Monday , September 20 2021
Breaking News

කොරියානු

Death Bell (2008) AKA Gosa Sinhala Subtitles | මරණයේ සීනුව [සිංහල උපසිරසි]

  බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසුණු ඔබට මුලින්ම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම ගවේෂණ සරිත් නිලම්බර. මම අද මේ අරන් ආවේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් මම හිතුවා චිත්‍රපටය ගැන කතා කරන්න කලින් ඒ ගැන පොඩ්ඩක් කියන්න ඕන කියල. මට මේ උපසිරැසිය කරලා ඉවර කරන්න උදවු කරපු ගොඩක් අය ඉන්නවා. …

Read More »

Peppermint Candy (1999) Sinhala subtitles | ජීවිතය සුන්දරයිද? [සිංහල උපසිරසි] (18+)

ජීවිතේ කවදාකහරි සියදිවි නසාගන්න හිතිල තියෙනවද. ඔබත් හැඟීම් දැනීම් වලින් පිරුණු මිනිසෙක්නම් අනිවාරයෙන්ම පිලිතුර ඔබ දන්නවා ඇති.ඉතින් මේ ලස්සන හිනාවක් අස්සෙ තමන්ගෙ ප්‍රශ්න, කරදර, හංගගෙන ජීවිතේ ඉදිරියට යන්න හදපු මිනිසෙකුගේ ජීවිත කතාවයි…. මේ මොහොතේදිත් ආදරණීයන් නැතිව, මුළු ලෝකෙන්ම තනිවුනු, කාරුණික වචන කීපයක් බලාපොරොත්තු වෙන, බලාපොරොත්තු බිඳවැටුනු, වේදනාවන් හිතේ හංගගත්තු පිරිසක් …

Read More »

Welkkeom tu Dongmakgol (2005) AKA Welcome to Dongmakgol AKA Battle Ground 625 Sinhala Subtitles | යුධ ගිණි මැද දොන්ග්මක්ගොල් ගම [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමදෙනාටම. අද මං උපසිරැසි ගේන්නෙ ටිකක් පරණ කොරියානු චිත්‍රපටයකට. කොරියානු යුද්ධය අලලා නිර්මාණය වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Fabricated City (2017) අධ්‍යක්ෂණය කරපු Kwang Hyun Park. Comedy | Drama | War වර්ගීකරණයන්ට අයිති මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 7.7 ක අගයක් ලැබිලා තියෙනවා. 2005 අගෝස්තු 04 වෙනිදා තිරගත කිරීම් …

Read More »

Recalled (2021) Sinhala Subtitles | මතකයන් අතර අභිරහසක් [සිංහල උපසිරසි]

කොහොමද ළමායි, කලින් ගෙනාපු හොල්මන් චිත්‍රපටයට පස්සේ මේ පාර අරන් ආවේ සුපිරිම කොරියානු Thriller චිත්‍රපටයක්. කොරියානු සිනමාව ගැන දන්න අයනම් මෙයාලගේ චිත්‍රපට කොච්ච්ර ගුණාත්මකද කියලා දන්නවා. විශේෂයෙන්ම මේ Thriller ශානරයේ චිත්‍රපට නිපදවන්න කොරියානුවෝ උපන් හපන්නු බවනම් නොකියාම බෑ. Forgotton (2017), I Saw the Devil (2010), Midnight FM (2010), The Call …

Read More »

Apt (2006) AKA Apeteu Sinhala Subtitles | අද්භූත මහල් නිවාසයේ අභිරහස [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේ ඉක්මනටම තවත් ෆිලුමක් ගෙනාවා. මේ පාර අරන් ආවේ කොරියානු හොල්මන් චිත්‍රපටයක්. ආසියානු සිනමාවේ ඉන්දියාව හැරුනු කොට අපිට ඊළඟට හුරුපුරුදුම චිත්‍රපට නිපදවන්නේ කොරියාවේ කිව්වොත් මම නිවැරදියි. විශේෂයෙන්ම අපේ කෙල්ලො කොරියන් ටීවී සීරීස් සහ කොරියානු නළුවන්ට වහ වැටිලනේ ඉන්නේ. ඉතිං මේ කොරියානු චිත්‍රපට කර්මාන්තයෙත් ගුණාත්මක Horror චිත්‍රපට …

