Saturday , September 25 2021
Breaking News

තායි

The Silent Forest (2021) Sinhala Subtitles | නිහඩ විලාපය!!! [සිංහල උපසිරසි]

THE SILENT FOREST කියන්නෙ 2020 වසරෙහි නිකුත් වුනු චීන – තායිවාන් සිනමාපටයක්. drama වර්ගීකරණයට අයත් වෙන මෙම සිනමාපටය IMDB අගය 7.2ක් ලබාගත් ශ්‍රව්‍යාබාධිත පාසලක සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වුනු ඉතාමත් සංවේදී සිනමාපටයක් කිව්වොත් නිවැරදියි. එහෙමනම් මං කෙටියෙන්ම වගේ සිනමාපටයේ අන්තර්ගතය පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. චැන් චෙන් කියන්නෙ …

Read More »

Ghost Lab (2021) AKA El experimento fantasma Sinhala subtitles | මළගිය ආත්ම ගවේෂණය [සිංහල උපසිරසි]

ආසියානු horror ශානරය කියන්නෙ වෙනස්ම අත්දැකීමක්බව චිත්‍රපට නරඹන ප්‍රේක්ෂක හැමෝම දන්න කාරණයක්. Horror | Thriller | Drama අංශ නියෝජනය කරමින්, පහුගිය මැයි 26 වෙනිදා Netflix ඔස්සේ දිගහැරුනු මේ තායිලන්ත චිත්‍රපටය අද වෙනවිට මනාප 1100කින් පමණ IMDb මීටරය5.2 ක් දක්වා කරකවන්න සමත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ තායිලන්තයේ නිපදවුනු පලවෙනි Netflix Originated …

Read More »

Happy Old Year (2019) Sinhala Subtitles | සුබ පරණ අවුරුද්දක් [සිංහල උපසිරසි]

“” Minimalism නැත්තං අවමවාදය කියන්නේ ලොව පුරා ජනප්‍රිය සංකල්පයක්. ඒ න්‍යාය තමන්ගේ නිවස පිළිවෙළකට තබා ගැනීම සඳහා බොහෝ දෙනා පාවිච්චි කරනවා. මෙය 2010 දී පමණ ජපානයෙන් තමා ආරම්භ වුණේ. එහි නියමය හරිම සරලයි. ඔබ සතුව තියෙන දෙයකින් තවදුරටත් සතුටක් නොලැබේ නම්, ස්තූතිය පුද කර, එය කුණු කූඩයට විසි කරන්න.”” Happy …

Read More »

The Tag-Along 2 (2017) AKA Hong yi xiao nu hai 2 Sinhala Subtitles | අද්භූත පුරාවෘත්තයේ දෙවෙනි දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න එහෙනම් කලින් පොරොන්දු උන චිත්‍රපටියකට තමයි මේ පාර උපසිරැසි අරන් ආවේ. The Tag-Along චිත්‍රපට මාලාවේ පළවෙනි එක මීට කලින් මම ඔයාලට දුන්නා. මම අද ඔයාලට දෙන්නේ ඒකේ The Tag-Along 2 (2017) කියන ඒකේ දෙවෙනි චිත්‍රපටයයි. එතකොට කොටස් 3කින් සමන්විත මේ චිත්‍රපට මාලාවේ The Tag-Along: Devil Fish (2018) කියන චිත්‍රපටය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඒකත් පුළුවන් ඉක්මනට …

Read More »

Friend Zone (2019) with Sinhala Subtitles | යාලු කලාපය හෙවත් දශකයේ ආදර කතාව [සිංහල උපසිරසි සමඟ]

මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ළඟ සොඳුරිය කරගන්නයි මා සිතුවේ හැමදින.. ඉතිං ආදරණීය බයිස්කෝප්පයනි/කෝප්පියනි, කාලෙකට පස්සෙ ගෙනාවා අනිවාර්යයෙන්ම බැලිය යුතු..ඔව් මම ආයෙ කියනවා අනිවාර්යයෙන්ම බැලිය යුතු බයිස්කෝප් එකක්.. මේකත් කලින් එක වගේම තායිලන්තය සිනමාපටයක් නිසා මම අධ්‍යක්ෂකල නිෂ්පාදකලා අඩුම ගානෙ නලු නිලියො ගැනවත් කියන්නෙ නෑ. චූන්පාන් වගේ නම් ටිකක් …

Read More »

Homestay (2018) Sinhala Subtitles | ආත්මීය සිහිනය හෙවත් අනුන්ගේ ගෙදර [සිංහල උපසිරසි සමඟ]

