Thursday , October 28 2021
Breaking News

ඉංග්‍රීසි

Halloween Kills (2021) Sinhala Subtitles | මයර්ස්ගේ කුරිරු ඝාතන නැවතිය යුතුයි…! [සිංහල උපසිරසි] *50

කොහොමද යාලුවනේ? මේ විදිහට මගේ විශේෂ දවසක ලිපිය ආරම්බ කරන්න කැමැතියි. මොකද මගේ පළවෙනි සබ් එකේ ලිපියත් ආරම්බ කළෙ මෙන්න මේ විදිහටමයි. ඉතිං 2017 පටන් ගත්තු මගේ මේ විනෝදාංශයට අවුරුදු 4 කට පස්සේ කඩයිමක් ලැබෙන්න සූදානම්… ඈ මොකාටද මූ මේ එන්න හදන්නේ🙄 ඔහොම හිතන්න ඇති නේ😂👀 හරි හරි ආපහු කතාවට …

Read More »

The Devil Below (2021) AKA Shookum Hills Sinhala Subtitles | යක්ෂයින් අරක්ගත් ගල් අගුරු පතළ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැඩිකල් නොයා තවත් horror චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් මේ අවුරුද්දෙ පිටවෙච්ච ටිකක් ගවේශණාත්මක horror චිත්‍රපටයක්.චිත්‍රපටය නිකුත් වෙන්නෙ මාර්තු 5. ඉතිං වැඩි කතා නැතිව චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙ “ෂූම් හිල්ස්” නැමැති ප්‍රදේශයක තියෙන ගල් අගුරු පතළ් හා …

Read More »

After We Fell (2021) Sinhala Subtitle | පස්සෙන් පහු කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ පාර අරන් ආවෙ ඔයාල ගොඩ දෙනෙක් බලන් හිටපු ආෆ්ට තුන් වෙනි චිත්‍රපටය. මේක ඇත්තටම විමා අයියගෙ වැඩක්. හැමෝම විමා අයිගෙන්ම තුන් වෙනි කොටසටත් සබ් එකක් බලාපොරොත්තු වෙන්න ඇති. මොකද මේකෙ පලවෙනි, දෙවෙනි චිත්‍රපට දෙකට එයායි සබ් කළේ. බලපු අය දන්නවනේ, ෆිල්ම් එක වගේම විමා අයියගෙ සබ් එකත් …

Read More »

The Forgotten Battle (2020) AKA De slag om de Schelde Sinhala Subtitle | අමතක වී ගිය සටන… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු යුධමය චිත්‍රපටයක් සමඟයි. මේක නිකුත් වෙන්නෙ Netflix හරහා. ඒවගේම තමයි මේ වෙද්දී IMDb අගය 7.4 ක වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම මේ කතාව යන්නෙ ඇත්ත කතාවක් ගැන. ඒනම් දෙවැනි ලෝක යුද්ධය කාලේ සිදුවීම් පෙළක් ගැන. රංගනයෙන් Susan …

Read More »

C.I.Ape (2021) Sinhala Subtitles | චිම්පන්සියෙක් සී.අයි. කෙනෙක් වුනොත්? [සිංහල උපසිරසි]

ආයුබෝවන් 🙏😊 කියලා අදත් හැමෝවම ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. අද මං ඔයාලට අරන් එන්නේ ටිකක් වෙනස් චිත්‍රපටයක්. comedy/sci-fi ගණයට අයත් චිත්‍රපටයක්. ඒ තමයි CI Ape… චිත්‍රපටය පිලිබඳව කෙටියෙන් දෙයක් විස්තර කළොත් මේ කතාවේ ප්‍රධාන චරිතය කරන්නේ Sophia Alongi විසින් බොන්ඩි කියන චරිතය. එයා වැඩ කරන්නේ රහස් ඔත්තු සේවයක. මේ කෙල්ලට එහෙමත් …

Read More »