Read More »

Battlefield Heroes (2011) AKA Pyeong-yang-seong Sinhala Subtitles | තුන්කොන් යුද්ධෙ [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක්…!! මේ මගේ පළවෙනි උපසිරසිය. අවුරුදු 2, 3ක ඉදලා sub එකක් කරන්න ඔනේ කියලා හිතේ තිබ්බා. ඒත් වෙලාවක් සෙට් උනේ නෑ. කොහොම හරි O/Lලුත් ඉවර වෙලා, lockdown හින්දා ගෙදරම ඉන්න නිසා වැඩේ කරන්න හිතුවා. Film එක ගැන කිව්වොත් මේක පැය 2ක් දිග කොරියන් එකක්. යුද්ධ/කොමඩි වලට තමා අයිතිවෙන්නෙ. …

Read More »

Minari (2020) Sinhala Subtitles | බලාපොරොත්තුවේ චාරිකාව. [සිංහල උපසිරසි]

අපේ ජීවිතේ අපිට කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද, ඒ ප්‍රශ්නත් එක්ක අපි ජීවිතේ කොහොමද ගෙනියන්නෙ. උදේ වැඩට ගිහින් හවස ගෙදර ඇවිත් ආයෙත් පහුවදා උදේ වැඩට යනව. මේකනෙ අපේ ජීවිතේ. ඒ උනාට ජීවිතේ මීට වඩා තේරුමක් තියෙන්න ඕනෙ නේද? ආදරය, කරුණාව, දයාව මේව කෝ දැන්? මේ දේවල් නැතුව අපිට ජීවත් …

Read More »

Seobok (2021) Sinhala Subtitles | අමරණීයයාගේ ආරක්ෂකයා [සිංහල උපසිරසි]

සුබ දවසක් බයිස්කෝප්වාසීන්ට…ඔන්න බොහොම ඉක්මනින් තවත් උපසිරැසියක් අරගෙන ආවා.මුලින්ම මට මේක වෙන් කරලා දුන්න ලෂේන් සහෝදරයට ස්තූති කරන්න ඕන.මේ චිත්‍රපටය පසුගිය දෙසැම්බරයේ තිරගත වෙන්න තිබුනත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මේ වසරේ අප්‍රේල් 15 දක්වා කල්ගියා.ඒ වගේම මේක TVING OTT නම් Platform එක හරහාත් නිකුත් වුනා.මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන්නෙ Park Bo-Gum …

Read More »

The Housemaid (1960) Aka Hanyo Sinhala Subtitles | ලෝක සිනමාවේ ඉතාම වටිනා සිනමාපටයක් නැරඹීමට ඔබ සැමදෙනාට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්එක්වන උපසිරසි නිර්මාණය” යි. මෙම වෙබ් එකේ මාගේ උපසිරසි සඳහා නිතර අදහස් දක්වන “ෂාමල් මනොජන් සොයුරාගේ” ඉල්ලීමක් තිබුණා පැරණි වෙනත් භාෂා සිනමාපට සඳහාද උපසිරසි ලබා දෙන්න කියලා. ඔහු මා විසින් සිංහල උපසිරසි ලබාදුන් ලොව හොඳම සිනමාපට සියය තුළ තිබූ “බයිසිකල් තීෆ්” සිනමාපටය …

Read More »

The Great Battle (2018) Aka Ansisung Sinhala Subtitles | අන්සි බලකොටුවේ මහා සටන [සිංහල උපසිරසි]

2018 වසරේ සැප්තම්බර් මාසයේ තිරගත වූ, ඓතිහාසික- සත්‍ය- වීර කතා තේමාවක් රැගත් සම්මාන දිනූ විශිෂ්ට කොරියානු සිනමා නිර්මාණයක් තමයි ‘The Great Battle 2018’. කොරියන් වලින් චිත්‍රපටයේ නම තමයි ‘안시성’ (අන්සිසොං). අපි හැමෝම දන්නවනෙ මානව ඉතිහාසය කියන්නෙම යුද්ධවල ඉතිහාසය කියන එක. විවිධ කාලවල කරපු සහ අදටත් කෙරෙන බොහෝ යුද්ධවලට හේතු වෙලා …