ඉතිං සදාදරණීය බයිස්කෝප්පයනි/කෝප්පියනි, මුලින්ම සෑහෙන්න සමාවෙන්න ඕනෙ මේ සබ් එක මෙච්චර පරක්කු කරාට.. ඇත්තටම හේතු කීපයක් නිසාම වැඩේ පොඩ්ඩක් පරක්කු වුණා. පොඩි පොඩි අබාධ වීම් කීපයකට මූණ දෙන්න වුණා, එතකොට පඬුවස්නුවර කුමරිගෙන් පස්සෙ සංගීත නිර්මාණ වැඩ කටයුතු කීපයකුත් කරා. ඒ හින්ද සබ් එක දෙන්න පරක්කු වුණා. එතකොට මේක කරන්න බාරදුන්න …

Read More »

Krasue: Inhuman Kiss (2019) AKA Inhuman Kiss with Sinhala Subtitles | අමනුෂ්‍ය හාදුව හෙවත් හොල්මන් ප්‍රේම කතාව [සිංහල උපසිරසි සමඟ]

මහසෝන, කළු කුමාරය වගේ වෙන රටවල්වල අයටත් තියෙන්න බැරිද ලස්සනම ලස්සන හොල්මන් කතා.. දැන් අහන්න එපා ඉතිං හොල්මන් කොහෙද ලස්සන කියල.. මම කියන්නෙ හොල්මන් කතාව ගැන.. ඇත්තටම මම horror film රසිකයෙක්නම් නෙමේ.. ඒත් මට හිතුනා මේ ෆිල්ම් එකට සබ් කරන්න මහ රෑ 12ට ෆිල්ම් එක බලන ගමන්.. බයවෙන්නත් එක්ක හිතන් …

Read More »

The Pool (2018) with Sinhala Subtitles | දිය සිදුනු පිහිනුම් තටාකයක සිරවී! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ කොහොමද? ඔන්න මාත් හිතුවා බයිස්කෝප් සෙට් එකට එකතුවෙන්න. මීට කලින් ඇත්තටම මේ අදහස ආවෙ ඒත් මට අධ්‍යාපන කටයුතු එක්ක පොඩ්ඩක් ඒ ආසාව පස්සට දාන්න වුණා. මේකත් බොහොම අහම්බෙන් තමා කරන්න සෙට් වුණේ. ගෙදර යන්න බෑග් එකක් හොයද්දි තමා මට බිල්ලා (සොහාන්) කීවේ මචන් මේ ෆිල්ම් එක පොඩ්ඩක් බලපන්, …

Read More »

ත්‍රිපල් Threat (2019) Sinhala Subtitles | තුන් හවුල් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දුනිසියාවේ පිහිටලා තියන කදවුරකරකට එක්තරා කල්ලියක් විසින් පහර දෙනවා තමන්ගෙ ඒ කදවුරේ හිර කරලා ඉන්න සගයෙක්ව බේර ගන්න. මෙයා නමින් කොලින්ස්. දරුණු මනුස්සයෙක් කිව්වොත් හරි. මේ පහර දීමෙදි කදවුරේ ගොඩක් අය මැරෙනවා. ඒ වගේම මේ කල්ලියට පාර පෙන්නන්න ගෙනාව මගකියන්නො දෙන්නවත් මේ අය මෙතන මැරෙන්න දාලා එනවා. හිතාගන්න පුළුවන්නෙ මුන් …

Read More »

Khid thueng withaya (2014) Aka The Teacher’s Diary with Sinhala Subtitles | ගුරුතුමියගේ දිනපොත [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන එන්නෙ තායිලන්තයේ තිරගත වුන, සත්‍ය සිදුවීමක් අසුරින් නිශ්පාදනය වුන, IMDB Rank 7.9 ක් තරම් ඉහළ අගයක් වාර්තා කල, සම්මාන ගොඩකුත් පොදි බැදගත් ගොඩක් ලස්සන චිත්‍රපටයක්. මම ඒ ලස්සනයි කිව්වෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර චිත්‍රපටයක් නිසාවෙනුයි. The Kite Runner, The Game, The Suspect, The Sniper වැනි සුපිරි කතා …

Read More »

The Legend of Muay Thai: 9 Satra (2018) with Sinhala Subtitles | මව් බිම වෙනුවෙන් සටනට! [සිංහල උපසිරසි සමඟ]

කැමතිද තායි චිත්‍රපටියක් බලන්න? මං දන්නව ඔයාල කැමතියි කියලා! මුයි තායි හෙවත් තායි බොක්සිං පදනම් කරගත් චිත්‍රපටියක් වන, Fantasy/Action/ Animation ශානරයයේ මෙම චිත්‍රපටිය නිකුත් වෙන්නෙ 2018 ජනවාරි 11 තායිලන්තයේදී. පැය 1 විනාඩි 44 ක් පුරා දිවෙන මෙය, ගූගල් පරිශීලකයන් 96% ගේ කැමැත්ත “ඩැහැගන්න“ සමත් වෙලා තියෙනවා. එමෙන්ම මේය තායි Animation …

Read More »

