec (2010) AKA Les aventures extraordinaires d’Adèle Blanc-Sec Sinhala Subtitles | ඇඩෙල්ගේ අරුම පුදුම වීර වික්‍රම [සිංහල උපසිරසි]

මේ ප්‍රංශ චිත්‍රපටය 2010දී තිරගත කෙරුණු අතර නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ Jacques Tardi නම් ප්‍රංශ ජාතික කතුවරයා විසින් රචිත The Extraordinary Adventures of Adèle Blanc-Sec කියන පොත් මාලාවයි. ‘Adèle Blanc-Sec ගේ අරුම පුදුම වීර වික්‍රම’ යන්නයි මෙහි තේරුම. චිත්‍රපට අධ්‍යක්ෂණය Luc Besson ගෙන්. මේ චිත්‍රපටය තරමක් වෙනස් විදිහේ එකක්. Action/adventure, …

Read More »

Mughizh (2021) Sinhala Subtitles | සුගන්ධය පිබිදුණා. [සිංහල උපසිරසි]

අම්මා කියන දෙ අහන්නෙ නැති හිතුවක්කාර, හීන ලෝකෙක ජීවත්වන ගැහැනු දරුවෙක්. දුවව හොඳින් තේරුම් ගත්ත තාත්තා කෙනෙක්. මේ පවුලට අලුතෙන් එකතුවෙන බලු පැටියෙක්. මේ වටා තමයි චිත්‍රපටයේ මේ කතාව ගෙතී යන්නෙ. මීට වඩා විස්තර කරලා කියන්න යන්නෙ නැහැ. ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙ කොහොමද, දුක් දරාගන්නෙ කොහොමද කියලා තාත්තා කෙනෙක් තමන්ගෙ …

Read More »

Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles | රාස්ස සාදේ 4: යකා මිනිහ වෙලා මිනිහ යකා උනේ ඇයි? [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. එහෙනම් ගිය අවුරුද්දේ අන්තිම කිව්වා වගේම ඔන්න මං මේ අවුරුද්දේ ඔයාලට චිත්‍රපට කිහිපයකට උපසිරැසි අරන් එන්න සූදානම්. මේ අවුරුද්දේ කරපු පලවෙනි උපසිරැසිය අපේ විමා සහෝ එක්ක හවුලේ කරලා ඉවර වෙලා අනිත් පැත්තට එයාගෙම ආරාධනාව උඩ 2022 අවුරුද්දට අදාලව නිකුත් උන පලවෙනි ඒ වගේම සුප්‍රසිද්ධ කාටුන් චිත්‍රපටයක හතර වෙනි …

Read More »

The Front Line (2021) AKA Go-ji-jeon Sinhala Subtitles | කොරියානු යුද්ධයේ ඉදිරිපෙල සටනක් [සිංහල උපසිරසි]

ආයුබෝ වේවා!! ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ කොරියානු චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා.අපෝ කොරියන්ද කියලා මගහැරගන්න එපා.මේක මම බලලා තියෙන හොඳම කොරියානු චිත්‍රපට වලින් එකක්.‍යුද්ධයකදී සියල්ලෝම පරාජිතයින් බවත්,සියල්ලන්ටම වඩා සාමය අගය කරන්නේ සොල්දාදුවන් බවත් මේ චිත්‍රපටයෙන් බොහොම හොඳට පෙන්නලා දෙනවා. A Taxi Driver [2017] චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Jang Hoon තමයි මේකෙ අධ්‍යක්ෂකවරයා. …

Read More »

Sing 2 (2021) Sinhala Subtitles | අලුත් ගායකයෙක්. [සිංහල උපසිරසි]

අද ආවෙ Sing දෙවන චිත්‍රපටයට උපසිරැසි අරන්. Sing පළමු චිත්‍රපටය බලපු අය නම් දන්නව ඇති කතාව ගැන. පළමු චිත්‍රපටය බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින්, 2016දි පළමු චිත්‍රපටය නිකුත් වෙලා වසර 5ක නිහැඬියාවකින් පස්සෙ තමයි 2021 දෙසැම්බර් මාසෙදි දෙවන චිත්‍රපටය නිකුත් වෙන්නෙ. පළමු චිත්‍රපටය IMDb අගය …

