Tuesday , June 22 2021
Breaking News

කොරියානු

Time to Hunt (2020) Aka Sanyangeui sigan Sinhala Subtitles | දඩයම [සිංහල උපසිරැසි සමඟ]

2020 පෙබරවාරි 26 රිලීස් වෙන්න තිබුණු ෆිල්ම් එකක් තමයි මේ TIME TO HUNT කියන දකුණු කොරියානු ෆිල්ම් එක.ඒත් පවතින තත්වයත් එක්ක මේ ෆිල්ම් එක NETFLIX හරහා අප්‍රේල් 10 වෙනිදා රිලීස් කරනවා. Crime/Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටියට IMDb 6.2 ක අගයක් සහ Rotten Tomatoes 70% ක අගයකුත් ලැබිල තියෙනවා.අනිත් දේ …

Read More »

Jesters: The Game Changers (2019) Sinhala Subtitles | කවට කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

කස්ටියටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා..ඔන්න එහෙනම් රූපවාහිනී කතා මාලාවන් වලට උපසිරැසි කරපු මම මේ පාර චිත්‍රපටයකට අත ගැහුවා.මුලින්ම මේක වෙන් කරලා දුන්න ශාන් විමුක්ති සහෝදරයට ස්තූති කරනවා. Comedy – Drama – History කියන වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටය IMDb 6.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.අවසානය තෙක් ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් …

Read More »

Il Mare (2000) AKA Siworae Sinhala Subtitles | පෙනෙන නොපෙනෙන දුරක ඉදන් [සිංහල උපසිරසි සමඟ]

” අපිට අත් අල්ල ගන්න බැරුව ඇති, ඒත් අපි ඇවිදන් යමු… අපිට හැබෑ කර ගන්න බැරුව ඇති, ඒත් අපි හීන දකිමු… අපිට හිනා වෙන්න බැරුව ඇති, ඒත් අපි අඩන් නැතුව ඉමු… අපිට අපේ වෙන්න බැරුව ඇති, ඒත් අපි එහෙම වෙන්න ප්‍රාර්තනා කරමු… “ මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු …

Read More »

April Snow aka Oechul (2005) Sinhala Subtitles | වසන්තයෙදි හිම වැටේවිද? [සිංහල උපසිරැසි ]

බලමුද ලස්සන කොරියන් කතාවක්? අපෝ කොරියන්ද? කවුද යකෝ මේවා බලන්නේ ? චිකේයියා… මං ඇවිල්ල හොඳයි වගේ නම් දෙමල පත්තරේ උනත් බලන ජාතියේ 😛 කොරියන් මල් කතා කියල කොන් කලාට කොරියෝ තමයි 2020 ඔස්කා එක දෙවනත් කරන්නෙ. කොරියන් සිනමාවේ හොඳ නිර්මාණ බිහිවෙනව. හැබැයි අපි විසින් අපේ හිත්වලට දාගෙන ඉන්න “කොරියන් නම්, …

Read More »

Bring Me Home AKA Naleul Chaj-ajwo (2019) Sinhala Subtitles | ආදරයේ ප්‍රතිමූර්තිය ඇයයි… ඒ අම්මා! [සිංහල උපසිරැසි සමඟ]

මේ සැරේ සබ් එක දෙන්න යන්නේ කොරියානු චිත්‍රපටයකටයි. එය Bring Me Home (2019) නම් චිත්‍රපටයයි. ඇත්තටම මේ මම කොරියානු චිත්‍රපටයකට සබ් එක දෙන පළවෙනි වතාව. ඇත්තටම මේ ෆිල්ම් එක ගැන දැන ගත්තේ FB ගෘප් එකකින්. ඒත් ඒ ගෘප් එක ගැනවත් ඒපෝස්ට් එක දාපු කෙනා ගැනවත් මතක නම් නෑ. හැබැයි ඒ …

Read More »

