Saturday , February 27 2021
Breaking News

ඉංග්‍රිසි

Tom and Jerry (2021) Sinhala Subtitles | රෝයල් ගේට් හෝටලයේ ආරක්ෂකයෝ [සිංහල උපසිරසි]

ඔන්න කට්ටිය ඇඟිලි ගැන ගැන බලන් ඉඳපු ෆිල්ම් එකකට සබ් එකත් අරගෙනයි අපි ආවේ. 1992 අවුරුද්දෙ, සිනමාශාලා වල ප්‍රදර්ශනය වෙනුවෙන්ම ආපු මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ‌චිත්‍රපටයට පස්සේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් වුනු, ඒ වගේම මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ලයිව් ඇක්ෂන් සහ ඇනිමේටඩ් චිත්‍රපටිය තමයි Tom and Jerry (2021). සබ් …

Read More »

Blood from the Mummy’s Tomb (1971) Sinhala Subtitles | පුරාණ ටෙරා රැජිණගේ නැවත නැඟිටීමය [සිංහල උපසිරසි]

ආයුබෝවන්… නිරෝගිමත් සුබ දවසක් වේවා හැමෝටම.. මමි චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක් අරගෙන ආවා. 1903 වසරේ ප්‍රථම වරට ප්‍රකාශයට පත්කල Bram Stoker විසින් රචිත The Jewel of Seven Stars නැමැති නව කතාව පාදක කරගනිමින් Christopher Wicking විසින් තිරරචනා කල චිත්‍රපටය.. Blood from the Mummy’s Tomb පුරාණ ඊජිප්තු රැජිණක් වන ටෙරා මියයෑමෙන් පසු ඇගේ අතක් සිරුරෙන් වෙන් …

Read More »

Scooby-Doo! The Sword and the Scoob (2021) Sinhala Subtitles | අඳුරු අතීතයකට චාරිකාවක් ! [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ අරන් ආවා ස්කූබි ඩූ සබ් එකක්. 2021 අවුරුද්දෙ නිකුත් වුන මුල්ම ස්කූබි ඩූ කාටූන් එක. ලයින් ගාන ටිකක් වැඩි නිසා මේක ඉවර කරන්න ‌ලොකු වෙලාවක් ගියා. පොඩි කියවිල්ලක්යෑ තියෙන්නෙ ස්කූබී සෙට් එකේ. ඉතින් ලයින් 1000 පනිනවා. ඉතිං වෙච්ච පරක්කුවට සමාව ඉල්ලනවා. සබ් එක දෙන්න කියලා ෆේස්බුක් හරහා ඉල්ලීම් කරපු …

Read More »

Flora & Ulysses (2021) Sinhala Subtitles | සැබෑ ලොවට පැමිණි සුපිරි වීර ලේනා [සිංහල උපසිරසි]

Flora & Ulysses අපි අතරට මුලින්ම එන්නේ Kate DiCamillo විසින් රචිත ළමා නව කතාවක් විදිහටයි. එහි චිත්‍ර K.G. Campbell විසින් නිර්මාණය කර තිබුණ අතර 2013 වස‍රේ Candlewick Press ආයතනයේ ප්‍රකාශනයක් විදිහට Flora & Ulysses: The Illuminated Adventures නමින් නිකුත් වෙනවා. 2014 වසරදි මේ පොතට හැකියාව ලැබෙනවා නිව්බෙරි සම්මානය දිනාගන්න.  Flora & …

Read More »

Bloodstone (1988) Sinhala Subtitles | මිල කල නොහැකි රක්ත මාණික්‍ය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ. පහුගිය දවස් ටිකේ තිබුණ වැඩත් එක්ක සිංහල උපසිරසි හදන එක ටිකක් අතපසු වුනා. පුළුවන් වෙලාවට ටිකෙන් ටික කරලා ඔන්න මං අදත් ඔයාලට සිංහල උපසිරසියක් අරන් ආවා. මේක ඇමරිකානු ඉන්දියානු සුසංයෝගයක්. ඇමරිකාවත් ඉන්දියාවත් එකතු වෙලා හදපු චිත්‍රපටයක්. ඉන්දියාවේ 12 වන සියවසේ පුරාණ කුමරියකට අයත්ව තිබූ රතු මැණිකක් පසුකලෙක 18 …