Read More »

Baraka (1992) Sinhala Subtitles | ඉරා අඳුරු පට… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Gloomy Sunday (1999) ඈ, මගේ මලයි… “ උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම …

Read More »

The Summit of the Gods (2021) AKA Le sommet des dieux Sinhala Subtitles | දෙවියන්ගෙ නිජබිම… [සිංහල උපසිරසි]

”ඔබේ විනාඩි 90 ක කාලය සිනමාවෙ සැබෑ අර්ථය පිළිඹුවන අප ”මාස්ටර්පීස්” ලෙස හඳුන්වන සිනමා සිත්තමක් වෙනුවෙන් වැය කරන්න කැමතිද?” ඔන්න එහෙනම් ඒකට අවස්ථාවක් තමයි මේ රැගෙන එන්නෙ. 2021 වර්ෂයෙ තිරගත වීම ආරම්භ කරපු චිත්‍රපටයක්. වැඩිය කතා බහකට ලක් නොවුණත් ප්‍රේක්ෂකයින්ගෙ සිත් මවිත කරන්න හැකියාවක් ලැබුණු ඇනිමේෂන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. …

Read More »

3:33 (2021) Sinhala Subtitles | වෙලාවක් කොහොමද මිනිස්සු මරන්නෙ? [සිංහල උපසිරසි]

කදිර් ඉපදුනේ 3.33ට. රස්සාවක් හොයමින් ඉන්න කදිර්ට රස්සාවක් ලැබෙන්නෙම නැහැ. රස්සාවක් නේද ලැබෙන්නෙ නැත්තෙ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ණය අයදුම් කරනවා. ඒත් කොහෙන්වත්ම ණය ලැබෙන්නෙත් නැහැ. අම්මා, අක්කා, අක්කගෙ දුව තුන් දෙනා එක්කයි කදිර් ජීවත් වෙන්නෙ. කදිර් පවුලත් එක්කම හිටපු ගෙදරින් වෙනත් ගෙදරක පදිංචියට යනවා. මේ ගෙදරට පය තිබ්බ වෙලාවෙ …

Read More »

Eternals (2021) Sinhala Subtitles | ඉටර්නල්වරු! [සිංහල උපසිරැසි]

“2021 වසරේ වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වූ සුපිරිම මාවල් සිනමාපටය ” 🙂 කොහොමද හැම කෙනෙක්ටම? මේ අරගෙන එන්නේ 2021 අවුරුද්දේ නිකුත් වෙච්ච වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වෙච්ච මාවල් සිනමාපටය. ඇයි මම එහෙම කියන්නේ? ඒ ඇයි කියල අන්තිමටම කියන්නම්. ඊට කලින් සාරාංශ වශයෙන් යම් දේවල් ටිකක් ගැන පැහැදිලි කරගෙන ඉමු. සෙලෙස්ටියල්, ඉටර්නල්, ඩිවියන්ට්, මේ අය …

Read More »

Thalli Pogathey (2021) Sinhala Subtitles | රිදවන්නෙ ඇයි සොදුරියේ ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් යාළුවනේ නිවාඩුවක් අඩු කාර්යය බහුල ජීවිතයේ තවත් උපසිරැසියක් අරගෙන ඔයගොල්ලො හමුවට ආවා. මේ පාර නම් 100 (2019), Boomerang (2019), Imaikkaa Nodigal (2019), Kanithan (2016) චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ පොවපු Atharvaa Murali තමයි මෙහි ප්‍රධාන නළුවා වෙන්නේ. Premam (2015) මලයාලම් චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත් සුරූපි හිනාවකට හිමිකම් කියන Anupama Parameswaran …

Read More »

අන්බරිවු (2022) Sinhala Subtitles | බුද්ධිය නොමැතිකම ඇස් අන්ධ කරවයි. [සිංහල උපසිරසි]