Read More »

The Bow (2005) Aka Hwal Sinhala Subtitles | එක් ගැහැණු දැරැවියක්!! [සිංහල උපසිරසි]

මුහුද මැද්දේ තියෙන මාළු අල්ලන බෝට්ටුවක්. අවුරුදු දහයක් තිස්සේ ඒ බෝට්ටුවෙම දිවි ගෙවන… වයස අවුරුදු දාසයක තරුණ ගැහැණු ළමයෙක්. කෙල්ලට අවුරුදු දාහත පිරුණ දා විවාහ පත් වීමට… බලා සිටින ඒ බෝට්ටුවෙ ඉන්න අවුරුදු හැටම මහල්ලෙක්. එකමත් එක දවසක බෝට්ටුවට එන තරුණ පිරිමි ළමයෙක්… මේ කතාව වෙනස් කරයිද? මොකක් වෙයිද? 2005 …

Read More »

Thirst (2009) AKA Bakjwi Sinhala Subtitles | ලේ පිපාසය! [සිංහල උපසිරසි] (18+)

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න මං මගේ පස්වෙනි උපසිරැසිය අරන් කාලෙකට පස්සෙ බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ උනා. මේ සැරේ මං ඔයාලට අරගෙන ආවෙ කොරියන් Horror ෆිල්ම් එකක්. කවුරුත් දන්නවනෙ ඉතිං කොරියන් horror ෆිල්ම් කිව්වම කොහොමද කියලා. ඔය Hollywood වල වගේ හැමදාම වෙන ගොන් ආතල් එක …

Read More »

The Call (2020) AKA Kol Sinhala Subtitles | අතීතයෙන් ඇමතුමක්! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! 2021 අලුත් අවුරුද්දෙ ඔයාලට ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා.මේක කොරියන් ත්‍රිලර්/ෆැන්ටසි මූවි එකක්.ඔයාලා බලන්න ඇතිනේ 2011 ආව The Caller ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එක ලී චන්ග් හ්‍යෝන්ග් අධ්‍යක්ෂනයෙන් නෙක්ස්ට් එන්ටර්ටේයින්මන්ට් වර්ල්ඩ් එකයි නෙට්ෆ්ලික්ස් ලයි එකතු වෙලා කරලා තියෙන්නේ මැතීව් පාර්ක් හිල්ගේ ඒ ෆිල්ම් එක බේස් …

Read More »

Lingering (2020) Aka Hotel Leikeu Sinhala Subtitles | නොමියන සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

හයි කොහෙමද කට්ටිය. දැන්නම් මාව මතකවත් නැතුව ඇති. ඔන්න ටික කාලෙකට පස්සේ මට හුරු පුරුදු කැටගරියට අයිති උණු උණු ෆිල්ම් එකක් අරගෙන තමා ආවේ. ඉතින් මේක ඇවිල්ලා මේ අවුරුද්දේ මැයි මාසේ ලෝකේ පුරා තිරගතවීම ආරම්භ කරපු දකුණු කොරියානු චිත්‍රපටියක්. ඉතින් අමුතුවෙන් කියන්න ඕනී නෑනේ මේක අයිති වෙන්නේ Mystery/Horror කියන කැටගරි …

Read More »

Deliver Us from Evil (2020) Sinhala Subtitles | දියණිය සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office වාර්තා අතර ඉහලින් ඉන්න මෙයට හැකිවුනා..Hong Won-Chan විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ වුනේ පසුගිය අගෝස්තු 5 වෙනිදා..Action | Crime කාණ්ඩය යටතේ විනාඩි 108ක් පුරාවට දිවෙන මෙය IMDb 6.7ක අගයක් ලබාගන්න සමත් වෙලා …

Read More »

Train to Busan 2 (2020) aka Peninsula with Sinhala Subtitles | අර්ධද්වීපයක ජීවිත ගැටුම [සිංහල උපසිරසි සමඟ]

