Saturday , June 12 2021
Breaking News

ජපන්

Stand by Me Doraemon 2 (2020) Sinhala Subtitles | දුකට සැපට ඩොරයිමොන් [සිංහල උපසිරසි]

එහෙනම් යාළුවනේ මම පොරොන්දු උන විදියටම මේකත් අරගෙන ආවා. මං හිතනවා මේ වෙනකොට ඔයාලා Stand By Me Doraemon පළමු චිත්‍රපටිය බලලා ඇති කියලා. ඉතිං මේක පටන්ගන්නෙ පළමු චිත්‍රපටිය ඉවරවෙලා ටික කාලයක් ගතඋනාට පස්සෙ. ඒක හින්දා මුල් එක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් මම ඉල්ලනවා ඒක බලලම එන්න කියලා. ඉතිං කලින් එක …

Read More »

Stand by Me Doraemon (2014) Sinhala Subtitles | මගේ සහයට ඩොරයිමොන් [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා මගෙ හිතවතුනි. අදත් ඇනිමේෂන් රසිකයන් වෙනුවෙන් මම අරගෙන ආවෙ ජපානයෙ ගොඩක් ජනප්‍රිය මන්ගා චරිතයක් පාදක කරගෙන හදපු අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපටියක්. සමහරුනම් දැනටමත් Doraemon ගැන දන්නවත් ඇති. මොකද මේ වටා කාටූන්, සෙල්ලම් බඩු, චිත්‍රකතා පොත්, කතන්දර පොත් පමණක් නෙවෙයි විදුලි සහ ගෘහභාණ්ඩ පවා නිර්මාණය වෙලා තියෙන හින්දා. අනිත් …

Read More »

Sukitte iinayo. (2014) AKA Say ‘I Love You’ Sinhala Subtitles | ආදරෙයි කියන්නකෝ [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් තවත් ලස්සන ජපන් චිත්‍රපටයක් අරගෙන ආවා. මේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මං කරපු දෙවන උපසිරැසි නිර්මාණය. මේකත් ලස්සනම ලස්සන පාසල් ප්‍රේමයක් ගැන තියෙන කතාවක්… Asako Hyuga විසින් තමයි මේ ජපන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Sota Fukushi (යමතො කුරොසවා) සහ Haruna Kawaguchi (මෙයි තචිබනා) විසින් තමයි ප්‍රධාන චරිත නිරූපනය …

Read More »

ඩීමන් ස්ලේයර්: මූගන් ට්‍රේන් (2020) Sinhala Subtitles | අනන්ත දුම්රිය. [සිංහල උපසිරසි]

ඔන්න ලංකන් Weebs අපි හැමෝම බලන් හිටපු Demon Slayer: Mugen Train එකට උපසිරැසිය ගෙනාව. මේ ඇනිමේ සීරිස් එකේ සීසන් 1 එකේ උපසිරැසි වලට හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි! සීසන් 1 එකට පස්සෙ ආපු චිත්‍රපටයට තමා අද උපසිරැසිය ගෙනල්ල තියෙන්නෙ. සීසන් 1 එක වගේම මේකත් ලොකු ප්‍රසිද්ධියක් ලබා ගත්ත ඇනිමේ …

Read More »

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. ජපන් චිත්‍රපටයක් තමයි තෝරගත්තේ. මම ස්කෝලෙ යන කාලේ ඉදන්ම විනෝදාංශයක් විදියට කරපු දෙයක් තමයි මේ උපසිරැසි දාන එක. ඒකෙන් ලැබෙන සතුට ඉතින් අපේ උපසිරැසි දාන අය දන්නවා ඇති නේ. ඉතින් චිත්‍රපටය නරඹලා කියන්නකෝ මගේ උපසිරැසි …

Read More »

Fireworks (2017) AKA Uchiage hanabi, shita kara miru ka? Yoko kara miru ka? Sinhala Subtitles | වෙන්වූවත් සැමදා ආදරේ ඔබටමයි… [සිංහල උපසිරසි] (50)

