Saturday , September 18 2021
Breaking News

ජර්මන්

Jim Button And The Wild 13 (2020) Sinhala Subtitles | වයිල්ඩ් 13 සොයා දෙවන වික්‍රමය. [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං යාළුවනේ.ඔන්න ඉතිං මම මගේ දෙවන උපසිරැසියත් අරගෙන ආවා. ඉතිං මම මේ දෙවන උපසිරැසිය විදිහට ගෙනාවෙ මම පළමු උපසිරැසිය විදිහට ගෙනාව Warner Bros ලගේ Fantasy,Adventure,Family වර්ගීකරණයට අයිති චිත්‍රපටයක් වන Jim Button And Luke Engine Driver 2018 චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය යි.ඉතිං ඒ නිසා මට මුලින්ම කියන්න තියෙන්නෙ මේ දෙවැනි චිත්‍රපටය …

Read More »

The Man with the Answers (2021) Sinhala Subtitles | ප්‍රේමණීය චාරිකාව [සිංහල උපසිරසි] [18+]

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර …

Read More »

Blood Red Sky (2021) Sinhala Subtitles | උඩු ගුවනේ වැම්පයර් භීෂණය [සිංහල උපසිරසි]

නාජා – තමන්ගෙ දරුවා වෙනුවෙන් මිය යන්න උනත් ලෑස්ති, කිසියක් අභිරහස් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්න ඇමෙරිකාව බලා පිටත් වෙන කාන්තාවක්. එලියාස් – තමන්ගෙ අම්මා වෙනුවෙන් මිය යන්න උනත් සූදානම් ඇගේ රෝගය සුව කරගන්න යන ගමනට ශක්තියක් වෙන පුංචි පුතෙක්. ෆාරිද් – ඇමෙරිකාවේ සමුලුවකට සහභාගී වෙන්න යන පුද්ගලයෙක්. මේ තුන් දෙනාම …

Read More »

The Collini Case (2019) AKA Der Fall Collini Sinhala Subtitles | කොලිනි නඩුව [සිංහල උපසිරසි]

සුබ දවසක් හැමෝටම. මම අද අරගෙන එන්නෙ 2019 වසරේ නිර්මාණය වුණු ජර්මන් ෆිල්ම් එකක්. Der Fall Collini කියල ජර්මන් භාෂාවෙන් හඳුන්වන මේක ඉංග්‍රීසියෙන් The Collini Case කියල හඳුන්වනවා. මේක Ferdinand von Schirach කියන ලේඛකයා විසින් 2011 දී මේ නමින්ම ලියන ලද, ජර්මනියේ හා තවත් රටවල් කිහිපයක අලෙවි වාර්තා තබපු නවකතාව …

Read More »

Gloomy Sunday (1999) AKA Ein Lied von Liebe und Tod Sinhala Subtitles | ඈ, මගේ මලයි… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Il mare (2000) පෙනෙන නොපෙනෙන දුරක ඉදන්… ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම …

Read More »

Jim Button and Luke the Engine Driver (2018) Sinhala Subtitles | වීර චාරිකාවක ආරම්භය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවො හැමෝටම. මේක තමා මගේ මුල්ම උපසිරැසිය. මගේ මුල්ම උපසිරැසිය විදිහට මම ගෙනාවේ ලොකු පොඩි හැමෝටම එකට රසවිඳින්න පුළුවන් ජර්මානු චිත්‍රපටියක්. චිත්‍රපටියක් කිව්වට මේක චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපටිය කිව්වොත් නිවැරදියි.ජර්මානු නවකතා රචකයෙකු වන “මයිකල් එන්ඩ් (Michael Ende)” මහතා විසින් 1960 දී රචිත “Jim Button and Luke the Engine Driver” …

Read More »

The Island (2006) aka Ostrov Sinhala Subtitles | කොදෙව්ව [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වැසියනි ඔබ සැමට ආයුබෝවන්! හැමදාම එක දිගට රුසියානු චිත්‍රපටිවලට උපසිරසි ගෙනාපු මම, මෙදා පාර වෙනස්ම චිත්‍රපටියක් ගෙනාවා, ඔයා මෙතනට ආවෙ ක්‍රියාදාම චිත්‍රපටියක් බලාපොරොත්තුවෙන්නම් ඔයාට මේක වැඩක් වෙන්නෙ නැහැ, මේ සිනමාපටය නාට්‍යමය වර්ගීකරණයට අයත් වුවත් ප්‍රේක්ෂයාව ඉන් ඔබ්බට ගිහින් ආධ්‍යාත්මික තලයට ගෙනයන්නට හැකියාවක් තියෙනවා. දැන් අපි චිත්‍රපටියෙ විස්තර ගැන පොඩ්ඩක් …

Read More »