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය ටිකක් මනෝ ව්ද්‍යාත්මක පැත්තට බරවෙච්ච චිත්‍රපටයක්.කෙසේ වෙතත් ඉතින් Thriller චිත්‍රපට බලන්න ආස අයටනම් මේ චිත්‍රපටය ගොඩක් උද්වේගකර වේවි. ඉතිං අපි මේ චිත්‍රපටය දිහාට පොඩ්ඩක් හැරිලා බලමු. මේක ඇත්‍තටම කිව්වොත් පුංචි පවුලක් වටා ගෙතුනු ටිකක් සංවේදී …

Read More »

Copshop (2021) Sinhala Subtitles | පොලීසියක බිහිසුණු රැයක් [සිංහල උපසිරසි]

ආයූබෝවන් හැමෝටම ඔන්න මේ වසරේ නිකුත් උන අළුත්ම ඇක්ෂන් චිත්‍රපටයක් ගෙනාවා. පසුගිය 14 වෙනිදා මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන ගමන් අපේ චාමර සහෝ මේක කරමුද ඇහුවා. මාත් කැමතිම නළුවෙක් ඉන්න නිසා වැඩේ භාර ගත්තා. 1600+ ලයින් ප්‍රමාණයක් තිබුන නිසා හිතුවට වඩා මේක ඉවර කරගන්න වෙලා ගියා. මේ වෙද්දි …

Read More »

The Card Counter (2021) Sinhala Subtitles | කාඩ් ගණින්නා [සිංහල උපසිරසි]

ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාව බයිස්කෝප් වෙබ් අඩවියට. මම ගවේෂණ සරිත් නිලම්බර. මම හදපු පළවෙනි උපසිරැසිය – Death Bell (2008) උපසිරැසියෙන් පස්සේ මම ගෙනාවා මගේ දෙවැනි උපසිරැසිය. මේ උපසිරැසිය හැදුවේ 2021 සැප්තැම්බර් මාසයේ නිකුත් වුනු The Card Counter චිත්‍රපටයට. මුලින්ම මම සමාව ඉල්ලනවා මට ගොඩක් කාළයක් ගියා මේ උපසිරැසිය හදල ඉවර …

Read More »

Don’t Tell a Soul (2020) Sinhala Subtitles | ආත්මෙකටවත් කියන්න එපා! [සිංහල උපසිරැසි සමඟ] [18+]

හායි යාලුවනේ,කොහොමද හැමෝටම.මම බයිස්කෝප් වෙබ් අඩවියට අලුත් සාමාජිකයෙක්.ඉතින් ඔන්න මගෙ පළමුවෙනි උපසිරැසි නිර්මාණය විදියට අලුතින්ම ආපු ලස්සන චිත්‍රපටියක සිංහල උපසිරැසි උණු උණුවෙම අරං ආවා. ඉතිං අපි වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන කතා කරමු. මේක ආරම්බ වෙන්නෙ පුංචි කොලු ගැටයො දෙන්නෙක් ගෙන්.එක්කෙනෙක්ගෙ නම තමා, ජෝයි එයා වයස අවුරුදු 15 ක විතර …

Read More »

Cold Prey 3 (2010) AKA Fritt vilt III Sinhala Subtitles | හිම කඳුයායේ ඝාතන ආරම්භය [සිංහල උපසිරසි] [18+]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් මේ පාර ගෙනාවේ පරණ නමුත් සුපිරි චිත්‍රපට මාලාවක අවසාන කොටසයි. 2003 වසරේ නිකුත් වී ලොව පුරා අතිශය ජනප්‍රිය උන Wrong Turn චිත්‍රපට මාලාව ඔයාලා බලලා තියෙනවද. ඒ වගේ චිත්‍රපට වලට කැමතිනම් ඔයා අනිවාර්යයෙන්ම මේක බලන්න. ඒ වගේම කලින් මේකේ ෆිල්ම් දෙකත් බලන්න. මේ චිත්‍රපට මාලාවේ අනිත් …

Read More »