Pee Mak (2013) Aka Pee Mak Phrakanong Sinhala Subtitles | දෙලොවක් අතර කැලතුන ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සේ තවත් සුපිරිම පිලුමක් උස්සන් ආවා, ඇත්කටම මේක කලේ අපේ අසංක අයියගේ විශේෂ ඉල්ලීමකට. මේක ඇවිල්ලා තායිලන්තයේ නිපදවන ලද හෝරර්,රොමැන්ස්, කොමඩි ගනයට අයත් මාරම ලස්සන චිත්‍රපටියක් හිතාගන්න බැරි විදිහේ කතාවක් තමයි ගලාගෙන යන්නේ (මේක මම සබ් හදපු දෙවෙනි තායි චිත්‍රපටිය). මේක කොච්චර සුපිරිද කියනවනම් IMDb මීටරේ 7.4ක …

Read More »

Bad Genius (2017) Sinhala Subtitles | අවරට පෑයූ ගුරු තරුව [සිංහල උපසිරැසි සමඟ]

Bad Genius කියන්නෙ 2017 වසරේ තිරගත වුණ තායි චිත්‍රපටයක්. තායිලන්තයේ චිත්‍රපටි චීන, කොරියානු සහ ජපන් චිත්‍රපට තරම් ජනප්‍රිය නොවුණත් මේ චිත්‍රපටිය කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් එකක්. චිත්‍රපටියේ කතාව ගෙතෙන්නෙ පාසල් ශිෂ්‍යයින් පිරිසක් වටා. විභාග වංචා කියන්නෙ අපි කාටත් අහලා පුරුදු දෙයක්නෙ.( විභාග වලදි කොපි කරපු අයත් ඕනෙ තරම් ඇතිනෙ.) රින්රදා …

Read More »

Thong Dee Fun Khao (2017) Sinhala Subtitles | බිඳුණු අසිපතේ අනභිබවනීය රණ ශූරයා! [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ 2018 වර්ෂය, බයිස්කෝප්වාසී සියලු දෙනා හට, සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ තායිලන්තය කියන්නේ ලොවට විශිෂ්ඨ සටන්කරුවන් බිහිකලා වූ තෝතැන්නක්. බුදුදහමින් මැනවින් පෝෂණය වුණා වූ මෙම භූමිය, ඈත අතීතයේ පටන්ම, තම දේශයටම ආවේණික වූ පාරම්පරික සටන් ක්‍රම තුලින් විශිෂ්ඨ ඝනයේ සටන්කරුවන් රාශියක් …

Read More »

Who Killed Cock Robin? (2017) AKA Mu ji zhe With sinhala subtitles | යටගිය අතීතයක වැළලුනු අමිහිරි මතකයන්[සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. ඔන්න එහෙමනම් මම ආයෙත් ඉක්මනටම ආවා තවත් ෆිලුමක් අරගෙන. හරි එහෙමනම් මේක ගැන කෙටියෙන් විස්තර කිරීමක් කරන්නම්කො. මේක තායිවාන සිනමාපටයක්.චිත්‍රපටය විකාශය ආරම්භ කරලා තියෙන්නේ 2017 මාර්තු මාසයේ සිංගප්පූරුවෙන්.තායිවාන ඩොලර් මිලියන 52.4ක ආදායමක් ලබා ඇති අභිරහස්/ත්‍රාසජනක වර්ගීකරණයනට අයත් වන මෙම සිනමාපටය IMDB දර්ශකයේ 7.4ක අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. චී …

Read More »

Raging Phoenix (2009) with Sinhala Subtitles | “ජීවිතය විඳින්න මිස විඳවන්න නෙමෙයි” [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ගෙනාවේ තායි ෆිල්ම් එකක්.මම තනිකරම ක්‍රියාදාම චිත්‍රපටියක් උපසිරැසි ගන්වපු පළමු අවස්තාව මේක. වෙනදට මම කරන්නෙ එක්කො ඇනියක් නැත්නම් විද්‍යා ප්‍රබන්ධයක්. මේ ෆිල්ම් එක ගැන මට කිව්වෙ මගේ යාලුවෙක්. එයාගෙ ඉල්ලීම නිසා තමයි මම මේක කරන්න ගත්තේ.සබ් එක කරන්න අරන් බැලුවාම මේක සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.ඇතිවෙන්න සටන් තියෙනවා.එක හුස්මට …

Read More »

Chocolate (2008) With Sinhala Subtitles | චොකලට් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාලුවනේ. මේ මගේ පළවෙනි උපසිරැසිය. අඩුපාඩු එහෙම තියෙනවා වගේ දැනෙනවා නම් මුලින්ම සමාව ඉල්ලනවා. පළවෙනි වැඩේ නිසා ගොඩක් මහන්සි වුනා. මේ ෆිල්ම් එක මම ගොඩාක් අසාවෙන් බලපු එකක්. මට මේක යාලුවෙක්ගෙන් ලැබුනේ. ඒත් සිංහල උපසිරැසිය නම් තිබුනේ නෑ. ඒකයි මම හදන්න තීරණය කලේ. දැන් ෆිල්ම් එක ගැන කතා …

Read More »
error: Alert: Content is protected !!