Read More »

Monster Hunter (2020) Sinhala Subtitles | රාක්ෂ ලොවට දොරටුවක්… [සිංහල උපසිරසි]

සුබ සැන්දෑවක් යහළුවනේ. හදිසි උපසිරසියක් අරගෙන ඉක්මනටම ආයෙත් එන්න වුනා. සිසිල අයියාට නැවතත් ස්තූතිවෙනවා මේක භාරදීම ගැන ඊයේ රෑ 9.30 පහුවෙලා මම මේක භාරගන්නකොට හැමදෙයක්ම ගානට සබ් එකට දාලා හදලා ගන්නකොට වෙලා ගියා. ඇත්තටම මමත් හිතුවේ දවල් 12ට විතර දෙන්න පුළුවන් වෙයි කියලා. කමක් නැහැ දැන් හරි ආවනේ. මමත් හරි …

Read More »

Wrong Turn (2021) Sinhala Subtitles | අත්භූත කදුවැටියේ භීෂණය [සිංහල උපසිරසි] (18+)

ඔන්න එහෙනම් ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් හිටපු චිත්‍රපටියක් තමා අරගෙන ආවේ. ඉතින් නම දැක්කම හැමෝම දන්නවනේ මොකක්ද කියලා මොකද මේ ෆිල්ම් සීරීස් එක නිසා මේ නම බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි. ඉතින් Wrong turn බීෂණය ආරම්භ වෙන්නේ 2003 දි.. වැරදි පාරක ගිහින් කැලයක් මැද අතරමන් වෙන තරුණ පිරිසක් ඒ කැලේ ඉන්න ජාන …

Read More »

Major Payne (1995) Sinhala Subtitles | වධකාර මේජර් [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ !!! මමත් ආවා ඔයාලට සබ් එකක් අරන්!!! බයිස්කෝප් සිංහල උපසිරැසි වෙබ් අඩවිය පටන් ගත්ත කාලේ ඉඳලම උපසිරැසි බාගෙන බැලුවට කවදාවත් වෙබ් අඩවියට උපසිරැසියක් දාල නැති නිසා මටත් හිතුනා ඔයාලට බලන්න හොඳයි කියලා හිතෙන චිත්‍රපටියක් උපසිරැසි ගන්වන්න… මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම..ඉතින් කියන්න ඕනේ නැනේ අඩු පාඩු සෑහෙන්න ඇති… …

Read More »

The Twelve Tasks of Asterix (1976) Aka Les 12 travaux d’Astérix Sinhala Subtitles | සූර පප්පාගේ වික්‍රමයන් දොළහ [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ…!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සේ මම තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ තමයි මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි ඔයාල හැමෝම බලන්න කැමති සූර පප්පා චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 1976 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටියේ IMDB අගය 7.7ක් වෙනවා. මේ කතාවේ තියෙන්නේ සීසර් විසින් පප්පා ගමට දෙන දෙවියන්ට …

Read More »

The Little Things (2021) Sinhala Subtitles | මිනී මැරුම් හයක්. ඒත් කෝ සැකකරුවෙක්? [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ඉතින් අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ 2021 වර්ෂයේ ජනවාරි 29 වෙනිදා නිකුත් වූ සුපිරිම ත්‍රාසජනක ගණයට වැටෙන ෆිලුමකට සිංහල උපසිරැසිය.මේ චිත්‍රපටය ගැන මුලින්ම කිව්වොත්, මේ චිත්‍රපටයේ තියෙන ඇතැම් සිදුවීම් අපරාධ,මිනී මැරුම් වලට වැඩි නැඹුරුවක් දැක්වීම හේතුවෙන් චිත්‍රපට විචාරකයන්ගේ අඩු පැසසුමට ලක් වූවක්.නමුත් චිත්‍රපටය තුළ එම සිදුවීම් ඉතාමත්ම …