303 (2018) Sinhala Subtitles | ආදරණීය ගමනාන්තය. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.. මම කවුද කියල කියන්න දෙයක් නෑ නෙ.ඔයාල හැමෝම මාව අඳුරනවා.මේ මගේ 14 වෙනි ෆිල්ම් එක.මතකද අන්තිම එකෙන් මම සමුගන්න ගියා.ඒත් තව එක පාරක් එන්න හිතුනා.දාල යන්න සමහර හේතු තිබුනට නොයා ඉන්නත් හේතු දෙක තුනක් තිබුනා.ඒක නිසා ආයෙත් ආවා.හරි එහෙනම්. දැන් ෆිල්ම් එක ගැන කතා කරමු. මේ ෆිල්ම් …

Read More »

4 Days in May (2011) Aka 4 Tage im Mai Sinhala Subtitles | අවසානයට පෙර.. [සිංහල උපසිරැසි]

1945 අප්‍රේල් 30 වෙනිදා ලෝකයටම විශේෂ දිනයක් වුනේ හිට්ලර්ගේ සියදිවි නසා ගැනීම හේතුව. මෙම සිදුවීමෙන් පසු ජර්මනියේ විවිධ ප්‍රදේශ තුල හමුදා කණ්ඩායම් රැසක් විසිරීයනවා. මේ කාලයේ ජර්මන් හමුදාවෙ නව නායකත්වයට පත්වූ නව නිලධාරීන් අවි බිම තබා යටත්වීමට තීරණය කරනවා. මේ අතරතුරේ උතුරු ජර්මනියට අයත් බෝල්ටික් මුහුදු කලාපයේ දූපතකට රුසියානු හමුදා …

Read More »

TKKG (2019) Sinhala Subtitles | තම මිතුරාගේ අතුරුදන් වූ පියා සොයා මෙහෙයුමක යෙදෙනා වීරයින් සතර දෙනා [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක්. හොඳයි, ඔන්න එහෙනම් මේ වතාවේ ජර්මන් චිත්‍රපටියක් තමයි මම ඔයාලට අරගෙන ආවේ, ලොකු වෙනසකටත් එක්ක කියලා. මේක Adventure/Family ගනයට අයත් වෙන පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් පාසල් වයසේ ළමයි හතර දෙනෙක් වටා ගෙතුනු රහස් පරික්ෂක චිත්‍රපටියක්. අර Stranger Things රූපවාහිනි කතා මාලාවේ පොඩි ගතියක් මේ ‍ෆිල්ම් එකට …

Read More »

The Famous Five and the Valley of Dinosaurs (2018) AKA Fünf Freunde und das Tal der Dinosaurier Sinhala Subtitles | පන් පසිඳුවන් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවෝ හැමෝටම. ඔන්න අද මම අරගෙන ආවේ අපි හැමෝම පොඩි කාලේ ආසාවෙන් බලපු “ඊනිඩ් බ්ලයිටන්” ලේඛිකාවගේ නවකතාවක්. ඒ තමයි “පන් පසිඳුවන්”. නම කියපු සැනින් එහෙමත් නැත්නම් “The Famous Five” කීවම හැමෝම දන්නවනේ. පොඩි කාලේ රූපවාහිනියෙත් ගියා මතක ඇතිනේ මේ කතාව. 2018 වසරේ නිකුත් වෙලා තියෙන මේ සලරුව ජර්මානු නිෂ්පාදනයක්. …

Read More »

Madame Bovary (2014) Sinhala Subtitle | නොලැබුන ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ කාලෙකට පස්සේ ආයෙත් ඔන්න ටිකක් සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියකට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙසින් පිදුම් ලැබූ 1856 වර්ෂයේදී Gustave Flaubert විසින් ප්‍රංශ බසින් රචිත Madame Bovary නම් කෘතිය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නේ. ඒ මුල් කෘතියේ පිට කවරය සහ කතුවරයා පහත ඡායාරූප වලින් …

Read More »

Van Wilder: Party Liaison (2002) AKA Van Wilder Sinhala Subtitles | කූලිජ් සරසවියේ වයස්ගත උපාධිදාරියා [සිංහල උපසිරසි සමඟ] (18+)

සියලු දෙනාටම සුභ දවසක් වේවා. අද අරගෙන ආපු ෆිල්ම් එකනම් ගොඩක් කට්ටිය මේ වෙනකොටත් බලලා ඇති. බලපු අයනම් දන්නවා ෆිල්ම් එක කොයි වගේද කියලා. කොහොම හරි මේ වගේ සුපිරි ෆිල්ම් එකකට තාමත් සිංහල උපසිරැසියක් නොතිබුන නිසා තමයි තිසර නියෝ සහෝට කියලා උපසිරැසිය වෙන් කරගත්තේ. කොහොමින් කොහොම හරි වැඩේ පටන් ගත්තට …