“මරණයෙන් ගැලවී ආවුන්, දිවි රැකගත්තවුන්, වැරදිකරුවන් ඉදිරිපිට වැරදිකරුවන් ඌවන්”… ඔව්, එය තවමත් අවසන් වී නැහැ… ඔවුන් සියලු දෙනාට එම අවාසනාවන්ත දෛවයෙන් ගැලවිය හැකිද? මේ ඔයාලා හමුවට අරගෙන එන්නේ වසර 4 කට පෙර තිරගතවූ සුපිරි චිත්‍රපටයක දෙවෙනි දිගහැරුමයි. කාලයක් තිස්සේ හැමෝම මගබලාගෙන හිටපු Train To Busan චිත්‍රපටයේ දෙවෙනි කොටස අරගෙන තමයි …

Read More »

Steel Rain 2: Summit (2020) Sinhala Subtitles | ජපානයේ කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප් හිතවතුනි.. මේ උපසිරැසි අරගෙන එන්නෙ කොරියානු චිත්‍රපට වලට ඇලුම් කරන ගොඩක් දෙනෙක් එනකල් මග බලාගෙන හිටිය චිත්‍රපටයකටයි..මං උපසිරැසි අරගෙන ආව Steel Rain චිත්‍රපටය ගොඩක් දෙනෙක් නරඹන්න ඇතිනෙ.ඒකෙ sequel එකක් විදිහට එන Steel Rain 2 : Summit පලමු චිත්‍රපටය හා කිසිදු සම්බන්ධයක් නෑ..ඒත් නිකුත් වුන දවසෙම කොරියාවේ Box office …

Read More »

Warning: Do Not Play (2019) AKA Amjeon Sinhala Subtitles | අවවාදයයි: මේ චිත්‍රපටිය බලන්න එපා! [සිංහල උපසිරසි]

මි ජුන් කියන්නේ චිත්‍රපට තිර රචකයෙක් සහ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ මීළග චිත්‍රපටයට විදියට සත්‍ය සිදූවීම් ඇසුරින් නිපදවන හොල්මන් චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න ඇයට උවමනා වෙනවා. ඒ සදහා සුදුසු කතාවක් සොයද්දි ඇයට ආරංචි වෙනවා මීට අවුරුදු 10කට පෙර ඈත ප්‍රදේශයක පාසලක සිසුවෙක් තම පාසල් ව්‍යාපෘතිය සඳහා නිර්මාණය කල අමුතුම ආකාරයේ චිත්‍රපටයක් ගැන. මේ …

Read More »

The Closet (2020) Sinhala Subtitles | අද්භූත අල්මාරියේ අභිරහස [සිංහල උපසිරැසි සමග]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, ඔන්න එහෙනම් Avrodh කතාමාලවට පස්සේ මේ පාර සුපිරි කොරියන් ෆිලුමක් අරන් ආවා. කොරියන් කිව්වම සමහර අය මූණ ඇඹුල් කර ගනියි විශේෂයෙන්ම අපේ කොල්ලො බනින්න ගනියි “අපෝ අර ගෑණුද පිරිමිද කියලා හොයාගන්න බැරි රැවුල නැති ගොබිලො ඉන්න ෆිලුමක් වෙන්න ඇති කියලා”. බය වෙන්න එපා මේක එහෙම නෙමෙයි කියලා මම 100%ක් …

Read More »

The Larva Island Movie (2020) Sinhala Subtitles | පාළු දූපතේ ලාවා යාළුවෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් අද මං මේ ගෙනැල්ල තියෙන්නේ මගේ දෙවෙනි උපසිරැසිය. ඉතින් ඒකට මං තෝරගත්තෙ 2018 අවුරුද්දේ විකාශය වෙන්න ගත්ත සීසන් 2 කින් සමන්විත The Larva Island කියන Netflix web animated series එකෙන් මේ අවුරුද්දේ (2020) නිර්මාණය වෙච්ච චිත්‍රපටය.සරලවම කිව්වොත් මේ ෆිල්ම් එක කෙලින්ම වැටෙන්නෙ comedy ෆිල්ම්වලට. මොකද මේකෙ තියෙන්නේ ගොඩක්ම …

Read More »
error: Alert: Content is protected !!