Friday , June 18 2021
Breaking News

කොරියානු

A Bittersweet Life (2005) | (අ)මිහිරි ජීවිතය. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරසියයි. 2005 දී තිරගත වුණ A bittersweet life චිත්‍රපටය දකුණු කොරියාවෙ සියොල් නුවර එක්තරා කුලී ඝාතකයෙක්ට සිදුවූ සිදුවීම් පෙළක් කතා තේමාව බවට පත්වී තිබේ. මොහුව මෙහෙවන පුද්ගලයා සමාජ ශාලාවක හිමිකරුවෙක් වෙන අතර විවිධ මට්ටමේ අපරාධ සිදුකරයි. කෙසේ වෙතත් එක්තරා අවස්ථාවකදී කුලී ඝාතකයා ඉහළින් ලැබෙන අණ ක්‍රියාත්ම නොකරයි. …

Read More »

Commitment (2013) | හිත ඇත්නම් පත කුඩාද?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මේ පාර මම කොරියන් ලස්සනම ලස්සන සලරුවක් ඔයගොල්ලන් වෙනුවෙන් ඇරන් ආවා.මාරම දුක හිතෙන කතාවක් තමයි තියෙන්නෙ.IMDb දර්ශකයෙත් 6.7 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. වෙනදා වගේම මේක ගැන මට කීවෙත් විකියා සහෝම තමයි.අපි හැමෝම එයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ කතා හොයලා දෙනවට. Action, Drama ගණයට අයත් …

Read More »

7 – Assassins (2013) | මැරෙනකන් සටන් කරලා හරි පලිගන්නවාමයි… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට?අදත් අරන් ආවා පට්ටම film එකක්.හැබැයි English චිත්‍රපටියක් නම් නෙවෙයි. මෙක නම් චින චිත්‍රපටියක්.මෙකත් කිව්වෙ නම් විකියා කොලුවා තමයි.ඇමරිකානු චිත්‍රපටි වලට අමතරව, සටන් ජවනිකා අපිට හොඳයි කියලා කියන්න පුලුවන් චිත්‍රපටි එන්නෙ බොහොම අඩුවෙන්නෙ.එ කොරියානු චිත්‍රපටි, ප්‍රංශ චිත්‍රපටි, චින චිත්‍රපටි සහ තායිවාන චිත්‍රපටි. මේකත් ඒවගෙ තාත්වික භාවයකින් යුතු සටන් ඇතුලත් චින චිත්‍රපටියක්. මෙකෙ …

Read More »

The White Storm (2013) | සාහසික මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යහාලුවනේ මම ඔයාලට මම තවත් කොරියානු නිර්මාණයක අරගෙන ඉක්මණින්ම ඔයාලව හමුවෙන්න ආවා. මේක ඇවිල්ලා විශිෂ්ට ගනයේ කොරියානු සිනමා නිර්මාණයක්.  මේ ගැන වෙනදා වාගේම මාව දැනුවත් කලේ අපේ විකියා සහෝදරයා තමයි. මේ සුපිරි ගනයේ බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.  බෙනි චාන් නැමති අධ්‍යක්ෂක වරයා. ඒ වගේම මේකට ඉතාමත් ඉහල අයි එම් ඩි බී …

Read More »

Flu (2013) Sinhala Subtitles | කුරුළු වෛරසය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම ඔයාලට දිගු නිහඩතාවයකින් පසුව සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක සුපිරිම සුපිරි කොරියානු චිත්‍රපටයක්. මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කළේ වෙනදා වගේම අපේ විකියා සහෝදරයා. ඔහු මට මේකට සබ් දලා දෙන්න කියලා මාසයක් පමණ ගත වුණා. නමුත් මට මේකට කියපු දිනයට සබ් එක කරලා දෙන්න නොහැකි …

Read More »

The Terror Live (2013) | ත්‍රස්තවාදියෙක් සමග සජීවිව. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කට්ටිය සුවෙන් සැපෙන් සතුටෙන් ඉන්නවා කියලා හිතනවා. මේ පාර සබ් දැම්මේ කොරියානු කතාවකට. ඇත්තටම මාරම අදහසක් දෙන කතාවකට. මේ කථාවේ ඇත්තම නම තමයි “Deu tae-ro ra-i-beu“. මේ නම ඔයාලට කියද්දී ටැපලෙනවා ඇති. ඉතින් ඒ ටැපලෙන නම තියෙන කථාවේ පැටලෙන්නේ නැති නම තමයි The Terror Live . චිත්‍රපට වර්ගීකරණයේ ඇක්ෂන් …