Read More »

The Curse of the Mummy’s Tomb (1964) Sinhala Subtitles | මමි සොහොන් ගෙයි ශාපය [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවෝ හැමෝටම.. ඉතින් කාලෙකට පස්සේ ඔන්න මං ආවා වෙච්ච පොරොන්දුව ටික ටික ඉෂ්ඨ කරගෙන. 2021 ලබනවත් එක්ක ටිකක් වැඩ වැඩි වුනා. ඊට පස්සේ තවත් වැඩ වලටම හිරවුන නිසා පුළුවන් වෙලාවට ඉදලහිටලා අඩවියට ගොඩවුනාට සිංහල සබ් එකක් අරන් එන්න බැරිවුනා. ඒ අතරේ ඉසුරු දිල්ශාන් සහෝදරයාගේ ආරාධනාවකට ටීවී සීරිස් එකක එක …

Read More »

Taxi (2004) Sinhala Subtitles | ටැක්සි කෙල්ලයි, පොලිස් කොල්ලයි. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප් යාළුවනේ, මේ මගේ දෙවැනි උපසිරැසිය. මම මගේ පළමු උපසිරැසිය කලේ, Ben 10 : Alien Swarm (2009) චිත්‍රපටියට. ඒ 2015 දී. 😁 මම අද ඔයාලට උපසිරැසි අරගෙන ආවේ, 2004 වසරේ නිකුත් වෙච්ච, Taxi චිත්‍රපටියට. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, 2005 වසරේ නිකුත්වෙච්ච, Fantastic Four චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ, Tim Story …

Read More »

The Banker (2020) Sinhala Subtitles | කළු ජාතිකයන් වෙනුවෙන් හඩ නැගූ බැංකුකරු. [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ, ඉතින් මං අද අරන් ඇවිල්ලා තියෙන්නෙ 2020 වර්ෂයේ නිකුත් වූ සත්‍ය කතාවක් ආශ්‍රිතයෙන් නිර්මාණය කළ The Banker චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.ඔයාල දන්නවනෙ ඉතින් ඇමෙරිකාවේ තියෙන කළු සුදු භේදය.ඉතින් අද කාලේ ඕක එච්චරටම ගනන් ගත්තෙ නැතත් විටින් විට ඇමෙරිකාවෙන් අදටත් කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන් අතර ගැටුම් ඇතිවෙනවා අපි දැකලා …

Read More »

Run Hide Fight (2020) Sinhala Subtitles | මගේ ඉස්කෝලේ මගේ වගකීමක් [සිංහල උපසිරසි]

එයාගේ නම සෝයි. එයාගේ අම්මා නෑ. තාත්තා විතරයි ඉන්නේ. එයාගේ හොදම යාලුවා ලුවිස්. ඇත්තටම එයා තමා සෝයිගේ හැමෙදේම. සෝයිගේ අම්මා මැරිලා වුනත් තාම එයාට අම්මා ලග ඉන්නවා වගේ දැනෙනවා.සෝයි තාම උසස් පාසලක ඉගෙන ගන්න අවුරුදු 17ක ලමයෙක්. ඉතින් වෙනදා වගේම එයා ලුවිස් එක්ක දවසක් ඉස්කෝලෙට යනවා. හැබැයි එදා නම් ඉස්කෝලේ …

Read More »

Outside the Wire (2021) Sinhala Subtitles | ආවරණ කලාපයෙන් පිට [සිංහල උපසිරසි]

සෙබළුන් දෙදෙනෙක් මරා දැමු සොල්දාදුවෙක්, ඇමරිකාව නිෂ්පාදනය කල අති නවීන ස්වයංක්‍රීය මිනිස් රොබෝවක්, කැරලිකාර නායිකාවක්, කැරලිකාර නායකයෙක්, රුසියාව අතහැර දැමු මිසයිල සංඛ්‍යාවක්,0 කේත ආරක්ෂා කරන සුරක්ෂිතාගාරයක්, අණ දෙන නිලධාරියෙක් හා ඩ්‍රෝන නියමුවන් අතර දෝලනය වන කතාවක්……………. ඔන්න මම මේ පාර අරගෙන ආපු ෆිල්ම් එක තමා Outside the wire. Rowan Athale …