ඔන්න එහෙනම් මම තවත් ඇනිමේ එකකට උපසිරසියක් අරන් ආවා ඒත් මේ පාර ටිකක් විශේෂයි මොකද අද මම ගෙනාවේ මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය. 2018 අව්රුද්දෙ ඉඳන් මේ වෙනකම් ඇනිමේ උපසිරසි නිර්මාණ 50 ම කරන්න පුළුවන් උනා. ඉස්සර මම සාමාන්යෙන් sub ඩව්න්ලෝඩ් කරලා ෆිල්ම්, ඇනිමේෂන් ෆිල්ම්(ඇනිමේ නෙවෙයි) බලනවා. දවසක් නවොදිනි අක්ක …

Read More »

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. ඊට පස්සේ Funimation Entertainment ආයතනය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය කරනවා. IMDb අගය 7.5/10 වගේම Rotten Tomatoes අගය 100%ක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධානම චරිත දෙක විදිහට All Might සහ Izuku Midoria හඳුන්වා …

Read More »

A Whisker Away (2020) aka Nakitai watashi wa neko wo kaburu Sinhala Subtitles | වෙස් මුහුණක සැඟවුණු ඇය [සිංහල උපසිරසි]

Nakitai Watashi wa Neko wo Kaburu (Nakineko) හෙවත් A Whisker Away කියන්නෙ 2020 අවුරුද්දෙ මැද වගේ නිකුත් වුණු සහ සෑහෙන්න ජනප්‍රිය වුණු ONA (Original Net Anime) ගණයේ ඇනිමෙ එකක්. ONA කියල කියන්නෙ සිනමාශාලා වල තිරගත නොවී කෙලින්ම අන්තර්ජාලයට මුදා හරින ඇනිමෙ වලටයි. හුගක් වෙලාවට මේ වගේ ඒව Netflix, AmazenPrime වගේ …

Read More »

12 Suicidal Teens (2019) Aka Jûni-nin no shinitai kodomo-tachi Sinhala Subtitle | 13 වැනි ආගන්තුකයා [සිංහල උපසිරැසි සමඟ]

දොළොස් දෙනෙක්… අවුරුදු 15, 16 වගේ වයස කොල්ලො කෙල්ලො දොළොස් දෙනෙක්… එක දෙයක් වෙනුවෙන් එකට එකතු වෙන දොළොස් දෙනෙක්… නගරය මැද්දෙ තියන වහල දාපු රෝහලක්… “අතෑරලා දාපු රෝහලට එන්න. දීපු කෝඩ් එක ගහල පස්සෙ දොර අරින්න. එතනින් විතරයි ඇතුළුවෙන්න ඕන. පිළිගැනීමේ කවුන්ටරයට යන්න. දීල තියන අංක වලින් සේප්පුව අරින්න. එන …

Read More »

I Want to Eat Your Pancreas (2018) aka Kimi no suizô o tabetai Sinhala Subtitles | වසන්තය නොදුටු සකුරා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අයෙමත් ගොඩක් ලස්සන ඇනිමේ එකකට sub අරන් මම ආවා. මේ ඇනිමේ එක 2018 වසරේ තිරගත්ත වෙච්ච පැයයි මිනිත්තු 48 ධාවන කාලයක් තියන Drama, Romance ගණයට වැටෙන ඇනිමේ චිත්‍රපටයක්. මේක නමින් Kimi no Suizou wo Tabetai එහෙමත් නැත්නම් I want to eat your pancreas.මේකේ නම පොඩ්ඩක් විතර අමුතු උනත් …

Read More »