On Your Wedding Day (2018) Sinhala Subtitles | ප්‍රථම ආදරය [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සෙ තමයි මං මේ සිංහල උපසිරැසියක් අරන් එන්නෙ. හිතනවා හැමෝම නිරෝගී සුවයෙන් ඉන්නව කියලා. ඉතින් අද අරන් ආවෙ වෙනද වගේ ගහ මරාගන්න කොටාගන්න කතාවක් නම් නෙවෙයි. හැබැයි ඉවර වෙනකල් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කොමඩි සහ රොමෑන්ටික් ගණයට අයත් වෙන කතාවක් තමයි මේක. මං හිතනව අපි හැමෝටම මේ …

Read More »

The Battle Roar to Victory (2019) Sinhala Subtitles | විජයග්‍රහනයේ දෝංකාරය [සිංහල උපසිරැසි ]

මේ කොරෝනා සමයේ ගෙදරට වෙලා ඉන්න ඔයාලට මෙදා පාර මං අරගෙන ආවේ කොරියානු චිත්‍රපටයක්. මේක සත්‍ය සිදුවීමක් අලලා නිර්මානය කරන ලද්දක්. මේ දවස් වල කොරියන් කතා වහක් වෙලා තියෙන හින්දා මේක අතාරින්නම් හිතන්න එපා. මොකද මේක ඒ තරමටම හොඳ නිර්මානයක්. එහෙනම් වැඩි කතා නැතුවම චිත්‍රපටයේ විස්තරය ගැන කියලා ඉන්නම්. මේ …

Read More »

Door Lock (2018) aka Doeorak Sinhala Subtitle | නොවිසිඳුණු අභිරහස… [සිංහල උපසිරැසි ]

ඔන්න මේ පාර අරගෙන එන්නෙ ටිකක් වෙනස්ම එකක්. වැඩිය කොරියන් ඒවා කරන්නෙ නැති වුණාට මේක කරන්න වුණා. මොකද කිව්වොත් චිත්‍රපටය හිතට අල්ලපු නිසා සහ එහි ඇති ත්‍රාසය නිසා. කොහොමහරි මේක මීට අවුරුදු දෙකකට කලින් ආපු එකක්. සමහරු නම් බලලත් ඇති. ඔන්න කොහොමහරි මේ අරගෙන එන්නෙ නොබලපු අයට. මේ වෙනකොට IMDb …

Read More »

The Battle of Jangsari (2019) Sinhala Subtitles | ජන්සාරි සටන! [සිංහල උපසිරැසි සමඟ]

Battle of Jangsari – ජංග්සාරි සටන යනු 2019 සත්‍ය සිදුවීමක් ඇසුරුන් නිර්මාණය කරන ලද දකුණු කොරියානු යුධමය චිත්‍රපටයකි. 1950-53 කොරියානු යුද්ධයේදී, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද්ධයේදී ඉන්චියෝන් ප්‍රදේශයෙන් උතුරු කොරියාව පළවා හැර දැමීම සඳහා දකුණු කොරියානු ශිෂ්‍ය සොල්දාදුවන් 772 දෙනෙකු විසින් යොන්ග්ඩියොක් ගම්මානයේ ජන්සාරි වෙරළ තීරයේ දී 1950 …

Read More »

EXIT (2019) Sinhala Subtitles | ගැලවීමක් නැති තැන. [සිංහල උපසිරැසි සමඟ]

2019 ජූලි 31 වන දින ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Disaster/Action සහ commedy ගණයට අයත් වෙන නිර්මාණයක්. imdb අගය 7.1 කුත්, Rotten Tomatoes 83% ක් වැනි අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 44 කුත් දිවයනවා. ඇ.ඩො මිලියන 10.9 ක පිරිවැයක් යොදවපු මේ චිත්‍රපටයට ඇ.ඩො මිලියන 79.9 ක ආදායමක් උපයන්න …

Read More »