The Night House (2020) Sinhala Subtitle | අන්ධකාරයෙ නිවස… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ Horror කැටගරි එකට අයත් චිත්‍රපටයක් සමඟයි. හැබැයි මේක Horror කිව්වට ගොඩක්ම අයිති වෙන්නෙ Psychological Horror යන කාණ්ඩයට. ඇත්තටම කිව්වොත් මේක 2020 වර්ෂයෙදී Sundance Film Festival තිරගත වුණු එකක්. නමුත් හොඳ කොපියක් නිකුත් වුණේ මේ ළඟදි වගේ. ඒකත් මේ හැලොවින් කාලෙම. කොහොමහරි මේ වෙද්දී IMDb …

Read More »

Shinjuku Incident (1999) AKA Xin Su shi jian Sinhala Subtitles | චීන සරණාගතයන් [සිංහල උපසිරසි සමඟ] 18+

කොහොමද යාලුවනේ මගෙ 05වෙනි උපසිරැසියෙන් අව්රැද්දකට විතර පස්සෙ මම ආවේ මගෙ 06වෙනි උපසිරැසියත් එක්ක. නව රැකියාවක් ලැබුනු නිසා උපසිරැසිකරණය යම් පසු බෑමක් ඇතිවුනා. මේ පාර මම අරන් ආවේ චීන ජපන් චිත්‍රපටයක් වගේම මේක ඇවිත් අපි කව්රැත් ආසා කරන ජැකී චෑන් රඟපාන ෆිලුමක්. ජැකීගේ එකක් නම් ඉතින් ආයේ දෙපාරක් හිතන් නෑ …

Read More »

Injustice (2021) Sinhala Subtitles | ඉටු කිරීමට යුක්තියක් නැති වූ කල. [සිංහල උපසිරසි]

මේ වසරට නිකුත් වෙන අවසන් DC ඇනිමේෂන් චිත්‍රපටය කියලා විශ්වාස කරන්න පුලුවන් Injustice චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙනයි මේ එන්නෙ. මේ මාසයෙ අවසානෙදි නිකුත් වෙන්න තිබුනත් නොහිතපු විදිහට විඩියො පිටපතක් නිකුත් වෙච්ච නිසා ලොව පුරා ඉන්න කොමික් රසිකයන්ගෙ හිත් ඇදගත්ත මේ චිත්‍රපටයට පාදක වුන කොම්ක්වල සම්බන්ධ වීම ගැන හොද ලිපියක් ලියාගන්න වෙලාවක් …

Read More »

රෙඩ් ශූස් ඇන්ඩ් ද සෙවන් ඩ්වෝෆ් (2019) Sinhala Subtitles | මර්ලින්ගෙ මැජික් බලමුද ආයෙත්? [සිංහල උපසිරසි]

වෙනසකටත් එක්ක මෙදා සැරේ ඕන් අරන් ආව ඇනිමේෂන් එකක්. මේක ඉතින් කෙනෙක්ගෙ ඉල්ලීමකට කරපු සබ් එකක් කිව්වොත් හරියටම හරි. ඇත්තටම එයාට ඔයාලත් ස්තූති කරන්න ඕනෙ මේ ෆිල්ම් එක හොයල දුන්නට සබ් කරන්න. මොකද මේක සුපිරිම ඇනිමේෂන් ෆිලුමක්. අනේ මන්ද කොහොම මිස් උනාද කියල හිතාගන්න බෑ. බලපු අයත් ඇති. ඒත් බලපු …

Read More »

Last Man Down (2021) Sinhala Subtitles | අන්තිම එකා බිම වැටෙනකන් [සිංහල උපසිරසි]

ආයුබෝවන්! 🙏😋 කියලා අදත් හැමෝවම පිලිගන්නවා. අද මං ඔයාලට අරන් එන්නේ අලුතින්ම Release වුන Last man down චිත්‍රපටය. මේ චිත්‍රපටය මං අරගෙන එන්නේ ” අන්තිම එකා බිම වැටෙනකන් ” විදිහට තමයි. Action/thriller ගණයට අයත් මේ චිත්‍රපටය පැය 1 විනාඩි 27 ක කාලයක් පුරාවට ඇදෙනවා. කතාව ගැන පොඩියට; නව අඳුරු යුගයකට …