Read More »

Virgin Snow (2007) | ආදරය පැවසීමට බිය විය යුතු නැත. [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළමු උපසිරැසිය. ඒ නිසා අඩුපාඩු හුගක් ඇති. ඒවා මගහරවගෙන කතාව රසවිදින්න කියලා මුලින්ම ඉල්ලනවා. මේක කොරියන් ආදර කතාවක්. මෙහි ප්‍රධාන චරිතය වන මින්ට පණපොවන්නේ කොරියන් නළුවෙකු වන Jun-ki Lee විසිනි. ඒ වගේම ජපන් නිළියක් වන Aoi Miyazaki නනායිගේ චරිතය පණපොවනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sang-hee Han විසින්. IMDB …

Read More »

Hot for Teacher (2006) | සිහිනය ඔබයි (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න වැඩ ගොඩක් කරන අතරේ මගේ දෙවැනි උප සිරැසිගැන්වීමත් මම ඔයාලට දෙන්න අරගෙන ආවා. පළමු උපසිරැසියට කොමන්ට් දාපු සියලුම සහෝදරයන්ට වගේම බයිස්කෝප් ඇඩ්මින් වරුන්ටත් මගේ හිසනමා ආචාරය පුදකරනවා. ඉතින් මේක කොරියන් චිත්‍රපටයක්… ටිකක් කොමඩියට බර චිත්‍රපටයක්. මේකයි කතාව. පිරිමිලමයින්ගේ උසස් පාසලකට එනවා ලස්සන පුහුණු ගුරුවරියක්. ඉතින් මෙයා හරි …

Read More »

The Good, the Bad, the Weird (2008) | හොඳ, සාහසික, අද්භූත කවුද?? [සිංහල උපසිරැසි සමඟ]

මගෙ වැරදි සිතිවිල්ලක් නිසා මම මේ චිත්‍රපටිය අවුරුදු එක හමාරක් නොබලාහිටියා. The good The bad & The ugly චිත්‍රපටිය බැලුවට පස්සේ මම clint Eastwood ගෙ ෆිල්ම් බර ගාණක් බාලා බැලුවා, එයි නොනැවති ඒ ආරෙට යන චිත්‍රපටි හෙව්වා. ඒ අතරදි මට මේ ෆිල්ම් එක හම්බවුනා, එහි මූලිකව සඳහන් වෙලා තිබුනේ මේ …

Read More »

Masquerade (2012) | රඟපෑම… [සිංහල උපසිරැසි සමඟ]

ජාතික ව්‍යසන සහ සිය ජීවිත තර්ජන දරුණු ලෙස දෝලනය වූ වකවානුවක ජෝසියන් අධිරාජ්‍යයේ 15 වැනි වූ කෘරතම පාලකයෙක් ද වූ ග්වන්ඝයි රජු සිය රාජකීය ලේකම්වරයා අමතා තමන් හා සමාන රූ ඇති පුද්ගලයෙකු සොයන ලෙස අණ කරයි. ඔහු රජු හා සමාන ම රූ ඇති “හා-සියන්” නමැති අභිරූපන ශිල්පියෙක් සොයා ගනී. ග්වන්ඝයි …

Read More »

Dragon Tiger Gate (2006) with Sinhala Subtitles | ඕන සටනකට ලෑස්තියි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ හතරවන නිර්මාණය. මුලින්ම කියන්නෙ පලමු මිනිත්තු 10 බලලා චිත්‍රපටය බලනවද, නැද්ද කියලා තීරණය කරන්න. මේ චිත්‍රපටය තිරගත වුනේ 2006. මේක නිකන්ම action චිත්‍රපටයක් නෙවෙයි. ඒ අවුරුද්දෙ හොඳම සටන් චිත්‍රපටයට සම්මාන හිමි කර ගත්ත චිත්‍රපටයක්. ගොඩක් අය බලලත් ඇති. මම ඔන්න සිංහල සබ් ගෙනාවා. මේක Hong Kong වක …