Godzilla: The Planet Eater (2018) aka Gojira: hoshi wo kû mono Sinhala Subtitles | ගිදොරාගේ ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසී හිතමිතුරනි.අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ Netflix Godzilla films triology එකේ අවසාන චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.මේකෙ මුල් චිත්‍රපට දෙක බලලා තියෙනවනම් දන්නවා ඇතිනෙ කතාව හරි හැටි ඉවරයක් උනේ නෑ කියලා.ඉතින් මේ films triology එක ගත්තොත්, 01. Godzilla:Planet of the monsters 02. City on the edge of Battle 03.Godzilla:The planet …

Read More »

God of War (2017) aka Dang kou feng yun Sinhala Subtitles | යුද්ධයේ දෙවියන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න ආයෙමත් ටික දොහකට පස්සෙ ආවා සිනමා පටයකට උපසිරසියක් අරගෙන. එහෙමනම් බලමු මේ පාර මොකක්ද ගෙනාවේ කියලා. 2017 වර්ෂයේ නිකුත් වුන චීන සිනමාපටයක් වෙන GOD OF WAR සිනමා පටය IMDB දර්ශකයේ 6.4ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 80%ක් වැනි ඉහළ අගයකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. Gordan Chanගෙ අධ්‍යක්ෂණයෙන් …

Read More »

Tekken (2010) Sinhala Subtitles | ඒකාධිපති පාලනයකට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මිත්‍රවරුනි? ඔන්න එහෙනම් සෑහෙන්න කාලෙකට පස්සෙ චිත්‍රපටයකට උපසිරසියක් අරන් ආවා. හැබැයි මේක අළුත් එකක්නම් නෙවේ. 2010 වර්ෂයේ තිරගත උන චිත්‍රපටියක්. ඉතින් කාලෙකට කලින් බලපු මේ චිත්‍රපටය ආයෙම අහම්බෙන් වගේ බලන්න ලැබිලා ඒකෙ උපසිරැසිය තියේද බලන්න සයිට් එකට ආවහම මේකේ සබ් නෑ. ඉතින් ඒ නිසාම මේක ආයේ බලලා ඔන්න උපසිරසි …

Read More »

Ju-on: White Ghost (2009) Aka Ju-on: Shiroi rôjo Sinhala Subtitles | සුදු අවතාරය [සිංහල උපසිරැසි]

ඉතිං කොහොමද ඔයාලට, ඔන්න දුන්නු Ju-On: Black Ghost චිත්‍රපටයේ අනිත් කොටස තමයි මේ මම ඔයාලට අරගෙන ආවේ. Ju-On: White Ghost (2009) මෙම චිත්‍රපටය නිකුත් කරල තියෙන්නෙත් කලින් කොටස නිකුත් කරපු දිනේදීමයි කියල මම කලින් ලිපියේ ඔයාලට කිව්වා මතක ඇතිනේ. ඒත් මේක නිර්මාණය කරල තියෙන්නෙ නම් කලින් කොටස කරපු අධ්‍යක්ෂවරයා විසින් …

Read More »

Ju-on: Black Ghost (2009) Aka Ju-on: Kuroi shôjo Sinhala Subtitles | කළු අවතාරය [සිංහල උපසිරැසි]

කොහොමද යාළුවනේ, ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ කලින් දුන්නු Ju-On චිත්‍රපට මාලාවේ Ju-On: Black Ghost එහෙමත් නැත්නම් Ju-On: Kuroi Shojo කියන 2009 වසරේදී නිකුත් කරපු චිත්‍රපටය. මෙහි අධ්‍යක්ෂණය, රචනය සහ නිෂ්පාදනය යන සියළු කටයුතු සිදු කරලා තිබෙන්නේ Mari Asato නැමති ජපන් අධ්‍යක්ෂකවරයා විසින්. චිත්‍රපටය මුල් වරට නිකුත් කරලා තියෙන්නේ …

Read More »