Read More »

BlacKkKlansman (2018) Sinhala Subtitle | කළු සුදු පොලිස් සොහොයුරු වික්‍රමය [සිංහල උපසිරසි]

සුභ දවසක් ඔබ සියලු දෙනාටම. මේ මා විසින් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සිදු කරන පළවෙනි උපසිරැසි නිර්මාණයයි. 2018 වසරේ ලොව පුරා තිරගතවූ මෙම චිත්‍රපටය spike lee ගේ අධ්‍යක්ෂණයක් වන අතර malcolm x, inside man වැනි චිත්‍රපටද ඔහුගේ අධ්‍යක්ෂණයන් වේ. මෙම චිත්‍රපට සඳහා denzil washington ගේ පුත් john david washington, adam driver, …

Read More »

No One Gets Out Alive (2021) Sinhala Subtitle | අත්භූත පෙට්ටගම… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ ආරම්භ වෙන්නෙ හැලොවින් සමයයි. හොරර් බලන අයට නම් කියාපු මාසය. ඔන්න ඉතින් එහි ආරම්භයක් වශයෙන් Netflix ලා විසින් හොරර් චිත්‍රපටයක් නිකුත් කරනවා. මේ වෙද්දී නම් IMDb අගය 5.5 ක් අරගන්න සමත් වෙලා තියෙනවා වගේම කුණු තක්කාලි අගය 55% අරගන්න හැකියාවක් ලැබිල තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Santiago Menghini …

Read More »

Blood On Her Name (2019) Sinhala Subtitles | ලෙයට ලෙය. [සිංහල උපසිරසි]

අපේ අතින් වෙන වැරදි වලට අපේ දෙමව්පියෝ කොච්චර බැනුම් අහනවද නේ? ඒ හැම දේම එයාල දරාගෙන ජීවත් වෙන විදියත් පුදුමයි නේද? ළමයි වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න එයාල කොයි වෙලාවෙවත් පසුබට වෙන්නෙ නෑ. එයාලගෙ සෙනෙහසට සම කරන්න මේ ලෝකෙ වෙන කිසිම දෙයක් නෑ. මං මේ දේවල් කියන්නෙ මං මේ අද ගෙනාපු …

Read More »

Vacation Friends (2021) Sinhala Subtitles | යාලුවො තමයි! හැබැයි නිවාඩුවට විතරයි!! [සිංහල උපසිරසි] [18+]

සුබ දවසක් සියලුම දෙනාට! අද නම් ගේන්න යන්නෙ කොමඩියක්! වැඩි වල් පල් කතා කරන්නෙ නැතුව කෙලින්ම කතාවට බහින්නම්. මොකද එක්සෑම් අස්සෙ තමා මේ සබ් එක කරේ. පලවෙනි වතාවට බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙන් මට ඊමේල් එකක් එනව සබ් එක කරගෙන යනවද කියල අහල . මං හිතන්නෙ මේක අලුතින් ආපු ෆිලුමක් නිසා වෙන්න …

Read More »

Eden Lake (2008) Sinhala Subtitle | අවාසනාවක මහත……. [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් කලින් වගේම මේ පාරත් ගෙනාවෙ සුපිරි Thriller ෆිල්ම් එකක්. IMDb දර්ශකේම 6.8ක් ඉතින් හිතා ගත්තෑකිනේ. හැබැයි ඔයාල බලන්න ආවෙ හොඳ අවසානයක් තියෙන හොඳට ගලා යන ෆිල්ම් එකක් බලන්න නම් මේක ගන්න එපා… ඒත් ඔයාල කැමතී නම් කැලෑවක පිරිසක් අතරමන් වෙලා එයාලව කට්ටියක් දඩයම් කරන්න පස්සෙන් පන්නන ටයිප් එකේ …

Read More »
error: Alert: Content is protected !!