Read More »

A Millionaire’s First Love (2006) | ‍හ‍ද‍ව‍තේ ‍ඇ‍ති‍ව‍න ‍සැ‍බෑ ‍ආ‍ද‍ර‍ය‍ ලො‍ව ඇ‍ති ව‍ටි‍නා‍ම ‍‍දෙ‍ය‍යි [සිංහල උපසිරැසි සමඟ]

මු‍ළින්‍‍ම ‍ඔ‍යා‍ල‍ට Korean Romantic Comedy ‍එ‍කක්‍ ‍දුන්‍‍න ‍නි‍සා ‍ව‍ගේ‍ම ‍ඉල්‍‍ලීම්‍ ‍කී‍ප‍ය‍කුත්‍ ‍ති‍බු‍ණ ‍නි‍සා ‍ඊ‍ල‍ග‍ට ‍ම‍ම ‍හි‍තු‍වා Korean Tragedy film ‍එ‍කක්‍ ‍දුන්‍‍නොත්‍ ‍හො‍ද‍යි ‍කි‍ය‍ලා . Korean film ‍එ‍කක්‍‍ම ‍තෝ‍ර ‍ගත්‍‍තේ ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍ඒ‍ව‍ට ‍ආ‍ස ‍නි‍ස‍යි. comedy ‍හෝ tragedy ‍වේ‍වා ‍ඒ ‍දෙ‍වර්‍ග‍යෙ‍ම Korean film ‍එ‍ක ‍ව‍ගේ‍ම ‍ලස්‍‍ස‍න‍යි ‍නේ, ‍මේ‍ක 2006 ‍ති‍ර‍ග‍ත ‍වු‍ණු …

Read More »

Cold Eyes (2013) | උකුසු ඇස… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර මං අරන් එන්නේ සුපිරි දකුණු කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්.හැම ජාතියකම ෆිල්ම් කරන්න එපැයි නේද? මොකද අපේ සයිට් එකට ගොඩ වදින ප්‍රේක්ෂකයෝ විවිධාකාරයි.හැමෝටම සාධාරණ වෙන්න නම් අපි විවිධ නිර්මාණ තෝරා ගන්න ඕනේ කියලයි මගේ අදහස.ඒ ගැන මොකද ඔයාලා හිතෙන්නේ?? “Gam-si-ja-deul” (original title) කියලා තමයි මේ ෆිල්ම් එකේ නම දීලා …

Read More »

A Tale of Two Sisters (2003) | අඳුරැ රහස් නැත්තේ කාටද? [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පළමු සිංහල උපසිරැසිය කලින් මේ ගැන හොඳ විස්තරයක් අපේ සහෝදරයෙක් දීලා තියෙන නිසා මම ඒ ගැන වැඩිය මොකුත් කියන්නේ නැහැ. එහෙනම් විස්තරේ බලල දැන් සිංහලෙන්ම කතාව බලන්න පුළුවන් හැමෝටම. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!! මීට පෙර පළකල ලිපිය. හැමදාම ඉංග්‍රිසි සහ හින්දි බයිස්කොප් බලන යාලුවන්ට ඔන්න මම …

Read More »

100 Days with Mr.Arrogant (2004) | ආ‍ඩම්‍‍බ‍ර‍කා‍ර‍යෙක්‍ ‍එක්‍‍ක ‍ද‍වස්‍ 100 ක්‍!! [සිංහල උපසිරැසි සමඟ]

Baiscopelk site ‍එ‍ක‍ට ‍එ‍න ‍ය‍න ‍ස‍හ subs ‍‍ගන්‍‍න ‍අ‍ත‍රේ, ම‍ටත්‍ Film ‍එ‍ක‍ක‍ට subs ‍දාන්‍‍න ‍පො‍ඩි ‍ප‍හේ ‍ආ‍සා‍වක්‍ ‍ඇ‍ති‍වු‍ණා. ‍ඉ‍තිං‍ ‍ම‍ම ‍ව‍ගේ‍ම ‍ත‍ව Korean films ‍බ‍ලන්‍‍න ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍ආ‍ස ‍බ‍ව ‍දන්‍‍න ‍නි‍සා‍ම ‍මු‍ලින්‍‍ම Korean film ‍එ‍ක ‍කින්‍‍ම ‍වැ‍ඩේ ‍ප‍ටන්‍ ‍ගත්‍‍තා. ‍මේ‍කත්‍ ‍ගො‍ඩක්‍ ‍ Korean films ව‍ගේ‍ම Romantic comedy film ‍එ‍කක්‍. ඒ …