Read More »

The Midnight Sky (2020) Sinhala Subtitles | මිනිස් සංහතිය වෙනුවෙන් තනි මිනිසෙක්…. [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ ඉතින් අද මං අරන් එන්නෙ 2020 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට උපසිරැසියයි.මේ චිත්‍රපටය ඇත්තෙන්ම නිර්මාණය වෙන්නෙ විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් පාදක කරගෙන.ඒ ගැන කිව්වොත් Lilly Brooks Dalton විසින් රචිත Good Morning Midnight නමැති විද්‍යා ප්‍රබන්ධය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. Good Morning Midnight නවකතාවෙහි කවරය නවකතාව රචනා …

Read More »

Titanic: The Final Word with James Cameron (2012) Sinhala Subtitles | ටයිටැනික්, සියවස් සමාලෝචනය ජේම්ස් කැමරන් සමඟින් [සිංහල උපසිරසි]

මෙවර මම උපසිරැසි ගෙන ආවේ ටයිටැනික් හා බැඳුනු තවත් වාර්තා වැඩසටහනකට. ඒ ටයිටැනික් නෞකාව මුහුදුබත් වීමෙන් පසු සියවස් සංවත්සරය නිමිත්තෙන් නැෂනල් ජියෝග්‍රැෆික් නාලිකාව ඔස්සේ විකාශනය කෙරුණු Titanic The Final Word With James Cameron (2012) වාර්තා වැඩසටහනයි. සුප්‍රකට සිනමා අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ගවේශකයෙකු ද වන ජේම්ස් කැමරන් ලොව ප්‍රමුඛ පෙළේ ටයිටැනික් විශේෂඥයන් …

Read More »

Batman: Soul of the Dragon (2021) Sinhala Subtitles | සර්ප දෙවියාගේ ඉරණම [සිංහල උපසිරසි]

ඔන්න අද වෙනස්ම ආරක බැට්මෑන් ෆිල්ම් එකක් අරං තමයි මං ආවේ. මොකද කියනවනම් මේ ෆිල්ම් එකේ තියෙන්නේ 1970 දි වුන සිද්දියක් ගැන.හැමෝම දන්නවනේ Justice League Dark: Apokolips War එකෙන් පස්සේ යුනිවර්ස් එක ආයෙමත් මුල ඉදන් පටං ගත්තා කියලා. ඒකේ පලවෙනි ෆිල්ම් එක හැටියට Superman: Man of Tomorrow ෆිල්ම් එක ආවා. …

Read More »

Pieces of a Woman (2020) Sinhala Subtitles | තවත් එක් අම්මා කෙනෙක් [සිංහල උපසිරසි]

හේයි! හායි, පැටියෝ, ඔයා ඔයාගේ අම්මාව දකින්න යන්නේ ඔයා තමා මම මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම දේ මට එයාව ගන්න ඕනි. ඔයා නිල් පාටයි. අනේ, බබා. අනේ, බබා. හායි යාලුවනේ, ඔන්න තව ෆිල්ම් එකක් අරගෙන ආවා.ඉතින් කලින් ෆිල්ම් වගේ මේ ෆිල්ම් එකත් මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ‘Pieces of a Woman’, …

Read More »

Wander (2020) Sinhala Subtitles | රහස් පරීක්ෂක ආතර් [සිංහල උපසිරසි]

හායි යාලුවනේ, කොහොමද ඔයාලට?. මේ කාලේ ඔයාලා ඔක්කොමලා හොදින් ඉන්නවා කියලා හිතනවා. අද මම අරගෙන ආවේ මගේ දෙවනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ෆිල්ම් එක ගැන කිව්වොත් මෙකේ නම තමයි wander. April Mullen තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aaron Eckhart-Aurther Bretnik විදියටත්, Tommy Lee Jones – …

Read More »
error: Alert: Content is protected !!