Read More »

Metropolis (1927) Sinhala Subtitles | බලන් කඩතුරා හැර දෑසේ….. [සිංහල උපසිරසි සමඟ]

” අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ…..? දා ගැබ් මහ වැව් කලා නිකේතන නුඹලා දෑතිනි මිහි මත මැවුනේ ඒ නුඹලාටයි මේ දරුවන්ටයි මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ…..? මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ…..? රජ සැප විඳිනට රජ දරුවන් …

Read More »

Kidnapping Stella (2019) Sinhala Subtitles | ස්ටෙලාව පැහැරගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙ වතාවක් ඔබ හමුවට එන්නෙ තවත් Netflix චිත්‍රපටයක් අරගෙනයි. මේකත් නිකුත් වුණේ මේ මාස 12 වෙනිදා. මේ වනවිට IMDb අගය 5.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. පැයයි විනාඩි විසි නමයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Thriller කාණ්ඩයටයි. රංගනයෙන් දායක වෙන්නෙ Jella Haase, Max von der Groeben, Clemens …

Read More »

The Little Witch (2018) AKA Die kleine Hexe Sinhala Subtitles | බලවත්ම මායාකාරිය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම, අද මම ඔයාලට අරගෙන ආවෙ ජර්මන් ළමා කතාවක්. සුපිරි කතාවක්, මුලින්ම කියන්න ඕනෙ මේක කරන්න පාදක උන හේතුව. පහුගිය දවසක සෙනසුරාදා උදේ මමයි මගෙ නෝනයි TV එකේ ගිය සිංහල හඬකැවූ The Little Witch කියන චිත්‍රපටය බල බලා හිටියෙ. කතාව පැය බාගයක් විතර යද්දි මේ දවස් වල …

Read More »

The Baader Meinhof Complex (2008) Sinhala Subtitles | සටන් වදිමි අවසන් ලේ බිඳුව තුරා! [සිංහල උපසිරසි සමඟ]

ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බැලුවද….? බලමුද තවත් ඒ වගේම සුපිරි ෆිල්ම් එකක්…? මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Max Manus-Man Of War (2008) නොමියෙන විරුවන්.!” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම.  මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර …

Read More »

Talea (2013) Sinhala Subtitles | තම මව් කරා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අද මම අරගෙන අවේ ජර්මන් චිත්‍රපටියක්. හසන්ත අයියා තමයි සබ් කරන්න අවසර ලබලා දුන්නේ.මම බාපු කොපියට ගැලපෙන සබ් ෆයිල් එකක් අන්තර්ජාලයේ තිබ්බේ නම් නෑ. ඒ හින්දා මටම සිද්ද වුනා ඒකට ගැලපෙන කාල රාමු සකස් කරන්න. මම හිතනවා මම ගොඩක් දුරට සාර්ථක වුනා කියලා. ෆිල්ම් එක ගැන කියනවා නම්, …

Read More »

Errementari: The Blacksmith and the Devil (2017) Sinhala Subtitles | කම්මල්කරුවාගේ ඉරණම ඔහුට යක්ෂයින්ගෙන් තමන්ගේ ආත්මය බේරාගැනීමට හැකි වේවිද? [සිංහල උපසිරසි සමඟ]

තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙන්න තමයි ඇවිත් ඉන්නෙ. මේක NETFLIX ගේ වැඩක් , ඔවුන් මේ වෙනකම් නිර්මාණය කරපු, රූපවාහිනි කතා මාලා වගේම චිත්‍රපට ඔයාලා හැමෝම බලලා ඇතිනේ. මට මේ බයිස්කොප් එක ගැන කිව්වෙ, අපේ ඉසුරු සම්පත් මලයා . කොහොම වුනත් මට මේ බයිස්කොප් එක ඔයාලට ලබා දෙන්න ටික …

Read More »

In the Aisles (2018) Aka In den Gängen with Sinhala Subtitles | සාප්පුසංකීර්ණයක් තුළ ඇති වුනු ලස්සන ලෙන්ගතුකමක්!!! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ තවත් අගනා චිත්‍රපටියක් එක්ක මේ පැත්තට ආවා. මේක මට භාරදුන්නු හසන්ත අයියටත් ස්තූතිවන්ත වෙනවා. ඔන්න මම මේ පාර අරන් ආවේ සම්මානනීය ජර්මානු චිත්‍රපටයක්. මේකට උපසිරැස එකතු කරන එකනම් ලේසි වුනේ නැහැ. මොකද ජර්මන් භාෂාව ඉන්ග්ලිෂ් වලට කෙලින්ම පරිවර්ථනය කරලා වගේ තිබුනේ, හරියට අපි සිංග්ලිෂ් කතා කරනවා වගේ. ඒ …

Read More »
error: Alert: Content is protected !!