අරසපුරම් වගේම ආන්ඩියාපුරම් ගම් දෙකටම ප්‍රධානියා වුණේ මුනියාන්ඩි. මුනියාන්ඩිගෙ දුව ලක්ෂ්මි, සැමියාගෙන් වෙන් වෙලා තමන්ගෙ නිවුන් දරුවන්ගෙන් කෙනෙක් වුණ අන්බු එක්ක මුනියාන්ඩි ගාව ජීවත් වුණා. මුනියාන්ඩිගෙ ආඩම්බරය එයාගෙ මුනුබුරා. මුනියාන්ඩි වගේම අන්බුත් ගමේ රණ්ඩු වලට හරි හපනෙක්. අන්බුගෙ ලෝකය එයාගේ අම්මා, සීයා විතරක් වෙලා තිබුණා. අනෙක් දරුවා වුණ අරිවු තාත්තා …

Read More »

Aaye Din Bahar Ke (1966) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූවෙනි උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, රවී යනු මව සමඟ ජීවත් වන කඩවසම් තරුණයෙකි. රවී තවමත් ඉගෙනුම ලබන අතර කීර්තිමත් පවුලක පොහොසතෙකු වන දිවාන් …

Read More »

Pushpa: The Rise – Part 1 (2021) AKA Pushpa: The Rise Sinhala Subtitles | පුෂ්ප රාජ්ගේ නැගී සිටීම…! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාට. කවුරුත් මග බලාගෙන හිටපු 2021 වසරේ දැවැන්තම සහ අති සාර්ථකම චිත්‍රපටය අරගෙන තමයි මම අද වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ. ඉන්දියන් චිත්‍රපට වලට ආස කරන අයට නම් චිත්‍රපටය මොකද්ද, කවුද ඉන්නේ, විස්තර මොකද්ද කියල අමුතුවෙන් කියල දෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම පහලට ගිහින් ඩවුන්ලෝඩ් බටන් එක ඔබන බව …

Read More »

Back to the Outback (2021) Sinhala Subtitles | නිවහන සොයා… [සිංහල උපසිරසි]

ලැබුවා වූ නව වසර හැමෝටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (●’◡’●) අද අරන් ආවෙ 2021 වසරේ නිකුත් වුණ Netflix ඇනිමේෂන් චිත්‍රපටයක්. සත්ව උද්‍යානයක ඉන්න මාරාන්තිකයි කියලා ලේබල් ගහපු සත්තු කණ්ඩායමක් එයාලගෙ ගෙදර හොයාගෙන යන ගමනක් තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නෙ. 2021 දෙසැම්බර් 3 වෙනිදා තමයි චිත්‍රපටය නිකුත් වෙන්නෙ. 6.6/10ක …

Read More »

Fortress (2021) Sinhala Subtitles | බලකොටුවට එල්ල කල ප්‍රහාරය. [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ ඉංග්‍රීසි ෆිලුමකට සබ් එකක් අරගෙන ආවා. කලින් කොරියන් ෆිල්ම් දෙකක් සබ් කරපු නිසා ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරැසි කරන්න ඉඩක් ලැබුනෙම නෑ. කෝමෙන් කෝමෙන් හරි ඔන්න එහෙනම් 2021 වසරේ පිට වෙච්ච තවත් ඇක්ෂන් ෆිලුමක් අරගෙන එන්නයි ලෑස්තිය. කතාව පොඩ්ඩක් මතක් කරොත්, මේක සම්පූර්ණෙම්ම දිව යන්නෙ පොලව යට …

Read More »

Paris Jeyaraj (2021) AKA Parris Jeyaraj Sinhala Subtitles | ඔයාගේ තාත්තා මගෙත් තාත්තා. [සිංහල උපසිරසි]

සියලුදෙනාටම සුභ නව වසරක්! සිතන පතන දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුපුරුදු පරිදි කතාවට හැරෙමු. ජයරාජ් ‘ගානා’ ගායකයෙක්. ජයරාජ් රැකියාව විදිහට උත්සව, සාද වලට ගිහින් සින්දු කියන එක තමයි කරන්නෙ. ඒ හැරුණම හිස් අතේ තමයි. ජයරාජ්ගේ පවුලේ ආර්ථිකය දරාගන්නෙ නීතීඥයෙක් වුණ ජයරාජ්ගෙ තාත්තා ප්‍රකාෂ් රාජ්. ප්‍රසිද්ධියේ තමන්ගේ …

Read More »
error: Alert: Content is protected !!