Read More »

Blind Detective (2013) | අන්ධ පරීක්ෂකතුමා…[සිංහල උපසිරැසි සමඟ]

මේක ජුලි 4 වැනිදා හොංකොං වලදී තමයි නිකුත් කරලාතියෙන්නේ.”Man Tam” (original title) කියලත් දීල තියෙනවා. Crime | Drama කියන වර්ගීකරණයට දාලා තිබ්බට නියම කොමඩි කෑලි ටිකකුත් තියෙනවා. මෙයා අරුම පුදුම පරීක්ෂක කෙනෙක්.මෙයා කිව්වේ ”ජොන්සන්”(Andy Lau).ජොන්සන් ගේ ඇස් දෙකම පෙන්නේ නැහැ.ඒ අනතුරක් වෙලා තමයි එහෙම වෙලා තියෙන්නේ.නමුත් මෙයා නම් සුපිරි වැඩ …

Read More »

A Tale of Mari and Three Puppies (2007) | ආදරණිය බලු පවුල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් බයිස්කෝප් අඩවියට නිතර එන යන කෙනෙක්. මම හා හා පුරා කියල තෝරගත්තෙ පට්ටම පට්ට ෆිල්ම් එකක්. මේකෙ නම A Tale of Mari and Three Puppies. මේක ජපන් කතාවක්. මේ කතාව කොච්චර සංවේදී ද කියනවනං සබ් දාන අතරෙත් කීප සැරයක්ම මට …

Read More »

The Legend is Born IP man (2010) | නැවතත් අතීතයට… [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. කාලෙක ඉඳන් මගේ හිතේ අදහසක් තිබුනා මමත් ෆිල්ම් එකකට සබ් දෙන්න ඕන කියල. හැමදාමත් බයිස්කෝප් සයිට් එකෙන් උපසිරැසි බාගත්තා විතරයි නේ. ඒත් සබ් දෙන්න තරම් හොඳ ෆිල්ම් එකක් ලැබුනේ නෑ, මොකද ඉතින් අලුත ආව හොඳ ෆිල්ම් ඔක්කොටම වගේ බයිස්කෝප් සෙට් එක සබ් දීල ඉවරනේ.. කොහොම …

Read More »

I Saw The Devil (2010) | අපූරු පලිගැනිම (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරිම සුපිරි කොරියානු චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි දාලා ගෙනාවා. IMDb දර්ශකයේ 7.8/10ක් තරම් ඉතා ඉහල අගයක් අරගෙන තියෙන මේ සුපිරි චිත්‍රපටිය සම්මාන 11කින් පිදුම් ලද චිත්‍රපටියක්. ඒ වගේම තවත් සම්මාන 6ක් සඳහා නාම යෝජනා ලබලත් තියෙනවා. දකුණු කොරියාවේ දර්ශන තල වල රූප ගත කරලා තියෙන මේ චිත්‍රපටිය …

Read More »

Fists of Legend (2013) | ජයග්‍රාහකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මෙදා පාර ඔයාලට අරගෙන ආවේ තවත් සුපිරි කොරියානු සිනමා නිර්මාණයක්. IMDb දර්ශකයේ 7.1/10ක් තරම් ඉතා ඉහල අගයක ඇගයුමක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය තේරෙන භාෂාවකින් උපසිරැසි නොමැතිව බැලුවොත් නම් සාමාන්‍ය සටන් තරඟාවලියක් තියෙන චිත්‍රපටියක් විදිහට පෙනේවි. හැබැයි තේරෙන විදිහට බැලුවොත් ඉතින් මේ චිත්‍රපටිය සාමාන්‍ය සටන් චිත්‍රපටි වලින් වෙනස් වෙන …

Read More »
error: Alert: Content is protected !!