The Divine Fury (2019) Sinhala Subtitle | අන්ධකාරයේ බැතිමතුන් !!! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඉතිං ඔක්කොටම කලින්, බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක හැමදාම රැඳිල ඉන්න අපේ සහෝල හැමෝටම ආයුබොවන් කියල පිළිගන්නවා. ඔන්න, මම අද මේ ඔයගොල්ලන්ට අරගෙන ආවේ සුපිරිම කොරියන් Horror ෆිල්ම් එකක්. Horror කියුවට මේක Action ෆිල්ම් එකක් විදිහට ගන්නත් බැරි නෑ. හැබැයි ඉතිං කොහොම වුනත් මේ චිත්‍රපටිය නිෂ්පාදනය වෙලා තියෙන්නේ නම් Horror …

Read More »

The Gangster, The Cop, The Devil (2019) Sinhala Subtitles | මැරයෙක්, නිලධාරියෙක්, ඝාතකයෙක්. [සිංහල උපසිරැසි සමඟ]

2019 මැයි 15 වෙනිදා ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Action\Thriller ගණයට අයත් වෙන නිර්මාණයක්. IMDb අගය 6.9 කුත් 96% Rotten Tomatoes ක අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 50 කුත් දිවයනවා. Ma Dong-seok[The Gangster], Kim Mu-yeol[The Cop] සහ Kim Sung-kyu[The Devil] යන අය ප්‍රධාන චරිත වලට පණ පොවනවා. The …

Read More »

Geukhanjikeob (2019) AKA Extreme Job Sinhala Subtitles | අවසන් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Extreme Job කියන්නෙ 2019 ජනවාරි 23 තිරගත කිරීම ආරම්භ කරපු action\comedy ගණයට අයත් වෙන දකුණු කොරියානු චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය twenty 2015 චිත්‍රපටයෙ අධ්‍යක්ෂක Lee Byeong-heon. (twenty චිත්‍රපටිය බලපු අයට මතක ඇති ඒක මොනතරම් හිනායන චිත්‍රපටියක්ද කියලා. මේකත් ඒ වගේම හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි.) මේ චිත්‍රපටියෙ බජට් එක වොන් බිලියන 6.5 ක් (ඇ.ඩො …

Read More »

Mi-sseu-baek (2018) AKA Miss Baek Sinhala Subtitles | මිස් බෙක්! [සිංහල උපසිරැසි සමඟ]

අපි දන්න කාලෙ ඉඳන්ම ළමා අපචාර සහ දූෂණ වගේ දේවල් මේ ලෝකෙ සිද්ද වෙනවා. ඒවට නීතියෙන් මොන මොන දඬුවම් දුන්නත් ළමා හිංසනය කියන දේ නිතරම සිද්ද වෙනවා. අපි හුඟක් හිතාගෙන අපි හෙණ අවාසනාවන්තයි.. අපි දුප්පත්.. අපිට අරක නෑ.. අපිට මේක නෑ කියලා. ඒත් ඇත්තටම මේ ලෝකෙ වෙන සමහර දේවල් දිහා …

Read More »

Golden Slumber (2018) AKA Gol-deun seul-leom-beo Sinhala Subtitles | රත්තරං යාළුවෝ [සිංහල උපසිරැසි සමඟ]

golden slumber කියන්නෙ 2018 පෙබරවාරි 16 තිරගත වුණු  Noh Dong-seok විසින් අධ්‍යක්ෂණය කරපු  Gang Dong-won, Han Hyo-joo ඇතුළු තවත් නළු නිලියන් රැසකගෙ රංගනයෙන් දායක වුණු action/thriller ගණයට අයත් වෙන චිත්‍රපටියක්. imdb අගය 7.2 ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ 2007 ජපන් නවකතාකරුවෙක් විසින් රචනය කරපු ‘golden slumber’ කියන නවකතාවයි. මේ චිත්‍රපටිය දිවයන්නෙ ජනාදිපති …

Read More »

Parasite (2019) AKA Gisaengchung Sinhala Subtitles | පරපෝෂිත [සිංහල උපසිරැසි සමඟ]

2019 වසරෙ ආපු සෑහෙන කතා බහකට ලක්වුණු චිත්‍රපටියක් තමයි Bong Joon-ho අධ්‍යක්ෂකවරයගෙ මේ ‘parasite’ කියන චිත්‍රපටිය. Bong Joon-ho කියන්නෙ කවුද කියනවනම් okja, the host, Memories of Murder, Snowpiercer, sea fog ඇතුළු මේ වගේ අති සාර්ථක වුණු චිත්‍රපටි ගණනාවක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා. Comedy, Drama, Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය පැය …