Dragon Quest: Your Story (2019) Sinhala Subtitles | අතත්‍ය ලොවක යතාර්ථය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් සෑහෙන්න කාලෙකට පස්සෙ සිනමාපටයකට උපසිරසියක් අරගෙන ආවා. මේක බාර අරගෙන සෑහෙන්න කල් උනත් ඉවරයක් කරන්න ගොඩක් කල් ගත වුනා එක එක හේතු නිසාවෙන්. හොදයි එහෙමනම් අපි කතාව මොකක්ද කියලා බලලා ඉම්මුකෝ. Dragon Quest your Story නම් ඇනිමේෂන් සිනමාපටය නිර්මාණය වෙන්නෙ DRAGON QUEST වීඩියෝ ගේම් මාලාවේ Dragon quest 5 …

Read More »

Hello World (2019) Sinhala Subtitles | මගේ මුළු ලොවම ඔබයි… [සිංහල උපසිරැසි සමඟ]

2020 දී ජපානේ කියෝතෝ වල, කියෝතෝ විශ්වවිද්‍යාලයයි පුද්ගලික ආයතනෙකුයි එකතුවෙලා කියෝතෝවල වෙන හැම සිදුවීමක්ම පටිගතකරන ව්‍යාපෘතියක් පටන් ගන්නවා. ඒක නමින් කිව්වොත් ඕල්ටල් කියල කියන්නේ. ඊට අවරුදු හතකට පස්සේ කියෝතෝ වල නඔමි කියල පිරිමි ළමයෙක් ජිවත් වෙනවා. නඔමි ගැන කිව්වොත් එයා ගොඩක් පොත් වලට කැමති ව් වගේම හරිම ලජ්ජාශීලි ළමයෙක් ඒ …

Read More »

Children of the Sea (2019) AKA Kaijû no kodomo Sinhala Subtitles | සයුරු දරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් ලස්සන ඇනිමේ එකකටයි මේ උපසිරසි අරන් ඇවිල්ලා තියෙන්නෙ. මේක, ලස්සන ඇනිමේෂන් එක්ක ඇහැට සනීප විදියෙ වර්ණ පිරුණ අපිව වෙනමම ලෝකෙකට අරන් යන්න පුළුවන් විදියෙ ඇනිමෙ එකක් කිව්වොත් හරි. 2019 තිරගත වීම ආරම්භ වුන මේ Children of the Sea චිත්‍රපටය අපි හිතනවට වඩා ගැඹුරු දෙයක් ගැන කථා කරනවා. හරිම ලස්සන …

Read More »

Ringu 0 (2000) Aka Bâsudei Sinhala Subtitles | සදාකෝගේ දෙබිඩි ජීවිතය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම, හොඳින් ඉන්නවා නේද? ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ Ringu චිත්‍රපට මාලාවේ තුන්වෙනි කොටස. ඒ කියන්නේ මේක තමයි මෙම චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය. කලින් 1 සහ 2 දුන්න මතකයිනෙ. ඔන්න එහෙනම් 3 වෙනි කොටස බලන් ඉඳපු යාළුවන්ට තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් නිර්මාණ දෙකම Hideo Nakata විසින් අධ්‍යක්ෂණය …

Read More »

Paprika (2006) AKA Papurika Sinhala Subtitles | සිහිනයන් යථාර්ථයක් වූ කල්හී.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

පැප්රිකා කියන්නෙ සිහිනයන්ගේ කාන්තාවක්. ඔබට ඇයව හමුවිය හැක්කේ සිහිනයෙන් පමණයි. ඔබේ දුක් වලට ඇය ඇහුම්කන් දේවි. ඔබගේ ප්‍රශ්න විසඳීමට ඇය පෙනී සිටීවි. නමුත් ඇය ඔබ සනසන්නේ සිහිනයෙන් පමණයි. මනෝචිකිත්සක පර්යේෂණ මධ්‍යස්ථානයකදි දක්ෂ මොළකාරයෙක් අතින් පුංචි උපකරණයක් නිපදනවා. මේක හදන්නෙ වැඩිය මේරිලා නැති ගොඩක් ළාමක කෙනෙක් අතින්. තම මිතුරාගෙ සිහින තමන්ටත් …

Read More »
error: Alert: Content is protected !!