Read More »

Yeo-gok-seong (2018) AKA The Wrath Sinhala Subtitles | ඇගේ විලාපය [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් කොරියානු හොල්මන් චිත්‍රපටියකට තමයි අද උපසිරැසියක් අරගෙන ආවෙ. 2018 නොවැම්බර් 8 තිරගත වුණු මේ චිත්‍රපටිය සෑහෙන ප්‍රසිද්ද වුණේ නම් නැහැ. ඒ නිසාමද මන්දා imdb රේටින් වලින් 5 ක වගේ අඩු අගයක් තමයි අරගෙන තියෙන්නෙ. ඒත් මට නම් හිතට ඇල්ලුවා, ඒ නිසා උපසිරැසිය කළා. මේ කතාව ගැන කියනවනම් ටිකක් අතීත …

Read More »

Saek-jeuk-shi-gong-ssi-zeun-too (2007) AKA Sex Is Zero 2 Sinhala Subtitles | සත්‍ය ආදරය කවදා හෝ ජයගනීවී [සිංහල උපසිරසි සමඟ] (18+)

සියලු දෙනාටම සුභ දවසක් වේවා. ඔන්න කාලෙකට පස්සෙ ආයි උපසිරැසියක් අරගෙන ආවා. මේ පාරනම් අරගෙන ආපු චිත්‍රපටයනම් නොබලපු කෙනෙක් නැතුව ඇති. Sex is Zero කිව්වම ගොඩක් අය දන්න ඒ චිත්‍රපට මාලාවේ දෙවන කොටස එහෙම නැත්තම් අවසන් කොටස තමයි මම අද අරගෙන ආවේ. මෙහි පලමු කොටසට මේ වෙනකොටත් බයිස්කෝප් අඩවියෙ උපසිරැසිය …

Read More »

Jo Pil-ho: The Dawning Rage (2019) AKA Bad Police Sinhala Subtitles | අවලම් පොලිස් නිලදාරියෙක් [සිංහල උපසිරැසි සමඟ]

2019.3.21 දින netflix ඔස්සේ විකාශන කෙරුණු කොරියානු චිත්‍රපටියක් තමයි මම අද අරගෙන ආවෙ. imdb 6.1 අගයක් ලබාගෙන තියෙන ත්‍රාසජනක කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටිය දූෂිත පොලිස් නිලදාරියෙක් වටා ගෙතුණු කතාවක්. ‘a hard day’,‘The King’s Case Note’ ඇතුළු චිත්‍රපටි ගණනාවකම ප්‍රධාන චරිතය රඟපෑ ලී සුන් ග්යුන් කියන කෙනා තමයි මේකට රංගනයෙන් දායකත්වය …

Read More »

Burning (2018) AKA Beoning Sinhala Subtitles | දැවෙමි මා! [සිංහල උපසිරැසි සමඟ] 18+

ජොන්ග්-ෂු. උපාධිධාරියෙක්. හමුදාවෙ සේවය කල කෙනෙක්. ලේඛකයෙක් වීමට බලාපොරොත්තුවන කෙනෙක්. තනිව ජීවත්වන කෙනෙක්. සුළු රැකියාවල නිරතවන්නෙක්. හයි-මි. සුළු රැකියාවල නිරතවන්නියක්. සංචාරයට කැමති කෙනෙක්. තනිව ජීවත්වෙන කෙනෙක්. අභිනයට ප්‍රියකරන වෙනස් ගති පැවතුම් ඇති කෙනෙක්. ප්ලාස්ටික් සැත්කමකින් අවලස්සන ලස්සන කරගත් කෙනෙක්. බෙන්. තරුණ ධනවතෙක්. සුඛෝපබෝගී නිවසකට, යාන වාහන වලට හිමිකම් කියන්නෙක්. තනිව …

Read More »
error: Alert: Content is protected !!